Tuesday, December 10, 2013

ගවයා ..?


මේ ලංකා සී නිව්ස් එකේ පළවුණු පුවතක් ,මේ ගැන මට නම් හිතුනේ මෙහෙමයි.


113 comments:

  1. ඒක තමා ප්‍රශ්නේ.www.amuthusithuwili.wordpress.com

    ReplyDelete
    Replies
    1. මටත් ප්‍රශ්නේ එක තමයි, අමුතුසිතුවිලි බලන්න එන්නං

      Delete
    2. ඇඩ් එකේ කැත :D

      Delete
  2. අංකල්ද චිත්‍රය ඇන්දේ පුවතටම ගැලපෙනවා හි...හි...හි

    ReplyDelete
    Replies
    1. ඔව් ආන්ටි ,ලස්සනද ආන්ටි...?

      Delete
    2. ඔව් අංකල් හරිම ලස්සනයි.....

      Delete
  3. උන්ට සුක්කරානුවත් නැහැනේ බං. කොහොම උනත් එළ කාටුන් එක

    ReplyDelete
    Replies
    1. ඔව් බන් දේශෝ උන්ගේ ඒවා ඉතිරි වෙලානම් නැතුව ඇති, මොකද හැම තිස්සෙම පිටකළ ගමන් නේ....:D

      Delete
  4. අඩේ මල් හැලෙනවා,කාටුන් එකනං හොඳයි ඒත් අපි බලාගෙන ඉන්නෙ උඹ රසවත් කෙටි කතාවක් ලියනකන්

    ReplyDelete
    Replies
    1. තැනකුයි හැලපයියේ, කතාවක් ලියනවා තාම හරි හමන් තත්වෙකට ගන්න බැරිවුනා

      Delete
  5. හී හී පව්ලූශා....:D

    ReplyDelete
    Replies
    1. ඔව් මිනිහ තමයි ඔය තුවාය කරේ දාන් ඉන්න පුෂ්ඨිමතා!

      Delete
    2. @ පොඩ්ඩි - හි හි පොඩ්ඩි.....මුක්කද තන්ගච්චී ඉනාවෙනවා ...?

      Delete
    3. @ ඉන්දික - මොකක්ද බොල උඹ කිව්වේ , ගහනවා බලාගනිං හරක් ප......න් .....හි හි

      Delete
  6. පව්ලූෂා මලේ උඔට අඳින්නත් පුලුවන් බව අදනේ දන්නේ. මගේ සුභ පැතුම්! අපූරැ අදහස කාටුනයෙන් අඟයට පෙන්වලා. උඹට ජය මලේ!!!

    ReplyDelete
    Replies
    1. තැන්කු වේවා සඳුන් අයියේ , ඔහේ ඇඳලා දැම්මා හිතට ආපු එක .

      Delete
  7. එයාලට කරපු අපහාසයක් නේන්නං.

    ReplyDelete
    Replies
    1. ආයෙත් අහලා ,ඒ මිනිස්සුන්ට තදවෙන එක අහන්නත් දෙයක්ද?

      Delete
  8. අගෙයි බං,මේක නම් මරේ මරු.එත් ඉතින් ජනගහනයට වඩා හරක් ඉන්න රටේ ගව ශුකානු රටින් ගෙන්වනවා කියන්නේ නම් සැහෙන අපරාධයක් තමයි...:D

    ReplyDelete
    Replies
    1. මොකට කියනවද? ඡන්දයක් කිට්ටුව කට්ටියගෙන් ඉල්ලුවානම් රටින් ගෙන්න ඕන නැතිවෙයි. තැනකුයි මනෝජ්

      Delete
  9. හෙහ් හෙහ්...දියවන්නාවෙත් ඉන්නවා ඕව ඕන දෙන්නෙක් තුන්දෙනෙක්.... :-)

    ReplyDelete
    Replies
    1. මට නම් හිතෙන්නේ දෙතුන්දෙනෙකුට වැඩිය ඉන්නවා වගේ.

