tag:blogger.com,1999:blog-8107899722179560566.post1984653302702610227..comments2024-03-28T10:29:36.003+00:00Comments on ඉවාන් පවුලූශා: වෙනස ඉවාන් පවුලූශාhttp://www.blogger.com/profile/02806103855542330985noreply@blogger.comBlogger115125tag:blogger.com,1999:blog-8107899722179560566.post-18684241911021771322014-01-23T04:04:21.353+00:002014-01-23T04:04:21.353+00:00ඇත්තෙන්ම දරුවෝ දෙමව්පියන් එක්ක මේ ප්‍රශ්න කතා කරන්...ඇත්තෙන්ම දරුවෝ දෙමව්පියන් එක්ක මේ ප්‍රශ්න කතා කරන්න පෙළඹෙන්නේ නෑ බහුතරයක්. එත් ඒ ගැන වටහා ගැනීමේ හැකියාව දෙමව්පියන්ට තිබිය යුතුයි කියා මා නම් විශ්වාස කරමි. "අනික මං හිතන්නේ සමහර දෙමව්පියෝ තමන්ගේ හිතේ දරුවන්ට තියන ආදරේ පෙන්නන්නේ නෑ. එතකොට දරුවන්ට ඒක දැනෙන්නේ නෑ." ඒ කොටසටනම් කොන්දේසි රහිතවම එකඟ වෙමිය.ඉවාන් පවුලූශාhttps://www.blogger.com/profile/02806103855542330985noreply@blogger.comtag:blogger.com,1999:blog-8107899722179560566.post-60224999509322919222014-01-23T04:02:28.617+00:002014-01-23T04:02:28.617+00:00බොහොම ස්තුතියි කලුසුදු අක්කේ . ඔබත් අම්ම කෙනෙක් නි...බොහොම ස්තුතියි කලුසුදු අක්කේ . ඔබත් අම්ම කෙනෙක් නිසා මේ අතද්කීම විඳින්නට සිදුවෙනවා ඇත. එදාට උපේක්ෂාවෙන් සහ ඉවසීමෙන් තම දරුවන්ට යහමග කියා දීමේ ශක්‍යතාවය ඔබට ඇති බව මං හොදාකාරවම දනිමි.ඉවාන් පවුලූශාhttps://www.blogger.com/profile/02806103855542330985noreply@blogger.comtag:blogger.com,1999:blog-8107899722179560566.post-31318809365077723402014-01-23T04:00:57.043+00:002014-01-23T04:00:57.043+00:00මේල් එකක් දම්මේමිය මේල් එකක් දම්මේමිය ඉවාන් පවුලූශාhttps://www.blogger.com/profile/02806103855542330985noreply@blogger.comtag:blogger.com,1999:blog-8107899722179560566.post-52363454165388973122014-01-23T04:00:14.797+00:002014-01-23T04:00:14.797+00:00හැබැයි කිසිම කචල් එකක් නැතිව ලව් එක මල්පල ගන්වුනාම...හැබැයි කිසිම කචල් එකක් නැතිව ලව් එක මල්පල ගන්වුනාමත් කිසි ගැම්මක් නැතිය. හරිනම් කප්පරක් බාල්දි වැටෙන්න ඕනෑය .ලව් එකේ වුනත් ගතියක් තියෙන්නේ එවිටය. කොහොම වෙතත් අනාගත් එන එවුන් නම් අපිව ඇඩ්රස් නැතිවෙන්නෙම තම්බනවාය.ඉවාන් පවුලූශාhttps://www.blogger.com/profile/02806103855542330985noreply@blogger.comtag:blogger.com,1999:blog-8107899722179560566.post-87902967090690627022014-01-23T03:57:56.874+00:002014-01-23T03:57:56.874+00:00කොහොම වුනත් පාසල් කාලෙදිනම් අම්මලා තාත්තලා ටිකක් ක...