tag:blogger.com,1999:blog-8107899722179560566.post5950401648726967762..comments2024-03-28T10:29:36.003+00:00Comments on ඉවාන් පවුලූශා: පලවෙනි ක්‍රෂ් එක.... My First Crush ඉවාන් පවුලූශාhttp://www.blogger.com/profile/02806103855542330985noreply@blogger.comBlogger253125tag:blogger.com,1999:blog-8107899722179560566.post-128483697011372622023-10-01T15:20:41.715+01:002023-10-01T15:20:41.715+01:00Malatya
Kırıkkale
Aksaray
Bitlis
Manisa
ZV224OMalatya
Kırıkkale
Aksaray
Bitlis
Manisa
ZV224OWarpCodeNinja314noreply@blogger.comtag:blogger.com,1999:blog-8107899722179560566.post-41867692566287111542023-10-01T06:16:59.208+01:002023-10-01T06:16:59.208+01:00Muğla
Samsun
Eskişehir
Sakarya
Kars
U7FMuğla
Samsun
Eskişehir
Sakarya
Kars
U7FTimeMatrixNinjanoreply@blogger.comtag:blogger.com,1999:blog-8107899722179560566.post-64529814810862018972023-09-27T15:06:11.947+01:002023-09-27T15:06:11.947+01:00https://bayanlarsitesi.com/
Firuzköy
Başıbüyük
Kar...https://bayanlarsitesi.com/
Firuzköy
Başıbüyük
Karadeniz
Taşdelen
K10EC4Hamzaaaanoreply@blogger.comtag:blogger.com,1999:blog-8107899722179560566.post-72201148292028350352015-07-14T17:14:36.971+01:002015-07-14T17:14:36.971+01:00හපොයි...ඇරඹුමම ත්‍රාසයක් කිව්වලු. අපිට කුකුල්ලු මරන...හපොයි...ඇරඹුමම ත්‍රාසයක් කිව්වලු. අපිට කුකුල්ලු මරනවා බලන්න බැරි උනාට කන්න පුළුවන් ඇයි කියලා මම මේ කල්පනා කරන්නේ...එතකොට ළමයාගේ දෙවැනි ක්‍රෂ් එක ගැන එහෙම ලියලා නැද්ද? :p සයුරිhttps://www.blogger.com/profile/09304722696790672176noreply@blogger.comtag:blogger.com,1999:blog-8107899722179560566.post-76958092963905735912014-08-30T15:39:12.796+01:002014-08-30T15:39:12.796+01:00අම්මියෝ.. හිකිස්... මාර ක්‍රෂ් එකක් තමයි ඒකත්... :...අම්මියෝ.. හිකිස්... මාර ක්‍රෂ් එකක් තමයි ඒකත්... :Dsihina siththamhttps://www.blogger.com/profile/01243380493014517210noreply@blogger.comtag:blogger.com,1999:blog-8107899722179560566.post-22993935885465539612014-07-20T16:19:12.207+01:002014-07-20T16:19:12.207+01:00බුදු අම්මෝ! සීනිබෝල පාට ත්‍රස්තවාදී කෙල්ලෙක්ට ඉවාන...බුදු අම්මෝ! සීනිබෝල පාට ත්‍රස්තවාදී කෙල්ලෙක්ට ඉවාන් ඉස්සෙල්ලාම (කීවෙනි ප්‍රථම ක්‍රෂ් එකද මන්දා ඉතින් :P) ලයින් දාලා තියෙන්නේ..හැබැයි මට පේන්නේ සුරංගාගේ හිතේත් ඉවාන් ගැන ක්‍රෂ් එකක් ඇතිවෙලා තිබිලා තියෙන හැඩයි..ඒත් ඉතින් කුකුළෙක් මැරුවා නම් කොල්ලෙක් මරන එක එච්චර අවුලක් වෙන්නත් බෑ..බුහහා හා...!! ඔයින් ගියා මදැයි සහෝදරයා..