tag:blogger.com,1999:blog-8107899722179560566.post8381895415797313736..comments2024-03-28T10:29:36.003+00:00Comments on ඉවාන් පවුලූශා: මං ආයේ ලියන්නේ නෑ ඉවාන් පවුලූශාhttp://www.blogger.com/profile/02806103855542330985noreply@blogger.comBlogger98125tag:blogger.com,1999:blog-8107899722179560566.post-60707697783798372152014-06-22T07:53:04.602+01:002014-06-22T07:53:04.602+01:00Here is my website; web site, ,

Here is my website; web site, ,Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8107899722179560566.post-85941939073398175582013-12-02T12:43:52.884+00:002013-12-02T12:43:52.884+00:00ඔයා ආව නිසා ඔන්න මම ආයේ ලියනවා .... හැබෑටම පොද්දී ...ඔයා ආව නිසා ඔන්න මම ආයේ ලියනවා .... හැබෑටම පොද්දී කොහෙද වහං වෙලා හිටියේ ....පැත්තම පාලුවෙලා තිබ්බේ...:D

ඔයා එන ආරංචියට වැටෙන මල්වරුසා තමය ඉතිං ඉවාන් පවුලූශාhttps://www.blogger.com/profile/02806103855542330985noreply@blogger.comtag:blogger.com,1999:blog-8107899722179560566.post-22086443102525562792013-12-02T09:30:52.614+00:002013-12-02T09:30:52.614+00:00//මං ආයේ ලියන්නේ නෑ//
මං ආවනේ. ආපහු ලියන්ට...හී හී...//මං ආයේ ලියන්නේ නෑ//
මං ආවනේ. ආපහු ලියන්ට...හී හී...

