tag:blogger.com,1999:blog-8107899722179560566.post4270448322476322053..comments2024-03-28T10:29:36.003+00:00Comments on ඉවාන් පවුලූශා: නික්මයාම (The Departure)ඉවාන් පවුලූශාhttp://www.blogger.com/profile/02806103855542330985noreply@blogger.comBlogger112125tag:blogger.com,1999:blog-8107899722179560566.post-8129158574037697752014-06-07T17:50:35.725+01:002014-06-07T17:50:35.725+01:00මුලින් මාත් හිතුවේ පරිවර්ථනයක් කියලා..
සුපිරි කථා...මුලින් මාත් හිතුවේ පරිවර්ථනයක් කියලා..
සුපිරි කථාව.. ඔහුගේම කථාව..

ජය වේවා!!!Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8107899722179560566.post-80485567947607932242014-06-06T12:55:29.387+01:002014-06-06T12:55:29.387+01:00Thanks - N?Thanks - N?ඉවාන් පවුලූශාhttps://www.blogger.com/profile/02806103855542330985noreply@blogger.comtag:blogger.com,1999:blog-8107899722179560566.post-64409541928683792912014-06-06T12:09:59.945+01:002014-06-06T12:09:59.945+01:00lassana kathawa - Nlassana kathawa - NAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8107899722179560566.post-85902960751720595522014-06-05T05:54:36.308+01:002014-06-05T05:54:36.308+01:00@ පැතුම් - ස්තුතියි
@ ඕමා - හූ හූ උඹත් රැවටුනා න...@ පැතුම් - ස්තුතියි

@ ඕමා - හූ හූ උඹත් රැවටුනා නේ හූ ඉවාන් පවුලූශාhttps://www.blogger.com/profile/02806103855542330985noreply@blogger.comtag:blogger.com,1999:blog-8107899722179560566.post-42831441786201693822014-06-05T05:53:54.613+01:002014-06-05T05:53:54.613+01:00@ පැතුම් - පැතුම් මේ ටයිප් එකේ කතා ලියලා තියෙන නිස...@ පැතුම් - පැතුම් මේ ටයිප් එකේ කතා ලියලා තියෙන නිසා මේකේ අඩුපාඩු හොඳින් ග්‍රහණය කරගන්න ඇති . පලවෙනි අවස්තාව නිසා මේකේ ප්‍රශ්න ගොඩක් තියෙනවා . ඔය සිතියම එච්චර ගැඹුරට කතාවට කාවද්දන්න ඕනේ කියන හන්ගීමක්නම් තිබ්බේ නෑ තමා . ඉවාන් පවුලූශාhttps://www.blogger.com/profile/02806103855542330985noreply@blogger.comtag:blogger.com,1999:blog-8107899722179560566.post-69373707798203954612014-06-05T05:51:46.057+01:002014-06-05T05:51:46.057+01:00අරූ දිනේෂ්ගේ අහලකටවත් එන්න තාම බෑ. දිනේෂ් මේ ක්ෂත්...අරූ දිනේෂ්ගේ අහලකටවත් එන්න තාම බෑ. දිනේෂ් මේ ක්ෂත්රයේ සක්විති කෙනක් . චිත්‍ර නම් අඳින්න වුනා , නැතුව පුළුවන් කමකට කරපු දෙයක්ම නෙවෙයි . ඉක්මනින් සනීප වේවා කියා පතනවා අරූට ඉවාන් පවුලූශාhttps://www.blogger.com/profile/02806103855542330985noreply@blogger.comtag:blogger.com,1999:blog-8107899722179560566.post-27478026705555046842014-06-05T05:49:24.665+01:002014-06-05T05:49:24.665+01:00පරිවර්තනයක් වගේ කරන්න තමයි මටත් උවමනාව තිබ්බේ පොඩ්...පරිවර්තනයක් වගේ කරන්න තමයි මටත් උවමනාව තිබ්බේ පොඩ්ඩි,
ඔයාගේ හිත ගස්සන්න තමයි මාත් මේ හිතාගෙන ඉන්නේ :D
චිත්‍රනම් අඳින්න වුනා ,මොකද මේකට හරියන පින්තූර හොයලම එපාවෙලා තිබ්බේ , බැරි වුනත් ඔන්න ඔහේ ඇඳලා දැම්මා .