කොහොම වුනත් පාසල් කාලෙදිනම් අම්මලා තාත්තලා ටිකක් කලබල වෙනවා තමයි එත් එකෙන් සමහර විට ප්‍රශ්නේ ඔඩු දුවන්නත් පුළුවනි..නමුත් කලබල වීමම පස්සේ පසුතැවීමට හේතු වීමත් වෙන්න පුළුවනි. කොහොම වුනත් දෙමව්පියන් ගේ ආදරය වැඩි කම නිසාම මේ කලබල වීම වෙන්නත් පුළුවන් ඉවාන් පවුලූශාhttps://www.blogger.com/profile/02806103855542330985noreply@blogger.comtag:blogger.com,1999:blog-8107899722179560566.post-81513390687799183982014-01-22T17:26:51.161+00:002014-01-22T17:26:51.161+00:00//එදා තමුන් ගිය මගම තමුන්ගේ දුව පුතා යන්නට සැරෙන් ...//එදා තමුන් ගිය මගම තමුන්ගේ දුව පුතා යන්නට සැරෙන් විට යුද්ධ ප්‍රකාශ නොකර අවබෝධයෙන් බුද්ධිමත්ව , උපේක්ෂා සහගතව ඒ දිහා බලන්නට සමත් මවුපියන් ඇත්තෙන්ම ඒ දරුවන්ටත් සම්පතක්.//

අනිවා... දරුවන් තරුණ වියට එළඹෙන කොට දෙමව්පියන් ඔවුන් සමග වඩාත් මිත්‍රශීලි වෙන එකයි වැදගත්...අනික මං හිතන්නේ සමහර දෙමව්පියෝ තමන්ගේ හිතේ දරුවන්ට තියන ආදරේ පෙන්නන්නේ නෑ. එතකොට දරුවන්ට ඒක දැනෙන්නේ නෑ. එහෙම වුනාම දරුවෝ වුනත් අර වාගේ සංවේදී ප්‍රශ්න දෙමව්පියෝ එක්ක කතා කරන්න පැකිලෙනවා කියලයි මට හිතෙන්නේ..Chandanahttps://www.blogger.com/profile/13877789096147775088noreply@blogger.comtag:blogger.com,1999:blog-8107899722179560566.post-23235408145028639872014-01-19T03:06:59.929+00:002014-01-19T03:06:59.929+00:00මල් පිපිලා එදා වගේ සින්දුව මම සුනිල් එදිරිසිංහ මහත...මල් පිපිලා එදා වගේ සින්දුව මම සුනිල් එදිරිසිංහ මහත්මයා ගේ සඳකඩපහණ සංගීත සුයාමයෙන් ඇහුව මුල් දවසේ මගේ ඇස්වලට කඳුළු ආවා..ඇත්තටම ඒ සින්දුවේ තියෙන්නේ අමුතුම රසයක්...
මල්ලි....ඔයා ලියන ඒවයෙත් තියෙන්නේ..අන්න ඒ රහ ම තමයි....හිතට දැනෙන රහ Anonymoushttps://www.blogger.com/profile/17241278783339861123noreply@blogger.comtag:blogger.com,1999:blog-8107899722179560566.post-78390214414491225662014-01-15T16:24:48.235+00:002014-01-15T16:24:48.235+00:00මචං,
මේ ඊමේල් ඇඩ්රස් එකට,
මේල් එකක් දාපං...
ceylo...මචං,
මේ ඊමේල් ඇඩ්රස් එකට,
මේල් එකක් දාපං...
ceylonerana@gmail.comRasika Nanayakkarahttps://www.blogger.com/profile/03350201376035512187noreply@blogger.comtag:blogger.com,1999:blog-8107899722179560566.post-35780556248680343432014-01-13T07:48:17.361+00:002014-01-13T07:48:17.361+00:00මට නං කාවවත් තම්බන්න ඕන වුනේ නැතිය. මොකද එයාලා නික...මට නං කාවවත් තම්බන්න ඕන වුනේ නැතිය. මොකද එයාලා නිකංම තැම්බුණ නිසාය. ඒ හිංදා ඒ ආතල් එක මට හම්බුනේ නැත. ඒත් මොන මසිරි වැඩේ කලත් අම්මලා මොන බාල්දි දැම්මත් උවමනා කම් ඇත්තෝ ඒවා හීන් නූලෙන් කරගනී. ඒවා එහෙමය.
