tag:blogger.com,1999:blog-8107899722179560566.post2816569628102342507..comments2024-03-28T10:29:36.003+00:00Comments on ඉවාන් පවුලූශා: ස්ටාර්ලා සහ නිවේදනය ... Stars & Presentersඉවාන් පවුලූශාhttp://www.blogger.com/profile/02806103855542330985noreply@blogger.comBlogger162125tag:blogger.com,1999:blog-8107899722179560566.post-8105545202044125112014-07-21T14:07:07.553+01:002014-07-21T14:07:07.553+01:00ඉතින් ඉවාන් හොඳ ලිපියක්....
ලියන්න දෙයක් ඉතිරිවෙල...ඉතින් ඉවාන් හොඳ ලිපියක්....

ලියන්න දෙයක් ඉතිරිවෙලා නැහැ. හැමෝම ලස්සනට කමෙන්ට් කරලා. මට ඉවාන් ප්‍රේමකීර්තිලා, බණ්ඩාර කේ විජේතුංගලා, අමරබන්ධු රූපසිංහලා, සමන් අතාවුද වගේ ඒ යුගයේ නිවේදකයින් දවසකටවත් හම්බවෙලා ඒ අය සෙට් වෙන තැන්වල ගැවසෙන්න ලැබිලා තියෙනවා. මේ අය එක් එක් නිවේදන අංශයන් ගැන අති දක්ෂයෝ..වැඩ සටහනකට පෙර සුදානම විශිෂ්ඨයි. උන් බුද්ධිමත් මිනිස්සු.

අඛිලගේ වචන ශබ්ද කිරීමේ දුර්වලතාත් තිබුනා. සිහින තරු කියන්න බැහැ. කියවෙන්නේ සීන තරු කියලා. පව්. වැරදි හදාගෙන ඉදිරියට යන්න ලැබෙන්න කියලා පතමු.

කාට හරි අව්ශ්යනම් පැරණි නිවේදකයින් සහ තවත් වැදගත් අයගේ කටහඬ අහන්න. මේ ලින්ක් එකට යන්න. මේක වටිනා සයිට් එකක්. පවත්වාගෙන යන්නේ ප්‍රවීණ ,ජ්‍යේෂ්ඨ මාධ්‍යවේදී අශෝක තිලකරත්නයන්.