      Delete
  10. Some imported bull semen is sex treated to ensure 90% chance of female calves being born to cows artificially inseminated with that semen. Maybe we should import intelligence treated human semen?

    ReplyDelete
    Replies
    1. "aybe we should import intelligence treated human semen" definitely,very true

      Delete
  11. මේව අධිරාජ්ය වාදී කුමන්ත්රන :D

    ReplyDelete
    Replies
    1. ශ්....ශ්...ශ්.... ඔන්න ඉතින් සුදු වෑන් වල යන්න හදනවා උඹත් .

      Delete
  12. කොමෙන්ට් වලින් පොස්ට් එක ලියවෙයි අපූරුවට ඉවාන් ,, GOOD JOB බඩි.

    ReplyDelete
    Replies
    1. තැනකුයි ඔමායා. දැන් හොඳටම සනීපයි කියලයි අපිට නම් ආරංචිය.

      Delete
  13. කෘත්‍රිම සිංචනය කරන වෙලාවේ, එළදෙනක් කිව්වලුනේ, 'හානේ...............................ආචාර්ය තුමා නේද මෙව්වා දුන්නේ. මට හොඳට දැනෙනවා' කියලා.

    ReplyDelete
    Replies
    1. හැක හැක ... කොහොමද ආචාර්ය හරකෙක් ඉපදෙනකොට ... හැබැයි දැනුත් ඉන්නේ ආචාර්ය හරකෙක් තමයි නේද?

      Delete
  14. ජාතික ධනය ඉතුරු කරගන්න පුළුවන් අපේ දියවන්නාවේ ඇත්තොන්ට වැඩේ දුන්නොත්...

    ReplyDelete
    Replies
    1. ආයේ මක්කයි නාඩි මලේ ඔය දෙසිය විසිපහක්ම ඉන්නේ

      Delete
  15. අපරාදේ හින්ගලෙන් ඇන්දේ.. ඉන්ගිරිසියෙන් අඳින්න තිබුනේ. අනික මේවද ඕයාලා බ්ලොග් වල දාන්නේ. දාන්න කේක් පන්තියක්, මල් බඳුනක් හදන හැටි. එතකොට බුද්ධාගම ගැන ආගමික ලිපියක්. ඒ වගේ දෙයක්. මම නම් මීට පස්සෙ ලියන්නේ ඉන්ගිරිසියෙන්.

    ReplyDelete
    Replies
    1. කොහොමද මචං ඉංගිරිසියෙන් අඳින්නෙ

      Delete
    2. @ මාතලන්;
      ++++++++++++++++++++++++++++++++++++++++++++++++

      Delete
    3. හැබෑටම කොහොමද මාතලන් ඉංගිරිසියෙන් අඳින්නේ , ඔයා මීට පස්සේ ඉංගිරිසියෙන් ලිව්වොත් අපි කොමෙන්ට් කරන්නේ සුද්ධ සිංහලෙන් .
      එහෙම හොඳයි නේද හැලපයියේ & කෙන්ජයියේ

      Delete
    4. @ මාතලන් - කේක් පන්ති මල් පාත්ති දානවනම් චෝයි මෙයා හි.. හි..
      මම කොහොමද මාතලන් බුද්ධාගම ගැන ලියන්නේ බුද්ධ ශාසන අමාත්‍යාංශේ ලේකම් වත් බුද්ධාගම දන්නේ නැති රටක

      Delete
  16. නිර්මාණය එළය ... ගවයන්ගේ නෝනලා කැමති වේවිද ?

    ReplyDelete
    Replies
    1. මොකෝ අකමැති . .

      ඉම්පෝටඩ් බඩුනේ !!!

      Delete
    2. දියවන්නාවෙන් ගත්තොත් නම් ගවයන්ගේ නෝනලා අකමතිවෙන්වා ෂුවර්ය ...තැනකුයි සහන්.

      Delete
    3. @ පත්තර මල්ලි - පිටරටින් නම් ඕන එකක් නැද්ද?