ඇනෝ පොඩි කුමාරිහාමිත් ඉතින් අපේම යාලුවෙක් වෙන්න ඇතිනේ ඉවාන් පවුලූශාhttps://www.blogger.com/profile/02806103855542330985noreply@blogger.comtag:blogger.com,1999:blog-8107899722179560566.post-21745008707851137942014-06-04T12:36:35.358+01:002014-06-04T12:36:35.358+01:00පැතුම් අයියේ ඇත්තටම මාත් කියවන්න කලින් සිතියම දිහා...පැතුම් අයියේ ඇත්තටම මාත් කියවන්න කලින් සිතියම දිහා සෑහෙන්න බැලුවා අර ෂර්ලොක් හෝම්ස් කතාවල වගේ :)Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8107899722179560566.post-73001549809365018422014-06-04T10:32:58.020+01:002014-06-04T10:32:58.020+01:00මේකෙන් කියවන්න පුළුවන් මම ලියපු කතා එකක් දෙකක්
htt...මේකෙන් කියවන්න පුළුවන් මම ලියපු කතා එකක් දෙකක්
http://www.vidyawa.com/search/label/%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%20%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B6%E0%B6%B1%E0%B7%8A%E0%B6%B0Pathum Herathhttps://www.blogger.com/profile/18145522233621777656noreply@blogger.comtag:blogger.com,1999:blog-8107899722179560566.post-28370770469584049442014-06-04T09:37:06.183+01:002014-06-04T09:37:06.183+01:00මමත් මැප් එක දෙතුන් සැරයක්ම බැලුව. කතාව සිරා සීන් ...මමත් මැප් එක දෙතුන් සැරයක්ම බැලුව. කතාව සිරා සීන් එකක් වෙන්න ඇති පිළිවෙලකට බලන්න ඕනේ කියල... සමහර ඩි ටේල්ස් නිකන් මග ඇරිලා වගේ ගතියක් මට දැනුනා. මම හිතන්නේ ඔය තිසර විස්තර කරපු ටික නිසා වෙන්න ඇති. කොහොම වුනත් හොඳ නිර්මාණයක්.

චිත්‍ර ඇඳලා දාන වැඩේ මරු... තමන්ගේ කතාවකට වෙන අය ඇඳපු චිත්‍ර ගලපන්න හරි අමාරුයි. මමත් ඔය වැඩේ ඉස්සර කළා. මම ලියපු විද්‍යා ප්‍රබන්ධ කෙටි කතා පොතේ ඔක්කොම චිත්‍ර ටික කොම්පියුටර් එකෙන් හැදුවේ මම. පොතේ කවරේ පවා හැදුවේ මම. ඒවා සිරා නෑ කියල මම ම දන්නවා. ඒ වුනාට මගේ වැඩේ මම ම කල නිසා මට ගොඩක් සතුටුයි. ඉදිරියට ලියන ලිපි වලටත් ඔබේම චිත්‍ර දමන්න.. ජය

මම අදමයි මේ පැත්තේ ආවේ.. මෙච්චර කල් ආපු නැති එකට සොරි වෙන්ට හොඳේ... :DPathum Herathhttps://www.blogger.com/profile/18145522233621777656noreply@blogger.comtag:blogger.com,1999:blog-8107899722179560566.post-57756061129620599602014-06-04T01:14:41.652+01:002014-06-04T01:14:41.652+01:00ඉවාන්....උඹ ටික දොහකට පස්සේ අළුත් වැඩක් කරලා. මමත්...ඉවාන්....උඹ ටික දොහකට පස්සේ අළුත් වැඩක් කරලා. මමත් හිතුවේ පරිවර්ථනයක් කියලා. දිනේෂ් තුල මේ හැකියාව මැනවින් පිහිටා තිබෙනවා. උඹ ඒ අසලින් ඉන්න බව කියන්නේ උඹව අවතක්සේරු කිරීමට නොවේ. උඹේ කාලය නිර්මාණ සඳහා වැඩියෙන් මිඩංගු කරපන්. චිත්‍ර ඇඳීම දිගටම කරපන්. උඹට ජය!!Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8107899722179560566.post-15041653241586784362014-06-03T23:14:01.459+01:002014-06-03T23:14:01.459+01:00ඇත්තටම පරිවර්තනයක් වගේ. මම ආසම විදියේ කතාවක්. ඔය අ...ඇත්තටම පරිවර්තනයක් වගේ. මම ආසම විදියේ කතාවක්. ඔය අද්භූත, හිත ගැස්සෙන කතාවලට මම කැමතී...කතාව කියලා තියෙන විදිය, තෝරගෙන තියෙන පරිසරය ඔක්කොම අපූරුයි පව්ලූශා...

