tag:blogger.com,1999:blog-8107899722179560566.post8332328994500064697..comments2024-03-28T10:29:36.003+00:00Comments on ඉවාන් පවුලූශා: උපන් ලපය .....The Birth Markඉවාන් පවුලූශාhttp://www.blogger.com/profile/02806103855542330985noreply@blogger.comBlogger227125tag:blogger.com,1999:blog-8107899722179560566.post-81267944219886275402018-11-14T13:31:20.989+00:002018-11-14T13:31:20.989+00:00නියම කතාවක්, හැබැයි කොහේ ගියත් කැරකිල ලපේ ගාවටම ඇව...නියම කතාවක්, හැබැයි කොහේ ගියත් කැරකිල ලපේ ගාවටම ඇවිල්ල ඇති 🙂කණ්ඩා ~ Kandahttps://www.blogger.com/profile/01156314085604376981noreply@blogger.comtag:blogger.com,1999:blog-8107899722179560566.post-45416026794329290202014-07-11T13:29:25.024+01:002014-07-11T13:29:25.024+01:00ඇත්තටම ලපයක් ගිය දුරක් නේ?
මේ ඔය උපන්ලප සීන් නම් හ...ඇත්තටම ලපයක් ගිය දුරක් නේ?
මේ ඔය උපන්ලප සීන් නම් හරි භයානකයි තමයි..මතකනේ "නිධානය"..
රදීව බිල්ලට දීලා ඔය ජනකටත් හම්බුණේ පෙනිසිල්වේනියා නිධානයක් හැක් හැක්..තනි තරුවhttps://www.blogger.com/profile/05104957021792133482noreply@blogger.comtag:blogger.com,1999:blog-8107899722179560566.post-45531686956778769022014-03-10T13:41:37.180+00:002014-03-10T13:41:37.180+00:00උපන් ලප කිව්වාම මට නම් මතක් වෙන්නේ ජී.බී සේනානායකය...උපන් ලප කිව්වාම මට නම් මතක් වෙන්නේ ජී.බී සේනානායකයන්ගේ නිධානය කතාව. ඒකේ උපන් ලප තුනක් තියෙන ගෑණු ළමයෙක්වනේ හොයන්නේ. මේ ළඟදී මට දැනගන්න ලැබුණා පිරිමි ළමයෙක්ගේ දකුණු අතේ තියෙන උපන් ලප ඒ හා සමානව උපන් ලප වම් අතේ තියෙන ගෑණු ළමයෙක්ගේ තියෙනා ඒ දෙන්නා සංසාර බැඳීමක් තියෙනවාලු :)Hasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-8107899722179560566.post-52518696829636165842014-03-02T01:33:21.317+00:002014-03-02T01:33:21.317+00:00බස්සා සමග මම එකඟ වෙනවා , මට මේ කොටස සමග තිසර සමග එ...බස්සා සමග මම එකඟ වෙනවා , මට මේ කොටස සමග තිසර සමග එකඟ විය නොහැක්කේ ඒ නිසාම සහ "ආලය අන්ධයි "කියන ප්‍රකට කියමන අනුවයි .ඉවාන් පවුලූශාhttps://www.blogger.com/profile/02806103855542330985noreply@blogger.comtag:blogger.com,1999:blog-8107899722179560566.post-42922167035021780052014-03-02T01:27:41.857+00:002014-03-02T01:27:41.857+00:00ප්‍රසිද්ධ කරන්න බෑ කියපු නිසාම තේරෙනවා උපන් ලපය ති...