      Delete
  17. අඹේවෙල නිව්සීලන්ඩ් ෆාම් එකේ ඉන්න පට්ටි ගොනා දැකලා තියනවද

    ReplyDelete
    Replies
    1. පිංතූරයක් තියෙනව නලින්ට එවන්නද

      Delete
    2. සර් ජෝන් අහුවලු පට්ටි ගොනා දැකලා ඇයි මේ මූ තනියෙම ඉන්නෙ කියලා. එතකොට කිව්වලු සෑර් මෙයා තමයි මෙතන ඉන්න ඔක්කෝම වැස්සියන්ට කෙලින එකා කියලා. සර් ජෝන් වැඳගෙනම කිව්වලු..

      ඉපදෙන ඉපදෙන හැම ආත්මෙම මා පට්ටි ගොනෙකු වී ඉපදේවා කියලා..

      කුණුහබ්බයක් කිය උනාවත්ද මන්දා...?

      Delete
    3. බොස්

      හොඳ වෙලාවට ඌ බ්ලොග් ලියන්නෙ නෑ !!

      කෝමද ලිව්වනං සැප !!

      Delete
    4. @ නලින් අයියා ඔය නිව්සීලන්ඩ් ෆාම් එකට ඉස්කෝලේ කාලේ තමයි ගියේ .ඒ දවස්වල නම් කවුරුවත් පෙන්නුවේ නෑ නේ නරක්වෙයි කියලා වෙන්ටෑ ,එක්කෝ පට්ටි ගොනාගේ ජොබ් එකට කෙලවෙයි කියලා වෙන්ටෑ

      Delete
    5. @ හැලපයියේ - මටත් එකක් එවන්ටකෝ ඉතින් ඔය ගමන්ම

      Delete
    6. @ මාහලන් & නලින් අයියා - මොනවද බන්ස්ලා කුණුහරුප කියන්නේ ..?

      Delete
    7. @ මාතලන් - පට්ට කතාව අද කාලේ නම් සුදු වෑන් ට්‍රිප් එකක් යන්න වටිනා කතාව .

      Delete
    8. පත්තර මල්ලි - ඌ කිව්වේ පට්ටි ගොනාටද සර් ජෝන්ටද?

      Delete
    9. උඹ දන්නෙ නෑ පහුවදා පත්තර දෙක තුනකම සර් ජෝන් පට්ටි ගොනෙකුට ඇඳල කාටුන් දාල තිබ්බලු,මේ ඇත්තම කතාව.

      Delete
    10. ඇත්තටම ඒ කතාව දන්නේ නෑ හැලපයියේ ..හැබැයි සිරා කතාව

      Delete
  18. මේක කකුල් හතරෙ හරකෙක් දැක්කොත්නං අපහාසයට නඩු දානව.

    ReplyDelete
    Replies
    1. සහතික ඇත්ත ප්‍රසා අයියේ හොඳ වෙලාවට උන්ට සිංහල බෑ

      Delete
  19. ගව ඝාතනය තහනම් කරන්න කියලා උද්ගෝෂණ කරන අයට මොකද වෙන්නේ. ඉපදෙන පිරිමි පැටව් ටික එයාලගෙ ගෙවල්වල තමයි තියාගන්න වෙන්නේ. කරත්ත බඳින්න ගන්නත් බෑ දැන් කරත්තයක් ඇහැට දකින්නේ අර වියසිදුරෙන් බලනවා වගේ නේ.

    ReplyDelete
    Replies
    1. පිරිමි පැටව් නෝනලට දෙනවලු පැටව් ගහගන්න කියල!

      Delete
    2. @ තරු - අර කිව්වත් වගේ තව ටික කාලෙකින් කරත්ත දකින්න වෙන්නේ කෞතුකාගාරෙදි තමයි. නිකං දෙනවනං හරක් වුනත් ගෙවල්වල ගෙනියයි එයාලා

      Delete
    3. @ ඉන්දික - හැබැයි සිංහයෝ බෝ කරන්න හිතුනොත් එහෙම උඹවත් අරන් යයි පුතෝ පරිස්සමින් හිටු

      Delete
  20. ඒ කියන්නේ පාර්ලිමේන්තුවේ එකෙක් ළඟවත් දැං ශුක්‍රාණු ටිකක් හදිස්සියකට ගන්ඩ නෑ..??

