tag:blogger.com,1999:blog-8107899722179560566.post1795950448182125269..comments2024-03-28T10:29:36.003+00:00Comments on ඉවාන් පවුලූශා: (සයිබර්) හොරු සමග හෙළුවෙන් ඉවාන් පවුලූශාhttp://www.blogger.com/profile/02806103855542330985noreply@blogger.comBlogger102125tag:blogger.com,1999:blog-8107899722179560566.post-39724693829445928652014-07-22T03:16:38.186+01:002014-07-22T03:16:38.186+01:00Pradeep Gunarathne
Occupational Therapist
Forensic...Pradeep Gunarathne
Occupational Therapist
Forensic Psychiatry Unit
National Institute of Mental Health
Angoda
Sri Lankaඉවාන් පවුලූශාhttps://www.blogger.com/profile/02806103855542330985noreply@blogger.comtag:blogger.com,1999:blog-8107899722179560566.post-54643080059365151502013-11-20T12:18:09.387+00:002013-11-20T12:18:09.387+00:00ස්තුති අක්කේ, මේක නවතියිද දන්නේ නෑ එත්,මේ දේවල් කර...ස්තුති අක්කේ, මේක නවතියිද දන්නේ නෑ එත්,මේ දේවල් කරන අය එලි කරන්න පුළුවන් හැමදේම කරන්න ඕනේඉවාන් පවුලූශාhttps://www.blogger.com/profile/02806103855542330985noreply@blogger.comtag:blogger.com,1999:blog-8107899722179560566.post-64715149138673631032013-11-20T02:47:29.394+00:002013-11-20T02:47:29.394+00:00Pradeep Kenneth mama wagema mage wruththiye yedena...Pradeep Kenneth mama wagema mage wruththiye yedena kenek..pradeep ge hakiyawan gana mama danne eyaa iganaganna kale indanmay....mada galmuhuru gonnak mada isaarahata yana hondama sahodarayek.....e wage kenek liyana deyak mehema horakam kalath.....eyage danuma nam katawath baha horen ganna.....eth..malli oya kiyanawa wagema..me de nawathwiya yuthuyi.....Anonymoushttps://www.blogger.com/profile/17241278783339861123noreply@blogger.comtag:blogger.com,1999:blog-8107899722179560566.post-14028346224452217582013-11-08T02:59:47.208+00:002013-11-08T02:59:47.208+00:00ඇඩ්මින්ලට නම් කියලා සතපහක් වැඩක් නෑ. උන් නිකම්ම නි...ඇඩ්මින්ලට නම් කියලා සතපහක් වැඩක් නෑ. උන් නිකම්ම නිකම් ඔක් අටවාගෙන ඉන්නවා විතරයි. උන් දන්නෙත් නෑ එකෙ මොනොවා තියෙනවද කියලා. තැන්කු වේවා ඩොට් මේ පැත්තේ ආවට .දිගටම එන්න ඉවාන් පවුලූශාhttps://www.blogger.com/profile/02806103855542330985noreply@blogger.comtag:blogger.com,1999:blog-8107899722179560566.post-85423722306740640202013-11-08T01:24:03.011+00:002013-11-08T01:24:03.011+00:00Roo, Elakiri වගේ ෆෝරම් පෝස්ට් කොපි කරන එක නවත්තන්න...Roo, Elakiri වගේ ෆෝරම් පෝස්ට් කොපි කරන එක නවත්තන්නෙ නෑ. ඒවයි ඇඩ්මින්ලට කිව්වත් වැඩක් නෑ. මං කියවපු බ්ලොග් පෝස්ට් කීපයක්ම ගෙඩිය පිටින් උස්සල දාල තිබුණා උන්ගෙ වගේYasith Gamagehttps://www.blogger.com/profile/15315281112453978848noreply@blogger.comtag:blogger.com,1999:blog-8107899722179560566.post-7483815006714179302013-10-24T05:11:20.183+01:002013-10-24T05:11:20.183+01:00මකාද බන් උඹට වෙලා තියෙන්නේ. අම්බානක බිසීද? නැත්තම්...මකාද බන් උඹට වෙලා තියෙන්නේ. අම්බානක බිසීද? නැත්තම් ප්‍රශ්නයක්ද?ඉවාන් පවුලූශාhttps://www.blogger.com/profile/02806103855542330985noreply@blogger.comtag:blogger.com,1999:blog-8107899722179560566.post-53024301230426040042013-10-24T05:10:16.968+01:002013-10-24T05:10:16.968+01:00මාටහ්ලන් කාලෙකින්.....මක්කා කරන්නද කියලා තමයි හිතා...මාටහ්ලන් කාලෙකින්.....මක්කා කරන්නද කියලා තමයි හිතාගන්න බැරි.ඉවාන් පවුලූශාhttps://www.blogger.com/profile/02806103855542330985noreply@blogger.comtag:blogger.com,1999:blog-8107899722179560566.post-56508604934078870352013-10-24T05:09:40.463+01:002013-10-24T05:09:40.463+01:00මේ ක.සු.ජා.ස. එකෙන්ද?... මොනාද බං ලිංගික ආධාර කියන...මේ ක.සු.ජා.ස. එකෙන්ද?... මොනාද බං ලිංගික ආධාර කියන්නේ ..?ඉවාන් පවුලූශාhttps://www.blogger.com/profile/02806103855542330985noreply@blogger.comtag:blogger.com,1999:blog-8107899722179560566.post-42124241758940817502013-10-23T12:07:31.369+01:002013-10-23T12:07:31.369+01:00labuna tika welawe ubawa balana awa.labuna tika welawe ubawa balana awa.එල ද බ්‍රා මෙන්ඩාhttps://www.blogger.com/profile/03395209538427297029noreply@blogger.comtag:blogger.com,1999:blog-8107899722179560566.post-25188182770157902222013-10-22T09:39:17.416+01:002013-10-22T09:39:17.416+01:00අපොයි මටත් අනන්ත සිද්ද වෙලා තියෙනවා... මක්කා කොරන්...අපොයි මටත් අනන්ත සිද්ද වෙලා තියෙනවා... මක්කා කොරන්නද...?මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-8107899722179560566.post-60514903152552047822013-10-21T16:17:35.886+01:002013-10-21T16:17:35.886+01:00ලැව් ගින්නෙන් විපතට පත් කකා ඇතුළු නිව් සවුත් වේල්ස...ලැව් ගින්නෙන් විපතට පත් කකා ඇතුළු නිව් සවුත් වේල්ස් වාසීන්ට සහෝදරත්වයේ දෑත් දිගුකරමු...

