tag:blogger.com,1999:blog-8107899722179560566.post2320145297491577228..comments2024-03-28T10:29:36.003+00:00Comments on ඉවාන් පවුලූශා: අවසන් සක්මන ඉවාන් පවුලූශාhttp://www.blogger.com/profile/02806103855542330985noreply@blogger.comBlogger124125tag:blogger.com,1999:blog-8107899722179560566.post-23317556963293811422014-03-11T01:26:36.777+00:002014-03-11T01:26:36.777+00:00තෝ මම දාපු කොමෙන්ට් දෙකක් මැකුවා ...පර බල්ලා ,මේකත...තෝ මම දාපු කොමෙන්ට් දෙකක් මැකුවා ...පර බල්ලා ,මේකත් මකලා තිබ්බොත් තොගේ අවසානේ . තොපි වගේ ලාබෙට ඉන්ටනෙට් ලැබිච්ච පරයි හින්දා තමයි මේක නැතිවුනේ . වැදගත් මිනිහෙකුට යමක් ලියන්න බෑ..වැදගත් කෙල්ලෙකුට යමක් ලියන්න බෑ පස්සෙන් කැරකෙනවා .....මේ හුත්ටිගේ පුතෝ තෝ දැනගන් තොට ලියන්න බැරිබව , මේ එක එක පකයි උඹව උස්සලා තිබ්බම පොර කියල හිතේ
Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8107899722179560566.post-38223903595011961512014-03-10T16:13:28.221+00:002014-03-10T16:13:28.221+00:00ඔබ නාදුනනා විරහ වේදනා පෙරදා වින්දේ මා පමණයි....
දි...ඔබ නාදුනනා විරහ වේදනා පෙරදා වින්දේ මා පමණයි....
දිගු කලකින් හමුවී සෝ ලතැවුල් අදත් විඳින්නේ මා පමණයි..

Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8107899722179560566.post-38865018330262589462014-03-10T10:29:08.157+00:002014-03-10T10:29:08.157+00:00සිරා ...මේ ගීතයේ විතරක් නෙවෙයි සොම්තිලකගේ මේ ඇල්බම...සිරා ...මේ ගීතයේ විතරක් නෙවෙයි සොම්තිලකගේ මේ ඇල්බමයේ ගීත හැම එකකම වාගේ අමුතු මිහිරක් තියෙනවා . ඔය සමුගන්න් මොහොතකට පෙර එක වතාවක් ගීතයත් පට්ට එකේ උපරිම .ඉවාන් පවුලූශාhttps://www.blogger.com/profile/02806103855542330985noreply@blogger.comtag:blogger.com,1999:blog-8107899722179560566.post-17056113171770349482014-03-09T07:09:02.108+00:002014-03-09T07:09:02.108+00:00මේ තේමාව ඉතාමත් සංවේදී. අප වෙසෙන සමාජයේ මා ඇතුලුව ...මේ තේමාව ඉතාමත් සංවේදී. අප වෙසෙන සමාජයේ මා ඇතුලුව මේ අත්දැකීම විදපු බොහෝ අය ස්ත්රී පුරුෂ දෙපාර්ශවයේම ඉන්නවා. මේ ගීතයෙත් අමුතු චමත්කාරයක් තියෙනවා. නමුත් මම ඉතාමත් ප්රිය කරන්නෙ බන්දුල විජේවීර ගායනා කරන සමුගන්න මෙහොතකට පෙර එක වතාවක් හිනැහෙන්න පෙරදා වගේ කියක ගීතයට...

ලක්සර වෙබ් රේඩියෝව කරන්නෙ මගේ හිතවතෙක්..ලංකාවෙ ප්රවීණ රූපවාහිනී සහ ගුවන්විදුලි නිවේදකයෙක්...සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-8107899722179560566.post-83624422469830142762014-03-08T02:36:12.497+00:002014-03-08T02:36:12.497+00:00""බොහොමයක් ගීතවල තනු එක වගේ නේදත්..........""බොහොමයක් ගීතවල තනු එක වගේ නේදත්......."" ඒ කතාවේ ඇත්තක් තියෙනවා අරූ අයියේ, මොකද සෝමතිලක ජයමහගේ මුල් ගීත බොහොමයක ගීත රචක, තනු නිර්මාණය සහ ගායනය තුනම සොමතිලකගෙමයි , බොහෝ විට පදරචනය නැතිවුවත් තනුව හා ගායනය සෝමතිලකගේ .ඒ නිසා එකම රටාවක් ඔහෝ ගීතවල තිබුනා , නමුත් මේ අලුත් ඇල්බමයේ ගීත ඊට වඩා සෑහෙන ඉදිරියෙන් තිබෙන බව කිව යුතුයි ..මම අහන වර්ගේ ගීත අහන එක ගැන මටත් සතුටුයි ....ඉවාන් පවුලූශාhttps://www.blogger.com/profile/02806103855542330985noreply@blogger.comtag:blogger.com,1999:blog-8107899722179560566.post-75260603323023023782014-03-07T12:49:58.548+00:002014-03-07T12:49:58.548+00:00ඉවාන්.......නියම ගීතයක්නේ. සෝමතිලක ජයමහ හරි නිහතමා...ඉවාන්.......නියම ගීතයක්නේ. සෝමතිලක ජයමහ හරි නිහතමානි පුද්ගලයෙක්. ගොබ්බයෝ උඩ පනින කාලේ මෙහෙම මිනිසුන් නිහඬව සිටීම පුදුමයක් නොවේ.
සෝමතිලකගේ ගීත ඇහුවාම එක වෙලාවකට හිතෙනවා බොහොමයක් ගීතවල තනු එක වගේ නේදත් කියලා. ඒ මට ඇහෙන හැටිද දන්නේ නැහැ. මොනවා වුනත් උඹ අහන ගීත මමත් අහන්න කැමති වර්ගයේ ඒවා.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8107899722179560566.post-88580851647779588932014-03-07T02:13:22.720+00:002014-03-07T02:13:22.720+00:00ඔව් හලපෙගේ බ්ලොග් එකේ .."වලා අතුල සිරි යහනේ &...ඔව් හලපෙගේ බ්ලොග් එකේ .."වලා අතුල සිරි යහනේ " ගීතය අමරසිරි පීරිස්ගේ ....මේ සෝමතිලක ජයමහගේ අලුත් ඇල්බම් එකෙක් සිංදුවක් ...