VOICE ARCHIVEAru-ගේ අඩවියhttps://www.blogger.com/profile/16137254411279088580noreply@blogger.comtag:blogger.com,1999:blog-8107899722179560566.post-67696703552762993802014-07-21T13:49:25.312+01:002014-07-21T13:49:25.312+01:00මම දන්න විදිහට පූර්ණ අන්තිම සවුත්තුවෙලා. දන්න කෙනෙ...මම දන්න විදිහට පූර්ණ අන්තිම සවුත්තුවෙලා. දන්න කෙනෙක් කිව්වා...මහා අපරාධයක් කියලා.Aru-ගේ අඩවියhttps://www.blogger.com/profile/16137254411279088580noreply@blogger.comtag:blogger.com,1999:blog-8107899722179560566.post-65191720039497258122014-07-20T04:13:18.977+01:002014-07-20T04:13:18.977+01:00ඇත්ත කවිතා වැඩසටහන ගැන මං කතා නොකළේ එක සාමාන්‍ය ස්...ඇත්ත කවිතා වැඩසටහන ගැන මං කතා නොකළේ එක සාමාන්‍ය ස්ටාර් ආකෘතියෙන් බැහැරව කෙරෙන වැඩසටහනක් නිසා . හැබැයි ඒ ළමයා ගැන කතා නොකරපු එක අඩුවක් තමා . ස්තුතියි ඔබට ඉවාන් පවුලූශාhttps://www.blogger.com/profile/02806103855542330985noreply@blogger.comtag:blogger.com,1999:blog-8107899722179560566.post-46277095717506715032014-07-20T04:12:08.109+01:002014-07-20T04:12:08.109+01:00ස්තුත්යි සඳුන් අයියා .. මටත් හිතුනේ අඩු ගානේ ජැකාට...ස්තුත්යි සඳුන් අයියා .. මටත් හිතුනේ අඩු ගානේ ජැකාටවත් තේරෙන්න එපයි මේකට මේක කරන්න බෑ කියලා ඉවාන් පවුලූශාhttps://www.blogger.com/profile/02806103855542330985noreply@blogger.comtag:blogger.com,1999:blog-8107899722179560566.post-12609607131629930862014-07-19T17:14:09.163+01:002014-07-19T17:14:09.163+01:00සහෝ. අර කැම්පස් කොල්ලො කෙල්ලො ඉන්න රියලිටි එකේ කෙල...සහෝ. අර කැම්පස් කොල්ලො කෙල්ලො ඉන්න රියලිටි එකේ කෙලී ගැන කථා නොකොලොත් අඩුවක් නෙමේද?Anonymoushttps://www.blogger.com/profile/08709894811720922537noreply@blogger.comtag:blogger.com,1999:blog-8107899722179560566.post-36327859777394950362014-07-18T15:56:48.674+01:002014-07-18T15:56:48.674+01:00ඒ ගැන ලිපියක් ලියන්න හැකියාවක් නෑ ඉවාන් කොලුවො...ම...ඒ ගැන ලිපියක් ලියන්න හැකියාවක් නෑ ඉවාන් කොලුවො...මම හෙළිදරව් කරන ඇතැම් කාරණා නිසා තිසරයා අපහසුතාවට ලක් වෙන්න පුලුවන්...එහෙම නැතිනම් ඒ ගැන ලියලා ගොඩාක් කල්....සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-8107899722179560566.post-21386825626762096122014-07-18T11:28:58.357+01:002014-07-18T11:28:58.357+01:00හොඳ අදහසක් උඹ මතුකළේ. බල්ලගේ වැඩේ බූරැවට කීයටවත් ක...හොඳ අදහසක් උඹ මතුකළේ. බල්ලගේ වැඩේ බූරැවට කීයටවත් කරන්න බෑ. ඕක ඒ දෙමාපියෝ හරි තේරැම් අරගත්තානම් ඉවරයි. Chandanahttps://www.blogger.com/profile/17966836367438719046noreply@blogger.comtag:blogger.com,1999:blog-8107899722179560566.post-25617807077082130922014-07-18T10:06:18.860+01:002014-07-18T10:06:18.860+01:00ගිය පාර එකේ කෑලිත් නෑ.... මේ පාර එකේ කෑලි තිබිලත් ...ගිය පාර එකේ කෑලිත් නෑ.... මේ පාර එකේ කෑලි තිබිලත් නෑ වගේ .... කොමද අපේ වැඩ මැලේ රාළhttps://www.blogger.com/profile/13006036464984126416noreply@blogger.comtag:blogger.com,1999:blog-8107899722179560566.post-73740862284251853612014-07-18T09:50:31.619+01:002014-07-18T09:50:31.619+01:00තෙලි ..රවින්ද්‍ර රන්දෙනිය ගැන ඉහත සිරා කියලා තියෙන...තෙලි ..රවින්ද්‍ර රන්දෙනිය ගැන ඉහත සිරා කියලා තියෙනවා .

ඔය ප්‍රේමකීර්ති මහත්තයාගේ කතාව සෑහෙන ජනප්‍රිය කතාවක්. ඇත්තටම නිවේදකයෝ වුනාම ඔය වගේ අකරතැබ්බ වලට අනිවාර්යයෙන් මුහුණ දෙන්න සිද්ධවෙනවා . එක තමයි මං කිව්වේ මේ සම්බන්ධීකරණය කොලේක ලියාගෙන ඇවිත් කියවන්න ගිහින් වැඩක් වෙන්නේ නෑ කියලා . එකට සහජ හැකියාවක් තියෙන්න ඕන . එහෙම නැත්තම් කැපවීමෙන් උත්සාහයෙන් ගොඩනගා ගත්ත හැකියාවක් තියෙන්න ඕන ඉවාන් පවුලූශාhttps://www.blogger.com/profile/02806103855542330985noreply@blogger.comtag:blogger.com,1999:blog-8107899722179560566.post-64944127283471055572014-07-18T09:45:52.790+01:002014-07-18T09:45:52.790+01:00මං හිතන්නෙ රවීන්ද්‍ර රන්දෙණිය මහතා ගැන කාටවත් මතක්...මං හිතන්නෙ රවීන්ද්‍ර රන්දෙණිය මහතා ගැන කාටවත් මතක් වෙලා නෑ වගේ. එතුමාටත් නිවේදන කාලාවේ හොඳ පෞරුෂයක් තියෙන බවයි මගේ හැඟීම.