කතාව වගේම චිත්‍රත් හරි ලස්සණයි. (අර ඇනෝ කුමාරිහාමි මොනා කීවත් :) ) කතාවට ඇත්තක් එකතු වෙනවා ඒ චිත්‍ර හන්දා...මට නම් කෙලින් ඉරක්වත් ගහන්ට බෑ. කවි ලියන්ටත් බෑ. ඒ අතින් බැලුවාම මෙයා නියම කලාකාරයෙක්නේ.
Podi Kumarihamihttps://www.blogger.com/profile/14426747668343505125noreply@blogger.comtag:blogger.com,1999:blog-8107899722179560566.post-13218564041389891962014-06-03T14:22:37.963+01:002014-06-03T14:22:37.963+01:00චිත්‍ර පෙන්නේ නැති එක හොඳයි බං.. ඔක්කොමලා බනිනවා ච...චිත්‍ර පෙන්නේ නැති එක හොඳයි බං.. ඔක්කොමලා බනිනවා චිත්‍ර කැතයි කියලා ....
එතනට දාන්න වෙන වචනයක් නෑනේ බං... ඉතිං මක්කැයි කොරන්නේ
ස්තුතියි මචෝ ඉවාන් පවුලූශාhttps://www.blogger.com/profile/02806103855542330985noreply@blogger.comtag:blogger.com,1999:blog-8107899722179560566.post-63877944723121698462014-06-03T14:21:02.925+01:002014-06-03T14:21:02.925+01:00සාදරයෙන් පිලිගන්නවා තරු රසීව ... කොහොම හරි මේ පැත්...සාදරයෙන් පිලිගන්නවා තරු රසීව ... කොහොම හරි මේ පැත්තේ ආපු එක ගැන මට සතුටුයි . දිගටම එන්න ඉවාන් පවුලූශාhttps://www.blogger.com/profile/02806103855542330985noreply@blogger.comtag:blogger.com,1999:blog-8107899722179560566.post-3583903408759355892014-06-03T13:49:07.343+01:002014-06-03T13:49:07.343+01:00කතාව ලස්සනයි මචො.මට චිත්‍ර පෙන්නන්නෙ නැ බන්.අර &#...කතාව ලස්සනයි මචො.මට චිත්‍ර පෙන්නන්නෙ නැ බන්.අර 'ඔහෙ' කියන වචනෙ ආවෙ කොහොමද.එක මාතර වචනයක් නේද.
නියමයි උබෙ උත්සාහය සාර්ථකයිAnonymoushttps://www.blogger.com/profile/11558739304835525493noreply@blogger.comtag:blogger.com,1999:blog-8107899722179560566.post-89487445917390034382014-06-03T10:24:06.416+01:002014-06-03T10:24:06.416+01:00අප්පා ඒකත් එහෙමද?අප්පා ඒකත් එහෙමද?ඉවාන් පවුලූශාhttps://www.blogger.com/profile/02806103855542330985noreply@blogger.comtag:blogger.com,1999:blog-8107899722179560566.post-90342757094717978952014-06-03T10:09:37.151+01:002014-06-03T10:09:37.151+01:00අයියෝ මට මග හැරිල තිබුණ බ්ලොග් එකක්.. කමෙන්ට් එකක්...අයියෝ මට මග හැරිල තිබුණ බ්ලොග් එකක්.. කමෙන්ට් එකක් දිගේ ඇවිත් මේ පැත්තට ආවෙ.. 172 වීම ගැන සන්තාපයකුත්, එහෙම හරි මුණ ගැහුණු එක ගැන සතුටකුත් තියෙනවා.....Tharurasi Fernandohttps://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comtag:blogger.com,1999:blog-8107899722179560566.post-57681695218411123652014-06-03T09:44:25.128+01:002014-06-03T09:44:25.128+01:00ශා ඔහොම කිව්වම මට නළුවෙක් වෙන්න හිතෙනවා :Dශා ඔහොම කිව්වම මට නළුවෙක් වෙන්න හිතෙනවා :Dඉවාන් පවුලූශාhttps://www.blogger.com/profile/02806103855542330985noreply@blogger.comtag:blogger.com,1999:blog-8107899722179560566.post-90803387613136757232014-06-03T09:43:13.673+01:002014-06-03T09:43:13.673+01:00@ ඔයත් නොදන්න මමත් නොදන්න සමහර විට කකා දන්න පොඩි ක...