tag:blogger.com,1999:blog-8107899722179560566.post7316691449098423490..comments2024-03-28T10:29:36.003+00:00Comments on ඉවාන් පවුලූශා: හාමිනේ(ට) කඩේ යාම ......... shopping with wife ඉවාන් පවුලූශාhttp://www.blogger.com/profile/02806103855542330985noreply@blogger.comBlogger154125tag:blogger.com,1999:blog-8107899722179560566.post-7202137136845448362015-12-22T06:36:33.654+00:002015-12-22T06:36:33.654+00:00ඔයා සාරි ගන්න නෝනා එක්ක ගිහින් කරන්නෙ කඩේ කෙල්ලො ද...ඔයා සාරි ගන්න නෝනා එක්ක ගිහින් කරන්නෙ කඩේ කෙල්ලො දිහා හොරෙන් බලන එකනෙ..හා නැද්ද.....

මේ පෝස්ට් එක නම් ශෝක්......Anonymoushttps://www.blogger.com/profile/17241278783339861123noreply@blogger.comtag:blogger.com,1999:blog-8107899722179560566.post-63402881069716546092015-12-22T06:35:59.578+00:002015-12-22T06:35:59.578+00:00ඔයා සාරි ගන්න නෝනා එක්ක ගිහින් කරන්නෙ කඩේ කෙල්ලො ද...ඔයා සාරි ගන්න නෝනා එක්ක ගිහින් කරන්නෙ කඩේ කෙල්ලො දිහා හොරෙන් බලන එකනෙ..හා නැද්ද.....

මේ පෝස්ට් එක නම් ශෝක්......Anonymoushttps://www.blogger.com/profile/17241278783339861123noreply@blogger.comtag:blogger.com,1999:blog-8107899722179560566.post-86853369939410931412015-11-25T10:38:47.969+00:002015-11-25T10:38:47.969+00:00අඩේ ඕන බලහන් ඉතින් ඉවානයටත් වෙන වැඩ..හැක් හැක්...ඉ...අඩේ ඕන බලහන් ඉතින් ඉවානයටත් වෙන වැඩ..හැක් හැක්...ඉතින් උඹ සාරි අරන් දුන්නයි වයිෆිට? :P

ෆ්‍රෙඩී කියන්නේ ඇත්තටම කලාතුරකින් බිහිවෙන දක්ෂයෙක්..අපේ සමාජේ තමුන්ගේ කොමිටෙල් වහගෙන අනුන්ව කොමිටෙල් විදියට හංවඩු ගහන එක නිසා ඔහු ලද යුතු ප්රශංසාවන්ට ලක් නොවූ බවයි මටත් හිතෙන්නේ..ඔහුගේ ප්‍රහසනය ඔහු මියගොස් වසර ගණනාවක් ගතවනතුරුත් අදටත් අප සිහිකරනවා, රස විඳිනවා..තනි තරුවhttps://www.blogger.com/profile/05104957021792133482noreply@blogger.comtag:blogger.com,1999:blog-8107899722179560566.post-19045333720211506962015-11-23T00:37:28.065+00:002015-11-23T00:37:28.065+00:00බිරින්දෑ එක්ක ෂොපිං යන්න වෙන එක ගැන කට්ටියගෙම කතා ...බිරින්දෑ එක්ක ෂොපිං යන්න වෙන එක ගැන කට්ටියගෙම කතා ඇහුවම ෂොපිං යන එකත් එපා වෙනව අප්පා.
ඇඳුමක් තෝරන්න පොඩ්ඩක් උදව් කළා නම් මක් වෙනවද.
හැබැයි ඉතින් ඔය උන්දැලත් හරි හමන් ඇඳුමක් තෝරගන්නෙ නෝනත් එක්ක ගියාම තමයි. කටපත්ත ඇද්දට.දසත සැරිසරhttps://www.blogger.com/profile/08795622902834900584noreply@blogger.comtag:blogger.com,1999:blog-8107899722179560566.post-27630469008437032872015-11-21T17:47:18.383+00:002015-11-21T17:47:18.383+00:00//මං බලපං අහිංසකත්වයේ ප්‍රතිමූර්තිය ..ඕ... යේස් , ...//මං බලපං අහිංසකත්වයේ ප්‍රතිමූර්තිය ..ඕ... යේස් , අනික කොල්ලෝ කියන්නෙම අහිංසක ජාතියක් තමා //

මගෙ අම්මියෝ.. මේ වැස්ස වහින විදිලි කොටන හෙන පුපුරන කාලෙක කියන්න ඕන කතාද මේ අයියා කියන්නෙ?

