Thursday, April 7, 2016
බස්සිට බනිමු දිනේෂ්ට නෙලමු
දෙසැම්බර් මාසේ අර බට කොස්සි පොතක් එලි දක්වුවනේ , එකට කිව්වේ ඉතා කෙටි කලබල සිහින කියල . ඉතිං ඔය පොතට බනින්න අගනා අවසථාවක් ඇවිත් තියෙනවා . මේ සිකුරාදා ඒ කියන්නේ හෙට අප්‍රේල් අටවෙනිදා හවස හතරට පුවත්පත් මණ්ඩලේදි ,
‹
›
Home
View web version