මට ප්‍රේම කීර්ති ද අල්විස් මහතාට ගුවන් විදුලියෙදි සජීවී වැඩසටහනක් කරද්දි සිද්ද වෙච්චි ඇබැද්දියක් මතක්වුනා. ගීතයක් ප්‍රචාරය කරන්න ලෑස්ති කරල නිවේදනය කාර්යය අහවර කරල ඔන්න දැන් ගීතය වාදනය වෙන්න දැම්මලු. වැරදීමකින් නියමිත වේගයට වඩා වැඩි වේගයකින් තැටිය ධාවනය වෙන්න පටන් අරං. කලබල නොවූ ප්‍රේම කීර්ති මහතා, ටිකකින් වාදනය නවතා නැවතත් නිවේදනය කරල කීවලු," ගීත තැටියක් සාමාන්‍ය වේගයට වඩා වැඩි වේගයකින් ධාවනය කලොත් කොයි වගේද කියල ඔබ දන්නවාද? දැන් ඔබ ඒ අසා සිටියේ එම අවස්ථාවයි. ඒ තැටියම අපි දැන් සාමාන්‍ය වේගයෙන් අසමු" කියල. අත්වැරදීමක් වුනත් ඒක වැඩසටහනට බාධාවක් නොවෙන්න වගබලා ගත්තලු.Thelydiyahttps://www.blogger.com/profile/11577745364165729679noreply@blogger.comtag:blogger.com,1999:blog-8107899722179560566.post-77051144004050285682014-07-18T06:30:08.195+01:002014-07-18T06:30:08.195+01:00ගහමු ගහමු . මං බොක්කෙන් ෂපෝට් !! ගහමු ගහමු . මං බොක්කෙන් ෂපෝට් !! පත්තර මල්ලිhttps://www.blogger.com/profile/03823749236216380145noreply@blogger.comtag:blogger.com,1999:blog-8107899722179560566.post-5795643960156178462014-07-18T05:48:05.533+01:002014-07-18T05:48:05.533+01:00මඩ ගහලා මඩ ගහලා කවදා හරි ලංකාවට වරෙන්කො .. ආයේ.. ස...මඩ ගහලා මඩ ගහලා කවදා හරි ලංකාවට වරෙන්කො .. ආයේ.. සොරි,com තමා ඉවාන් පවුලූශාhttps://www.blogger.com/profile/02806103855542330985noreply@blogger.comtag:blogger.com,1999:blog-8107899722179560566.post-68758232894996696772014-07-18T05:46:57.946+01:002014-07-18T05:46:57.946+01:00නිවේදන අපහසුයි , රියලිටි වේදිකාවේ මේ අපහසුව දෙගුණ ...නිවේදන අපහසුයි , රියලිටි වේදිකාවේ මේ අපහසුව දෙගුණ තෙගුණ වෙනවා . කමල් වචන භාවිතය පැත්තෙන් සාර්ථක නොවුනත් පරිනත් සහ තැනට සුදුසු ලෙස ඉදිරිපත් කිරීමෙන් සාර්ථකව අභියෝගය ජයගත්තා . ඉවාන් පවුලූශාhttps://www.blogger.com/profile/02806103855542330985noreply@blogger.comtag:blogger.com,1999:blog-8107899722179560566.post-43806927611394049752014-07-18T05:44:38.021+01:002014-07-18T05:44:38.021+01:00පල යන්න ,උඹ තව ප්ලේන් එකකට දුන්න නේද ගේම පල යන්න ,උඹ තව ප්ලේන් එකකට දුන්න නේද ගේම ඉවාන් පවුලූශාhttps://www.blogger.com/profile/02806103855542330985noreply@blogger.comtag:blogger.com,1999:blog-8107899722179560566.post-54568083127856851962014-07-18T05:19:46.659+01:002014-07-18T05:19:46.659+01:00මේ විස්තරේ ලියපු එකාට මඩ ගහනවා ඇරෙන්න පිටරැටියෝ ව...