tag:blogger.com,1999:blog-8107899722179560566.post7973808393004925062..comments2024-03-19T08:46:20.040+00:00Comments on ඉවාන් පවුලූශා: කොහේ හෝ ඉවාන් පවුලූශාhttp://www.blogger.com/profile/02806103855542330985noreply@blogger.comBlogger134125tag:blogger.com,1999:blog-8107899722179560566.post-2034312643182954482015-10-19T04:29:48.714+01:002015-10-19T04:29:48.714+01:00මේ වගේ කතාවක් ඕනෑම කෙනෙකුට ජීවිතයේදී තියෙන්න පුළුව...මේ වගේ කතාවක් ඕනෑම කෙනෙකුට ජීවිතයේදී තියෙන්න පුළුවන්, මතක අවදි වීම කියන දේ විටෙක වේදනාකාරී වෙන්නත් පුළුවන් . ස්තුතියි දිනිති ඉවාන් පවුලූශාhttps://www.blogger.com/profile/02806103855542330985noreply@blogger.comtag:blogger.com,1999:blog-8107899722179560566.post-85751260191224908802015-10-19T04:27:28.337+01:002015-10-19T04:27:28.337+01:00තැන්කු ලබ්බෝ තැන්කු ලබ්බෝ ඉවාන් පවුලූශාhttps://www.blogger.com/profile/02806103855542330985noreply@blogger.comtag:blogger.com,1999:blog-8107899722179560566.post-78776234418606937542015-10-18T16:21:58.777+01:002015-10-18T16:21:58.777+01:00මං කැමතිම සිංදු දෙකක්. ඒ දෙකම අපේ හිත්වල මඟහැරුණ ප...මං කැමතිම සිංදු දෙකක්. ඒ දෙකම අපේ හිත්වල මඟහැරුණ පෙම ගැන මතක් වෙනව.
නියමයි ඔබේ ලියවීම.
ස්තුතියි ඒ ගැන dinithihttps://www.blogger.com/profile/10672772798434386469noreply@blogger.comtag:blogger.com,1999:blog-8107899722179560566.post-77332070955783870872015-10-18T15:50:16.823+01:002015-10-18T15:50:16.823+01:00කලාත්මක අනුනාදයක්...
ජයවේවා..!!කලාත්මක අනුනාදයක්...
ජයවේවා..!!ගස්ලබ්බhttps://www.blogger.com/profile/06927350808515428738noreply@blogger.comtag:blogger.com,1999:blog-8107899722179560566.post-24431422345089773482015-10-17T10:49:14.976+01:002015-10-17T10:49:14.976+01:00ඇයි ඇයි ඩෝ අපිට සීරියස් වෙන්න බැරිද? මෙහෙම හිටියට ...ඇයි ඇයි ඩෝ අපිට සීරියස් වෙන්න බැරිද? මෙහෙම හිටියට අපි සීරියස් පොරවල් (තරු නේ ඒකයි) :D :D අන්න කයිය ලිව්වා..උඹ තරහ වුණාට කමක් නැහැ ඇවිත් බලහන්..:Pතනි තරුවhttps://www.blogger.com/profile/05104957021792133482noreply@blogger.comtag:blogger.com,1999:blog-8107899722179560566.post-89492619694696095732015-10-16T01:03:55.121+01:002015-10-16T01:03:55.121+01:00ෆිදෙල් - හපොයි ? නෑ බං අහපං අටමගෙන් ෆිදෙල් - හපොයි ? නෑ බං අහපං අටමගෙන් ඉවාන් පවුලූශාhttps://www.blogger.com/profile/02806103855542330985noreply@blogger.comtag:blogger.com,1999:blog-8107899722179560566.post-2495209252634282322015-10-16T01:02:55.263+01:002015-10-16T01:02:55.263+01:00ආ සුදු නංගී ... එහෙනම් හොඳයි . ආපහු අහපං.. සින්දු ...ආ සුදු නංගී ... එහෙනම් හොඳයි . ආපහු අහපං.. සින්දු දෙකම ඉවාන් පවුලූශාhttps://www.blogger.com/profile/02806103855542330985noreply@blogger.comtag:blogger.com,1999:blog-8107899722179560566.post-81577656293272622962015-10-16T01:01:52.276+01:002015-10-16T01:01:52.276+01:00ආ නවාතැනේ චණ්ඩි නංගි කොහොමද ජීවිතේ , බය වෙන්න එපා ...ආ නවාතැනේ චණ්ඩි නංගි කොහොමද ජීවිතේ , බය වෙන්න එපා ..ඕවා ඔහොම තමයි .... හිතට දුකයි තමයි හැබැයි ඕවා ඔහොම තමයි ඉවාන් පවුලූශාhttps://www.blogger.com/profile/02806103855542330985noreply@blogger.comtag:blogger.com,1999:blog-8107899722179560566.post-59550686828248161722015-10-16T01:00:50.137+01:002015-10-16T01:00:50.137+01:00වහාම කනේ ගහන මෙව්වා එක අරන් ඇවිත් සින්දු දෙක අහපං....වහාම කනේ ගහන මෙව්වා එක අරන් ඇවිත් සින්දු දෙක අහපං. නැත්තං අලුත් වාහනේ යන ගමන් අහපං ;)ඉවාන් පවුලූශාhttps://www.blogger.com/profile/02806103855542330985noreply@blogger.comtag:blogger.com,1999:blog-8107899722179560566.post-78415899251286726382015-10-16T00:59:50.719+01:002015-10-16T00:59:50.719+01:00මෙන්න බොලේ තනියා සීරියස් වෙලා , හැබැයි උඹ කියන කතා...මෙන්න බොලේ තනියා සීරියස් වෙලා , හැබැයි උඹ කියන කතාව සීයට දහදාහක් ඇත්ත මචං. ලියහන් බලන්න කයිය.