    ReplyDelete
    Replies
    1. කොහේ තියෙන්නද බං උන් ඕවා පිටකරන හැටියට ආයේ හැදෙන්න වෙලාවක් තියෙයියෑ ..?

      Delete
  21. මල්ලි මොකද බ්ලොග් බත් කැවා ඇතිද

    ReplyDelete
    Replies
    1. මටත් නිකං හිතීගෙන හිතීගෙන එනවා එහෙමවත්ද කියලා ..?

      Delete
  22. තව ටික දවසකින් අපට ගව ශුක්‍රාණු නෙවේ ගෙන්නන්න වෙන්නේ මිනිස්සුන්ගේ එව්වා තමයි

    ReplyDelete
    Replies
    1. වෙදසිතක සිත්තම සාදරයෙන් පිලිගන්නවා මේ පැත්තට - කොහොමත් දැන් නම් මිනිස්සුන්ගේ ඒවා ගෙන්නන්න කාලේ හරි වගේ

      Delete
  23. අබුද්දස්ස කාලෙට දොඩම් ගහෙ දෙලුත් හැදෙනවා කියනවලුනෙ (මැලේ පිරුලක සිංහල පරිවර්තනය)

    ReplyDelete
    Replies
    1. මැලේසියාවෙත් දෙල් තියෙනවද රාළේ

      Delete
    2. මොනවද මේ කථා දෙල් තියෙනවා නැවකට ...... හැබැයි මුන් එක උයන විදියට ලංකාවෙනම් බල්ලොවත් කන එකක් නෑ

      Delete
  24. This comment has been removed by the author.

    ReplyDelete
  25. හෙහ් හෙහ් මරු කාර්ටුන් එක

    ReplyDelete
    Replies
    1. තැන්කු වේවා කසුන් ,වෙල්කම් මේ පැත්තට

      Delete
  26. MEMA SEMEN GENNALA THIYENNE AUSTRALIA WE INNA KAKKA KIYANA WADAKKA GONEKUGEN

    ReplyDelete
    Replies
    1. හුටා කාට ඕන වෙලාද ගෙන්නුවේ ඇනෝ..?

      Delete
    2. KENJI GEN AHALA KIYANNAM, MUN DENNA HARIYATA PUKAI, AMUDEI WAGE NE.

      Delete
  27. මේකට හිනා යන්නේ නෑ. මොකද අලුත් දෙයක් කියාලා නෑනේ. කියනවා නම් දන්නැති විහිළුවක් කියපං මලේ.

    ReplyDelete
    Replies
    1. එකත් හරි බලන් ගියාම ,මොකද අපිත් හැමදාම පත්කරලා යවන්නේ එකම හරක් ටික නොවැ

      Delete
  28. හෝව් හෝව් ඉවාන් අයියා හදිස්සියක් නෑ !!

    දැනට ස්ටොක් තියනවලු !! :-):-)


    ReplyDelete
    Replies
    1. හැබෑට එහෙමනම් වැඩේ ටිකක පස්සට දාමු පත්තර මල්ලි.

      Delete
  29. Ai ban "adambarakara thaththa" innakota ratin genne? Api nam ahala thiyenne jeewitha kalaya pura ma owa ange nishpadanaya wenawa kiyala. Mokak hari aulak da danne na :D

    - Dhara -

    ReplyDelete
    Replies
    1. වැඩේ තියෙන්නේ මචං, නිෂ්පාදනය වෙනවට වැඩියෙන් එයාලගේ ඒවා පාවිච්චිවෙන එක ,සමහර වෙලාවට හුළංලු පිටවෙන්නේ :D