මේ විස්තරේ ලියපු එකාට මඩ ගහනවා ඇරෙන්න පිටරැටියෝ වෙච්චා අපි මේ ගැන මොන ඉටිගෙඩියක් කියන්නද අප්පා මැලේ රාළhttps://www.blogger.com/profile/13006036464984126416noreply@blogger.comtag:blogger.com,1999:blog-8107899722179560566.post-69854946408578675272014-07-18T05:17:52.023+01:002014-07-18T05:17:52.023+01:00මෙන්න අලුත බැඳපු ජෝඩුවේ පලවෙනි වලියද කොහෙද මෙන්න අලුත බැඳපු ජෝඩුවේ පලවෙනි වලියද කොහෙද මැලේ රාළhttps://www.blogger.com/profile/13006036464984126416noreply@blogger.comtag:blogger.com,1999:blog-8107899722179560566.post-51349629665314373002014-07-18T05:12:59.855+01:002014-07-18T05:12:59.855+01:00කාටද බං කිව්වේ ?කාටද බං කිව්වේ ?ඉවාන් පවුලූශාhttps://www.blogger.com/profile/02806103855542330985noreply@blogger.comtag:blogger.com,1999:blog-8107899722179560566.post-2590470688762679512014-07-18T05:12:32.924+01:002014-07-18T05:12:32.924+01:00//""නිවේදකයෙක් සතුව ඒ ඒ විෂයයන් සම්බන්ධ ...//""නිවේදකයෙක් සතුව ඒ ඒ විෂයයන් සම්බන්ධ පුළුල් දැනුමක් තියෙන්න ඕනෙ. දන්නැත්තම් ඒ ගැන අධ්‍යනය කරල හරි ඉගෙන ගන්න ඕනෙ.""// ඒ කතාව ඇත්ත , ඉස්සර රූපවාහිනී සහ ගුවන්විදුලි නිවෙදකයින්ට දිනකට පය දෙකක් පුස්තකාලය පරිහරණය කිරීම අනිවාර්ය කර තිබුනා . දැන් නම් ඒ නීතිය නෑ මම හිතන්නේ ඉවාන් පවුලූශාhttps://www.blogger.com/profile/02806103855542330985noreply@blogger.comtag:blogger.com,1999:blog-8107899722179560566.post-65515125556524502952014-07-18T05:11:00.771+01:002014-07-18T05:11:00.771+01:00මුලින්ම ස්තුතියි සිරාගේ දීර්ඝ පැහැදිලි කිරීමට . මේ...මුලින්ම ස්තුතියි සිරාගේ දීර්ඝ පැහැදිලි කිරීමට . මේ ශිල්පීන් කිසිවෙකු සමග මේ වැඩසටහන් අතරතුරේදී ආශ්‍රය කරන්නට ලැබී නෑ. කෙසේවෙතත් . කමල් ඇතිකළා ක්ෂේත්රයේ නවතම රැල්ලක් . ඒ රල්ල් ඔස්සේ පිහිනලා තමයි රවීන්ද්‍රටත් අවස්ථාව ලැබුනේ . මට මතක විදිහට ලකී ඩයස් මහතා පවා මේ ආකාරයේ තරඟයකට සම්බන්ධ වුනා .
ඇලේ තියෙන පිටට නොපෙනෙන තිත්ත ඇත්ත ගැන පොස්ටුවක් සිරා ලියයි කියලා අපි බලාපොරොත්තු වෙනවා ඉවාන් පවුලූශාhttps://www.blogger.com/profile/02806103855542330985noreply@blogger.comtag:blogger.com,1999:blog-8107899722179560566.post-57383167220196616612014-07-18T05:07:10.711+01:002014-07-18T05:07:10.711+01:00ස්තුතියි කුරුටුස් ..
මේ ගැන කාලයක් ලොකු උනන්දුවක්...ස්තුතියි කුරුටුස් ..