සියළු සිංහල බ්ලොග් රචික රචිකාවෙනි... මේ ඔබේ සහෝදර ශක්තිය අවශ්‍යම මොහොතයි..... ලැව් ගින්නෙන් විපතට පත් සියළු නිව් සවුත් වේල්ස් වාසීන්ට ආධාර උපකාර කිරීමේ මගගු පුන්‍යකර්මයට ඔබත් දායක වෙන්න..... දෙව් මිනිස් සැප කෙලවර අමා මහ නිවන් සුව ලැබීමට මග පෙන්නන්නා වූ ඒ දානමය පිංකමට ඔබේ නොමසුරු දායකත්වය ලබා දෙන්න....

විපතට පත්වූවන් වෙනුවෙන් ඔබේ මූල්‍යමය ආධාර පහත සදහන් බැංකු ගිනුම් වලට යොමු කරන්න....

මෙම මුදල් සෘජුවම ඔස්ට්‍රෙලියානු රජය වෙත දෙදිනක් තුල යොමු කෙරෙන බව කරුණාවෙන් සලකන්න.....

E.A.A.U.B. Edirisinghe - Sampath Bank - 100653457423 - Kurunegala Branch
E.A.A.U.B. Edirisinghe - People's Bank - 33518600569 - Nugegoda Branch

