Monday, October 6, 2014

ස්මාට් (ද) ජීවිතය ....?



අම්මේ මට ගන්න ඕන ෆෝන් එකක් ..

එකක් තියෙන්නේ පුතේ

ඒක නෑනේ ස්මාට් , නෑ  ඇන්ඩ්‍රොයිඩ් ජෙලිබීන්... අලුත්ම එක කිට් කැට්

කොහොම හරිම ගන්න ඕන..

A/L කරනා කොල්ලට හරියාවිද හඩු ෆෝන්!

අනේ පුතේ ඔවාගන්න සල්ලි කොයින්ද ?

ඕනෙමයි නැත්තම් කොහොමද A/L  කරන්නේ .....?

*******

තාත්තා ඉල්ලුවා තව දාහක්..

අනේ මන්දා මේ වගේ මිනිහෙක් 

කවදා කොහේ කොතැනින්  ලැබේවිද මට නිවනක් ..

ණයට කන්න එන, පිනට කන්න එන කපුටන්ගෙන් 



******

මචං කෝමද මගෙ කිරි කිරි භාණ්ඩෙ Android!

මීට පස්සේ මාත් අප්ඩේට් කරමි ස්ටේටස්

FB ද twitter ද Viber ද G+ ද


*********

මචං නැතිවෙච්ච් ළමයා හොයලා දුන්නලු දවස් දෙකෙන්
ස්ටේටස් එකක් අප්ඩේට් කලා

""ඕල් ද බෙස්ට් ලංකා පොලිස්""

ලයික්  කලා  මාත් ඔන්න


********


බලපං FB ශෙයා කරනවා
වීඩියෝ එකක්
ගහනවා පොලිස් කාරයෙක් ගෑනියෙක්ට පෙරලගෙන
කැඩෙනකං වයර් එකක්

ඔන්න මමත් ශෙයා කළා

පැහැදිලි නෑ කවුද කියලා

කවුරු වුනත් වාරියපොළ කේස් එකට රිටන් එක දෙනවා ඇති

ඔව් බං චා ඩයල් එකක් වෙන්න ඇති

හඃ හඃ හඃ හා




*******


කොහෙද තාත්තේ යන්නේ? 

ඉස්පිරිතාලේ

ඒ මොකටද? 


ටවුමේදී අම්මට පොලිස් මහත්තයෙක් හොඳටම ගහලා... අමාරුයි !




පිංතුර - කොහෙන් ගත්තාද නොදනිමි, සොයා දුන්නේ බස්සි 

202 comments:

  1. අඩෝ පට්ටයි බං! කතා ප්‍රස්තුතය අපි කාටවත් නොපෙනුන කෝණයකින් ලියලා. මේක තමයි ටැලන්ට් එක.

    උඹ පින්තූරු අයිතිකාරයො නඩු දායි කියලා මාව පාවල දුන්න නේද! ඕක වෙන්ටැ උඹට පාවෙල් කියන්නෙ. ඕ යේස්.

    ReplyDelete
    Replies
    1. පින්තූරු ගත්තෙ ඉරානියන් සයිට් එකකින් මචං. ;)
      -අස්සලාම් අලෙයිකුම්-

      Delete

    2. ඇමරිකාව භංගවේවා ..

      ඇල්ලාහ් කරීම්.. අස්ලාම් අලෙයිකුම්..!!


      Delete
    3. රාමලාන් සඳ බලන්න එන්න ෆාතිමා !!

      ----ඉෂිකොමිටා හොයි හොයි !!!!! ----

      Delete
    4. ශාන්තිනි අපි කලුවර ඇති තැනකට යන්...



      ----ලොකු දුව තනියෙන්දෝ හොයි හොයි!!!

      Delete
    5. هناك سبعة أيام في الأسبوع الواحد، و أربعة أسابيع كاملة ف

      - මීට ඉවාන් -

      Delete
    6. මලෙක්කුම් සලාම්

      Delete
    7. මොනා උනත් ඉරානෙ හරි හොඳ රටක් බං. තෙල බෙදන එකම මදිද?

      Delete
    8. සලාම් කියාගෙන ගෙට එන
      ළසෝ ගිනි මැදින් සුජනන
      ස්නේහයෙන් හදට වඩින තාරකාවියේ
      ෆර්දාවක සැඟව සිටින තාරකාවියේ

      වළාකුළු වලින් සළු ඇඳ සදා තනි රකී අඩ සඳ
      ස්වර්ග ද්වාරයේ පැතුමින තාරකාවියේ
      හිනා වෙන්න මතක නැතිද තාරකාවියේ

      කුරාණයේ අක්ෂර පද නුඹේ නෙතට හමු නොවීද
      දුක්ඛ තාපයේ සරනා තාරකාවියේ
      පහන් තරුව සොයා යමුද තාරකාවියේ...


      නිලාර් එම් කාසිම්

      Delete
    9. @ බස්සි - ස්තුතියි බස්සි. උඹ පොටෝ උස්සලා මාව මාට්ටු වෙන්වනේ නැත්තම් , කොහොම වුනත් ඔය ෆොටෝ හෙවිල්ල වෙනුවෙන් උඹට සම්මානයක් දෙන්න වටිනවා . අනික යකෝ අපි පාවා දෙන්න උපන් ජාතියනේ

      Delete
    10. පත්තරේ ,මැලේ , විදානේ මනොෂ් - මලෙයිකුම් සලාම්

      Delete
    11. ඔය විදානේයා දාලා තියෙන්නේ මගේ ප්‍රියතම සිංදුවක්

      Delete
    12. ඔය සින්දුව කියන්නේ අපේ කකාගේ බැචෙක් - සමන් ජයනාත් ජිනදාස

      Delete
    13. ليس لدي سوى يومين في الأسبوع. هذا هو يومي السبت والأحد.

      Delete
    14. !@!#@#$@$%$^%&&((__+))&^*%$^#$%!@#!~@!#%$^^&&(()_)(+_()**^^$@#!@#!@!@!@#@#$#$

      Delete
    15. අඩෝ ඒ ගමන ඔක්කොමලා මෙන්න පාලි සංස්කෘත කියනවා

      Delete
    16. අස්ලාම් අලෙයිකුම් බාබා..

      Delete
    17. الأسبوع. هذا هو يومي ....
      الأسبوعالأسبوع. هذا هو يومي . هذا يومي
      االأسبوع. هذا هو يومي لأسبوع. هذا

      .س لدي سو !!!!

      Delete
    18. ت مَا أطوَلكِ يَا ليل الله يعينَ اللي مفَارق حبيبَه ..سَهران ليلِي أناظِر نَجمَة الليل والدَمعِ يسكُب مِن عينِي سكيبَـه ..مَا أنسَاكِ لَو ينسَى الكِحِل سودَ الأهدَاب وكيف تنسَى العِين صَافِي نُظَرهَا ..


      Delete
    19. මොනාද බං මේ චිත්තර වගේ කමෙන්ට්???

      ට්‍රාන්ස්ලේටර් දාන්න කම්මැලී..

      බස්සි ඉස්ටුඩියෝවකද බං වැඩ??

      Delete
    20. أخبار ورقة الأخ،
      يرجى كتابة شيء يمكن فهم

      Delete
    21. මක්කැයි බං මේ......