සෝමතිලකජයමහ ගැන කියලා තියෙන කතාව ගැන ආයේ කියන්න දෙයක් නෑ... කිසිම අනුග්රහයක් නැතුව සාමාන්ය් විදිහට ඉන්න වෙලා තියෙන්නේ ,එක එකාට කඩේ යන්නේ නැති නිසා. මෙච්චර කාලෙකට රූපවාහිනියට ඇවිල්ලා නැතුව ඇති දෙතුන් සරයකට වඩා,,ඉවාන් පවුලූශාhttps://www.blogger.com/profile/02806103855542330985noreply@blogger.comtag:blogger.com,1999:blog-8107899722179560566.post-12745097650912639632014-03-06T05:11:19.205+00:002014-03-06T05:11:19.205+00:00ධාරා කියනවා ආයේ බ්ලෝග් ලියන්න බෑ ලු.. කම්මැලි වෙලා...ධාරා කියනවා ආයේ බ්ලෝග් ලියන්න බෑ ලු.. කම්මැලි වෙලා එයා :( Aruni Kalupahanahttps://www.blogger.com/profile/18360972520907769454noreply@blogger.comtag:blogger.com,1999:blog-8107899722179560566.post-23378617461836367682014-03-06T04:00:00.533+00:002014-03-06T04:00:00.533+00:00දවසක උඹ දාලා තිබුනා හැලපයගේ එකේද කොහෙද උඹ කැමතිම ස...දවසක උඹ දාලා තිබුනා හැලපයගේ එකේද කොහෙද උඹ කැමතිම සින්දුව කියලා සින්දුවක්.. මම ඒ සින්දුව ඇහුවේ එදාමයි... ඒ වගේම තමයි මේකත්... අදමයි ඇහුවේ...