ප. ලි. : ප්‍රවාහන අපහසුතා නිසා ද්‍රව්‍යමය ආධාර භාර නොගන්නා බව දැන්වීමට කමැත්තෙමි..... ලිංගික ආධාර භාර ගනු ලැබේ....Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8107899722179560566.post-37210326536717624712013-10-21T14:42:57.869+01:002013-10-21T14:42:57.869+01:00මොරටුව කැම්පස් එක කියන්නෙ citation උපරිමේට බලන තැන...මොරටුව කැම්පස් එක කියන්නෙ citation උපරිමේට බලන තැනක්. උපුටා ගැනීම් වලදි ඒ පිළිබඳව බොහොම තදින් බලනවා. මම බාහිර උපාධියක් කළත් එහිදිත් මේ ගැන ඉගැන්වීම් කළා.
professors ලා එක්ක ප්‍රොජෙක්ට් එක කරද්දි ඒ අය පැහැදිලිවම කීවා citation බලන බව. ඉතින් කොහොමද එතැන උපාධි ගත්ත අය කතෘ අයිතිය විනාශ කරලා තමන්ගෙ දෙයක් ප්‍රෙමා්ට් කරන්නෙ හදවතට එකඟව.Roshanherathhttps://www.blogger.com/profile/11719329087056133261noreply@blogger.comtag:blogger.com,1999:blog-8107899722179560566.post-11451298540632533872013-10-21T08:16:35.130+01:002013-10-21T08:16:35.130+01:00වෙල්කම් අඟහරුවෝ , ඇත්තටම් නොදන්නවාට උන් හෙළුවෙන් ත...වෙල්කම් අඟහරුවෝ , ඇත්තටම් නොදන්නවාට උන් හෙළුවෙන් තමා ඉන්නේ. හොරුන්ගේ හොරු කඹ හොරු.දිගටම වරෙන් මලේ මේ පැත්තේ .ඉවාන් පවුලූශාhttps://www.blogger.com/profile/02806103855542330985noreply@blogger.comtag:blogger.com,1999:blog-8107899722179560566.post-26431661487404689312013-10-19T16:33:35.021+01:002013-10-19T16:33:35.021+01:00ඔන්න මමත් ආව හෙළුවෙන් ඉන්න හොර ගොබිලයට දෙකක් කියල ...ඔන්න මමත් ආව හෙළුවෙන් ඉන්න හොර ගොබිලයට දෙකක් කියල යන්න කියල. සහතික ඇත්ත. තමුන්ගේ නිර්මාණයක් වෙන එකෙක් සල්ලි ගරන වැඩක් කරගන්න එක දැන් ලෝකේ විලාසිතාව වෙලාද කොහෙද. ඒ මදිවට මම දැක්ක අර පොඩ්ඩි අක්කගේ බ්ලොග් එකේ එහෙම අර ප්‍රදීප් ද කව්ද කමෙන්ට් කරලා තියන විදිය. අද ඉඳන් ඔන්න මමත් දිගටම මෙහෙටත් එනවා..අඟහරුවා.https://www.blogger.com/profile/02987027705669182337noreply@blogger.comtag:blogger.com,1999:blog-8107899722179560566.post-63441233148671881292013-10-19T14:37:58.221+01:002013-10-19T14:37:58.221+01:00මම දන්නවා ප්‍රගීත් කියන දේ..දැනටමත් එවැනි දේවල් කී...මම දන්නවා ප්‍රගීත් කියන දේ..දැනටමත් එවැනි දේවල් කීපයක් අනර්ථකාරී දෙයක් සඳහා යෙදවෙනවා.මම ඒකට සෑහෙන විරුද්ධයි. ඒ වගේම මම කරලා තියෙන සමහර දේවල් ගැන මට කියන්නත් බැහැ මේ හේතුව නිසා..මම දන්නේ නැහැ කව්රු කොහොම පාවිච්චි කරාවිද කියන්න. බොහෝ විට මගේ මරණය එක්ක ඒ දේවල් පිච්චිලා යාවි. ඉතුරු කරලා ගිහින් විනාශයක් කරනවට වඩා හොඳයි මා සමග අළු කරලා දාන එක.. මම දැනටමත් ඒ තීරණය අරන් ඉවරයි.. මගේ ශරීරය අනුරාධපුරයේ ඇති ප්‍රසිද්ධ අරණ්‍යයකට ලියලා ඉවරයි භාවනානුයෝගී භික්ෂූන් වෙනුවෙන් ප්‍රයෝජනය පිණිස. බොහෝ විට මාව එතැනදී දකින්න ලැබේවි ඉවාන්ට සබැහින් මුණගැසීමට නොහැකි උනොත් ..SilentSahanhttps://www.blogger.com/profile/11924421638954540732noreply@blogger.comtag:blogger.com,1999:blog-8107899722179560566.post-64675743928772011432013-10-19T14:37:48.074+01:002013-10-19T14:37:48.074+01:00සම්පූර්ණ ඇත්ත ...නිශාන් මලයා කාලෙකින්....මොකද බන් ...සම්පූර්ණ ඇත්ත ...නිශාන් මලයා කාලෙකින්....මොකද බන් වුනේ....කොහෙද ගිහින් හිටියේ ..ඉවාන් පවුලූශාhttps://www.blogger.com/profile/02806103855542330985noreply@blogger.comtag:blogger.com,1999:blog-8107899722179560566.post-63665224925394861792013-10-19T14:36:42.939+01:002013-10-19T14:36:42.939+01:00ඔමායා +++++++++ඔමායා +++++++++ඉවාන් පවුලූශාhttps://www.blogger.com/profile/02806103855542330985noreply@blogger.comtag:blogger.com,1999:blog-8107899722179560566.post-76365256012430398862013-10-19T14:13:16.284+01:002013-10-19T14:13:16.284+01:00ඕවා නම් හිතන්න දෙයක් නෙවේ කියලයි මගේ අදහස! මොකද අප...ඕවා නම් හිතන්න දෙයක් නෙවේ කියලයි මගේ අදහස! මොකද අපි මෙහෙම පෝස්ට් දැම්මයි කියලා පෝස්ට් උස්සන එක නතර වෙන්නෙ නැහැ හොඳම දේ ගණන් නොගෙන ඉඳීම! උස්සන්න තරම් වටිනා ලිපියක් කියලා හිත හදාගන්න එක හොඳයි!Nishan de sivahttps://www.blogger.com/profile/17631145965172511456noreply@blogger.comtag:blogger.com,1999:blog-8107899722179560566.post-34230178565882025942013-10-19T07:25:30.340+01:002013-10-19T07:25:30.340+01:00ඇයි ඇන්ටි ඔයාට අවුල් වගේද ඇයි ඇන්ටි ඔයාට අවුල් වගේද Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8107899722179560566.post-31336557849296535652013-10-18T17:08:36.321+01:002013-10-18T17:08:36.321+01:00http://lolelol.com/forum/viewtopic.php?f=20&t=...http://lolelol.com/forum/viewtopic.php?f=20&t=60

