Wednesday, July 15, 2015

Humpty Dumpty







Humpty Dumpty sat on a wall




Humpty Dumpty had a great fall




All the king's horses and all the King's men





Couldn't put Humpty together again




**********



London Bridge is falling down,
Falling down, falling down.
London Bridge is falling down,
My fair lady.



Build it up with wood and clay,
Wood and clay, wood and clay,
Build it up with wood and clay,
My Stupid men



Wood and clay will wash away,
Wash away, wash away,
Wood and clay will wash away,
My fair lady.


92 comments:

  1. 6.2 million itsy bitsy spiders climbed up the waterspout.
    Down came the rain
    and washed the spiders out.
    Will the sun
    dry up all the rain
    and the itsy bitsy spiders climb up the spout again?

    ReplyDelete
    Replies
    1. ඇත්තටම මේසිංදුවටත් නියම අර්ථයක් දෙන්න පුළුවන් මහින්දපුනරාගමනය ගැන .

      Delete
  2. හිතට දැනෙන දේ ලියලා යන්න කියල තියනව නේ. ලියඤ්ඤං, ඈ?

    මේ පෝස්ට් එක නං අමුම අමු වංචාව. මාගේ බලවත් විරෝධය :)

    ReplyDelete
    Replies
    1. //"මේ පෝස්ට් එක නං අමුම අමු වංචාව"// හැක .. අනේ මම නම් අහිංසකයා , මේ බස්සා තමයි මට වංචාව ඉගැන්නුවේ . අම්මප

      Delete
  3. ජැක ඇන්ඩ් ජිල් ( raනිල් & my 3)
    වෙන්ට් අප් ද හිල් (against all odds )
    ටු ෆෙච් අ පේල් ඔෆ් වෝටර් (you know )

    ජැක් ෆෙල් ඩවුන් (during බැදුම්කර )
    ඇන්ඩ් බ්‍රෝක් හිස් ක්‍රවුන්
    ඇන්ඩ් ජිල් කේම්
    ටම්බ්ලින්ග් ආෆ්ටර් ......

    ReplyDelete
    Replies
    1. +++++++++++++++++++++++++++++
      (නියම රිච්මන්ඩ් පුතෙක්)

      Delete
    2. +++++++++++++++++++
      පට්ටයි ඈ!

      Delete
  4. මාස ගාණකට පස්සේ දාලා තියෙන්නේ නල්ල මලේ පෝස්ට් එකක්

    ReplyDelete
    Replies
    1. ඔමා නිතරම කියන්නෙ අපි පොඩි ලමයි කියලනෙ. ඒකයි මේකා මේ නර්සරි සෝං දාලා තියෙන්නෙ.
      (මොන වැඩ තිබුණත් උඹලා ලියන්න දවසක් දාගනිල්ලා මාසෙකට සැරයක්වත්. ඒක උඹලාගෙත් මානසික සෞඛ්‍යයට හොඳයි)

      Delete
    2. @මදු....හෝව් හෝව්....

      Delete
    3. ඕමා
      අපි
      නලල මලේ
      නෙල්ලි කැලේ
      ඔන්චිලි චිලි චිල්ල මලේ

      මදාවියෝ -- හෝව් හෝව්

      Delete
  5. ඕක නොවෙයි අදාල දරු නැළවිලි ගීය- මේකයි.

    බයි බයි බයි බයිය බබෝ
    චූ කරලා නිදියන්න බබෝ

    ReplyDelete
    Replies
    1. එහෙම කිව්වොත් මෙහෙම කියයි

      මොකටද මුත්තේ
      මෙහෙම කියන්නේ
      මොකටද ඔබ ඔය අපිට බනින්නේ

      Delete
    2. හැක් හැක් වලලා පට්ට

      Delete
  6. තෝ මැරුවත් මදි! බලාපිය කොච්චර නිර්මාණ කරන්න පුළුවන් හැකියාවක්ද මේ වහගෙන ඉන්නෙ. අහුවෙයකො... පොවන්න.