මොකෝ මේ මල් වැටෙන්නේ බ්ලොග් එකට ආපු ගමන්. කඩලා වැඩි උණු ඒවද? :DPodi Kumarihamihttps://www.blogger.com/profile/14426747668343505125noreply@blogger.comtag:blogger.com,1999:blog-8107899722179560566.post-30787783952841100712013-12-01T02:59:43.768+00:002013-12-01T02:59:43.768+00:00අන්න එක තමයි ජෙමෝ ඕනේ.. ලියාපිය ආර්ට් ගැන ප්රෝටෙස...අන්න එක තමයි ජෙමෝ ඕනේ.. ලියාපිය ආර්ට් ගැන ප්රෝටෙස්ට් නැතුව ඉවාන් පවුලූශාhttps://www.blogger.com/profile/02806103855542330985noreply@blogger.comtag:blogger.com,1999:blog-8107899722179560566.post-77624972883873872592013-12-01T02:58:56.971+00:002013-12-01T02:58:56.971+00:00ඔව් තරු සමාජය ඉල්ලන්නේ කුණු රසය, ඉන්න මාධ්‍ය කාරයෝ...ඔව් තරු සමාජය ඉල්ලන්නේ කුණු රසය, ඉන්න මාධ්‍ය කාරයෝ වැඩි දෙනෙකුත් දෙන්නෙම කුනුරසය. නමුත් හොඳ දෙයක් වටා රසිකයෝ එක වෙනවා කවුරු කොහොඅ කිව්වත්. ස්තුතියි තරු. දිගටම එන්න මේ පැත්තේ ඉවාන් පවුලූශාhttps://www.blogger.com/profile/02806103855542330985noreply@blogger.comtag:blogger.com,1999:blog-8107899722179560566.post-15526145366493626212013-12-01T02:56:46.713+00:002013-12-01T02:56:46.713+00:00හෙහ් හාහ් අමු කැවිලා තමයි බං. ඇත්ත සිඟිති දැන් ඉන්...හෙහ් හාහ් අමු කැවිලා තමයි බං. ඇත්ත සිඟිති දැන් ඉන්න මාධ්‍ය කාරයෝ ලියනවා නෙවෙයි මලවනවා. එත් එහෙම කරන්නේ නොකර බැරි කමටද නැත්තම් උවමනාවෙන්මද කියලා තමයි බලන්න ඕන ඉවාන් පවුලූශාhttps://www.blogger.com/profile/02806103855542330985noreply@blogger.comtag:blogger.com,1999:blog-8107899722179560566.post-44372297549822850142013-11-30T04:52:09.113+00:002013-11-30T04:52:09.113+00:00මම ලිව්වා පූසි රයොට් ගැන
උන් කිව්වා මම ස්ත්‍රීවාදි...මම ලිව්වා පූසි රයොට් ගැන
උන් කිව්වා මම ස්ත්රීවාදියෙක් යැයි, උන් කිව්වා මම රාජ්‍ය විරෝධියෙකැයි
මම ලිව්වා ප්‍රොෙටස්ට් ආර්ට් ගැන
උං කිව්වා ලියාපිය ආර්ට් ගැන
ර්පොෙටස්ට් නොමැතිවAnonymoushttps://www.blogger.com/profile/15539360650689845935noreply@blogger.comtag:blogger.com,1999:blog-8107899722179560566.post-70139213981946454762013-11-28T16:57:39.926+00:002013-11-28T16:57:39.926+00:00ඉවාන්ගේ නිසදැසෙන් කියවෙන දේ සම්පූර්ණ ඇත්ත. අද සමාජ...ඉවාන්ගේ නිසදැසෙන් කියවෙන දේ සම්පූර්ණ ඇත්ත. අද සමාජය ඇදෙන්නේ කුණු රසටමයි. මොන කරුමයක්ද දන්නෙ නෑ. සමාජෙ යහමගට ගන්න හදන එකා පිස්සා කියලයි හන්වඩු ගහන්නෙ. හැබැයි දවසක උන්ටම තේරේවි කාටද පිස්සු කියලා.
අදයි ඉවාන්ගෙ බ්ලොග් එක හම්බඋනේ.
Anonymoushttps://www.blogger.com/profile/18237044060895466109noreply@blogger.comtag:blogger.com,1999:blog-8107899722179560566.post-41696096391434599292013-11-28T12:27:43.766+00:002013-11-28T12:27:43.766+00:00මං ඒත් බැලුවා මූට අමු කැවිලද කියලා.. කියෙව්වමනෙ තේ...මං ඒත් බැලුවා මූට අමු කැවිලද කියලා.. කියෙව්වමනෙ තේරුනේ. දැන් කාලෙ වෙන්නෙම ඕකනෙ. ලියනව නෙවේ වෙන මොනවදනෙ දැං ඉන්න මාධ්‍යකාරයො කරන්නෙ.සිඟිතිhttps://www.blogger.com/profile/00567417848226949367noreply@blogger.comtag:blogger.com,1999:blog-8107899722179560566.post-73901988602230904122013-11-27T07:50:05.602+00:002013-11-27T07:50:05.602+00:00තැන්කු වේවා බස්සියේ....අද ලියන්නෙත් නෑ ,මාධ්‍යවේදී...තැන්කු වේවා බස්සියේ....අද ලියන්නෙත් නෑ ,මාධ්‍යවේදීනුත් නෑ, ඉන්නේ මාධ්‍ය කාරයෝ විතරයි.

ටයිටල් එක සාර්ථකයි වගේ....බස්සි ඉතින් හාට් එක හොඳ පොරක් කියලා අපි දන්නවනේ ඉවාන් පවුලූශාhttps://www.blogger.com/profile/02806103855542330985noreply@blogger.comtag:blogger.com,1999:blog-8107899722179560566.post-56196630062194823282013-11-26T17:07:50.715+00:002013-11-26T17:07:50.715+00:00යකෝ පෝස්ට් එකකට ටයිට්ල් දාද්දි අනිත් මිනිස්සු ගැනත...යකෝ පෝස්ට් එකකට ටයිට්ල් දාද්දි අනිත් මිනිස්සු ගැනත් පොඩ්ඩක් හිතපන්. බ්ලොග් රෝලෙ අනිත් සේරම කියවිල්ල පැත්තක දාල ආවෙ බොලා ලියන එක නතර කොලේ මොකද බලන්න. මදැයි.... හාට් පේශන්ට් කෙනෙක් උනානම් එහෙම.. ;)