      Delete
    22. අපි මේ අරාබි පුරුදු වෙනවා. නැත්තං ඉවාන්ගෙ අරයා එක්ක කතාකොරන්න වෙන්නෙ ගොලු බාසාවෙං නෙවැ .. ඕ යේස් !!!

      Delete
    23. ජීවන බොසා භාෂා පරිවර්තක. සෙල්ලංද කොල්ලො කිව්වලු !!

      Delete
    24. අඩේ ඉවානයත් කොන කපලද

      Delete
    25. තාම නෑ. ඒත් හෙට අනිද්ද එහෙම කරන්න යනවා කියලනම් ආරංචියි.

      Delete
    26. العلامة التجارية هي الحجارة

      @PM

      Delete
    27. යකෝ මේක කුරාණේ වගේ වෙලානේ දැන්

      Delete
    28. ප්‍රා මචෝ

      ඇමරිකාව භංග් වේවා !!!!!

      අයතුල්ලා අල් කුමෙයිනි සින්දාබාද් !!!!!!

      අල්ලා හු අක්බර් !!!

      Delete
    29. යකෝ දැන් උඹේ බ්ලොග් එකට ඇමරිකා,නේටෝ ඒකාබද්ධ ප්‍රහාරයක් එලල වුනොත් ඔන්න අපිනම් දන්නේ නැහැ.

      Delete
    30. ගහයි නේන්නම් මේ යන විදිහට

      Delete
    31. කාලයක් මුන් ප්‍රංශ භාශාවෙන් *මනෙන්න ගත්තා. දැන් අරාබියෙන් පටන් අරන්. පරිස්සමින් ආරාබියොත් එක්ක *මනෙන වැඩේ ලේසි නැහැ :D

      Delete
    32. අපි නෑ ලොකු අයියා.. මේ ඉවානයා තමයි ඉරාන් ගැජමැටික් එකකට සැට් වෙලා අරාබි කියවන්නේ.. මං කීවා ඇහුවෙ නෑ.

      බත් වගේද බාබත් ඇහුවා :D

      Delete
    33. බලාපං අරු අයියේ ,මේ වැල පත්තරයගේ නොහොබිනා වැඩ

      Delete
  2. ඒත් අම්මා කෙනෙක් නේ....

    ඕකේ තව අතුරු කතාවක් උදුල්ද කොහෙද ලියලා තිබුනා..

    ඇත්තටම බට්ටිට ෆෝන් එකක් නැද්ද....

    නෑ මහත්තයා...

    ඒත් ඉතින් එකක් තිබුනා නම් සෑහෙන ප්‍රයෝජනවත් නේද....?

    ඔව්.. ඒක නම් ඇත්ත... ඒත් මිනිහා කැමති නෑ මම එකක් පාවිච්චි කරනවට..

    ඒ මොකෝ ඒ..?

    මම කොල්ලෙක් එක්ක යාලුවෙලා පැනලා යයි කියලා බයට...

    ReplyDelete
    Replies
    1. ඔව් ඒ අම්මා කෙනක්, අම්ම කෙනෙකුට දරුවන් වෙනුවෙන් කරන්න නොහැකි දෙයක් නෑනේ, සමාජය දකින්නේ කළු පැතිකඩ, නමුත් දරුවන්ගේ ,සාධාරණ අසාධාරණ ඉල්ලීම හැම එකකටම අම්මාගේ හිත උණු වෙනවා .

      මේ කතාවත් නියම අතුරු කතාවක්

      Delete
  3. මචං උඔ යම් සිද්දියක් ඇතුලේ තියන අපි කව්රැවත් නොදකින දෙයක් අපේ හිතවලට තට්ටු කරලා පෙන්නවා..
    ටයිටැනික් ගිලුන එක දැනගත්තේ රෝස් ඡැක් එකතුනොවුන හින්දා.
    ගල් කාලකින් කට හෝදලා කියන්නේ ඇස්වහක් කටවහක් වදින්න එපා උඔට.
    එල ද බ්‍රා.

    ReplyDelete
    Replies
    1. අස්ලාම් අලෙයිකුම් !!

      Delete
    2. මලෙක්කුම් සලාම් !!!

      Delete
    3. ස්තුතියි මෙන්ඩියෝ ... ඇත්තටම එහෙම නොවුනා නම් ටයිටැනික් ගැන අපි කවුරුවත් දැනගන්න එක නෑ තමයි , දැනගන්න නෙවෙයි මෙච්චර ප්‍රසිද්ධ වෙන එකක් නෑ

      Delete
  4. ඔව් බං චා ඩයල් එකක් වෙන්න ඇති.. // හොඳ වැඩේ ඌට...

    අනර්ඝයි පව්ලූෂා..

    ReplyDelete
    Replies
    1. ඔහොම වෙන්නත් පුළුවන් නේද කියලා හිතුනා .. බොහොම ස්තුතියි සෙන්නා ...

      Delete
  5. අඩේ ඉවානයා.. බස්සිට බය වෙලා රතුපාට අඩුකොලා නේද?? අපොයි!!!!!

    නොහිතන පැත්තකින් හිතන්න පොලබෝන කවියක් .... අගෙයි...

    ජ ය වේ වා !!!

    ReplyDelete
    Replies
    1. නෑ බස්සිට බයේ නෙමෙයිලු !!

      විජාතික බලවේගයක්.. ඉන්ටනැෂනල් රිලේෂන්ෂිප් ද මොකද්දෝ හුටප්පරයක් කීවා .අපි දන්නවෑ ඕවා

      අස්ලාම් අලෙයිකුම් !!

      Delete
    2. එන්න එන්න රතු පාට අඩු වෙනවා වත්ද? මොනා උනත් දැන් හෙඩර් එක පට්ට කැතයි.

      Delete
    3. උඹ බැනුං අහපිය.. !!

      ඉවානයා දං අරාබියෙං බනින්නෙත් .මේං මෙහෙම..!!

      هناك سبعة أيام في الأسبوع الواحد، و أربعة أسابيع كاملة فناك سبعة أيام في الأسبوع الواحد، و أربعة أسابيع كاملة ف

      Delete
    4. අඩේ පත්තරයා ඔහොම බනින සිරිතක් තියනවයැ.. අනික මේ වගේ තැනක... ලැජ්ජාවේ බෑ

      Delete
    5. අර වැදගත් ගුරාගේ කොමෙන්ට් කෑල්ලේ යට කෑල්ලත් මු උස්සලා මේකේ යටින් ගහලා

      Delete
    6. මලෙක්කුම් සලාම් !!!

      Delete
    7. මාමාකැච්ඡක් හොඳමයි..

      Delete
    8. @ විදානේ - ස්තුතියි විදානේ ... ගොඩක් කතාවල අපි නොහිතන පැති තියෙන්න පුළුවන් ...

      Delete
    9. අනික් හැමෝටම මලෙයිකුම් සලාම්

      Delete
    10. ඔය පේන් නැද්ද . මං කීවෙ !!

      Delete
    11. நசபாஇ பபனளய ததததமலை ஶ்ரீஹஜஈ​ே

      කාට පදිරි වුනත් අනුන්ට පදිරි වෙන්න බෑනේ.

      Delete
  6. ඇත්ත ඇති සැටියෙන්....
    ඔන්න අපේ සෝෂල් මීඩියා රෙප්‍රසන්ටෙෂන් වල සහතික කල ඇත්ත...