    ReplyDelete
    Replies
    1. සාත්තරයක් කියන්නං... ඔය උඩම පින්තූරෙ දැකලා තමා උඹට මේ සංකල්පනා සේරම පහල වුනේ.. මා නිවැරදිද?

      Delete
    2. ඔබේ සාස්තරය නිවැරදියි පෙම්බර මධු මගේ .

      උඹට අල්ලලා පොවන්න වෙන්නේ නෑ. අපි දැන් බුරිය උල් වෙනකං බොනවා .. ඕ... යේස්

      Delete
  7. අනේ පලයන්ඩ හොර ඉවානයා මහ ලොකු නල්ල මලේ ලිපිය..
    ලියපිය..කතාවක් ලියපන්...ලියපන් කියලා කරදර කරපු වෙලාවේ අල්ලපු ගෙදර බල්ලට සිංහල කියලා දුන්නානම් ඌ මෙලහකට රචනාවකුත් ලියලා..

    ReplyDelete
    Replies
    1. තරහා නොගන්න මාප්රිය සොඳුර ... අපි ලියමු

      උඹලා බල්ලා රචනාව ලියන වෙලාවට වීඩියෝ කරපං හොඳේ ,
      අපි අටපට්ටමට දාමු

      Delete
  8. Well said my Dear Well said.

    will see after Aug 17th, Wood and Clay will be washed a way and only the 'solid public confidence' is remaining.

    ReplyDelete
    Replies
    1. බලමු 17 වෙනිදාට , ආපහු වෙච්ච වෙනස වගේම එකක් වෙයි මමනම් හිතන්නේ ,

      Delete
  9. බුහෑක් හැක් හැක්. ඉවාන අය්යා = මෛත්‍රී ලියපු දේකුත් නෑ නොලිව්වෙත් නෑ
    මෛත්‍රී වගේමයි කරපු දේකුත් නෑ නොකරෙත් නෑ වගේ හිහි

    ReplyDelete
    Replies
    1. අපි එහෙමයි , මෙතේ බුදුන් දැක නිවන් දකින්ට ඉන්න පොරවල්

      Delete
  10. පොඩි එකා හින්ද මමත් දවසට හත් අට වතාවක් මේ ජාතියේ සින්දු අහනවා බේබි ටීවී එකේ...

    කාන්ට් වී යුස් කොන්ක්‍රීට් ඉන්ස්ටඩ් ඔෆ් යුසින් wood & clay...?

    ReplyDelete
    Replies
    1. හැමෝම හිතන් හිටියේ කොන්ක්‍රීට් කියලා තමයි බලද්දී දන්නේ මැටි කියලා

      Delete
  11. මාස ගානකට පස්සෙ දාපු පෝස්ට් එකක් දැම්මත් හරි ආං මෛත්‍රී ඊයෙ ජාතිය ඇමතුවා. දැන් ඉතින් සින්දුවට තව පේලියක් හදලාවත් ලියන්න.

    ReplyDelete
    Replies
    1. //"සින්දුවට තව පේලියක් හදලාවත් ලියන්න"// මෙන්න මූ කුණුහරුපෙන් බනිනෝ ... හදලවත් ලියපං කියලා කිව්වනම් ඔන්න බස්සි ඉට්ටයිල්

      Delete
    2. මාස ගානකට පස්සෙ දාපු පෝස්ට් එකක් දැම්මත් හරි ආං මෛත්‍රී ඊයෙ ජාතිය ඇමතුවා. දැන් ඉතින් සින්දුවට තව පේලියක් හදලවත් ලියපං.

      Delete
  12. Well, well, the way this Humpty Dumpty rolls to and fro it is difficult to say whether he would fall or has set up his enemy for a great fall.

    ReplyDelete
    Replies
    1. Humpty Dumpty sat on a wall.
      Humpty Dumpty had a great fall.
      He didn't get bruised,
      He didn't get bumped,
      Humpty Dumpty bungee jumped!

      http://www.dailymail.co.uk/news/article-2157108/Humpty-dumpty-didnt-bumped--bungee-jumped-How-nursery-rhymes-sanitised.html#ixzz3fw5EPRQc

      Delete
    2. //" has set up his enemy for a great fall"// that is set by mahinda isn't it?