      Delete
  30. වැඩක් නැ බන් මුන්ගෙන් ගත්තොත් ඉපදෙන එවුන්ගෙන් කිරි ගන්නවත්,බර අද්දන්නවත් බැ.ඔන්න උම්බැ කියන්නයි මසට හදන්නයි නම් පුලුවන්.අනික් කන්න දීල කෙලවරක් කරන්න බැරි වෙයි

    ReplyDelete
    Replies
    1. මසුත් විස ඇති උන්ගේනම් , හැබැයි කන්න දීලා ඉවරයක් නැතිවෙයි තමා

      Delete
  31. ඔවු ඔවු ඔවු.. ඒකත් කියන්න බෑ..

    ReplyDelete
    Replies
    1. එක තමයි ඇත්තම සීන් එක මධු

      Delete
  32. දියවන්න්වේ ඉන්න හරක් ගෙන් ගත්තොත් එහෙම් උනුන් එකතු වෙලා තව රට කයි ...උන්න්ගේ ඉන්න හරක් පැට්වු ටික පෙන්නෙ නැත්ද අනින හැටි මිනිසුන්ට ..

    ReplyDelete
    Replies
    1. වෙල්කම් සහෝදරයා මේ පැත්තට .. අපේ මිනිස්සුන්ටත් උන් අනින එක තරම් සැපතක් නෑනේ ඉතින්

      Delete
  33. පැටව් නම් කොච්චර බෝකරල ඇත්ද...අහල පහල...!

    ReplyDelete
    Replies
    1. ඒකනේ දැන් හදිසියකට ගන්නවත් අරවා ටිකක් නැත්තේ :D

      Delete
  34. බලාගෙන ගියාම ලොක්කා රටේ ජනතාව ගැනත් සූට්ටක් විතර හිතනව නේද පවුලූශෝ.... ඔහොම අවදානමක් ගන්න නැතුව ඇති බෝ වෙන හරක්ට "උමතු ගව රෝගය" වගේ එකක් හැදුනොත් හෙම කියලා...

    ReplyDelete
    Replies
    1. ආයේ මක්කයි බස්සි ,තියෙන උමතු රෝග මදිවට තව පිඉසු හරක් ඕන නෑ කියලා හිතෙන්න ඇති ලොක්කට , බස්සි කාලෙකින් ආවේ, මොකෝ නොපෙනීගියේ හිටි හැටියේ ..?

      Delete
    2. හි හී... කලින් පෝස්ට් එක මගෙ බ්ලොග් රෝලෙ අප්ඩේට් වෙලා නෑ නෙව. නිතරම ජාලයේ පෙනී හිටින්ඩ වෙලාවක් නෑනෙ ඉයර් එන්ඩ් තොවිලෙ නටනකොට ඔපීසියෙ... :D

      Delete
  35. කට්ටියගේ වැඩ වල හැටියට ලොක්කා කෝමද මේකටවත් මේ සෙට් එක විශ්වාස කරන්නේ ඉතින්.. සාධාරණයි..

    ReplyDelete
    Replies
    1. මෙහෙම වැඩකටවත් ලොක්කට මිනිස්සුන්ව විශ්වාස කරන්න බෑනේ ඉතිං , අන්තිම සාධාරණයි .

      Delete
  36. සිකේ සිරා කතාවනම් අපේ රටේ ඉන්න වස්සෝ ටික පවු බන් උන්ගේ ආතල් එක ඉවරයි අර අබේවෙල ඉන්න පට්ටි ගොනාගේ මුනේ හැටි බලාපල්ලකෝ ගියාම පවු අසරනයා උට මොකුත් කරන්න දෙන්නේ නෑ ලු බන්

    කොහොමත් ඇත්ත හරක් ඉන්නේ දියවන්නාවේ කාටුන් එක එල ඈ

    ReplyDelete
    Replies
    1. අප්පට සිරි බොරළු කාලෙකින්, උඋත් පව් මුනුත් පව් , ඇත්තටම ඔය අඹේවෙල ඉන්න පට්ටි ගොනායි දියවන්නාවේ පට්ටි ගොන්නුන්ගෙයි වෙනස මොකක්ද ?