නසරානි කෙල්ලො? හුහ් කෙල්ලො අහින්සකයි මල් වගෙයි සුවදයි, මුදු කෝමලයි කියල තමයි ඒ කාලෙ ඉදන් කවියො කියල තියෙන්නෙ..
කොල්ලො තමයි මෙලො වැදගැම්මකට නැති විදියට ඒ කාලෙ ඉදන් සළකන්නෙ? හා බොරුද මං අහන්නෙ? වෙඩින් ඇල්බම් එකක් ගත්තත් මනමාලිගෙ තනි ෆොටෝ දහයකට යන්තම් මනමාලයගෙ තනි ෆොටෝ එකක් තියෙයි.. බොරු නම් කැමා අයියගෙන් අහන්නනිදහසේ නවාතැනhttps://www.blogger.com/profile/16344680817612439822noreply@blogger.comtag:blogger.com,1999:blog-8107899722179560566.post-58500188146063397552015-11-21T15:08:44.432+00:002015-11-21T15:08:44.432+00:00This comment has been removed by the author.නිදහසේ නවාතැනhttps://www.blogger.com/profile/16344680817612439822noreply@blogger.comtag:blogger.com,1999:blog-8107899722179560566.post-4735808097455697402015-11-20T04:33:30.865+00:002015-11-20T04:33:30.865+00:00//"අනේ ඉවාන් අයියෙ ඇත්තටම අහන්නෙ එහෙම අහිංසක ...//"අනේ ඉවාන් අයියෙ ඇත්තටම අහන්නෙ එහෙම අහිංසක කොල්ලො කියල ජාතියක් ඉන්නවද"// නැත්තේ මොකද බොල චණ්ඩි නංගි. මේ මං බලපං අහිංසකත්වයේ ප්‍රතිමූර්තිය ..ඕ... යේස් , අනික කොල්ලෝ කියන්නෙම අහිංසක ජාතියක් තමා . ඔය නසරානි කෙල්ලෝ වගේද?
හූ කියලා බේරෙන්න බෑ පුතේ ... බලාපං උඹට වෙන දේ ඉවාන් පවුලූශාhttps://www.blogger.com/profile/02806103855542330985noreply@blogger.comtag:blogger.com,1999:blog-8107899722179560566.post-59026309161868395302015-11-20T04:18:36.118+00:002015-11-20T04:18:36.118+00:00මං කියනවට අනිත් දවසෙ ශර්ට් එකක් ගන්න ගියාම කඩේ ඇතු...මං කියනවට අනිත් දවසෙ ශර්ට් එකක් ගන්න ගියාම කඩේ ඇතුලට යන වෙලාවයි ශර්ට් එක බිල් කරන්න යන වෙලාවයි මතක් කරාල බලන්න කො. එතකොට තේරෙයි // අහිංසක කොල්ලො// කෝ කෙහෙද ඉන්නෙ එහෙම අය ?? අනේ ඉවාන් අයියෙ ඇත්තටම අහන්නෙ එහෙම අහිංසක කොල්ලො කියල ජාතියක් ඉන්නවද?