    ReplyDelete
    Replies
    1. සෝෂල් මීඩියා වලින් ලොකු බලපෑමක් සමාජයට කරන්න පුළුවන් , ඒත් අපේ කී දෙනෙක් එකේ වටිනාකම අවබෝධ කරගෙන ඉන්නවද කියන එකනම් සැකයි, මොකද එක භාවිතා කරන්නේ නියම අවබෝධයෙන්ද කියන සැකය තමයි ඇති වෙන්නේ . ස්තුතියි චෙපාකයියා

      Delete
    2. චෙපාකයියා!!!! මේ මොකක්ද යකෝ පකාඅයියා කියන්නේ.

      Delete
  7. චා ... ඩයල් එකක්......... මේකේ තියෙන්නේ අරකෙ ....උපහාසයද.....? ඉවාන්......

    ReplyDelete
    Replies
    1. අපි උපහාස අපහාස කරන්නේ අවබෝධයෙන්ද කියන ප්‍රශ්නේ තමා තියෙන්නේ නිහිංසා ,

      Delete
  8. අඩේ... කරකවල අතෑරියා වගේ උනා. ෆෝන් එකට මූණ ඔබා ගත්ත එකා ඇමරිකාවෙ පුංචි අතුරු පාරක වෙච්ච ඇක්සිඩන්ට් එකක් ගැන දැනගන්නවා. ඒත් ඒක දන්නෙ නෑ උගේ ගෙදර ඌට අල්ලපු කාමරේ ගින්නක් කියලා. තාක්ෂණය දියුණු උනාට අපේ එකාලගේ මනස ඒ තරම් දියුණු වෙලා නෑනෙ.

    ReplyDelete
    Replies
    1. ඔන්න උඹ හරිතැනින් අල්ලගත්තා, ඇත්තටම පාවිච්චි කලාට අවබෝධයෙන් යුතුව පාවිච්චි කරනවද කියන එක තමා ප්‍රශ්නේ , තාක්ෂනය විතරක් දියුණු වෙලා මදි , එක පාවිච්චි කරන්න තරම් මනුස්සයත් දියුණු වෙන්න ඕන

      Delete
  9. ලංකාවෙ එහෙම උනත්
    ඉරානයේ එහෙම වෙන්නෙ නෑ
    ඉරානයේ කෙල්ලන් හට
    ප්රොජෙක්ට් වලදි ෆෝන් දෙන්නෙ නෑ !!!

    -අස්ලාම් අලෙයිකුම් -

    ReplyDelete
    Replies
    1. මලෙක්කුම් සලාම් !!

      Delete
    2. ඉෂිකොමිටා හොයි හොයි !!

      Delete
    3. @ පත්තරේ - ඉරානයේදී දුන්නේ නැතිවුනාට ,ලංකාවේදී එයාලා ෆෝන් දෙනවනේ , උඹ දන්න ඉට්ට

      සලාම් සලාම් සලාම්

      Delete
    4. //ඉරානයේදී දුන්නේ නැතිවුනාට ,ලංකාවේදී එයාලා ෆෝන් දෙනවනේ , උඹ දන්න ඉට්ට //
      පත්තරේ උඹ ඒක දන්නෙ නැද්ද! Huawei! huawei!!

      Delete
  10. අම්මෝ මෙහෙමත් කතා හදන්න පුලුවන්ද බන් මිනිස්සුන්ට............ මේ ඉවානයා ඉන්න ලන්ගකටවත් යන්න නරකයි අන්තිමට අපිගන උනත් අපිත් දන්නේ නැති කතාවක් හදලා දායි

    ReplyDelete
    Replies
    1. අලුතෙං හදන් නෑ.. ඌ දැං "අරාබි නිසොල්ලාසය" කියවනවා. ඩිස්ටබ් කරන්ඩ එපා. පව් !!

      Delete
    2. අනේද කියන්නේ මැලේ බොලේ, අර කාම පැයේ කථාව වගේ තව කීයක් නං හදයිද

      Delete
    3. @මැලේ - උඹ ගැන ආයේ කතා හදන්න දෙයක් තියෙනවද? මේ ලෝකේ ඕන එකෙක් දන්නවා උඹේ කැරැට්ටුව . අපි මේ නොකිය හිටියට . අසලාම් අලෙයිකුම්

      Delete
    4. @ පත්තරේ - ඔව් මම දැන් අලි බබා වෙන්න හදන්නේ , අයි අවුල්ද?

      @ විදානේ - කාම පැයේ කතාව ඌම හදාගත්තු එකක් ,අපි කලේ එක හුදී ජන පහන් සංවේගය උදෙසා ප්‍රසිද්ධ කිරීම පමණයි ඕ යේස්

      Delete
  11. බස්සි උස්සලා දෙන ඒවා මාර ලස්සණයි...:D:D

    ReplyDelete
    Replies
    1. අනේ අපිනං ඕවා දන් නෑ පොඩ්ඩී..

      Delete
    2. මේ කතාවනම් ටිකක් අප්පට් වගේ ............ පත්තරේ මොකද මේ ගැන හිතන්නේ

      Delete
    3. هناك سبعة أيام في الأسبوع الواحد، و أربعة أسابيع كاملة ف

      Delete
    4. මොනව හිතන්ඩද මැලෙයො මගේ හිරිඔතප් සේරම බිඳුනා සලබලාං ගාල !!!! :D

      Delete
    5. @ පොඩ්ඩි - ඒ කිව්වේ පෝස්ට් එක ලස්සන නැද්ද ?

      @ පත්තර තම්බි , මැලේ තම්බි & විදානේ තම්බි - දැන් මොනවද උඹලා දන්නේ නැත්තේ එතකොට

      Delete
    6. ආන් දැක්කද? මං හොයල දීපු පින්තූරෙ විතරයිලු ලස්සන. උඹේ පෝස්ට් එක කැතයිලු ඉවාන්. හූ හූ...... තැන්කිවු පොඩ්ඩි අක්කා!

      Delete
    7. බස්සි මචං ..ඉරාන් සයිට් වල ඒව කොහොමත් පට්ට !!! සයිට් කීවෙ වෙබ් සයිට් …

      අස්ලාම් අලෙයිකුම්

      Delete
    8. أيام في الأسبوع الواحد، و أربعة أسابيع كامل أيام في الأسبوع الواحد، و أربعة أسابيع كامل أيام في الأسبوع الواحد، و أربعة أسابيع كامل أيام في الأسبوع الواحد، و أربعة أسابيع كامل أيام في الأسبوع الواحد، و أربعة أسابيع كامل أيام في الأسبوع الواحد، و أربعة أسابيع كامل أيام في الأسبوع الواحد، و أربعة أسابيع كامل أيام في الأسبوع الواحد، و أربعة أسابيع كامل أيام في الأسبوع الواحد، و أربعة أسابيع كامل أيام في الأسبوع الواحد، و أربعة أسابيع كامل

      මතක ඇතුව දකුණෙ ඉඳල වමට කියවන්නලා. ;)

      Delete
    9. කොහොමත් මේ දාල තියෙන ඒවල වමයි දකුණයි විතරයිනෙ තේරෙන්නෙ.

      Delete
    10. උතුරේ ඉදලා දකුනට කියවන්න.

