Wednesday, April 24, 2013

අවදිවන්නට අවැසි නැත මට

...................  අවදි නොමවී සිහිනයෙන්  ............

.........................  විඳිනු රිසිමයි සෙනෙහසින්  ..................

 ..........................  අවදි වූ කල සිහිනයෙන්  ....................

 .....................  ඔබ ළඟක නෑ දුර ගිහින්  ............




......................  බලා සිටියෙමි දිවිතුරා  ..........................
........................  යලි යලිත් ඔබ එන තුරා  .......................... 

........................  දෙනෙත් සිටියදි නිදි වරා  .......................

.....................  නැගෙයි හදගිනි බුර බුරා  ....................
 

 

 


..........  කාලයේ වැලිතලා අතරේ අපේ පැතුමන් සැඟවුනේ  ........ 

..........  මහා  කතරක ක්ෂේම බිම නෑ ගීත නොගයව් සියොතුනේ  ..........

........  එදා වාගේම තරුණ සිහිනය දකිමි වියපත් දෑසිනේ  ...... 

..........  දිවිගමන් මග තනිව ආවෙමි අවදි නොමවී සිහිනෙනේ  .........
ප්‍රගීත්


14 comments:

  1. හරියට මටම ලිව්ව එකක් වගේ නේ

    ReplyDelete
    Replies
    1. අප්පටසිරි ඇත්තද ? කොහොමත් ගොඩක් දෙනෙකුට මෙහෙම දේවල් තියෙනවා, ටිකදෙනෙක් කියනවා, ගොඩ දෙනෙක් සද්ද නැතුව ඉන්නවා,

      Delete
  2. මාරයි, පට්ටයි

    ReplyDelete
  3. උබට කයිපදබදින්ඩත් පුළුවන් එහෙනං ඈ

    ReplyDelete
    Replies
    1. ඔන්න මම පද බැඳපු කයියක් , තව තියෙනවා," ටිකක් ඉන්ටකෝ " තැන්කු වේවා. Budze Zarowaa

      Delete
  4. සිරා නේ බං. කවියට ම සෙට් වෙන පින්තුර ටිකකුත් දාල තියන්නේ.

    ReplyDelete
    Replies
    1. ගූගල් දෙයියා පීරා ෆොටෝ ටික සොයා ගත්තෙමිය,බොහොම ඉස්තුතිය,

      Delete
  5. එළ ඈ
    සමහර අයට නම් බිව්වම තමා මේ වගේ ඒවා හිතෙන්නේ :)

    ReplyDelete
    Replies
    1. නොබීත් හිතෙනවා බං සමහර වෙලාවට, තැන්කු ඈ ..

      Delete
  6. නියම කතන්දර සෙට් එකක් පහුගිය කාලෙ ලියලා තියෙන්නෙ..ඒ ටික කියෙව්වා..ඕන්..

    ReplyDelete
    Replies
    1. තැන්කු වේවා වෙනී අයියා , ඔබතුමා හමුවෙලා කතා කරන්ට ලැබුණු එකටනම් බොහොම සතුටුයි. අයෙත් වෙලාවක හමුවෙමු, ජයවේවා.

      Delete
  7. මහ වැස්සක පෙර නිමිති පෙනෙනවා
    කව්ලුව අතරින් හිරිකඩ එනවා.......

    මේ දවස්වල වැස්සත් එක්ක මේ වගේ හිතලු දැනෙනව...! පින්තූර ටිකත් කදිමයි ආ..!

    ReplyDelete
    Replies
    1. තැන්කු වේවා වීයෝ ,කතාවනම් සහතික ඇත්ත.

      Delete

හිතට දැනෙන දේ ලියලා යන්න

මේ ඕනෑම විදිහකට

Video: Youtube video link

Images: [im]...........................[/im]

scrolling effect: [ma].....................[/ma]

font size: [si="2"]..............[/si]

font color: [co="red"].........................[/co]

centralize the text: [ce]..................[/ce]

scrolling effect in right side: [ma+]......................[/ma+]

box the comment: [box]....................[/box]

mark the comment: [mark].................[/mark]

background effect: [card="blue"].....................[/card]

image to fit the column(100%): [im#]...........................[/im]

Highlight the words: [hi="yellow"].........................[/hi]