අයියා ට කිව්වට වැඩක් නෑ. ඔය මාතෘකාව සම්බන්ධයෙන් අපි සැහෙන්න සාකඡ්චා කරලා, රණ්ඩු දාල යන්තම් ගහ මරා ගන්නෙ නැතිව එයාට සත්‍යය අවබෝධ කරල දීලා තියෙන්නෙ. අකමැත්තෙන් වුනත් අපේ අයියා ඒක පිළිගෙන ඉන්නෙ දැන් හූ.. හූ..නිදහසේ නවාතැනhttps://www.blogger.com/profile/16344680817612439822noreply@blogger.comtag:blogger.com,1999:blog-8107899722179560566.post-82434245349718908712015-11-19T05:03:06.552+00:002015-11-19T05:03:06.552+00:00පතුමා කලින්ම අනිත්‍ය බව වටහාගෙන . එකත් හොඳයි ඉතිං...පතුමා කලින්ම අනිත්‍ය බව වටහාගෙන . එකත් හොඳයි ඉතිං. ෆ්‍රෙඩී සිල්වා ගැන සිංදුවා ලියපු පොස්ට් එක බලපන්කො. එතකොට හිතෙනවා ඇත්තටම ඒ මනුස්සයාට මීට වඩා සැලකිල්ලක් කළයුතුව තිබ්බා කියලා ඉවාන් පවුලූශාhttps://www.blogger.com/profile/02806103855542330985noreply@blogger.comtag:blogger.com,1999:blog-8107899722179560566.post-47113104409282423752015-11-19T05:01:44.156+00:002015-11-19T05:01:44.156+00:00අම්මේ චන්දරේ මාමා ඉතිං කෝමෙයි?අම්මේ චන්දරේ මාමා ඉතිං කෝමෙයි?ඉවාන් පවුලූශාhttps://www.blogger.com/profile/02806103855542330985noreply@blogger.comtag:blogger.com,1999:blog-8107899722179560566.post-20764953881839853342015-11-19T05:01:15.263+00:002015-11-19T05:01:15.263+00:00හිකිස් අපිට මතකයි උඹ පොස්ට් එකක් දාලා ශේප් වෙන්න ප...හිකිස් අපිට මතකයි උඹ පොස්ට් එකක් දාලා ශේප් වෙන්න පට්ට කට්ටක් කෑවා.

ෆ්‍රෙඩී සිල්වා ව මිනිස්සු තේරුම් ගත්ත ආකාරය ගැන ඔහුව එතනට ගෙනත් තිබ්බ නිර්මාණ කරුවන් වග කියන්න ඕන , ෆ්‍රෙඩී ගේ ගීත වලටත් නිසි වටිනාකමක් ලැබුනේ නෑ. අඩු ගානේ ඒවා සංරක්ෂණය කරන්නවත් කෙනෙක් පෙළඹෙන්නේ නැත්තේ මොකද කියලා මා තේරෙන්නේ නෑ.

ස්තුතියි මචෝ... හැබෑවටම හැන්ඩි පොරක් බඩු මලු ටික උස්සන් හාමිනේ පිටිපස්සෙන් යන ෆොටෝ එකක් නැතුව මාත් හිටියේ . ඉවාන් පවුලූශාhttps://www.blogger.com/profile/02806103855542330985noreply@blogger.comtag:blogger.com,1999:blog-8107899722179560566.post-6183139186072159982015-11-19T04:51:13.496+00:002015-11-19T04:51:13.496+00:00හුටා ... එහෙනං කට්ටක් ෂුවර් ... ඕල් ද බෙස්ට් සෑමා ...හුටා ... එහෙනං කට්ටක් ෂුවර් ... ඕල් ද බෙස්ට් සෑමා ඉවාන් පවුලූශාhttps://www.blogger.com/profile/02806103855542330985noreply@blogger.comtag:blogger.com,1999:blog-8107899722179560566.post-15596904463404008672015-11-19T04:47:26.932+00:002015-11-19T04:47:26.932+00:00අප්පට සිරි කිව්වලු , කාන්තා බලකායක්ම සටන් ප්‍රකාශ ...අප්පට සිරි කිව්වලු , කාන්තා බලකායක්ම සටන් ප්‍රකාශ කරලා .
@ නිනා - හිටින් උඹට ඉල්ලලා දෙන්න අයියට කියලා . //" කොල්ලො කොහොම තේරුවත් ශර්ට් කියන්නෙ ශර්ට්ම නෙ අප්පා."// අනෙප්පලයන් යන්න . එහෙම කොහොමද තෝරලා තෝරලා හොඳ එකක් ගන්න එපැයි. ඒ කොච්චර තේරුවත් ගෑල්ලමයි තෝරනවා වගේ තොරන්න වෙලා යන්නේ නෑ ඔය අහිංසක කොල්ලොන්ට , තේරුනාද නවාතැනේ චණ්ඩි නංගි.

@ නීරෝ - හස්බන්ඩ ඔහොම් කියනවා ඇත්තේ ගෙදර ගිහින් කනක් ඇහිලා ඉන්න ඕන නිසා වෙන්න ඇති :P
නැත්තං ඔය ගත්ත ඒවා අඳින වෙලාවට " හයියෝ මම කොච්චර කිව්වද ඕක ගන්න එපා කියලා බලන්න ඕක ඇන්දම හැටි " වගේ ඒවා ... හික් හික්

@ හිරු - හම්මේ අර මනුස්සයට ඇඳුමක් ගන්නම වෙන්නේ නැද්ද ඉතිං?