ආ.... අමතක වුනා... මම උඹත් එක්ක තරහා වෙලා ඉන්නේ ..ඔව්. ඉවාන් පවුලූශාhttps://www.blogger.com/profile/02806103855542330985noreply@blogger.comtag:blogger.com,1999:blog-8107899722179560566.post-52058284615622688272015-10-16T00:58:11.031+01:002015-10-16T00:58:11.031+01:00හැබැයි කාජල් හොඳටම ගැලපෙන්නේ නම් උඹට තමා , නිකං තැ...හැබැයි කාජල් හොඳටම ගැලපෙන්නේ නම් උඹට තමා , නිකං තැඹිලි ගෙඩියේ කපුටා වැහුවා වගේ ලස්සනට තියෙයි . හැක්

කතාවක් නේ....හ්ම්ම් හ්ම්ම් ඉවාන් පවුලූශාhttps://www.blogger.com/profile/02806103855542330985noreply@blogger.comtag:blogger.com,1999:blog-8107899722179560566.post-57381871287264976992015-10-15T20:38:44.731+01:002015-10-15T20:38:44.731+01:00සුදු අයියා මේ මං ආසම ගීත දෙකක් නොවෑ.....සුදු අයියා මේ මං ආසම ගීත දෙකක් නොවෑ.....කිඹුලීhttps://www.blogger.com/profile/01931213368757719937noreply@blogger.comtag:blogger.com,1999:blog-8107899722179560566.post-82998294635442589262015-10-15T18:28:52.367+01:002015-10-15T18:28:52.367+01:00මං කෙමෙන්ට් දාන නිසාද ෙකෙොෙහෙද ෙපෙොෝස්ට් වැෙට...මං කෙමෙන්ට් දාන නිසාද ෙකෙොෙහෙද ෙපෙොෝස්ට් වැෙටෙන්ෙනෙේඅටම්පහුරhttps://www.blogger.com/profile/03805164903666902168noreply@blogger.comtag:blogger.com,1999:blog-8107899722179560566.post-48343984371790520442015-10-15T09:03:30.280+01:002015-10-15T09:03:30.280+01:00අහලා නෑ.... ඇහිලා ඇති. මේක කියෝලා ඇහුවම තමයි දැනුන...අහලා නෑ.... ඇහිලා ඇති. මේක කියෝලා ඇහුවම තමයි දැනුනේ.බණ්ඩාhttps://www.blogger.com/profile/12105120842149949974noreply@blogger.comtag:blogger.com,1999:blog-8107899722179560566.post-79252688899661768542015-10-15T05:28:09.475+01:002015-10-15T05:28:09.475+01:00සින්දු දෙක හරිම ලස්සනයි. කලින් අහල නම් තිබුනෙ නෑ. ...සින්දු දෙක හරිම ලස්සනයි. කලින් අහල නම් තිබුනෙ නෑ.

//"සැබෑ පෙම්වතුන් කිසිදා එක නොවෙති , එක්වූ කිසිවෙක් සැබෑ පෙම්වතුන් ලෙස ජීවත් නොවෙති "//
කිව්වත් වගේ මටත් බය හිතුනා මේක දැකලා නම්

නිදහසේ නවාතැනhttps://www.blogger.com/profile/16344680817612439822noreply@blogger.comtag:blogger.com,1999:blog-8107899722179560566.post-47211548673138262352015-10-15T02:54:06.231+01:002015-10-15T02:54:06.231+01:00සින්දු අහන්න උනේ නැහැ බං...
කනේ ගහන මෙව්වා එක ගෙනත...සින්දු අහන්න උනේ නැහැ බං...
කනේ ගහන මෙව්වා එක ගෙනත් නැහැ...
