ජීවිතේ ගොඩක් දුර ,
යන්න හිත හදාගෙන ,
මම නුඹේ ලඟට ආවා තමයි ආදරෙන් ,
ටිකක් දුර යනකොටම ,
තේරුණා මට හොඳට ,
ආදරේ විතරක්ම මදි කියා දුර යන්න,
තේරිලා බලනකොට ,
නුඹත් නෑ මගේ ළඟ,
නුඹ ගිහින් ගොඩක් දුර මම නැතිව
ආදරය හැරුනාම අනෙක් හැම දේ ලබාගෙන ...........................!
godak lassanai..digatama liyanna ...
ReplyDeleteapi enawa balanna...
ආවාට බොහොම ස්තුතියි , අගය කිරීම ගැන ඊටත් වඩා ස්තුත්යි, කොමෙන්ටුවක් දැමීම ගැන ඊටත් වඩා ස්තුතියි,සාදාගත යුතු අඩු පාඩු පෙන්වාදෙන්නේ නම් මැනවි, මොකද බ්ලොග් කෙරුවාවට අලුත් බැවිනි,
Deleteසිරාවටම මේ කවිය අපි ගොඩ දෙනෙක්ට ගැලපෙනව :D.
ReplyDelete