      Delete
  13. හපොයි....මදැයි දුවගෙන ආවා කතාවක් කියවන්න... :(

    ReplyDelete
    Replies
    1. කතාවක් ළඟ ලංගම එනවා , ඉවසන්න තුශානි නැගණිය

      Delete
    2. ළඟ ලංගම කිවේ මොකද්ද? ලංකා ගමනාගමන මණ්ඩලයද :D

      Delete
  14. මම දාපු කමෙන්ට් එකත් නෑ. අපරාදෙ මගෙ පොඩි කාලෙ කයියක් දැම්මෙ.

    ReplyDelete
    Replies
    1. ඉතිං මම දැම්මෙත් පොඩි කාලේ කයියක් නේ බං

      Delete
  15. තේරෙන්නෑ බං. ඉංගිරිසි.. මොනාද පින්තුර වගේකුත් තියෙනවා.. හැක්

    ReplyDelete
  16. ජැක් සහ ජිල් දවසක් දා 
    කන්දක් උඩට ගියා
    ඉක්මන් ගමනින් ඉහළ නැග්ග ජැක්
    වැටුණා "දඩස්" කියා
    හිටපු ගමන් උඩ යන්න හිතන අය 
    වැටෙයි කියා
    ජැක් ලා ජිල් ලා පෙන්නා දුන්නා 
    නේද එදා...
    ජැක් ඇන්ඩ් ජිල් ලා කන්දෙ ගිහිල්ලා
    ජැක් ඇන්ඩ් ජිල් ලා කන්දෙ ගිහිල්ලා...
    රම් පිට පම් පම් පම්...

    හස්තියෙකුගෙ වලිගේ එල්ලිලා 
    එක ගමරාල කෙනෙක්
    දිව්‍ය ලෝකෙ යන්නට ගිය දවසෙත් 
    වුණාලු මෙහෙම දෙයක්...
    ජැක්ලා වැටුණේ කකුල ලිස්සලයි 
    අපෙ අය වැටුණේ කට වැඩි හින්ඳයි...

    විස්මත් එරොප්ලේන් රොකට් උඩ 
    ගියාට මහ සද්දෙන්
    නතර වෙන්නෙ අවසානෙ දි පොළවේ 
    හතර රියන මැද්දෙන්...
    අහංකාරෙ නම් රෝගෙන් පිස්සු 
    තවමත් පෙළෙනව අපේ මිනිස්සු...


    පද රචනය : ප්‍රේමකීර්ති ද අල්විස්
    තනුව සහ සංගීතය : ප්‍රේමසිරි කේමදාස
    ගායනය : ෆ්‍රෙඩී සිල්වා

    ReplyDelete
    Replies
    1. ෆ්‍රෙඩියා මාර සිංදුනේ බං කියලා තියෙන්නෙ..ඊටත් වඩා ප්‍රේමකිර්තිගෙ හැකියාව ..පට්ටයි ඒ හැම දේකටම වඩා මෙවා ගලපලා අදාල තැන් වලට දාන සින්දු ඇනෝගෙ හැකියාව එල ද බ්‍රා
      බ්‍රෑන්ඩ් එක ගල්

      Delete
    2. ඔන්න ටිපිකල් සින්දු ඇනෝ. එක තමයි උඹේ විශේසත්වය ... පට්ට

      මෙන්ඩෝ - ඔය බ්‍රෑන්ඩ් එක ගල් කියන එවුන් බොරු කාරයෝ විශ්වාස කරන්න එපා .
      මොකද කියන්නේ අපි ස්ක්‍රීන් ෂොට් දාන්ඩද?

      Delete
  17. චැහ්, ඉවානුත් මගේ තත්වෙටම වැටිලා..!!

    ReplyDelete
    Replies
    1. එකනේ බං ,එක ගමේ එවුන් වුනාම එහම නැතුව පුලුවන්ද?

      Delete
  18. Jack and Jill went up the hill
    to fetch a pail of water
    Jill forgot to take the pill
    and now they have a daughter.