ප්‍රසිද්ධ කරන්න බෑ කියපු නිසාම තේරෙනවා උපන් ලපය තියෙන්නේ කොහෙද කියලා ...ඔය ඈපා ලිතේ කියන විදිහට හූනෝ අල්ලලා තමන්ට කල්මති තැනට දාගත්තොත් ඔක හරියන්නේ නැතිවෙයිද?ඉවාන් පවුලූශාhttps://www.blogger.com/profile/02806103855542330985noreply@blogger.comtag:blogger.com,1999:blog-8107899722179560566.post-39054642949051897612014-03-01T14:01:32.313+00:002014-03-01T14:01:32.313+00:00සිරාවට එකක්කත් නෑ බන්. :( මං අඟහරුවෙක් වෙන්ටැ. සිරාවට එකක්කත් නෑ බන්. :( මං අඟහරුවෙක් වෙන්ටැ. බස්සි (Yash)https://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.comtag:blogger.com,1999:blog-8107899722179560566.post-45179429378216138032014-03-01T13:54:05.259+00:002014-03-01T13:54:05.259+00:00තැනකුයි වේවා තරිඳු ....,ආයෙත් එන්න තැනකුයි වේවා තරිඳු ....,ආයෙත් එන්න ඉවාන් පවුලූශාhttps://www.blogger.com/profile/02806103855542330985noreply@blogger.comtag:blogger.com,1999:blog-8107899722179560566.post-28545928888706572752014-03-01T13:53:00.656+00:002014-03-01T13:53:00.656+00:00තැනකුයි අරූ අයියා ...ඔන්න් ඕක තමයි ඕනේ ..අවංක අදහස...තැනකුයි අරූ අයියා ...ඔන්න් ඕක තමයි ඕනේ ..අවංක අදහස කියන්න බය වෙන්න ඕනේ නෑ... එක තමයි වටින්නේ...ඔයාලගේ සහයෝගය මෙහෙම ලැබීම තමයි මගේ බලාපොරොත්තුව. අඩුපාඩුවක් තියෙනවනම් හදාගන්න පුළුවන් වෙන්නේ එතකොට
ඉවාන් පවුලූශාhttps://www.blogger.com/profile/02806103855542330985noreply@blogger.comtag:blogger.com,1999:blog-8107899722179560566.post-72995571307933131112014-03-01T13:51:15.891+00:002014-03-01T13:51:15.891+00:00ස්තුත්යි වැව් ඉස්මත්ත ...මොකෝ බන් දැන් ලියන්නේ නැත...ස්තුත්යි වැව් ඉස්මත්ත ...මොකෝ බන් දැන් ලියන්නේ නැතෙයි ඉවාන් පවුලූශාhttps://www.blogger.com/profile/02806103855542330985noreply@blogger.comtag:blogger.com,1999:blog-8107899722179560566.post-56678654924739861982014-03-01T13:50:29.452+00:002014-03-01T13:50:29.452+00:00සසිඳු - තැනකුයි මල්ලි....කාටද යකෝ උඹ අර උඩ සීයා කි...සසිඳු - තැනකුයි මල්ලි....කාටද යකෝ උඹ අර උඩ සීයා කියලා තියෙන්නේ ..කන්න තමයි හදන්නේ හරිද?