තනි තරුවhttps://www.blogger.com/profile/05104957021792133482noreply@blogger.comtag:blogger.com,1999:blog-8107899722179560566.post-74944407327711412682014-06-14T01:51:42.077+01:002014-06-14T01:51:42.077+01:00ඔන්න හිනාවුනාඔන්න හිනාවුනාඉවාන් පවුලූශාhttps://www.blogger.com/profile/02806103855542330985noreply@blogger.comtag:blogger.com,1999:blog-8107899722179560566.post-87997209962201750082014-06-13T15:33:44.306+01:002014-06-13T15:33:44.306+01:00///අපි ස්පර්ශ කරපු ලෝකයට වඩා ඔයාලගේ ලෝකය පුළුල් , ...///අපි ස්පර්ශ කරපු ලෝකයට වඩා ඔයාලගේ ලෝකය පුළුල් , ඒ ලෝකයට අපිත් ආදරෙයි ////,

පුළුල් නෙමෙයි බන්...පුළුන්...සැහැල්ලුයි.(හිනාවෙයන් )Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8107899722179560566.post-40316607069864972772014-06-13T14:47:02.573+01:002014-06-13T14:47:02.573+01:00නෑ එක ඇත්ත , ප්‍රෙඩී කෙනෙක් නෙවෙයි ජෝ කෙනෙක් වෙන්න...නෑ එක ඇත්ත , ප්‍රෙඩී කෙනෙක් නෙවෙයි ජෝ කෙනෙක් වෙන්න තමයි ඕන, බ්ලොග් ලෝකෙදි විතරක් නෙවෙයි අරූ අයියේ ,හැම තැනදීම . එහෙම වෙන්න තනියෙන් බෑ එකට ඔයාලගේ උදව් ඕන කරනවා , ඔයාලගේ අත්දැකීම් වලින් තමයි අපි වගේ එවුන් පෝෂණය වෙන්නේ , අපි ස්පර්ශ කරපු ලෝකයට වඩා ඔයාලගේ ලෝකය පුළුල් , ඒ ලෝකයට අපිත් ආදරෙයි , ඉවාන් පවුලූශාhttps://www.blogger.com/profile/02806103855542330985noreply@blogger.comtag:blogger.com,1999:blog-8107899722179560566.post-14256088165538600682014-06-13T14:12:34.905+01:002014-06-13T14:12:34.905+01:00උඹ ජෝ කෙනෙක් වෙයන්...ෆ්‍රෙඩිට වගේ අසාධාරනයක් උඹට න...උඹ ජෝ කෙනෙක් වෙයන්...ෆ්‍රෙඩිට වගේ අසාධාරනයක් උඹට නොවේවා කියා පතමි. මොකද ෆ්රෙඩිගෙන් ප්‍රේක්ෂකයා ඉල්ලුවෙත් ගොන් පාට්මයි. ගොන් පාට් කරන්න බ්ලොග් ලෝකේ තව සෙට්ස් ඉන්නවානේ. එකෙක් මම. මේ කියන දේවල් එක ඇහකින් බලලා අනිත් ඇහෙන් පිට කරපන්.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8107899722179560566.post-41676515077100154142014-06-13T14:05:57.662+01:002014-06-13T14:05:57.662+01:00වැරදි නෑ , තැන හරි වැරදි නෑ , තැන හරි ඉවාන් පවුලූශාhttps://www.blogger.com/profile/02806103855542330985noreply@blogger.comtag:blogger.com,1999:blog-8107899722179560566.post-70907832806941058032014-06-13T14:05:27.504+01:002014-06-13T14:05:27.504+01:00කොහෙන් හරි කොමෙන්ටුව දෙපාරක්ම වැටිලා තියෙනවා අරූ අ...කොහෙන් හරි කොමෙන්ටුව දෙපාරක්ම වැටිලා තියෙනවා අරූ අයියේ.... මමත් කැමතිම නළුවාතමයි ජෝ , ජෝ වගේ හැකියාවක් තිබ්බට ප්රෙඩීව අධ්‍යක්ෂකලා එක රාමුවක හිර කළා , එකෙන් ප්‍රෙඩීට අසාධාරණයක් වුනා .