මේ ගැන කාලයක් ලොකු උනන්දුවක් තිබ්බත් පස්සේ මේ වැඩසටහන් බලන්නේ ම නති තැනක තමයි මම හිටියේ . එත් මේ සැරේ ඩ්‍රීම් ස්ටාර් ගැන මාතලන්ගේ ලිපියෙන් පස්සේ යූ ටියුබ් එකෙන් පරණ වැඩසටහන් ගණනාවක් බැලුවා .ඒ අවස්ථාවේදී දකින්නට ලැබුණු අඩුපාඩුව තමයි මේ සටහන් කලේ. ඇත්තෙන්ම මටනම් ඒ දුර්වලතාවය පැහැදිලිව දැනුනා ඉවාන් පවුලූශාhttps://www.blogger.com/profile/02806103855542330985noreply@blogger.comtag:blogger.com,1999:blog-8107899722179560566.post-24246979300473082062014-07-18T05:01:15.817+01:002014-07-18T05:01:15.817+01:00ආ නිසා සතුටුවෙමි. යමක් කියා ගියා නම් ඊටත් වඩා සතුට...ආ නිසා සතුටුවෙමි. යමක් කියා ගියා නම් ඊටත් වඩා සතුටුවෙමි.

මනෝජ් - ඔබටද එසේම කියමි ඉවාන් පවුලූශාhttps://www.blogger.com/profile/02806103855542330985noreply@blogger.comtag:blogger.com,1999:blog-8107899722179560566.post-2534978052241222492014-07-18T04:55:24.402+01:002014-07-18T04:55:24.402+01:00මස්සිනා. ඒ කියන්නේ උඹ සාර්ථකයි. ඕවට අවුල් යන්ඩෙපා....මස්සිනා. ඒ කියන්නේ උඹ සාර්ථකයි. ඕවට අවුල් යන්ඩෙපා.. උඹ ලියහං . ඒක නං නවත්තන්ඩ එපා !!! පත්තර මල්ලිhttps://www.blogger.com/profile/03823749236216380145noreply@blogger.comtag:blogger.com,1999:blog-8107899722179560566.post-62217767985568615212014-07-18T04:17:16.193+01:002014-07-18T04:17:16.193+01:00බොරදියේ මාළු බාන්න හදන එකෙක්ගෙ වැඩක් වගේ. නොසැලී හ...බොරදියේ මාළු බාන්න හදන එකෙක්ගෙ වැඩක් වගේ. නොසැලී හිටපන් බං. මේ වගේ ජරා ඇනෝල හින්ද රාජ්ගෙ හොද ඇනෝ වගේ උන්ට තියන අවස්ථාව නැතිවෙනව.කම්මලhttps://www.blogger.com/profile/11520643998561637786noreply@blogger.comtag:blogger.com,1999:blog-8107899722179560566.post-26174432206245318432014-07-17T21:42:37.193+01:002014-07-17T21:42:37.193+01:00එන්න ටිකක් පරක්කු වුනා..
කතා ඇත්ත බං.. නිවේදනය කි...එන්න ටිකක් පරක්කු වුනා..

කතා ඇත්ත බං.. නිවේදනය කියන්නේ හිතන තරම්ම ලේසි පහසු දෙයක් නෙමෙයි.. මම නම් සුපර්ස්ටාර් 1 එක ඇරුනම අනික්වා හැම එකක්ම වගේ හරියට බැළුවේ නෑ.. ඒත් කමල් තරම් අනිත් කවුරුවත් ඒ අභියෝගය සාර්ථකව බාර ගත්තේ නෑ.. අනික මට මතකය හරිනම් කමල් ඉංග්‍රීසි සිංහල කවලං කරන් පිස්සු නැටුවෙත් නෑ.. අනික් අය ගැනනම් ඉතින් කියන්නට දෙයක් නැත..Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.comtag:blogger.com,1999:blog-8107899722179560566.post-72794308827633763772014-07-17T19:44:22.519+01:002014-07-17T19:44:22.519+01:00මට ෂින්ඩු කවි කරන්න පුළුවන් බොල සින්දු කිව්වේ අපේ ...මට ෂින්ඩු කවි කරන්න පුළුවන් බොල සින්දු කිව්වේ අපේ අම්මා..... ;) ඔව් සලාන්හන්තේ පට්ට වැඩසටහන.....ජැකා සලාන්හන්තේ කියලා කෑ ගහනකොට හිතට මාරෙට දැනෙනවා...
කිඹුලීhttps://www.blogger.com/profile/01931213368757719937noreply@blogger.com