      පොඩ්ඩි කියපු කතාවට මගේ පතිවෘත්තාව බිදුනා

      Delete
    11. @පව්ලූශා,

      පොඩ්ඩි තාම පෝස්ට් එක කියෙව්වේ නෑ. බස්සි දාපු ෆොටෝ දැක්කා විතරයි පෝස්ට් එක අමතක වෙලා ගියා...

      Delete
    12. අනාආආආ..... ඔන්න පේනවද මම හොයල දෙන පේන්ටින්ස් වල ප්‍රතිභාව! තැන්කිවු අගේන් පොඩ්ඩි අක්කා!! :* <3

      Delete
    13. @ Podi Kumarihami - එහෙනම් පොස්ටුවත් කියවල බලන්නකෝ

      Delete
  12. ඔන්න මාත් ලයික් එකක් දැම්මා.

    ReplyDelete
    Replies
    1. අප්පේ සාෂා නගා දැකපු කල් , ලයික් එක මටද පොස්ට් එකටද :P

      Delete
  13. ඔය ජෙලි බීන් කාපු කෙනෙක් ඉන්නවනම් කියන්නකෝ මොන රහද කියලා.

    මම දන්න එක ඇත්තම සිද්ධියක් කියන්නම්. මගේ යාලුවෙකුගේ කොම්පියුටර් කඩේක මම එයත් එක්ක කතාකරමින් ඉන්නකොට ආවා කාන්තාවක්. ටිකක් පරණ පාට ඔසරියක් අන්දලා රබර් සෙරෙප්පු දෙකක් දාගෙන. ඇවිත් මගේ යාලුවාගෙන් ඇහුවා මහත්තයා කොම්පියුටර් තියනවද කියලා. අරයා ඔව් කිව්වා එකක් කීයද කියලා අර කාන්තාව ඇහුවා. අම්මේ කාටද කොම්පියුටරේ කියලා මගේ යාලුවා ඇහුවා. මයේ පුතාට මහත්තයා ගේ දෙවනත් කරනවා අර ලැප්පොට් ද මොකක්ද අරං දෙන්න කියලා. මගේ යාලුවා ඇහුවා අම්මේ පුතා කීවෙනි පන්තියේද ඉගෙන ගන්නේ කියලා නවයේ පන්තියේ මහත්තයා කියලා අර කාන්තාව උත්තර දුන්නා. අම්මේ පුතත් එක්ක එන්නකෝ එහෙනම් කියලා මගේ යාලුවා අර අම්මට කිව්වා. මගේ යාලුවා කිව්වා පුතා ආවොත් එයාගෙන් අහනවා කියලා මොන වගේ වැඩ කරන්නද කොම්පියුටරයක් ඕනෙ ඇයි ලැප්ටොප් එකක්ම හොයන්නේ කියලා අහලා ඔහුට ගැලපෙන එකක් දෙනවා නමුත් හොඳ පැත්ත නරක පැත්ත දෙකම කියලා දෙනවා බිස්නස් නැතිවුනත් කියලා.

    ReplyDelete
    Replies
    1. ඇත්තටම සමහර වෙලාවට ළමයින්ගේ ඉල්ලීම් වලින් දෙමව්පියෝ මාර අසරණ වෙනවා ,ඒ වෙලාවට කල දුටු කල වල ඉහගන්න මිනිස්සු නිසා ඒ මිනිස්සු තව අසරණ වෙනවා . ඒ අතරේ මෙහෙම මිනිස්සු ඉන්නවා කියලා අහන්න ලැබීමත් වාසනාවක් .ස්තුතියි විචාරක ..

      Delete
    2. ජෙලිබීන්ස් තියෙන්නෙ මෙහෙ කඩවල්වලත්. එක එක රස එක එක පාට. බීන්ස් වගේ හැඩේ. ලෙමන්, දොඩම්, ස්ට්‍රෝබෙරි වගේ රස ජාති ගොඩක් තියනව. සේරම කලවමේ තියෙන්නෙ. අපේ නගා කියන එකා පොඩිකාලෙ මාර පෙරේතයි ඒවට ඒ නිසා ජෙලිබීන් ගැනත් ලියනවනම් සීන්කෝන් හෙනට තියනව...

      Delete
  14. ඔය ඉන්නෙ ඉවාන්. නියමම නිර්මාණාත්මක අදහසක්.

    ReplyDelete
    Replies
    1. ස්තුතිටයි චන්දන , චන්දන නිසා ද බ්ලොගේ කාලයක් තිස්සේ වාතයක් වෙලා තිබ්බ කෑලි බාලි ගොඩක් අයින් කරගන්න පුළුවන් වුනා . නැත්තම් මේක පිස්සන් කොටුව වගේ තිබ්බේ .

      Delete
    2. මක් කිව්වා? පිස්සන්ගේ කොටුව කිව්වා? අනේ මේ.... ඉවාන් පිස්සු පිස්සු කිව්වට මෙතැන හැමෝටම පිස්සු නෑ හරිද? අපිත් වැදගත් විදියට FB ලයික් එකක් දාගෙන ජිවත් වෙන මිනිස්සු...

      Delete
    3. කාට පිස්සු වුනත් උපේක්ෂාට පිස්සු නෑ කියලනම් අපි හැමෝම දන්නවා, අනේ බොල උඹ තරම් පිස්සු මරගාතයක් මේ බ්ලොග් තුන් සක්වලේම ඉන්නවද මං අහන්නේ ? :P

      Delete
    4. මං මේ නිකමට වගේ කිව්වේ.. ඕකට ඔතරම් කියන්ට දෙයක් තියනවෑ ? (රහසින්: ඉවාන් අනේ ප්ලීස් ඉවාන් මගේ පිස්සු වැඩ ගැන කාටවත් කියන්න එපා හරිද.. මමත් කියල තියෙන්නේ මගේ බ්ලොග් එක කවුදෝ හැක් කරලා පිස්සු කතා ලියනවය කියල... ඔය කොකෙවත් මගේ නම නැහැ නේ...)

      Delete
    5. @ උපේක්ෂා --(රහසින්) හරි හරි මම කාටවත් කිව්වේ නෑ. මේකත් මේ හොරෙන් ඔයාට විතරක් පේන්න ලිව්වේ .

      Delete
  15. පට්ටයි ආ... වෙනම කතාවක්. වදින්නම දීල

    ReplyDelete
    Replies
    1. ස්තුතියි සිහින .. කතා ඇතුලේ මේ වගේ අතුරු කතා බොහොමයක් හැංගිලා තියෙනවා .

      Delete
  16. මට ඇත්තටම ඉරිසියයි මචන්
    වචන නාස්ති නොකර ලොකුම ලොකු කතාවක්
    හිතාගන්න බැරි අවසානයක්.

    සමහරවිට පොලීසියෙන් ගුටි නොකන සමාජ තලයේත්
    ඔය කතාවම දරුවෙකුගේ (අනවශ්‍ය) අවශ්‍යතාවකට මුදල් හොයන්න සිදුනොවෙනවා කියන්න බැහැ
    දෙමාපියන්ගේම වරදින් දරුවෝ ඔය වගේ ඉල්ලීම් වලට රණ්ඩු කරන්නේ.

    ReplyDelete
    Replies
    1. ඉරිසියයි ???? අර මොකටද අප්පා ..