හැබැයි ජෝ කියන්නේ එදා මෙදාතුර අපිට පහළවුණු දක්ෂතම චරිතාංග නළුවා ඉවාන් පවුලූශාhttps://www.blogger.com/profile/02806103855542330985noreply@blogger.comtag:blogger.com,1999:blog-8107899722179560566.post-80562113831439325242014-06-13T14:01:22.626+01:002014-06-13T14:01:22.626+01:00මගේ අදහසක් තියෙනවා පල්ලෙහා වැරදි තැනක වැටිලා.මගේ අදහසක් තියෙනවා පල්ලෙහා වැරදි තැනක වැටිලා.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8107899722179560566.post-50723973776844898022014-06-13T14:00:44.612+01:002014-06-13T14:00:44.612+01:00ස්තුති වේවා මචෝ ස්තුති වේවා මචෝ ඉවාන් පවුලූශාhttps://www.blogger.com/profile/02806103855542330985noreply@blogger.comtag:blogger.com,1999:blog-8107899722179560566.post-58745172468613332392014-06-13T13:59:17.829+01:002014-06-13T13:59:17.829+01:00ඇයි බන්...දෙන්නාම දක්ෂ රංගන ශිල්පීන්න්නේ. ෆ්‍රෙඩීට...ඇයි බන්...දෙන්නාම දක්ෂ රංගන ශිල්පීන්න්නේ. ෆ්‍රෙඩීට වඩා ජෝ තමන්ගේ මායිම් පුළුල් කරගත්තා. ෆ්‍රෙඩි හැකියාවන් හකුලාගත්තා. ජෝ කෙනෙක් වෙන්න පුළුවන් නම් හොඳයි. ජෝකර් කෙනෙක්ම පමනක් නොවී ෆ්‍රෙඩි වගේ. මම කොමිඩි ඇක්ටර්ස්ලාට ජෝකර්ලා කියන්න අකැමතියි. මම දන්න විදිහට ජෝකර්ලා ඉන්නේ කාඩ් කුට්ටමෙයි, ලංකාවේ පාර්ලිමේන්තුවෙයි විතරයි. දැන් දැන් පූජ්‍ය පක්ෂෙත් ඒ පාට් එක කරනවා එලිපිටම.

ඇයි බන්...දෙන්නාම දක්ෂ රංගන ශිල්පීන්න්නේ. ෆ්‍රෙඩීට වඩා ජෝ තමන්ගේ මායිම් පුළුල් කරගත්තා. ෆ්‍රෙඩි හැකියාවන් හකුලාගත්තා. ජෝ කෙනෙක් වෙන්න පුළුවන් නම් හොඳයි. ජෝකර් කෙනෙක්ම පමනක් නොවී ෆ්‍රෙඩි වගේ. මම කොමිඩි ඇක්ටර්ස්ලාට ජෝකර්ලා කියන්න අකැමතියි. මම දන්න විදිහට ජෝකර්ලා ඉන්නේ කාඩ් කුට්ටමෙයි, ලංකාවේ පාර්ලිමේන්තුවෙයි විතරයි. දැන් දැන් පූජ්‍ය පක්ෂෙත් ඒ පාට් එක කරනවා එලිපිටම.