ඉවාන් පවුලූශාhttps://www.blogger.com/profile/02806103855542330985noreply@blogger.comtag:blogger.com,1999:blog-8107899722179560566.post-50347154302223333242014-03-01T13:48:16.065+00:002014-03-01T13:48:16.065+00:00ස්තුතියි දේශක දිරිමත් කිරීමට . ඇත්තටම වටින්නේ ,බොර...ස්තුතියි දේශක දිරිමත් කිරීමට . ඇත්තටම වටින්නේ ,බොරුවට වර්ණනා කිරීමවත්, හිතාමතාම පහර දීමවත් නෙවෙයි ..අවංක අදහස. අවංක විචාරය ..ස්තුතියි දේශක....නැවතත් ඉවාන් පවුලූශාhttps://www.blogger.com/profile/02806103855542330985noreply@blogger.comtag:blogger.com,1999:blog-8107899722179560566.post-78330924492108915632014-03-01T13:43:41.437+00:002014-03-01T13:43:41.437+00:00යකෝ මගේ නම ජනක නෙවෙයි , ප්‍රසිද්ධ කරන්න බා කියපු න...යකෝ මගේ නම ජනක නෙවෙයි , ප්‍රසිද්ධ කරන්න බා කියපු නිසාම තේරුම් ගත්ත හැකි කොහෙද උපන් ලපය තියෙන්නේ කියලා ඉවාන් පවුලූශාhttps://www.blogger.com/profile/02806103855542330985noreply@blogger.comtag:blogger.com,1999:blog-8107899722179560566.post-67927706601380677602014-03-01T13:41:13.797+00:002014-03-01T13:41:13.797+00:00මානවිකා කාලෙකට පස්සේ , ඔව් රදික පව්... ලැපේ නෙවෙයි...මානවිකා කාලෙකට පස්සේ , ඔව් රදික පව්... ලැපේ නෙවෙයි වැරැද්ද හැගීම් පාලනය කර නොගැනීම ඉවාන් පවුලූශාhttps://www.blogger.com/profile/02806103855542330985noreply@blogger.comtag:blogger.com,1999:blog-8107899722179560566.post-59697251980901466732014-03-01T13:40:02.998+00:002014-03-01T13:40:02.998+00:00ඈ එකියන්න් එඋම්බත් බැලුවද ? අඩේ බස්සොන්ගේ ලප තියෙන...ඈ එකියන්න් එඋම්බත් බැලුවද ? අඩේ බස්සොන්ගේ ලප තියෙනවද බං ....?ඉවාන් පවුලූශාhttps://www.blogger.com/profile/02806103855542330985noreply@blogger.comtag:blogger.com,1999:blog-8107899722179560566.post-87675185035906694122014-03-01T13:38:46.544+00:002014-03-01T13:38:46.544+00:00එකනේ මාත් බැලුවේ ,සාමාන්‍යයෙන් වෙන දේ මේ සැරේ නෑනේ...එකනේ මාත් බැලුවේ ,සාමාන්‍යයෙන් වෙන දේ මේ සැරේ නෑනේ ...තැන්ක්ස් මචන් දුලා ...හැමදාම ඉන්නවට අපිත් එක්ක
ඉවාන් පවුලූශාhttps://www.blogger.com/profile/02806103855542330985noreply@blogger.comtag:blogger.com,1999:blog-8107899722179560566.post-5474828793051885612014-03-01T13:37:36.778+00:002014-03-01T13:37:36.778+00:00අම්මෝ පොත් නිසා තව ටිකෙන් බ්ලොග් එකත් වහන්න වෙනවා ...අම්මෝ පොත් නිසා තව ටිකෙන් බ්ලොග් එකත් වහන්න වෙනවා , හිකිස් ස්තුතියි සඳුන් අයියේ හැමදාමත් වගේ දිරිගැන්වීමට
ඉවාන් පවුලූශාhttps://www.blogger.com/profile/02806103855542330985noreply@blogger.comtag:blogger.com,1999:blog-8107899722179560566.post-43716422583016779302014-03-01T13:37:18.974+00:002014-03-01T13:37:18.974+00:00එකනම් පට්ටඑකනම් පට්ටTharindu Ketipearachchihttps://www.blogger.com/profile/09262822951887832236noreply@blogger.comtag:blogger.com,1999:blog-8107899722179560566.post-41773541298282128062014-03-01T13:34:45.750+00:002014-03-01T13:34:45.750+00:00ස්තුතියි , ආචාරයතුමනි දිගටම එන්න , වෙල්කම් ස්තුතියි , ආචාරයතුමනි දිගටම එන්න , වෙල්කම් ඉවාන් පවුලූශාhttps://www.blogger.com/profile/02806103855542330985noreply@blogger.comtag:blogger.com,1999:blog-8107899722179560566.post-79200307838356552712014-03-01T10:12:14.973+00:002014-03-01T10:12:14.973+00:00ඉවාන්.......