      දෙමව්පියෝ දරුවොන්ට තියෙන ආදරේ නිසා කරන සමහර දේවල් වල ප්‍රතිපලය නොහිතන විනාශයක් වෙන්න පුළුවන්, ඒත් දෙමව්පියන් ඒ හැම එකක්ම ඉවසන්නේ ආදරේ නාමයෙන්. ස්තුතියි ජීවන

      Delete
  17. අසරණ දෙමව්පියෝ ළමයින්ට කොම්පියුටර් අරන් දෙන්න කන කට්ට මමත් අත්දැකලා තියෙනවා . දැන් ඒ බරට ෆෝන් එකකුත් එකතු වෙලා. උඹ ඒ කතාවේ තව එක නොදැකපු පැත්තක් ලස්සනට ගොතල තියෙනවා බන් ... එල

    ReplyDelete
    Replies
    1. අස්ලාම් අලෙයිකුම් කියන්ඩ පැතුම් අයියා .. නැත්‍තං ඉවාන්ට තරහ යයි ඈ. ඉරාන් වල එහෙමලු කියන්නේ.

      අස්ලාම් අලෙයිකුම් !!!!

      Delete
    2. පැතුම් - දෙමව්පියෝ හිතනවා ඒ දේවල් වුනත් තමන්ගේ දරුවාගේ දියුණුවට බාධාවක් වෙන්න දෙන්න හොඳ නෑ කියලා . දැන් උඹ කිව්වා වගේ ඒ බරට ෆෝන් එකකුත් එකතුවෙලා . ස්තුතියි පැතුම් ..

      පත්තරේ & මෙන්ඩාන - මලෙයිකුම් සලාම්

      Delete
    3. මොකක් ද බන් මේ අරාබි කතාවේ සුල මුල .. ඉඳල හිටලා එන අපිව මාන්දමික වෙලා යනවනේ මේවා දැක්කම ..

      Delete
    4. මෙහෙමනෙ පැතුම් අයියා. කෙලින් කියන්නත් බයයි මෙවුවා නානසාර හාන්දුරුවන්ට ඇහුනොත් ඉවානය කපෝති. ඒත් මේකා සයිට් එකේ රාමලාන් හඳ බලනව කියල තමයි ආරංචි. අනේ මන්දා ඉතින් රට්ටු කියන කතා තමයි. වැඩි විස්තර ඕන්නං අපේ පත්තරයා කියයි.

      Delete
    5. දුප් යන්න ආවා මෙතන කේලම් බෙදන්න ...

      Delete
  18. නියම තැනින් අමුතු විදිහට අල්ල ගත්තට මගේ ප්‍රණාමය!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි දිමුතු.... සාදරයෙන් පිලිගන්නවා මේ අඩවියට

      Delete
  19. හැමදාමත් වගේ කවුරුත් නොහිතන පැත්තක් ඉවාන්ට පෙනිලා. විශිෂ්ඨයි.

    ReplyDelete
    Replies
    1. සුදීක කාලෙකින් , ස්තුති වේවා ... ආපහු බිසීද?

      Delete
  20. ඉවාන් නිර්මාණය නම් නියමයි............ දැකලා තියෙන කෝණයයි වැදගත්. ඒකයි මේ තරම් ලස්සන නිර්මාණයක් බිහිකරන්න හේතුව.....

    මචං රතු පාට අඩුවුනේ චන්දනයා එදා හෙඩර් ගැන දාපු පෝස්ට් එකේ දාලා තිබුණ තගට ද ?????????????????????

    ReplyDelete
    Replies
    1. ඉරානෙ කියන්නෙ සමාජවාදී රටක් නෙවෙයි කියන්නෙ.

      Delete
    2. @ කුරුටුස් - ස්තුතියි බොහොම , රතුපාට හරි නෑ කියලා අපේ කෙබර චන්දන කිව්වට පස්සේ මේක හෝදලා ගත්තා ,කොහෙද සායම් ගියානේ

      @ මනොෂ් - ඉරානේ කියන්නේ ඉස්සර බෞද්ධ රටක් බං

      Delete
    3. එහෙනං ඒ නිසා වෙන්නැති...

      නෑ නෑ එක්කො ඕනි නෑ.

      Delete
    4. //එහෙනං ඒ නිසා වෙන්නැති// ………

      වැඩි කෑල්ල කපල විසි කරේ ..ඕ යේස් !!!

      Delete
    5. නොදකින් තොපි දෙන්නා - දෙන්නා කිව්වේ මනොෂයා සහ වැල පත්තරයා

      Delete
  21. අඩේ පට්ටයි ඉවානයො...පුංචි වචන ටිහකින් මාර කතාවක් උඹ ලියල තියෙන්නෙ..

    මොකෑ බං අර රතු පාට අඩුවෙලා... :P

    ReplyDelete
    Replies
    1. දේසේ හැටියට වාසේ කිව්වලු.

      Delete
    2. අපි ඒ ගැන බස්සිගෙන් කට උත්තරක් ගන්නවා

      Delete
    3. @ සංචාරකයා - ස්තුතියි කිව්වා ඔන්න , අයි බන් උඹලා ඔක්කොම චන්දනගේ බ්ලොගේ දී කිව්වේ පාට කැතයි කියලා මගේ බැනර් එකේ , මම ඒක හේදුවා ,සායම් ගියා

      @ මනොෂ් - මොකක්ද බං ඒ කතාව ..

      @මෙන්ඩ - කට උත්තරේ ගන්න වෙලාවට මට කියහන් ඕකිට හොම්බට දෙකක් දෙන්න

      Delete
    4. නෑ මං මේ කිව්වෙ ඉතින් ඉරානෙ ගැන.

      Delete
    5. බො බ සේ භංග වේවා !!!

      ඇමරිකාව භංග වේවා !!!

      ඉරානය දිනේවා …… !!!!!

      ඇය මගෙම වේවා !!!!

      අපිට කාණු පල්ලක ලගින්ඩ චෑන්ස් එක ඉක්මනට ලැබේවා !!!!

      Delete
    6. මොකක්ද යකෝ මේ පිකටිං එක

      Delete
    7. වරේවා...කරට අතදාගෙන එකට කබරයා දාන දවසක් ලග ලග

      Delete
  22. ඉවාන්... මේ කාරණාවේ බෙල්ල මුලින්ම අල්ලලා ලියල, අම්මප මට හෙන ඉරිසියයි..... මොකද මට කලින් අනිත් උන් මේක කියෝලා... !! අන්තිම කොටසට ආවම උස්සල පොලේ ගැහුවා වගේ උනා. කොහොමද මෙව්වා ඔලුවට එන්නේ?

    කියල වැඩක් නෑ... කිසිම දෙයක් නෑ ඔලුවේ කියල දාගෙනනේ ඉන්නේ...
    ( මේ ධාරානිපාත වරුසාවට තෙමිලද බ්ලොග් එකේ සායම ගියේ? එක්කෝ පඬු පොවන්නවත් හිතාගෙන හෙදුවද? හෙක්...)

    ReplyDelete
    Replies
    1. අර මොකටද උඹ ඉරිසියා කරන්නේ ? මට මේක සෝෂල් මීඩියා වල ප්‍රසිද්ධ වෙනකොට හිතුන දෙයක් තමයි මෙහෙමත් වෙන්න බැරිද කියලා, සමහර විට ඔය වීඩියෝවට නොදැන ලයික් කරන්න ඇති ,බට්ටිගේ ළඟම නෑයෝ පවා .