මේ කමෙන්ට් එක කොහේ වැටෙයිද දන්නේ නැහැ. දැම්මේ තෙලිදිය වාඩියගේ ත්‍රෙඩ් එකේ.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8107899722179560566.post-23537068192664799242014-06-13T13:45:57.223+01:002014-06-13T13:45:57.223+01:00පව්කාර මන්දා ,හැබැයි එයාට් නම් එක ගානක්වත් නෑ. මේ ...පව්කාර මන්දා ,හැබැයි එයාට් නම් එක ගානක්වත් නෑ. මේ දවස් වල සුදීක පෙන්න නෑ තමයි , මම බැලුවා වල්ඩ් කප් බලන්න ගිහින්ද කියලා , කොහොම හරි කියවපු එක ගැන සතුටුයි ඉවාන් පවුලූශාhttps://www.blogger.com/profile/02806103855542330985noreply@blogger.comtag:blogger.com,1999:blog-8107899722179560566.post-80883755748042945002014-06-13T13:14:53.339+01:002014-06-13T13:14:53.339+01:00ඇත්තම කීවොත් ඔයාගේ කතාව ඔතනින් අහවර කරන්න මයේ හිත ...ඇත්තම කීවොත් ඔයාගේ කතාව ඔතනින් අහවර කරන්න මයේ හිත ඉඩ දුන්නෙ නෑ. ඒ තරම් අගේට ලියල තිබුනා නෙව. බොහොම අගෙයි ඉවාන්.Thelydiyahttps://www.blogger.com/profile/11577745364165729679noreply@blogger.comtag:blogger.com,1999:blog-8107899722179560566.post-36183590873159166822014-06-13T13:12:05.893+01:002014-06-13T13:12:05.893+01:00හහ් හහ් හා.. ඉවාන් මං උඹව ෆ්‍රෙඩී සිල්වට හෝ ජෝ අබේ...හහ් හහ් හා.. ඉවාන් මං උඹව ෆ්‍රෙඩී සිල්වට හෝ ජෝ අබේ වික්‍රමට සමාන කරන්න ගියේ නෑ. ඔයාගේ කතාවට තව රසවත් කැටයම් ටිකක් මනෝමෙන් එකතු කරගත්තා.Thelydiyahttps://www.blogger.com/profile/11577745364165729679noreply@blogger.comtag:blogger.com,1999:blog-8107899722179560566.post-48112450660526203082014-06-13T12:51:15.233+01:002014-06-13T12:51:15.233+01:00ඉතින් බලපං , දැකලා නැතුව උඹ මෙහෙම කිති කවෙනවානම් ,...ඉතින් බලපං , දැකලා නැතුව උඹ මෙහෙම කිති කවෙනවානම් , ද්ක්පු මට කොහොම ඇතිද මං අහන්නේ . දැන් උඹ මට ප්‍රෙඩී සිල්වා කියලද කිව්වේ නැත්තම් ජෝ අබේවික්‍රම කියලද? ඉවාන් පවුලූශාhttps://www.blogger.com/profile/02806103855542330985noreply@blogger.comtag:blogger.com,1999:blog-8107899722179560566.post-42701725178968432952014-06-13T12:49:59.225+01:002014-06-13T12:49:59.225+01:00ඇත්තටම ඒ කාලේ අපේ එවුන් විඳින දුක දැකලා මට හිතිච්ච...ඇත්තටම ඒ කාලේ අපේ එවුන් විඳින දුක දැකලා මට හිතිච්ච එකක් තමයි චාමස් ඕක , අපොයි සුරංගා කියලා මටත් හිතෙනවා අප්පා ඉවාන් පවුලූශාhttps://www.blogger.com/profile/02806103855542330985noreply@blogger.comtag:blogger.com,1999:blog-8107899722179560566.post-23505829669794581162014-06-13T12:49:01.282+01:002014-06-13T12:49:01.282+01:00ආයේ කියලා වැඩක් නෑ එහෙම වුනානම් ,