හැමදාමත් වගේ සුපිරි පද පේළිය පවුලූශෝ... කාලෙකින් පෝස්ට් එකක් ලියලා. පට්ට පට පට. අද කාලෙ බොහොමයක් මාධ්‍යවේදීන් ලියන්නෙ නෑ තමයි. බස්සි (Yash)https://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.comtag:blogger.com,1999:blog-8107899722179560566.post-20573127927533844232013-11-26T02:52:59.706+00:002013-11-26T02:52:59.706+00:00ස්තුති වේවා සුමිත් අයියේ.... ඔන්න කියපු දේ කරා මටත...ස්තුති වේවා සුමිත් අයියේ.... ඔන්න කියපු දේ කරා මටත් හිතෙනවා එකෙන් උත්ප්රාසය වැඩිවුනා කියලා ස්තිතියි උපදෙසට සුමිත් අයියේ ඉවාන් පවුලූශාhttps://www.blogger.com/profile/02806103855542330985noreply@blogger.comtag:blogger.com,1999:blog-8107899722179560566.post-28462736509431407932013-11-26T02:50:55.967+00:002013-11-26T02:50:55.967+00:00ඔව් එක තමයි එකම විදිහ. එත් එහෙම ලියපු අයට වෙච්ච දේ...ඔව් එක තමයි එකම විදිහ. එත් එහෙම ලියපු අයට වෙච්ච දේ දන්නවනේ නේද?ඉවාන් පවුලූශාhttps://www.blogger.com/profile/02806103855542330985noreply@blogger.comtag:blogger.com,1999:blog-8107899722179560566.post-91626477022893484652013-11-26T02:50:04.537+00:002013-11-26T02:50:04.537+00:00හැක හැක ..අනේ නෑ බං බ්ලෝග ලියනවා. හැක හැක ..අනේ නෑ බං බ්ලෝග ලියනවා. ඉවාන් පවුලූශාhttps://www.blogger.com/profile/02806103855542330985noreply@blogger.comtag:blogger.com,1999:blog-8107899722179560566.post-31879293104685187122013-11-26T02:49:24.938+00:002013-11-26T02:49:24.938+00:00එකත් එහෙමද? එහෙනම් කමක් නෑ ! වැඩේ තියෙන්නේ ඕක ළඟටම...එකත් එහෙමද? එහෙනම් කමක් නෑ ! වැඩේ තියෙන්නේ ඕක ළඟටම එනකන් දන්නේ නැති එකනේ ..?ඉවාන් පවුලූශාhttps://www.blogger.com/profile/02806103855542330985noreply@blogger.comtag:blogger.com,1999:blog-8107899722179560566.post-62797168559036319962013-11-26T02:48:26.576+00:002013-11-26T02:48:26.576+00:00අන්න එක තමයි ප්‍රශ්නේ ...අක්කේ අන්න එක තමයි ප්‍රශ්නේ ...අක්කේ ඉවාන් පවුලූශාhttps://www.blogger.com/profile/02806103855542330985noreply@blogger.comtag:blogger.com,1999:blog-8107899722179560566.post-25530458588226879032013-11-25T19:27:42.331+00:002013-11-25T19:27:42.331+00:00විශිෂ්ටයි....! උත්ප්රාසය අවසාන පදයේ දි තවත් තීව...විශිෂ්ටයි....! උත්ප්රාසය අවසාන පදයේ දි තවත් තීව්ර කරන්න තිබුණා.