      බැනර් එක හේදුවා , සායම් ගියා ..බාල තීන්ත භාවිතයේ අතුරුපල :P

      Delete
    2. මේ වගේම, මේ වගේ නොවෙන කතාවක් මම හැබැහින් අහල- දැකල තියෙනවා. පස්සේ ලියන්නම්.. කම්මැලියි

      හෙක්... හේදුවා කිව්වා? ඒක වෙන්නැති ඇඳුම් එහෙම හෝදන්න හොර... පාට යයි කියල මිසක්... වෙන මොකද නේද?

      Delete
    3. (රහසින්) උපේක්ෂා ඕකත් සද්දෙට කියන්න එපා කාටවත් ඇහෙයි මම ඇඳුම් හෝදන්නේ නෑ කියලා , කොහෙද ඔයත් එක්ක බෑනේ ,විශ්වාස කරලා රහසක් වත් කියන්නේ කොහොමද ඉතිං, ගම ඊටිං නේ

      Delete
  23. පවෙල් ආඩම්බරයි ,ස්මාට් ජීවිත... ආවසානේ කැරකිලා ගියා කතාවක් ලිව්වත් එලකිරි මෙක

    ReplyDelete
    Replies
    1. සහෝදර ,පින්තුරේ වෙනස් කරලා ..අඳුනගන්නත් අමාරුයි ... ස්තුති වේවා

      Delete
  24. ඔව් ඔය රස්සාව කරන කවුරුත් ඇම්මට කරනව නෙමෙයි නේ.ඔයවගෙ කතාවක් එ හැමකෙනාම පස්සෙ තියෙනව

    ReplyDelete
    Replies
    1. ඔව් බං. එකනේ කියන්නේ ලැම පමණක් ලොවට පෙනෙන ලය නොපෙනෙන ළඳුනේ කියලා . ස්තුතියි දමියා

      Delete
  25. මෙන්න ඉවාන් ෆව්ලූෂා ස්ටයිල් දකුණට දඟකැවී වමට කැපීයන දුස්රා පන්දුව...!!!

    ReplyDelete
  26. විශිෂ්ට නිර්මාණයක් !
    බහුතරයක් නොදකින , නොහිතන පැතිකඩක් ඉතාමත් අපූරුවට දැනෙන්න විවර කරලා තියෙනවා.

    පොස්ට් එකට 100% ගැලපෙන පින්තූර ... බස්සිට සම්මනයක් දෙමු නේ ?

    ReplyDelete
    Replies
    1. //බස්සිට සම්මනයක් දෙමු නේ ?//
      අනිවා සඳරු! මම ඒ යෝජනාව ඉස්තීර කරනවා. :D

      Delete
    2. ස්තුතියි සඳරු , බහුතරයකට පෙන්නේ හැමදාම හැමෝම පෙන්නන පැතිකඩ විතරයිනේ , එත් සැඟවුණු කතා ගොඩක් තියෙන්න පුළුවන්

      බස්සිට සම්මානයක් හැටියට බස්සයි බස්සියි එකට ගැට ගහලා එලිවෙටර් එකක් ඇතුලේ හිර කරමු

      Delete
    3. @ඉවාන්

      // මායි බස්සයි යනකොට ආසාවට ඔය ලිෆ්ට් මගුල හිරවෙන්නෑ අෆ්ෆ. //

      ඉබ්බව වතුරට දානන ඇහුවාම ඇන්නෑවෙ කිව්වලු ..බස්සි නම් බොහොම මනාප වේවි ඒකට .....

      Delete
  27. වෙන ලයින් එකක්. කොයි තරං අර්ථ කතන දෙත හැකිද එක දෙයකට වුව...

    ReplyDelete
    Replies
    1. එකම දේට අර්ථකතන ගොඩක් දෙත හැකි දේශා , ඒ වගේම තම එකම කතාව ඇතුලේ හැංගිච්ච අතුරු කතා සිය ගානක් තියෙනවා . උඹට මේ දේවල් හොඳි පේන එකෙක්

      Delete
  28. හැමෝම දන්න දේක කවුරුත්ම නොදැකපු පැත්තක් දකින්න බොට තියෙන්නෙ පුදුම දක්ෂ කමක් බං.

    නියමයි!!

    ReplyDelete
    Replies
    1. ප්‍රියා --- ස්තුති වේවා ඇගයීමට මගේ දිගම මිත්‍රයා

      Delete
  29. මේං ඇඟිලි දෙකම උස්සල ලයික් එකක්!

    ReplyDelete
    Replies
    1. එහෙනම් මෙන්න ඇත දෙකම උස්සලා ,තැන්කිව් රාජ්

      Delete
  30. ඕල් ද බෙස්ට් ඉවාන්.
    කවුද යකෝ මේ මඤ්ඤං අකුරු වලින් කොමෙන්ට් දාන්නෙ.

    ReplyDelete
    Replies
    1. ඉරානෙට බැනල මැරුං කාපිය !!!!

      Delete
    2. ස්තුති වේවා ගොඩකවෙල හංදියේ ත්‍රිභාෂා ප්‍රසන්න අයියා ... මේ වැල පත්තරයයි , බ්‍රා මෙන්ඩයි ,නිට්ටඹු විදානෙයි , හොර වීසා මැලෙයි ,කොටඇන්ඩි බස්සියි මෙතන බුල් ගහනවා .

      ඔව් ඔව් ඉරානෙට බනින්න එපා ,අද ඉරාන් නිදහස් දිනය

      Delete
  31. ම්ම්.....බලාපොරොත්තු වුන සත්තලන් පෝස්ටුවක් .......
    එල ලියවිල්ල.....
    සුද්ද.....උඹ .....බස්සි...... කාලින පුවත් අපට ගේනව ...අප්පට ඉකෙන ලෙසටම.....
    ආපහු මට කියන්න තියෙන්නෙ ....බුඩු සාධුගෙ ....... ඉතිරි වෙලා තියෙන .....ගච්චාමි කියන කියන එක විතරයි...
    උඹට...උඹේ දක්ෂ කමේ පිහිටයි .....ඉවාන් අයියා.......
    මීට ...
    ඔයාගෙ ....
    ආදර....
    කෙන්ජි මල්ලා.......

    ReplyDelete
    Replies
    1. අස්ලාම් අලෙයිකුම් !!!

      Delete
    2. අප්පේ කෙන්ජි මල්ලා කාලෙකින් ඔරිජිනල් කෙන්ජි ටයිප් කමෙන්ටුවක් දාලා , තැන්කු වේවා කෙන්ජි මල්ලා .... ඔය පැතුම මදැයි ජීවිතේටම .

      Delete
  32. කෙටියෙම්ම කිව්වොත්, උඹෙ කවි වලට කියන්න දෙයක් නෑ. කවියෙ ප්‍රස්තුතයට කට උත්තර නෑ!!

    මෙන්න මේවයි මාතලන ෂෙයා කරන්න ඕනෙ.

    ReplyDelete
    Replies
    1. ඌ....දෙනව බං ...ඉවාන් අයියට නියම ප්‍රචාරයක් මචෝ.....