    ReplyDelete
    Replies
    1. හක් හක් හක් ..... අන්න කවි. පට්ටයි ඩුඩ්

      Delete
    2. Yaa yaa it is banned in some countries due to sexism involved in it.
      //WHY ARE WE SINGING ABOUT THIS? If Jack broke his crown, that means one of two things. Most likely, his “crown” signifies his head, which means he cracked his head open and best case has a concussion and worst case is bleeding internally. OR he was wearing a literal crown, which his awful mother probably made him wear to embarrass him. Let’s remember- this is a woman who made two children go to the top of a hill to get water when OBVIOSULY there isn’t going to be water at the top of a hill. Jill, the poor girl, Jack’s sister and/or young lover is either just as clumsy or too fraught with anguish over her lover/brother’s terrible fall that she throws life to the wind and Romeo and Juliet’s this trip to get water. In actuality, the origin of this story comes from the beheading of French King Louis XVI and his wife Marie Antoinette. THIS IS A SCARY STORY. It shouldn’t be a nursery rhyme. It should be a campfire tale urging kids to watch their footing and avoid incestuous relationships and French people//

      Delete
    3. https://en.wikipedia.org/wiki/Jack_and_Jill_(nursery_rhyme)#Interpretation

      Delete
    4. ගොඩක් නර්සරි රයිම්ස් වල පසුබිම් දේශපාලනික කතාවක් තියෙනවයි කියනවා. අර christmas pie කියන රයිම් එකත් එහෙමලුනෙ.

      ඉඩම් වලින් අයකරන බද්දක් නිසා ධනවතෙක් තමන්ගෙ ඉඩමෙ කෑල්ලක පල්ලියක් හදලා, කියනවලු මම කොච්චර හොඳයිද කියලා.

      Little Jack Horner
      Sat in the corner,
      Eating a Christmas pie;
      He put in his thumb,
      And pulled out a plum,
      And said 'What a good boy am I!

      https://en.wikipedia.org/wiki/Little_Jack_Horner

      නත්තල් පයි එක කියන යෙදුමෙන්, ආගම විකුණං කනවා කියන තේරුම දෙනවා.

      Delete
    5. ඇත්තටම බොහොමයක් nursery rhymes වල පසුබිමේ දේශපාලන කතාවක් තියෙනවා, එක ඇත්ත , තැන්කිව් ඩ්‍රැකී

      Delete
  19. කිසිම ගන්න දෙයක් නැති පොස්ටුවක්. අපි පොඩි එවුන්ට කියා දීපු පරණ සින්දු ටික කොපි කරලා අර පින්තුර කොපි කරලා.
    වැඩේ එල ඉවාන් පව්ලුෂ.

    ReplyDelete
    Replies
    1. කොපියෙන් කොපි උතුම් කොපි කියනවනේ ... හක් හක් හක්

      Delete
  20. Row.. row.. row your boat..
    gently down the stream..
    merrily, merrily, merrily.. merrily... and so on..
    life is but a dream.. අපි නම් සැලෙයි ඕවට ...
    (මං මේ කල්පනා කරන්නේ දෙශපාලකයෝ මොන්ටිසෝරියට යවනවද මොන්ටිසෝරි ළමයි දේශපාලනේට යවනවද කියල..හැක්.)

    ReplyDelete
    Replies
    1. දෙකම වෙලා බං, දැන් ඇත්තටම මොකක්ද වෙලා තියෙන්නේ කියලා හොයාගන්න් බෑ. ද උඹටත් දේශපාලනේට එන්න කල් හරි :P

      Delete
  21. සරලයි ඒ වුනාට මරු :D

    ReplyDelete
  22. අඩ්ඩඩ්ඩේ ඕන එකක් අද ලංකාවට ගන්න පුළුවන්

    Pussy cat, pussy cat, where have you been? (සැටලයිට් පේන්න හිටියෙ නෑනේ )
    I've been to London to see the fair Queen.(එයා ගියේ එහෙ තමා )
    Pussy cat, pussy cat, what did you there?(මොනවද ඇත්තටම )
    I frightened a little mouse, under her chair.(ලංකාවට එන්නනම් මීයා බයකරන්න කියන්න ඇති )