@ නිනා - අයියට කියන්නම වෙනවා දැන් ඉවාන් පවුලූශාhttps://www.blogger.com/profile/02806103855542330985noreply@blogger.comtag:blogger.com,1999:blog-8107899722179560566.post-67912978213736697572015-11-19T04:34:21.566+00:002015-11-19T04:34:21.566+00:00හපොයි ... එහෙනං එක කඩේකට විතරක් පලයන් එක දවසට , නැ...හපොයි ... එහෙනං එක කඩේකට විතරක් පලයන් එක දවසට , නැත්තං කොහොමද සැප කඩ තුන හතරකට ආපහු යන්න ගියාම . හැබැයි මාර ප්‍රොසීඩියර් එක මේක ඉවාන් පවුලූශාhttps://www.blogger.com/profile/02806103855542330985noreply@blogger.comtag:blogger.com,1999:blog-8107899722179560566.post-38383643958378889412015-11-19T04:29:50.181+00:002015-11-19T04:29:50.181+00:00මල්ලි බය වෙන්න එපා මල්ලි... ඕවා තමා වැඩ කියන්නේ .....මල්ලි බය වෙන්න එපා මල්ලි... ඕවා තමා වැඩ කියන්නේ .... පස්සේ හුරු වෙයි ...:Pඉවාන් පවුලූශාhttps://www.blogger.com/profile/02806103855542330985noreply@blogger.comtag:blogger.com,1999:blog-8107899722179560566.post-369581021450604782015-11-19T04:29:01.110+00:002015-11-19T04:29:01.110+00:00ලොකු අන්න එක තමා ෆ්‍රෙඩී සාර්ථක, මොකද ඔහු හැම විටම...ලොකු අන්න එක තමා ෆ්‍රෙඩී සාර්ථක, මොකද ඔහු හැම විටම නිර්මාණයට උපරිම සාධාරනය ඉටුකලා . එතකොට වුනේ නිර්මාණය ඉස්මතු වෙලා නිර්මාණ කරුවන් යට ගියා , නමුත් අනික් කළා කරුවන් බොහෝවිට නිර්මාණය නිසා තමන් ඉස්මතු වුනා ඉවාන් පවුලූශාhttps://www.blogger.com/profile/02806103855542330985noreply@blogger.comtag:blogger.com,1999:blog-8107899722179560566.post-87076460154500021412015-11-19T04:19:56.084+00:002015-11-19T04:19:56.084+00:00හ්ම්ම් මට හිරූ අක්කගෙ පින්තුරෙ මතක තිබුනා.. :) :)හ්ම්ම් මට හිරූ අක්කගෙ පින්තුරෙ මතක තිබුනා.. :) :)නිදහසේ නවාතැනhttps://www.blogger.com/profile/16344680817612439822noreply@blogger.comtag:blogger.com,1999:blog-8107899722179560566.post-37833701401984166702015-11-19T04:12:09.885+00:002015-11-19T04:12:09.885+00:00හි හි... මංම තමා.... හි හි... මංම තමා.... හිරුhttps://www.blogger.com/profile/11950478786628154949noreply@blogger.comtag:blogger.com,1999:blog-8107899722179560566.post-4586819116490460442015-11-19T03:56:14.188+00:002015-11-19T03:56:14.188+00:00//ඉවානයාගෙන් කවුරැ හරි ඇහැව්වමද මන්ද මොනවාහරි අරන්...//ඉවානයාගෙන් කවුරැ හරි ඇහැව්වමද මන්ද මොනවාහරි අරන් දෙන්න// එකනේ මෙන්ඩෝ , බලපන් මේ ලොකු පුතාගේ සංවර කතා ඉවාන් පවුලූශාhttps://www.blogger.com/profile/02806103855542330985noreply@blogger.comtag:blogger.com,1999:blog-8107899722179560566.post-4576207690394038412015-11-19T03:54:24.875+00:002015-11-19T03:54:24.875+00:00මමනං කියන්නේ සිංහල සන් කියලාමමනං කියන්නේ සිංහල සන් කියලාඉවාන් පවුලූශාhttps://www.blogger.com/profile/02806103855542330985noreply@blogger.comtag:blogger.com,1999:blog-8107899722179560566.post-16355954428092445812015-11-19T03:53:34.771+00:002015-11-19T03:53:34.771+00:00හැක හැක හකහැක හැක හකඉවාන් පවුලූශාhttps://www.blogger.com/profile/02806103855542330985noreply@blogger.comtag:blogger.com,1999:blog-8107899722179560566.post-58643136257621790202015-11-19T03:41:03.653+00:002015-11-19T03:41:03.653+00:00ගෑනුත් ෂොපින් යාම තමයි බන් මේ කාලේ අපිට ජිවිතේ අනි...ගෑනුත් ෂොපින් යාම තමයි බන් මේ කාලේ අපිට ජිවිතේ අනිත්‍ය බව, ඉවසීම ආදී ගැඹුරු දේවල් තේරුම් ගන්න තියෙන ලේසිම විදිය.. හෙහ් හෙහ්

