Monday, June 10, 2013

කාලගුණේ

ඉල්ලමි සමාව ජාතියෙන් ...........
කිව්වාට කුණාටුවට මහසෙන් ...............
නොව මියදුනාට
සියගණන් .................................

30 comments:

  1. ‍මිනිස්සු මැරුනා වාගේද අරක

    ReplyDelete
    Replies
    1. ඔව් බං , මිනිස්සුනම් ඔය ඕනෑ තරම් ඉන්නේ , ඒ වගේද රජවරු.......!

      Delete
  2. එක කවියෙන් වචන දස දහසක්....

    ReplyDelete
    Replies
    1. හ්ම්ම් මට ඕනවුනෙත් ඒකම තමයි.

      Delete
  3. මුටමනේ වෙන්නේ. කියල වැඩක් නෑ. මේකත් සුනාමි ආව එකේ අනික් එක.

    ReplyDelete
    Replies
    1. ඊලඟට මුන් කරන්නේ දිගට හරහට මිනිස්සු බොරුවට බය කරවන එක.

      Delete
  4. හෙහ් හෙහ්... බොරලැස්ගමුවේ ජී එච් පෙරේරා මතක් වුණා. කවිය අපූරුයි.

    ReplyDelete
    Replies
    1. තැන්කු වේවා රතු, අයෙමත් එන්න.

      Delete
  5. මටත් ඔය ටික ම මතක් වුනා. හැබැයි කවියෙන් නෙවෙයි.
    (මාතලන් කිවුවා වගේ වචන දාස් ගණනක කවියක්)

    ReplyDelete
    Replies
    1. මේක මතක් නොවීතියෙන්න බෑ, මේවගේ දේවල් අපේ ජාතික පුරුදූ නොවැ.

      Delete
  6. ඒකටත් සමාව ගත්තනං ඉවරයි..

    ReplyDelete
  7. Replies
    1. සොරිද කියන්නේ......කියලා වැඩක් නැත.

      Delete
  8. කෙටියෙන්ම ඇත්ත.
    නියමයි..!!

    ReplyDelete
  9. මේවා මහ ලොකු දේවල් ද?

    ReplyDelete
    Replies
    1. අර කිව්වත් වගේ 100ක් 200ක් මැරුණම ඕක මහා දෙයක්ද?

      Delete
  10. අනාවැකි ගැනනම් කියලා වැඩක් නෑ..

    ReplyDelete
  11. කම්ප්‍රෙස් කරන ලද විරෝධය
    බොක්කෙන්ම ගහමි ඊට වැටක්
    +++++++++++++

    ReplyDelete
  12. සරාලයි, සුගමයි.

    ReplyDelete

හිතට දැනෙන දේ ලියලා යන්න

මේ ඕනෑම විදිහකට

Video: Youtube video link

Images: [im]...........................[/im]

scrolling effect: [ma].....................[/ma]

font size: [si="2"]..............[/si]

font color: [co="red"].........................[/co]

centralize the text: [ce]..................[/ce]

scrolling effect in right side: [ma+]......................[/ma+]

box the comment: [box]....................[/box]

mark the comment: [mark].................[/mark]

background effect: [card="blue"].....................[/card]

image to fit the column(100%): [im#]...........................[/im]

Highlight the words: [hi="yellow"].........................[/hi]