    ReplyDelete
  23. අඩ්ඩඩ්ඩේ ඕන එකක් අද ලංකාවට ගන්න පුළුවන්

    Pussy cat, pussy cat, where have you been? (සැටලයිට් පේන්න හිටියෙ නෑනේ )
    I've been to London to see the fair Queen.(එයා ගියේ එහෙ තමා )
    Pussy cat, pussy cat, what did you there?(මොනවද ඇත්තටම )
    I frightened a little mouse, under her chair.(ලංකාවට එන්නනම් මීයා බයකරන්න කියන්න ඇති )

    ReplyDelete
    Replies
    1. හැක හැක හැක පට්ටයි ඕයි.. අම්මප බලාගෙන ගියාම මේ ලමාගී ඔක්කොම ලියලා තියෙන්නේ අපේ විල මැද මොන්ටිසෝරියට ද කොහෙද?

      Delete
  24. අනේ මන්ද......
    සතුටුයි දැක්ක නිසා අයියව.....
    ලකුණු......100%....

    ReplyDelete
    Replies
    1. අම්මේ කෙන්ජි මල්ලා දැක්ක කල් , ඉතින් කොමෙයි අලුත් නෝනා එහෙම , හනිමුන් ගිහින් කවද්ද ආවේ ? :D

      Delete
  25. hickery dickery doc
    the mouse went up the clock
    the clock struck one and mouse ran down
    hickery dickery doc...

    මහමැතිවරණෙදි මේකම වේවා...!!!

    ReplyDelete
    Replies
    1. එසේම වේවා , ඩ්‍රැකී දැක්ක කල්, ඉතිං කොමෙයි සැප දුක්

      Delete
    2. දිගටම ලියහං. දිගටම එන්නං... :-)

      Delete
  26. Little miss muffet.....
    Sat on a tuffet
    Eating a curds and way ....
    There came a big spider
    And sat down this sider
    And frightend miss muffet away .....

    ReplyDelete
    Replies
    1. හප්පේ බලන් ගියාම ඔක්කොම ලියලා තියෙන්නේ අපේ විල මැද මොන්ටිසොරියටද ?

      Delete
  27. හහ්! මොකද යකෝ මට මේක බලන්න එපා කිව්වේ? මම ටෝවත් ඉන්දෝනවා මයිත්‍රී මාමා එක්ක තාප්පේ උඩ..! හිටුකෝ..
    අඩේ අපි පුංචි කාලේ ඉඳන්ම මොන්ටිසෝරියේ ඉගෙන ගෙන තියෙන්නේ කලටි පොල් නේ බං..!
    කොහොමත් දැන් හම්ටි කොලේ ඉරාගෙන ඉවරයි..ඒක නිසා පළවෙනි කවිය හරි..දෙවෙනි කවියත් හරි යනෝ! :P

    ReplyDelete
    Replies
    1. සැක උඹත් නිකං පොඩි එකෙක් වගේ , බලන්න එපා කිව්වම ඒකම බලලා හැක් :P, හම්ටි විතරක් නෙවෙයි ඔක්කොමලා කොලේ ඉරාගෙන ඉවරයි. දැන් මාමා එක්ක වාඩිවෙලා වැඩක් නෑ , ඔන්න තව දුවෙක්වත් හිටියනම් කමක් නෑ

      Delete
    2. වගේ මොකැයි මම පොඩි එකෙක් නේන්නම්! :P
      බොට දෙයි අර උන්දැගේ සැර දූව! අන්න මැච් වෙන්න බඩ්ඩ බොට! :P :P

      Delete
    3. අනේ පොඩි එකෝ , සැර දුව හරී හොඳා ලු

      Delete
  28. කට්ටියගෙ මූණු දැක්කම එක එක වෙලාවට ගහන බයිල මතක් වෙද්දි බඩ අල්ලං හිනා යන පෝස්ට් එකක්. Caption ටික නං මාරම මාරයි...