අහපු හිංදා කියන්නෙ මං කැමති මල් පිපිලා සිංදුවටය
ඇයිද අහන්න එපාය
කියන්න දෙයක් නැතිය
මංද යත් මං බැදලා නැත
ඒත් අනාගතේ නං මං මේක කියනවාමය
මොකද මගෙ උං මාව තැම්බුවොත් මට ඇඩුස් නැතිවෙන හිංදායMahesh Rathnayakehttps://www.blogger.com/profile/01458743997572068706noreply@blogger.comtag:blogger.com,1999:blog-8107899722179560566.post-22840581317848215812014-01-10T13:40:44.040+00:002014-01-10T13:40:44.040+00:00පෝස්ට් එකේ මැදක් හරියට කියවද්දි මට මතක් උනේ මල් පි...පෝස්ට් එකේ මැදක් හරියට කියවද්දි මට මතක් උනේ මල් පිපිලා එදා වගේම කියන සිංදුව. බලන කොට ඒකත් පෝස්ට් එකේම තියෙනවනෙ. පාසල් කාලේ වගේ නම් අම්මල කලබල වෙන එක සාමාන්‍යයි මං හිතන්නෙ. මොකද එයාල හිතන්නෙ පාඩම් වැඩ අතපහු කරගෙන අන්තිමට ජීවිතයම නැති නාස්ති කරගනී කියලනෙ. එහෙම නැතුව සුදුසු වයසකදි ගැළපෙන කෙනෙක් තෝරගත්තමත්, අර විරුද්ධ වෙන්නන් වාලේ විරුද්ධ වෙන එක නම් වැරදියි.Chamshttps://www.blogger.com/profile/12907114257539424343noreply@blogger.comtag:blogger.com,1999:blog-8107899722179560566.post-78675740172059192362014-01-10T12:00:34.074+00:002014-01-10T12:00:34.074+00:00අප්පට බොල මෙන්ඩියා.....උඹ කොහොම හරි එනවා නේද? දකින...අප්පට බොල මෙන්ඩියා.....උඹ කොහොම හරි එනවා නේද? දකින්න ආසයි වරෙන්කො ගෙට්ටුවකටවත් ඉවාන් පවුලූශාhttps://www.blogger.com/profile/02806103855542330985noreply@blogger.comtag:blogger.com,1999:blog-8107899722179560566.post-70530928369311925932014-01-10T11:59:25.226+00:002014-01-10T11:59:25.226+00:00ඔව් සමහර ය එහෙන්ම තමයි. එත් අද කාලෙනම් ගොඩක් අය එහ...ඔව් සමහර ය එහෙන්ම තමයි. එත් අද කාලෙනම් ගොඩක් අය එහම හිතනවා අඩුයි, අකමැත්තෙන් හරි තෙරීමට ඉඩ දෙනවා ඉවාන් පවුලූශාhttps://www.blogger.com/profile/02806103855542330985noreply@blogger.comtag:blogger.com,1999:blog-8107899722179560566.post-62277586137899184132014-01-10T11:58:30.828+00:002014-01-10T11:58:30.828+00:00ප්‍රේම ජවනිකා මතක් තිබ්බට අරු අයියේ ගොඩදෙනෙක් කියන...ප්‍රේම ජවනිකා මතක් තිබ්බට අරු අයියේ ගොඩදෙනෙක් කියන්නේ අපි කලාට තොපි කරන්න එපා කියලනේ....ඇත්තටම් රැඩිකල් විවාහයක් කරාම එකේ ගතියක් තියෙනවා තමයි. මොකද නිකම්ම අවසර ලබුනමත් නිකං කිසිම ගෝ එකක් නෑ ඉවාන් පවුලූශාhttps://www.blogger.com/profile/02806103855542330985noreply@blogger.comtag:blogger.com,1999:blog-8107899722179560566.post-51670049630849348642014-01-10T09:03:46.919+00:002014-01-10T09:03:46.919+00:00ubawa balala yanna awe.ubawa balala yanna awe.එල ද බ්‍රා මෙන්ඩාhttps://www.blogger.com/profile/03395209538427297029noreply@blogger.comtag:blogger.com,1999:blog-8107899722179560566.post-47129490636013792462014-01-08T14:54:37.750+00:002014-01-08T14:54:37.750+00:00ඇත්ත කතාව.. අද කාලේ ඉන්න සමහර දෙමවුපියෝ ආදර සම්බන්...ඇත්ත කතාව.. අද කාලේ ඉන්න සමහර දෙමවුපියෝ ආදර සම්බන්දතා ඉස්සර හැසිරෙන විදිය දකිද්දී හිතෙනවා.. තවත් ලෝක යුද්දයක් ද කියලා// Aruni Kalupahanahttps://www.blogger.com/profile/18360972520907769454noreply@blogger.comtag:blogger.com,1999:blog-8107899722179560566.post-83737008752216999612014-01-07T14:11:22.186+00:002014-01-07T14:11:22.186+00:00පවුලිස්......අපි කරපු ආදරනීය ප්‍රේම ජවනිකා මතක තිය...පවුලිස්......අපි කරපු ආදරනීය ප්‍රේම ජවනිකා මතක තියෙනවානම් අපි කොහොමද හරස් වෙන්නේ...මග පෙන්වීම් නම් කරත හැකි. අනවශ්‍ය අත පෙවීම් නම් කැතයි හොඳේ.....