මං ආයේ "ලියන්නේ" නෑ .....................!
Sumith Niriellahttps://www.blogger.com/profile/13131916819289540327noreply@blogger.comtag:blogger.com,1999:blog-8107899722179560566.post-89479821971944100312013-11-25T18:38:09.250+00:002013-11-25T18:38:09.250+00:00නවත්තන්න එපා. ඔයාට හිතෙනදේ ලියන්න....නවත්තන්න එපා. ඔයාට හිතෙනදේ ලියන්න....Anonymoushttps://www.blogger.com/profile/02565565952267534207noreply@blogger.comtag:blogger.com,1999:blog-8107899722179560566.post-2442065809183743592013-11-25T17:14:54.325+00:002013-11-25T17:14:54.325+00:00හත්තිලව්වේ කියපු හැටියට මන් බය උනා.ආයි බ්ලොග් ලියන...හත්තිලව්වේ කියපු හැටියට මන් බය උනා.ආයි බ්ලොග් ලියන නෑ වගේනේ කියල තියෙන්නේ...
ඔව්වා ගණන් ගන්න එපා...දිගටම ලියපන් මචෝ...Anonymoushttps://www.blogger.com/profile/10712662510136389451noreply@blogger.comtag:blogger.com,1999:blog-8107899722179560566.post-73424512777580694942013-11-25T15:09:38.746+00:002013-11-25T15:09:38.746+00:00උඹ බය නැතුව ලියහන් කොල්ලෝ. කියන තරං වැන් සුදු නෑ. ...උඹ බය නැතුව ලියහන් කොල්ලෝ. කියන තරං වැන් සුදු නෑ. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-8107899722179560566.post-7202424929073125502013-11-25T13:43:21.951+00:002013-11-25T13:43:21.951+00:00ඇත්ත ලියනවද...මාකට් එකට ලියනවද.....මාර ප්‍රශ්නයක් ...ඇත්ත ලියනවද...මාකට් එකට ලියනවද.....මාර ප්‍රශ්නයක් නේද..?Anonymoushttps://www.blogger.com/profile/17241278783339861123noreply@blogger.comtag:blogger.com,1999:blog-8107899722179560566.post-81525674335701300142013-11-25T10:22:02.368+00:002013-11-25T10:22:02.368+00:00ඔව් නලී අයියේ දැන් තියෙන එකම විකල්පය එක තමා , කිසි...ඔව් නලී අයියේ දැන් තියෙන එකම විකල්පය එක තමා , කිසිවක් නොකර ඉන්නවාට වඩා උපායශීලී වීම වටිනවා ඉවාන් පවුලූශාhttps://www.blogger.com/profile/02806103855542330985noreply@blogger.comtag:blogger.com,1999:blog-8107899722179560566.post-59169238819612190662013-11-25T10:21:06.858+00:002013-11-25T10:21:06.858+00:00"එසේ උවද ඉතිහාසය ලියවෙන්නේ උඩුගං බලා පිහිනන්ග..."එසේ උවද ඉතිහාසය ලියවෙන්නේ උඩුගං බලා පිහිනන්ගෙන් මිස, සුලග එනු පිණිස රුවල සකසන උපයෝගිතාවාදින්ගෙන් නොවේය. " ඒ මර්ධනයේ ඉලක්කය වන්නේද එවැනි උඩුගං බලා පිහිනන්නන් මිස අන් කවරෙකුත් නොවේය .

සාදරයෙන් පිලිගන්නවා මයියා මෙපැත්තට ඉවාන් පවුලූශාhttps://www.blogger.com/profile/02806103855542330985noreply@blogger.comtag:blogger.com,1999:blog-8107899722179560566.post-3080995591184175792013-11-25T10:19:40.580+00:002013-11-25T10:19:40.580+00:00ඔව් ...දිල් බීරි අලින්ට වීනා කුමකට ..?ඔව් ...දිල් බීරි අලින්ට වීනා කුමකට ..?ඉවාන් පවුලූශාhttps://www.blogger.com/profile/02806103855542330985noreply@blogger.comtag:blogger.com,1999:blog-8107899722179560566.post-379242812807534612013-11-25T10:18:54.546+00:002013-11-25T10:18:54.546+00:00උඹේ කතාවම තමයි මම මේ සමස්ත නිර්මාණය පුරාවටම කියන්න...උඹේ කතාවම තමයි මම මේ සමස්ත නිර්මාණය පුරාවටම කියන්නේ .... සහතික ඇත්ත . 99% කගේම තත්ත්වේ ඕකයි ඉවාන් පවුලූශාhttps://www.blogger.com/profile/02806103855542330985noreply@blogger.com