      Delete
  37. උඹ අද ගව ශුක්‍රාණුවට මුවා වෙලා හොර කෙටුවා නේද බන්.....කම්මැලි කම් නොකර කෙටි කථාවක් ලියහං...උඹ රහට ලියන ඒවා කියවන්න මම බොහොම මනාපයි...

    ReplyDelete
    Replies
    1. හෙහ් හෙහ් ශුක්‍රානුවෙන් දවස ගෙවාගත්තා හෙහ් හෙහ් .... ලියනවා බන් දෙක තුනක්ම පටන් ගෙන තියෙන්නේ එත් තාම හිතට හරියන විදිහට සෙට්වුනේ නෑ , තැනකුයි සිරා

      Delete
  38. සිරාගෙ කථාවට මමත් එකගයි..ඔය වස්සයො උන්ගෙ වහු පැටවු ගැනයි රටම දන්නවනෙ බං දැන්..උඹේ ලිවිල්ල ලියහං..කම්මැලිකම් නොකර..(මොක වුනත් අගේ ඇති කාටුන් එක)

    ReplyDelete
    Replies
    1. අහ හා තැනකුයි ජෙමෝ, ලියාගෙඅ යනවා බන්, ඒත් තාම හරියට කපලා කොටලා ගන්න බැරිවුනා එකක්වත්.

      Delete
  39. උබේ බ්ලොගේ මීට කලින් දැම්ම හැම කතාවක්ම මම කියවලා තියනවා.. ඒත් අද තමා කමෙන්ට් එකක් දාන්නේ.. මොබයිල් එකෙන් කමෙන්ට් දාන්න බෑනේ බන් සොරි වෙන්න ඕන.. ආයේ දිගටම එන්නම්..

    හොදයි උබ කලාව වගේම උපහාසේත් දක්වන්න දන්නවා නියමෙට.. සතුටුයි..
    ඒත් මම බලාපොරොත්තු වුනේ තවත් ලස්සන කෙටි කතාවක් මචං.. එල..

    පුළුවන් වෙලාවක ඇවිත් යන්න
    http://mathakamawatha.blogspot.com/

    ReplyDelete
    Replies
    1. සචින් ස්තුතියි මචෝ, කෙටි කතාවක් ළඟදීම දාන්නම්, සාදරයෙන් පිලිගන්නවා මචන් මේ පැත්තට . ඔන්න් මම දැන්ම ආවා.

      Delete
    2. එල එල ටැන්කු මචෝ.. උඹේ කෙටිකථා ශෛලියට මම ගොඩක් කැමතියි.. එල ඈ

      Delete
  40. මදෑ කතාවක් කියවන්න බලං ආවා.. :D

    ගවයා අදුනාගතිමි :D

    ReplyDelete
    Replies
    1. මම ඔය ශුක්‍රානු කතා කියන්නේ නෑනේ සමියෝ

      Delete
  41. ඔය කැන් ගොරියෝ හරියන්නේ පට්ටි දාන්නම තමයි. මසට ගන්නත් බැහැ අරුන් ගිනිතියා ගන්නවනේ.

    ReplyDelete
    Replies
    1. දැන් ගිනි තියාගන්න 2/3 කම ඉන්නවනේ

      Delete

හිතට දැනෙන දේ ලියලා යන්න

මේ ඕනෑම විදිහකට

Video: Youtube video link

Images: [im]...........................[/im]

scrolling effect: [ma].....................[/ma]

font size: [si="2"]..............[/si]

font color: [co="red"].........................[/co]

centralize the text: [ce]..................[/ce]

scrolling effect in right side: [ma+]......................[/ma+]

box the comment: [box]....................[/box]

mark the comment: [mark].................[/mark]

background effect: [card="blue"].....................[/card]

image to fit the column(100%): [im#]...........................[/im]

Highlight the words: [hi="yellow"].........................[/hi]