      Delete
    2. ස්තුතියි ඉන්දික .. අපි දකින කතාවල නොදකින් පැත්තක් ඇතියි කියලා හිතන්න උත්සාහ කරනවා හැම තිස්සෙම ,


      @ කෙන්ජි - නැතුව නැතුව කෙන්ජි මල්ලා

      Delete
  33. ස්මාර්ට් ජීවිත වලින්
    රීලෝඩ් වෙන හීන
    වැදිලා කුඩු වෙච්චි
    ඩිස්ප්ලේ මූනත්තාඩු
    ශෙයා වෙන අපූරුව
    Android ඇප් අතර

    ReplyDelete
    Replies
    1. සොමියා හැමදාම දාන්නේ පොස්ට් එකට වඩා වටිනා කමෙන්ට් එකක් , තැනකුයි සොමියෝ

      Delete
    2. الله أكبر وشكرا ايفان شقيق . أرحب . أوه
      نسيت أن مشاركتك هي جميلة جدا.

      Delete
    3. Thank God the biggest and brother Ivan . Welcome . Oh
      Forget that your post is very beautiful .

      තැන්කු සොමියා ....

      Delete
  34. මේ,,,,මේ... මාත් මේ කමෙන්ට් එකක් දාන්න කියලා බැලුවේ,,, :( ... අර පෝස්ට් එක ලියන ගමන් ඉන්නේ මේ මේ,, මේ ඒකයි...මන් මේ කියන්න හැදුවේ :D

    ReplyDelete
    Replies
    1. ආ ඇත්තද මේ ..මේ... ඕක ලියල පබ්ලිෂ් කරලම කමෙන්ට් එකක් දානවද නංගි .... ඔයා ලෝකේ දිගම පොස්ට් එක ලියනවද මේ දවස් වල .:P

      Delete
  35. අපේ උන් කියන්නේ ඔය ඉස්කෝලේ යන ළමයින්ට එහෙම මොකක්ද කොලා කියලා මේ කාන්තාවෝ

    ReplyDelete
    Replies
    1. උන්ට "ප්‍රජනන සෞඛ්‍යය" පාඩම කියලා දුන්නලු , හැබැයි එතකොටත් උන් එකේ පශ්චාත් උපාධියත් කරලලු ...

      Delete
  36. बहुत ही रचनात्मक कहानी . आप एक असली संपादक हैं .

    ReplyDelete
    Replies
    1. කියන්නත් බයයි බයයි වාගෙ :D

      අස්ලාම් අලෙයිකුම්

      Delete
    2. ම.ක.සි. - හත් ඉලව්වට ගහපු කලාබරේ කිව්වලු , මොකක්ද යකෝ මේ ...?

      පත්තරේ - මලෙයිකුම් සලාම්

      Delete
    3. Very creative story . You are a real editor ඔන්න .. ම.ක.සි. ගේ අර්ථය සොයා ගත්තා. ස්තුති වේවා .

      Delete
    4. *ත්තෝ මකසි මරන්න එපායැ...

      මලෙයිකුම් සලාම්

      Delete
  37. ස්මාට් ෆෝන් පාවිච්චි කෙරුවත් අපේ සමාජය ස්මාට් වෙලා නැහැ බං තවම එකයි ඔය.

    ReplyDelete
    Replies
    1. අපේ සමාජෙ නෑ..

      ඉරානෙ නං එහෙම නෑ.. විසේසෙං ගෑල්ලමයි එහේ.

      අල්ලා හු අක්බර් !!!

      Delete
    2. සමාජය කවදාවත් ස්මාට් වෙන එකක් නෑ ,බන් මනෝ. මේ යන විදිහ දැක්කම පෙන්නේ ඒක

      Delete
  38. හිතුවේ වත් නැති මානයකින් දීල තියෙනවා ගානට. නියමයි.

    ReplyDelete
    Replies
    1. කතා ඇතුලේ අතුරු කතා ගොඩක් තියෙන්නේ පුළුවන් අජිත් අයියේ , ස්තුතියි බොහොම ...

      Delete
  39. ඉවාන් බුදු පුතේ මෙන්න හැකියාව....මෙන්න නිර්මාණ...කට උත්තර නැහැ බන්.

    උඹේ බ්ලොග් හෙඩර් එක වාසුදේව වගේ ....මෙලෝ රහක් නැහැ. කුනුවෙච්ච් ඉස්සෙක්ව තම්බලා වගේ.

    ReplyDelete
    Replies
    1. තැනකුයි ,තැන්කුයි අරු අයියා ..

      හෆොයි මගේ අහිංසක හෙඩර් එකට කරපු අපහාසේ ..චක් විතරක්

      Delete
  40. පොඩි නිර්මාණයක් වුණත් හිතන්න දේ බොහොම යි. හැම දා ම වගේ මරු!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි දිලිනි, දිලිනි දැන් දකින්න ලැබෙන්නේ බොහොම කලාතුරකින් නේ

      Delete
  41. උඹේ ශෛලිය උඹ ලග විතරමයි බං තියෙන්නෙ...වෙන කිසිම බ්ලොග් එකක මෙවැනි ආරකට ලියවෙන්නෙ නෑ...Unique කියලා සිංහලෙන් කියන්නෙ ඒකට නේද....

    ReplyDelete
    Replies
    1. Unique කියලා සිංහලෙන් කියන්නේ ඒකටද? හැක හැක හක් .... ස්තුති වේවා සිරා කොලුවෝ .

      Delete
  42. හොඳ පෝස්ට් එකක් , කවුරුත් නොදකින පැත්තක්, නමුත් මේ අදාළ නැති කමෙන්ට් සිය ගානක් නිසා ලිපියේ තිබෙන වටිනාකම අඩුවූ බව මගේ හැගීම. මෑත කාලීනව පලවන ලිපියේ අර්ථයට කිසිසේත්ම අදාළ නොවන කමෙන්ට් විහිලු නිසා ,වැදගත් ලෙස අදහස් දක්වන බොහෝ දෙනෙකුට මෙහි අදහස් පල නොකර යන්නට හේතුවක් ඇතිවී තිබේ, මෙය මේ බ්ලොගයට පමණක් අදාළ නොවන අතර බොහෝ බ්ලොග් වල වර්තමානයේ දකින්නට ලැබෙන හරසුන් තත්වයකි .

    ReplyDelete
    Replies
    1. සිතා බැලිය යුතු වටිනා කමෙන්ටුවක්. ඇත්ත. සමහරක් වෙලාවට ඕවර් ද ලිමිට්. මේ බව මීට පෙර දිනයක මගේ මිතුරෙක් කීවේ මෙහෙමයි " බ්ලොග්ස් හෝ බ්ලොග් කමෙන්ට්ස් සීරියස්ම විය යුතු නැත. නමුත් එම ලිපිය හා බැඳුන අදහස් කියවාගෙන යාමේදී...සමහරක් අදාල නොවෙන කමෙන්ට්ස් වැල් වගේ නිසා..ලිපියේ වැදගත් කමත්..සාධනීය කමෙන්ට්ස් කියවීම පවා අතහැර දැමීමට සිදුවේ"

      ෆුල් සීරියස් වෙන්නම ගියොත් ඒකත් බිබිලක් වෙන බවත් වටහා ගත යුතුය. තනි තනිව වටහා ගත යුතුවා මිස මේවාට 1+1=2 යන විසඳුම් නැති බව මගේ අදහසයි.