අපේ ගෙදර ඔක්කොම වගේ ප්‍රේම විවාහ..ඉන් සමහරක් හරි රැඩිකල්...මම ඉතා රැඩිකල් විවාහයක් කරේ. සියල්ලෝම සතුටින් සිටිති.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8107899722179560566.post-14680062114427360572014-01-06T11:37:30.524+00:002014-01-06T11:37:30.524+00:00හත් ඉලව්වයි ....ඉතින් මොකෑ වුනේ ..? වැඩේ අතාරියද ....හත් ඉලව්වයි ....ඉතින් මොකෑ වුනේ ..? වැඩේ අතාරියද ..? හඳපානේ වහන් වුනාද ..?ඉවාන් පවුලූශාhttps://www.blogger.com/profile/02806103855542330985noreply@blogger.comtag:blogger.com,1999:blog-8107899722179560566.post-77709561194405996022014-01-06T11:36:23.880+00:002014-01-06T11:36:23.880+00:00එක ඇත්ත ඩූඩ් අයියේ ... තමන් හිටපු හැටි තමන්ට මතක් ...එක ඇත්ත ඩූඩ් අයියේ ... තමන් හිටපු හැටි තමන්ට මතක් නෑ ...ඩූඩ් අයියාට ,අක්කට සහ පවුලේ සැමට සුබ නව වසරක් වේවා ඉවාන් පවුලූශාhttps://www.blogger.com/profile/02806103855542330985noreply@blogger.comtag:blogger.com,1999:blog-8107899722179560566.post-18433121608972512132014-01-06T11:34:39.068+00:002014-01-06T11:34:39.068+00:00එක ඇත්ත, එයාලා බලන්නේ තමනේගේ දරුවා ගේ අනාගතය ....ඒ...එක ඇත්ත, එයාලා බලන්නේ තමනේගේ දරුවා ගේ අනාගතය ....ඒ අතින් එයාලා වැරදි නෑ ඉවාන් පවුලූශාhttps://www.blogger.com/profile/02806103855542330985noreply@blogger.comtag:blogger.com,1999:blog-8107899722179560566.post-33115840057631761982014-01-06T09:02:03.658+00:002014-01-06T09:02:03.658+00:00මං ලව් කරපු ගෑනිගේ දෙමව්පියොත් ඔහොම හිතුවනම්... !!...මං ලව් කරපු ගෑනිගේ දෙමව්පියොත් ඔහොම හිතුවනම්... !!!!!AJhttps://www.blogger.com/profile/16063580435080115962noreply@blogger.comtag:blogger.com,1999:blog-8107899722179560566.post-569618790119153452014-01-04T18:10:39.432+00:002014-01-04T18:10:39.432+00:00අතීතය අමතක වීම හුඟක් වැඩිහිටියන්ට වැලඳිලා තියෙන අස...අතීතය අමතක වීම හුඟක් වැඩිහිටියන්ට වැලඳිලා තියෙන අසාධ්‍ය රෝගයක්, ඉවාන්.
උඹට සුභ 2014ක් වේවා.Dudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-8107899722179560566.post-22445292974517362492014-01-04T16:10:21.470+00:002014-01-04T16:10:21.470+00:00දරුවන්ගේ කටයුතුවලදී අම්මලා ගොඩක් සංවේදියි. දරුවන්ගේ කටයුතුවලදී අම්මලා ගොඩක් සංවේදියි. Anonymoushttps://www.blogger.com/profile/18237044060895466109noreply@blogger.comtag:blogger.com,1999:blog-8107899722179560566.post-30085214106303737032014-01-03T09:39:43.010+00:002014-01-03T09:39:43.010+00:00ඇත්ත...
ඔබටත් එසේම වේවා!ඇත්ත...
ඔබටත් එසේම වේවා!Ashan De Costahttps://www.blogger.com/profile/01549347094507374289noreply@blogger.comtag:blogger.com,1999:blog-8107899722179560566.post-69178843717076612652014-01-02T06:02:24.364+00:002014-01-02T06:02:24.364+00:00දයල් බතීටත් එසේම වේවා දයල් බතීටත් එසේම වේවා ඉවාන් පවුලූශාhttps://www.blogger.com/profile/02806103855542330985noreply@blogger.comtag:blogger.com,1999:blog-8107899722179560566.post-71031848899733690732014-01-02T06:02:13.365+00:002014-01-02T06:02:13.365+00:00ඔබටත් සුබම සුබ නව වසරක් වේවා තුශානි. කාලෙන් කාලෙට ...ඔබටත් සුබම සුබ නව වසරක් වේවා තුශානි. කාලෙන් කාලෙට අදහස් වෙනස් වුනත් සාධාරණ ආහස් ඇත්තෙකු බවට් පත්වන්නට නව වසරේදී ඉටාගනිමු ඉවාන් පවුලූශාhttps://www.blogger.com/profile/02806103855542330985noreply@blogger.com