@ ඔයත් නොදන්න මමත් නොදන්න සමහර විට කකා දන්න පොඩි කුමාරිහාමි කෙනෙක් වෙන්න ඇති ඉවාන් පවුලූශාhttps://www.blogger.com/profile/02806103855542330985noreply@blogger.comtag:blogger.com,1999:blog-8107899722179560566.post-31097732520484354032014-06-03T09:24:26.053+01:002014-06-03T09:24:26.053+01:00කව්ද අනේ මේ " පොඩි කුමාරිහාමි " කියල කමෙ...කව්ද අනේ මේ " පොඩි කුමාරිහාමි " කියල කමෙන්ට් එකක් දාලා තියෙන්නෙ. මම දන්න පොඩ්ඩි නම් මේ වගේ කමෙන්ට් දාන්නෙ නැහැ :)Anonymoushttps://www.blogger.com/profile/13795184450103850698noreply@blogger.comtag:blogger.com,1999:blog-8107899722179560566.post-70305577683652683132014-06-03T09:23:27.726+01:002014-06-03T09:23:27.726+01:00ඔව් ඔව් PM අමුතු මුතු නේඔව් ඔව් PM අමුතු මුතු නේPra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-8107899722179560566.post-17483790690476728282014-06-03T09:20:38.040+01:002014-06-03T09:20:38.040+01:00ශා..... හරියට ඉංග්‍රීසි ෆිල්ම් එකක් බැලුවා වගේ තමා...ශා..... හරියට ඉංග්‍රීසි ෆිල්ම් එකක් බැලුවා වගේ තමා. Anonymoushttps://www.blogger.com/profile/13795184450103850698noreply@blogger.comtag:blogger.com,1999:blog-8107899722179560566.post-53685811636267591692014-06-03T05:46:43.990+01:002014-06-03T05:46:43.990+01:00අත් අකුරු දැක්කම කියන්න පුළුවන් කොයි වගේද කියල වැඩ...අත් අකුරු දැක්කම කියන්න පුළුවන් කොයි වගේද කියල වැඩ! හි.. හි.... නුවර කුමාරි https://www.blogger.com/profile/14153319689332079152noreply@blogger.comtag:blogger.com,1999:blog-8107899722179560566.post-55337363591671951252014-06-03T02:42:53.055+01:002014-06-03T02:42:53.055+01:00මිතුරන්ගේ කතා බහ ගැන ඔබ කියූ කාරණය මට ඇත්තටම ඔබ කි...මිතුරන්ගේ කතා බහ ගැන ඔබ කියූ කාරණය මට ඇත්තටම ඔබ කියනකම් අවධානයක් යොමුවුනේම නෑ , ස්තුතියි , එහෙම කිව්වට පස්සේ හිතෙනවා ඒ කාරණය ගැන සැලකිලිමත් වුනා මදි කියලා .
කතාව දීර්ඝ කරන්න හිතුනේ නැත්තේ මේ රටාව නිසා ඒක නීරස වෙයි කියලා හිතුනු නිසා . හාන්ස්බ්ර්ග් නැගීසිටින විට මිතුරන් ප්‍රතිචාරයක් නොදක්වා සිටියේ ඔහුගේ කතාවෙන් පස්සේ ඔවුන් වික්ෂිප්ත වී සිටි නිසා කියා අන්ගවන්නයි මට ඕන වුනේ , එත් ඒ අවස්ථාව ප්රබලව ඉස්මතුවෙලා නෑ කියලා මට ඔබේ විචාරයෙන පස්සේ හිතෙනවා .
හැම දේටම ස්තුතියි තිසර ... මේ ආකාරයේ විචාරයන් තමයි ලියන්නෙක් දිරිගන්වන්නේ ,එහෙම නැතුව අපහාස කිරීමෙන් නෙවෙයි .
තිසරගෙන ඉල්ලා සිටින්නේ දිගින් දිගටම මේ සහයෝගය ලබා දෙන්න කියලා .ස්තුතියි ඉවාන් පවුලූශාhttps://www.blogger.com/profile/02806103855542330985noreply@blogger.comtag:blogger.com,1999:blog-8107899722179560566.post-62651525984233055302014-06-03T02:36:10.371+01:002014-06-03T02:36:10.371+01:00හොඳ වැඩේ හූ හූ රැවටුනා නේ ....හූ හූ ... තැනකුයි වේ...හොඳ වැඩේ හූ හූ රැවටුනා නේ ....හූ හූ ... තැනකුයි වේවා බීට්ල් ඉවාන් පවුලූශාhttps://www.blogger.com/profile/02806103855542330985noreply@blogger.com