      Delete
    2. හැම දේම සීරියස් විය යුතු නෑ ,ඇනෝ ... මම හිතන්නේ හැමෝම එන්නේ සැහැල්ලු වෙන්න ඉතිං මම නම් ඒ දේවල් වල වරදක් දකින්නේ නෑ

      Delete
  43. ක්‍රියේටිව් පොස්ට් එකක් නියමයි ඈ...

    ReplyDelete
  44. වැඩ නිසා ගොඩක් පහුවෙලා කියවන්න ආවේ..සුපිරියි ඉවාන් අයියා. මට මැවිල පෙනුන කතන්දරේ.. වෙනස් කෝණයකින් බලන නුඹට ජයවේවා!!!!!

    ReplyDelete
    Replies
    1. හා හා ...මොකද පරක්කු වුනේ, ඒකට සමාව දෙන්න බෑ... ඕඕ යේස් :P ... .. ස්තුතියි නිමා

      Delete
  45. බස්සිගෙ පිංතූර වගේම උම බට්ටිව අල්ලල තියෙන තැනත් මරු.බට්ටි කොහොමද දන්නෙ නැහැ.ඒත් ඔය වගේ අයගෙ දරුවො ගොඩ දෙනෙක් දන්නවා මම ඉගෙන ගන්නෙ ඉන්ටර්නැෂනල් ස්කූල් වල.ඒ අයට ඕනි දරුවන්ගෙන් ගොඩ යන්න.දරුවන්ට ඕනි කියන හැම දේම අරං දීලා උන් ඉගෙන ගත්තොත් මේ දුක අහවර වෙයි කියල තමයි ඒ අය හිතන්නෙ.

    බට්ටි ‍රත්නපුර නගර සභා සීමාවත් නිවිතගල ආසනයත් වෙන වෙන සීමාවෙ ඉන්නෙ.සල්ලි විහාල විදිහට සංසරනය වන රත්නපුර නගරය සහ බට්ටි ඉන්න ඒ මායිමෙන් පටන් ගන්නා ඇලපාත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය ලංකාවෙ දිළිදුම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයක්.බට්ටිගෙ දුප්පත් කමයි දරු දුකයි පහළින් තියෙන ඇලපාතට බර වුණහම බට්ටි ඉහළින් තියෙන රත්නපුරේ එල්ලෙන්න කොක්ක දා ගන්නෙ එයාගෙ යෝනි මාර්ගයෙන්.

    ඒකට ස්මාට් පෝන් තියෙන ජීවිතය ස්මාට් නැති කී දෙනෙක් ඇතුල් වෙන්න ඕනි ද බට්ටිට ජීවත් වෙන්න.හැමෝම සිල් අරගෙන වගේ කතා කළාට බට්ටිට විරුද්ධව පෙළපාලි උද්ඝෝෂණ කළාට ඇත්ත ඒක.බට්ටිගෙයි දරුවන්ගෙයි බඩ පිරෙන්නෙ එයාගෙ යෝනි මාර්ගයෙන්

    ReplyDelete
    Replies
    1. නිශ්මන් ගේ මේ අදහස් දැක්වීම මට වටින්නේ ,ඒක හුදෙක් පාඨකයෙකුගේ සීමාවෙන් ඔබ්බට යන නිසා, කලාකරුවෙක් , පුවත්පත් කලාවේදියෙක් හැටියට ඔබගේ මේ අදහස සමාජයට ලොකු පණිවිඩයක් ගෙනියනවා, මෙකතමයි ලැම පමණක් ලොවට පෙනෙන ලය නොපෙනෙන ළඳුන්ගේ ඇත්ත කතාව . ස්තුතියි නිශ්මන් සහෝදරයා උඹට

      Delete
    2. ඔක්කොටම වැඩිය යාළුවෙක් කියලා හිතපං බං වැඩේ පහසුයි

      Delete
    3. ඔය මොනා කිව්වත් ඉස්සෙල්ලම හිතෙන්නේ එහෙන්ම තමයි මචං , එලද බ්‍රා

      Delete
  46. ෆුට්බෝල් ග්‍රවුන්ඩ් වල තියෙන්නේ අර උඩ කම්බිදිගේ දුවන කැමරාවක්...කාටවත් හිතාගන්න අමාරු දර්ශන එන්නේ :) මේකත් ඒ වගේ... පොඩ්ඩක් වෙලාව හොයාගත්තානම් ඉවාන්ගේ සිග්නේචර් ස්ටයිල් කෙටිකතාවක් ලියන්න තිවුනා නේද මේ ප්ලොට් එකෙන්...?

    ReplyDelete
    Replies
    1. බීටලේ මේ දවස් වල ආපහු හොඳටම බිසී වගේ , වැඩිය පේන්න නැත්තේ ඒ නිසා වෙන්න ඇති . ස්තුතියි ඇගයීමට මචෝ. උඹ කියපු කතාව හරි. මේකෙන් කතාවක් ලියන්න තිබ්බා නම් හොඳයි තමා , නමුත් ඉතින් කාලය කොතරම් නපුරුද ?

      එක නෙවෙයි බීට්ල්ගේ කතාවක් එලියට එන්න දැන් කාලය හරි, පරක්කුත් එක්ක

      Delete
  47. හොඳම නිර්මානාත්මක අදහසක්.

    මගේ අලුක්කාලත් මේ රුපියල් අස්සේ ගැහුවොත්, බට්ටිගේ රස්සාව මොක වුනත් පොලිස් මහත්තයා කරපු දේ අන්තිම වැරදියි. පොලිස් මහත්තයා කරපු දේ හරියි කියන අය කරන්නේ සියතින් ගෙල සිඳ ගැනීමක් බව එයාලට නොතේරෙන්නේ ඇයි?

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ඩූඩ්. පොලිස් මහත්තුරු හිතන් ඉන්නේ ලයිසන් දීලා කියලනේ එයාලට මිනිස්සුන්ට ගහන්න . අර සාරුවා සුනිල් කරපු දේවලුත් හරි කියපු, ඒ යකාට බෝධිපූජා තියපු රටේ පොලිස් කාරයා හරි කියන්න මිනිස්සු ඉදිරිපත් නොවී ඉඳියිද ඩූඩ්,
      එක නෙවෙයි ඩූඩ් මොකෝ සද්දයක් නැත්තේ , ලිව්වෙම නෑ කාලෙකින්

      Delete
  48. හරිම නිර්මණශීලිව පෝස්ට් එක දාල.. ආසාවෙන් කියෙවුව. ස්තුතියි ඔබට රහට ලිවුවට.

    ReplyDelete

හිතට දැනෙන දේ ලියලා යන්න

මේ ඕනෑම විදිහකට

Video: Youtube video link

Images: [im]...........................[/im]

scrolling effect: [ma].....................[/ma]

font size: [si="2"]..............[/si]

font color: [co="red"].........................[/co]

centralize the text: [ce]..................[/ce]

scrolling effect in right side: [ma+]......................[/ma+]

box the comment: [box]....................[/box]

mark the comment: [mark].................[/mark]

background effect: [card="blue"].....................[/card]

image to fit the column(100%): [im#]...........................[/im]

Highlight the words: [hi="yellow"].........................[/hi]