ඔය තනිකඩ කමට හු...ආයේ කියලා වැඩක් නෑ එහෙම වුනානම් ,
ඔය තනිකඩ කමට හුරුවුනාම එක තරම් දපතක් තවත් නෑ බං ඒ වගේ ම තමයි එකේ අනිත් පැත්තත්, එකට හුරුවෙච්ච එවුන්ට ඊට වඩා දෙයක් නෑ
ඉවාන් පවුලූශාhttps://www.blogger.com/profile/02806103855542330985noreply@blogger.comtag:blogger.com,1999:blog-8107899722179560566.post-85808260899614544782014-06-13T11:53:36.949+01:002014-06-13T11:53:36.949+01:00නියම කතාව. මේ වගේ පවුකාර කෙල්ලෙක් සෙට් නොවුන එකමයි...නියම කතාව. මේ වගේ පවුකාර කෙල්ලෙක් සෙට් නොවුන එකමයි හොඳේ, මෝරා පස්සේ පින් දෙන්නැති. මේ දවස් වල ජාලයේ සැරිසරනවා අඩුයි. ඒ නිසා අන්තිමට ඇවිත් ඔක්කොම කියවන්න වුණා. :)සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-8107899722179560566.post-64456383093605847872014-06-13T11:41:49.336+01:002014-06-13T11:41:49.336+01:00මාරම සීන් එක ඉවාන්. කතාව කියවගෙන යනකොට සුරංගා දැකල...මාරම සීන් එක ඉවාන්. කතාව කියවගෙන යනකොට සුරංගා දැකල නැතත් මාවත් කිති කැවෙන්න ගත්තා. හැබැයි ඉතිං කුකුල් සීන් එක තමා අවුල.
මට ජෝ අබේ වික්‍රමයි, ෆ්‍රෙඩී සිල්වයි එක්ක තිර නාටකයකුත් හිතේ ඇඳුනා.Thelydiyahttps://www.blogger.com/profile/11577745364165729679noreply@blogger.comtag:blogger.com,1999:blog-8107899722179560566.post-75533689814003587662014-06-13T10:54:45.920+01:002014-06-13T10:54:45.920+01:00//මොකද යකෝ මෙහෙම හොටු පෙරාගෙන අඬන්න ලව් කරන්න ඕනෑය...//මොකද යකෝ මෙහෙම හොටු පෙරාගෙන අඬන්න ලව් කරන්න ඕනෑයි.// සහතික ඇත්ත :)

අපොයි සුරංගා :OChamshttps://www.blogger.com/profile/12907114257539424343noreply@blogger.comtag:blogger.com,1999:blog-8107899722179560566.post-14362874798156747222014-06-13T10:39:30.928+01:002014-06-13T10:39:30.928+01:00මල කෙලියයි කිව්වලු සෙට් වෙලා බූට් එකක් එහෙම තිබ්බ ...මල කෙලියයි කිව්වලු සෙට් වෙලා බූට් එකක් එහෙම තිබ්බ නම් කොහොමද පාර වටේ මන්නේකුත් අරගෙන පන්නනකොට..
මම නම් කාටවත් ලියුම් ලියල දීල වත් නඩු විසඳලාවත් නෑ.. ඒ උනාට මටත් ඔය (ඉ)ලව් කේස් පේන්නම බෑ.. කෙල්ලෙක් පස්සේ ගිහිල්ල, ඒකිට හතර වටේ වැඳලා, ආදරේ පොරකාස කොරල, අතේ සතේ නැති වෙනකල් රීලෝඩ්, තෑගී උස්සගෙන ගිහිල්ල, රෑ නිදාගන්නත් නැතුව මල් කඩල, හදිසියකට ටවුමේ වැසිකිලියට ගියත් ඒකි එක්ක යනවට වඩා, හිතුන වෙලාවක ගෙදරට කියල තියන කෝච්චියක ගමනක් ගිහිල්ල, ඔය බඩ පුරවගන්න මොන මොනාහරි කාල, ෆොටෝ ටිකක් අල්ලලා, හවස ගෙදර ඇවිල්ල නාල කරලා ෆේස්බුක් එකේ කට්ටිය එක්ක සින්දුවක් කියල හිතිච්ච වෙලාවක නිදාගෙන ගෙවෙන තනිකඩ ජීවිතේ සෑහෙන්න හොඳයි.. අඟහරුවා.https://www.blogger.com/profile/02987027705669182337noreply@blogger.com