මම උඹේ කෙටිකතාවලට බොහොම කැමතියි. මම ආක...ඉවාන්.......මම උඹේ කෙටිකතාවලට බොහොම කැමතියි. මම ආකෘතිය, ඈකෘතිය, ඌකෘතිය ගැන කියන්න දන්නේ නැහැ. හැබැයි මට මේ කතාව වැදුනේ නැහැ. සාම්ප්‍රදායික කතාවක තවත් මොඩ්ල් එකක් වගේ පෙනුනේ. මේ මගේ අදහස. Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8107899722179560566.post-77869256823716448022014-03-01T10:04:41.980+00:002014-03-01T10:04:41.980+00:00කෙන්ජියාගේ තියෙන්නේ ලප නෙමේ කරගැට :Dකෙන්ජියාගේ තියෙන්නේ ලප නෙමේ කරගැට :DAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8107899722179560566.post-89126991145255819752014-03-01T08:35:29.999+00:002014-03-01T08:35:29.999+00:00හොදයි, ලස්සනයි,විශිෂ්ඨයි,උත්කෘෂ්ඨයි,උපරිමයි ඉවාන් ...හොදයි, ලස්සනයි,විශිෂ්ඨයි,උත්කෘෂ්ඨයි,උපරිමයි ඉවාන් අයියාවැව් ඉස්මත්තhttps://www.blogger.com/profile/11587392550074854206noreply@blogger.comtag:blogger.com,1999:blog-8107899722179560566.post-50559591419785319432014-03-01T06:36:55.460+00:002014-03-01T06:36:55.460+00:00යකෝ මගේ ලප නෙවෙයි!යකෝ මගේ ලප නෙවෙයි!නාඩියා නාඩිරත්නhttps://www.blogger.com/profile/12437156261635181257noreply@blogger.comtag:blogger.com,1999:blog-8107899722179560566.post-69832183592778521572014-03-01T05:08:45.726+00:002014-03-01T05:08:45.726+00:00පවු හලෝ...පවු හලෝ...Sashahttps://www.blogger.com/profile/03827523980562667031noreply@blogger.comtag:blogger.com,1999:blog-8107899722179560566.post-11470275383936023532014-02-28T21:22:09.143+00:002014-02-28T21:22:09.143+00:00ඔන්න දැනුයි මේකට එන්න පුළුවන් වුනේ..
ඔවු ඔවු බං. ...ඔන්න දැනුයි මේකට එන්න පුළුවන් වුනේ..

ඔවු ඔවු බං. තීනවා තමයි ඇත්තටම.. හෙහ්, අපි හොද ලමයි බොල..Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.comtag:blogger.com,1999:blog-8107899722179560566.post-26051222327203554832014-02-28T19:20:21.810+00:002014-02-28T19:20:21.810+00:00@තිසර
මම දැකපු හොඳම කෙමෙන්ටුව.
//අනික අවුරුදු ...@තිසර

මම දැකපු හොඳම කෙමෙන්ටුව.

//අනික අවුරුදු ගාණක් ඇමරිකාවේ හිටිය කෙල්ලෙක්....... එහෙම එකෙක් එකක් සෙක්ස් කරලා ප්‍රෙග්නන්ට් උණත් ඒකට යමක් නොකර ළමයව හදා ගැනීමත් ටිකක් අභව්‍යයි.......//

මෙන්න මේක විතරයි මං එකඟ නොවන එකම තැන. මේ කොටස ඉවත් කලොත් , ඉවත් වෙන්නෙ කතාවෙ හොඳම් හරිය. වික්ටෝරියානු සම්ප්රදා රාමුව තුල සිරවී සිටින ආසියාවේ මෙන් නොව, බටහිර සින්ගල් පේරන්ට්, අව්වාහක මව්පදවිය සමාජ ප්‍රශ්ණයක් නොවන නිසා, මට නං ඒකෙ වරදක් පේන්නෙ නෑ
D.G.M බස්සාhttps://www.blogger.com/profile/12180455593300502627noreply@blogger.com