:Dමෙන්න වැදගත් හොරු අඩුගානේ අන්තිමට මගේ ලින්ක් එකවත් තියෙනවා ..චමී4යූ~chami4uhttps://www.blogger.com/profile/11097185214928811435noreply@blogger.comtag:blogger.com,1999:blog-8107899722179560566.post-40073826589248172512013-10-18T02:28:21.801+01:002013-10-18T02:28:21.801+01:00//"හැබැයි මම නම් ඉස්කෝලෙදි ඇරෙන්න ..වෙන කිසිම...//"හැබැයි මම නම් ඉස්කෝලෙදි ඇරෙන්න ..වෙන කිසිම තැනකින් කිසිම දෙයක් කොපි කරලා නෑ"// හැමෝම ඔහොම නම් මෙහෙම ප්‍රශ්නයක් ඇතිවෙන්නෙත් නෑ සඳරූ ඉවාන් පවුලූශාhttps://www.blogger.com/profile/02806103855542330985noreply@blogger.comtag:blogger.com,1999:blog-8107899722179560566.post-58388527794418197842013-10-18T02:27:22.350+01:002013-10-18T02:27:22.350+01:00දැනට නම් කරන්න දෙයක් නෑ. නඩුවක් දාන්න තමයි තියෙන්න...දැනට නම් කරන්න දෙයක් නෑ. නඩුවක් දාන්න තමයි තියෙන්නේ. එත් කාටද ඕවට රස්තියාදුවෙන්න පුළුවන්.ඉවාන් පවුලූශාhttps://www.blogger.com/profile/02806103855542330985noreply@blogger.comtag:blogger.com,1999:blog-8107899722179560566.post-59916569470973866632013-10-17T16:04:33.736+01:002013-10-17T16:04:33.736+01:00මම කැමති මගේ පෝස්ට් ඕනෑ එකෙක් කොපි කරගන්නවාට . මගෙ...මම කැමති මගේ පෝස්ට් ඕනෑ එකෙක් කොපි කරගන්නවාට . මගෙන් කොපි කරපු පෝස්ට් එකක් මගේ නම නැතිව හෝ ඇතිව වෙන තැනක තියෙනවා නම් මට ඒක ආතල් එකක් .

හැබැයි මම නම් ඉස්කෝලෙදි ඇරෙන්න ..වෙන කිසිම තැනකින් කිසිම දෙයක් කොපි කරලා නෑ ..හිස් අහසhttps://www.blogger.com/profile/02443105551422568890noreply@blogger.comtag:blogger.com,1999:blog-8107899722179560566.post-4714195409280674092013-10-17T15:43:39.662+01:002013-10-17T15:43:39.662+01:00අපූර්වි නංගි ඇයි නංගි ඔයාට පඩයක් ගියාද ?අපූර්වි නංගි ඇයි නංගි ඔයාට පඩයක් ගියාද ?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8107899722179560566.post-8110616609536195322013-10-17T14:39:25.289+01:002013-10-17T14:39:25.289+01:00මේ වගේ දේවල්වලට කරන්න දෙයක් නැද්ද?මේ වගේ දේවල්වලට කරන්න දෙයක් නැද්ද?Anonymoushttps://www.blogger.com/profile/18175166396256822886noreply@blogger.com