කමෙන්ට් බලල පොඩි ආතල් එකක් අරගෙන මාරු උනා...ලොකු පුතාhttps://www.blogger.com/profile/17259023152257048928noreply@blogger.comtag:blogger.com,1999:blog-8107899722179560566.post-22213229004713602362015-10-14T11:03:42.843+01:002015-10-14T11:03:42.843+01:00හ්ම්ම්...විරහව කියන්නේ අපි කවුරුත් තදින් බදා වැලඳග...හ්ම්ම්...විරහව කියන්නේ අපි කවුරුත් තදින් බදා වැලඳගෙන ඉන්න හැඟීමක්..කොටින්ම කිව්වොත් සදාකාලික ප්රේමන්තයන්/ප්‍රේමවන්තියන් ඉන්නේ අපි ඔය තදකර අල්ලාගෙන ඉන්න විරහව තුළ විතරයි..:( සිංදු දෙක ඇහුවේ බාගෙට..හොඳටම විඳින්න නම් නිස්කලංකෙ අහන්න ඕන..කවියක් ලියන්න හිතුණා උඹේ පෝස්ට් එක දැක්කම..තනි තරුවhttps://www.blogger.com/profile/05104957021792133482noreply@blogger.comtag:blogger.com,1999:blog-8107899722179560566.post-9781874689328939592015-10-14T10:38:06.453+01:002015-10-14T10:38:06.453+01:00ඒ ඉවාන් අයියා - ඇත්තටම කවුද ඉවාන් අයියේ අනිත...ඒ ඉවාන් අයියා - ඇත්තටම කවුද ඉවාන් අයියේ අනිත් කෙනා ෆිදෙල්ද මිත්‍ර වර්ණ (සබරේ ඇනෝ)https://www.blogger.com/profile/00568399092173586082noreply@blogger.comtag:blogger.com,1999:blog-8107899722179560566.post-5218980254755669302015-10-14T08:29:16.628+01:002015-10-14T08:29:16.628+01:00//"සැබෑ පෙම්වතුන් කිසිදා එක නොවෙති , එක්වූ කි...//"සැබෑ පෙම්වතුන් කිසිදා එක නොවෙති , එක්වූ කිසිවෙක් සැබෑ පෙම්වතුන් ලෙස ජීවත් නොවෙති " // හ්ම්ම්.. ඇත්ත නේන්නං.. මට කාජල් ව බඳින්න වුනේ නැත්තෙත් ඒකනේ..
සින්දු දෙකනම් හොඳයි.. ඉක්මනට කතාවත් කියවන්න ලැබෙනවානම් හොඳා....යි.. :) කල්‍යාණ මිත්‍රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.comtag:blogger.com,1999:blog-8107899722179560566.post-6281591187214944402015-10-14T08:06:24.764+01:002015-10-14T08:06:24.764+01:00හැක් හැක්.. එහෙම තමයි අපේ ලඟින් ගියොත් ඇ'හැක්&...හැක් හැක්.. එහෙම තමයි අපේ ලඟින් ගියොත් ඇ'හැක්' නෑ..කල්‍යාණ මිත්‍රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.comtag:blogger.com,1999:blog-8107899722179560566.post-637681016775973292015-10-14T05:19:59.435+01:002015-10-14T05:19:59.435+01:00ස්තුතියි හංසි. ගීත දෙකම එකවගේ හොඳයි. ගීතයක් අහනවා ...ස්තුතියි හංසි. ගීත දෙකම එකවගේ හොඳයි. ගීතයක් අහනවා කියලා දැනෙන ගීත දෙකක් ඉවාන් පවුලූශාhttps://www.blogger.com/profile/02806103855542330985noreply@blogger.comtag:blogger.com,1999:blog-8107899722179560566.post-11124175145573980582015-10-14T05:14:07.950+01:002015-10-14T05:14:07.950+01:00හැක හොඳ වැඩේ , යවපන් සිංදු වෝ සිංදු හැටක් විතර කුර...හැක හොඳ වැඩේ , යවපන් සිංදු වෝ සිංදු හැටක් විතර කුරුට්ටෝන්ට ඉවාන් පවුලූශාhttps://www.blogger.com/profile/02806103855542330985noreply@blogger.comtag:blogger.com,1999:blog-8107899722179560566.post-89443679979572614102015-10-14T05:13:11.671+01:002015-10-14T05:13:11.671+01:00එකනේ කවුද එහෙම කරන්නේ කියාපන් කැමරා හොටෝ එකනේ කවුද එහෙම කරන්නේ කියාපන් කැමරා හොටෝ ඉවාන් පවුලූශාhttps://www.blogger.com/profile/02806103855542330985noreply@blogger.comtag:blogger.com,1999:blog-8107899722179560566.post-40272303117104208772015-10-14T05:12:44.103+01:002015-10-14T05:12:44.103+01:00උඹට තමා ඔල්මාදේ , කොහෙද බොල ඒක වෙනස් කරලා තියෙන්නේ...උඹට තමා ඔල්මාදේ , කොහෙද බොල ඒක වෙනස් කරලා තියෙන්නේ ඉවාන් පවුලූශාhttps://www.blogger.com/profile/02806103855542330985noreply@blogger.comtag:blogger.com,1999:blog-8107899722179560566.post-7743608220823938612015-10-14T05:10:36.428+01:002015-10-14T05:10:36.428+01:00චේයි, ඒ වගේම සිරා පොරකුයි චේයි, ඒ වගේම සිරා පොරකුයි ඉවාන් පවුලූශාhttps://www.blogger.com/profile/02806103855542330985noreply@blogger.com