ෆ්‍රෙඩි සිල්වා සිරා පොරක්... ඔය කකුළුවාගේ සිංදුව නිතර කටේ තියෙන සිංදුවක් හෙහ් හෙහ්Pathum Herathhttps://www.blogger.com/profile/18145522233621777656noreply@blogger.comtag:blogger.com,1999:blog-8107899722179560566.post-30527737574942391212015-11-18T17:00:25.166+00:002015-11-18T17:00:25.166+00:00මාර්තුකාව: බිරිද
තහනම් වචනය: ෂොපිං යෑමමාර්තුකාව: බිරිද
තහනම් වචනය: ෂොපිං යෑමAnonymoushttps://www.blogger.com/profile/13726356351301813115noreply@blogger.comtag:blogger.com,1999:blog-8107899722179560566.post-7996095245313630612015-11-18T13:02:44.761+00:002015-11-18T13:02:44.761+00:00සෑහෙන්න පාඩම් ටිකක් ඉගෙන ගත්තා.. හැක හැක හැක.. සෑහෙන්න පාඩම් ටිකක් ඉගෙන ගත්තා.. හැක හැක හැක.. කල්‍යාණ මිත්‍රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.comtag:blogger.com,1999:blog-8107899722179560566.post-67934496069652745642015-11-18T12:59:41.328+00:002015-11-18T12:59:41.328+00:00උපන් දිනය අමතක වෙන සීන් එකනම් මටත් අනිවා වෙනවා.. ප...උපන් දිනය අමතක වෙන සීන් එකනම් මටත් අනිවා වෙනවා.. පහුගිය වතාවෙත් ගොඩ ගියේ දශමෙන්.. හැක්..

ෆ්‍රෙඩි සිල්වා කියන්නේ අපරාදේ නාස්ති වෙච්චි වටිනා කළාකරුවෙක්.. පුද්ගලික ජීවිතය ගැන නෙවෙයි මන් කියන්නේ කළා ජිවිතේ ගැන.. ඉල්ලුමට සැපයුම දෙන නිකම්ම නිකං විහිලුකාරයෙකුට වඩා සැහෙන්න ගමනක් යන්න තිබ්බ.. ඒ නිසාමද මන්ද ෆ්‍රෙඩි ගේ රඟපෑමට වැඩ සින්දු වලට මාත් හුඟක් ආසයි.. තේ කූඩේ පිටේ බැඳන් නුඹ එනවා කන්ද උඩින් මම දැක්කේ හුඟ කාලෙකට පස්සේ ලෙච්චමී.. මයි ෆෙවරීට්. :)
ඒ.. මේ.. යූ බටේ මේ දවස්වල වටිනා සිංදුවලට 'වටිනා' හින්දි පිචර් කෑලි දාල හදල තියෙන සම'හරක්' මියුසික් වීඩියෝ එක්ක බැලුවම මේක සැහෙන්න හොඳයි ඕයි.. අඩුම තරමින් කාටවත් 'විලිලැජ්ජාවක්' නැතුව බලන්න වත් පුළුවන්.. මේ ෆොටෝ හොයන්න මෙච්චර මහන්සි වෙච්චි වෙලේ මගෙන් ඉල්ලුවානම් දෙනවනේ ගින්දර වගේ හැන්ඩි සෙල්පි ටිකක් ගහල.. හැක හැක හැක.. කල්‍යාණ මිත්‍රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.com