    ReplyDelete
    Replies
    1. තැන්කිව් වේවා ,හෙන්රි අයියා ... කොහොමත් මෙයාලා කරන්නේ උද පැන පැන හිනාවෙන්න වැඩ තමා

      Delete
  29. ෆෝල් කෙසේ වෙතත්, චීනගෙත් බැක් එක එක්ක මහින්ද මහත්තයා සහ හොරු පිරිස චයිනිස් ග්‍රේට් වෝල් එක වගේ ඉස්ට්‍රෝන්ග් වෙයිද කියලත් සැකයක් තියෙනවා...

    ReplyDelete
    Replies
    1. කිසිම සැකයක් තියාගන්න් එපා ඒක වෙනවා , අනිවා

      Delete
  30. කැත පෝස්ට් එකක් දැම්මට හම්ටිව ඇදලා බිම දාන්ටම ඕනි...:D :D

    ReplyDelete
    Replies
    1. කොහෙද සුදෝ ඔයා මෙච්චර කල් ගිහින් හිටියේ, දැන් ඔයා ඉන්න නිසා බිම වැටුනත් කමක් නෑ. :P

      Delete
  31. මරාට මෙදා පාර සොරි....එහෙමයි මම හිතන්නෙ.

    ReplyDelete
    Replies
    1. මටනම් හිතෙන්නේ මරාට කෙසේවෙතත් සිරාට සොරි කියලයි

      Delete
    2. පිස්සු උඹලට අන් දෙන්නටම ජොලි අපිට සොරි

      Delete
  32. අම්බලමේ පිනා...
    වලං කදක් ගෙනා... - මෛත්‍රී ආගමනය
    ඒක බිඳපි ගොනා... - මහින්ද පුනරාගමනය
    ඒකට මට හිනා...

    වලං වලං වලං...
    කවුද ගන්නෙ වලං...
    අන්තිමේදි බොලන්... - රට වැසියාගේ ඉරණම
    අපිට තමා හුලං...

    ReplyDelete
    Replies
    1. බලං ගියාම සිංදු ඔක්කොම හදලා තියෙන්නේ විල මැද මොන්ටිසෝරියට තමා නේද?

      Delete
  33. දැන් හදිස්සියකට පොඩි එකෙකුට සිංදුවක් උගන්න වෙන්නේ නෑනේ මේ යන විදියට...

    ReplyDelete
    Replies
    1. ඔව් ඒ ඔක්කොම තියෙන්නේ "අර" පොඩි එවුන්ට , හැක හැක

      Delete
  34. තු නෙදකින්... මදැයි කාලෙකට පස්සෙ පොස්ට් එකක් කියවන්න ආව...

    ReplyDelete
    Replies
    1. හිටපිය පරිසර පොලිසියට අල්ලලා දෙන්න , හැම තැනම කෙල ගහනවට

      Delete
  35. ළමයි දේශපාලනේ කරන රටක මේක වැඩිහිටි වැඩක්

    ReplyDelete
    Replies
    1. එකනේ , මුන් නිකං බොරුවට මට බනිනවා .. බලහනකෝ ඉතිං

      Delete
  36. ඉඳල ඉඳල මෙහෙමවත් එකක් දැම්ම එක හොඳයි :D. ඒකෙත් පොඩි ලල් එකක් තියෙනවා ;)
    ජය වේවා!!!

    ReplyDelete

හිතට දැනෙන දේ ලියලා යන්න

මේ ඕනෑම විදිහකට

Video: Youtube video link

Images: [im]...........................[/im]

scrolling effect: [ma].....................[/ma]

font size: [si="2"]..............[/si]

font color: [co="red"].........................[/co]

centralize the text: [ce]..................[/ce]

scrolling effect in right side: [ma+]......................[/ma+]

box the comment: [box]....................[/box]

mark the comment: [mark].................[/mark]

background effect: [card="blue"].....................[/card]

image to fit the column(100%): [im#]...........................[/im]

Highlight the words: [hi="yellow"].........................[/hi]