මගේ ගාව සී ඩී තියෙන්නේ බොහොම ටිකයි.. ඒත් සෝමතිලක ජහමහගේ එකක් තියෙනවා.. බොහෝම නිහතමානි ගායකයෙක්.. කොන්දක් තියෙන කළාකරුවෙක්.. ඒවා ගොඩාක් වටිනවා...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-8107899722179560566.post-12000741768544228112014-03-06T01:40:43.439+00:002014-03-06T01:40:43.439+00:00"කිසිම දෙයක් අපේ කියල අල්ල ගන්නෙ නැතිව ඉන්නවන..."කිසිම දෙයක් අපේ කියල අල්ල ගන්නෙ නැතිව ඉන්නවනම් දුකක් නෑ" එකනම් ඇත්තම තමයි යකා ..ඒත් එක කොයි තරම් අමාරුද කියලා ඉතිං මම උඹට කියන්න ඕන නෑනේ..දාපන්කෝ බලන්න ධර්ම ටෝක් එකක් මට මේ දවස්වල උඹ ලියන ඒවා තේරෙන්නේ නෑ බන් සිරාවටම ඉවාන් පවුලූශාhttps://www.blogger.com/profile/02806103855542330985noreply@blogger.comtag:blogger.com,1999:blog-8107899722179560566.post-70062778898474627772014-03-05T15:57:24.033+00:002014-03-05T15:57:24.033+00:00මචන් මේ ලිපිය මම හුඟක් රස වින්ද.ඇත්තටම මේ වගෙ එකක්...මචන් මේ ලිපිය මම හුඟක් රස වින්ද.ඇත්තටම මේ වගෙ එකක් මාත් දාන්නයි හිටියෙ. මම හිතන්නෙ වෙනස්වීම තමයි මේ විශ්වයෙ පරම සොභාවය.සියළු හැඟීම් අපේ සිත් වල ඇදෙන ඡායාවන් විතරයි.අපේ සිතිවිලි ඇත්තටම අපේ නොවෙයි.ඒත් අපි ඒව අපේ කියල හිතනව.අන්න ඒ මිරිඟුවටයි හැමෝම අහුවෙලා ඉන්නෙ.සියල්ල අපෙන් වියුක්තයි බන්.ආදරේ කියල මල ඉලව්වක් නෑ බන්.හැම බැඳීමක්ම සිත්වල ඇතිවන මතකයන් විතරයි.කිසිම දෙයක් අපේ කියල අල්ල ගන්නෙ නැතිව ඉන්නවනම් දුකක් නෑ.කොහොමටත් දුක් අතරින් ලොකුම දුක තමයි විරහ දුක.අපි අපේ සිත් දියුණු කර ගන්න ඕන අවිද්යාව තේරුම් ගනිමින්.මම ලඟදිම දාන්නම්කො ධර්ම ටෝක් එකක්yakageadaviyahttps://www.blogger.com/profile/16399654774556855500noreply@blogger.comtag:blogger.com,1999:blog-8107899722179560566.post-90428174676927016762014-03-05T10:04:26.478+00:002014-03-05T10:04:26.478+00:00Sasha - තැන්කිව් වේවා සශා --- නාඩන්න ඉතින් නොසලා ...Sasha - තැන්කිව් වේවා සශා --- නාඩන්න ඉතින් නොසලා කඳුළැල් ...ඉවාන් පවුලූශාhttps://www.blogger.com/profile/02806103855542330985noreply@blogger.comtag:blogger.com,1999:blog-8107899722179560566.post-7755715731097214602014-03-05T09:56:43.382+00:002014-03-05T09:56:43.382+00:00අදමයි සිංදුව ඇහුවෙ.සුපිරි!
//නැතිවුනේ අපට අප මිස ම...අදමයි සිංදුව ඇහුවෙ.සුපිරි!
//නැතිවුනේ අපට අප මිස මේ ලොවට නොමැත එහි දුක//

Sashahttps://www.blogger.com/profile/03827523980562667031noreply@blogger.comtag:blogger.com,1999:blog-8107899722179560566.post-36497213526113979302014-03-05T09:12:36.525+00:002014-03-05T09:12:36.525+00:00ඇත්ත සොන්යා .....හැඟුම් සියල්ලම වචන වලට පෙරලීම හරි...ඇත්ත සොන්යා .....හැඟුම් සියල්ලම වචන වලට පෙරලීම හරිම අසීරුයි ...සාදරයෙන් පිලිගන්නවා මේ පැත්තට
ඉවාන් පවුලූශාhttps://www.blogger.com/profile/02806103855542330985noreply@blogger.comtag:blogger.com,1999:blog-8107899722179560566.post-39934040557715651372014-03-05T07:31:38.534+00:002014-03-05T07:31:38.534+00:00 දුකේත් එක්තරා විදිහක රසයක් තියෙනවා , හැබැයි ඒක ... දුකේත් එක්තරා විදිහක රසයක් තියෙනවා , හැබැයි ඒක කොයි විදිහේ රසයක්ද කියල කියන්න අමාරුයි....Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8107899722179560566.post-51597186297457869682014-03-05T04:32:20.377+00:002014-03-05T04:32:20.377+00:00රස විඳීම නෙවෙයි දුලා "දුක (රස) විඳීම "රස විඳීම නෙවෙයි දුලා "දුක (රස) විඳීම "ඉවාන් පවුලූශාhttps://www.blogger.com/profile/02806103855542330985noreply@blogger.comtag:blogger.com,1999:blog-8107899722179560566.post-70008472409047689042014-03-05T04:31:46.009+00:002014-03-05T04:31:46.009+00:00නෝ කොමෙන්ට්ස් :( තමා ......සමහර වෙලාවට හිතෙනවා හම...නෝ කොමෙන්ට්ස් :( තමා ......සමහර වෙලාවට හිතෙනවා හමුනොවී හිටියනම් හොඳයි කියලා ඉවාන් පවුලූශාhttps://www.blogger.com/profile/02806103855542330985noreply@blogger.comtag:blogger.com,1999:blog-8107899722179560566.post-26895550856547596052014-03-05T04:30:44.358+00:002014-03-05T04:30:44.358+00:00එහෙම වුනානම් සන්තෝසයි තිලකයියේ .. දන්නවනේ සමහර වෙල...එහෙම වුනානම් සන්තෝසයි තිලකයියේ .. දන්නවනේ සමහර වෙලාවට මේ වගේ දේවල් ලියනවා නෙවෙයි ලියවෙනවා ඉවාන් පවුලූශාhttps://www.blogger.com/profile/02806103855542330985noreply@blogger.comtag:blogger.com,1999:blog-8107899722179560566.post-82134056261764431392014-03-05T04:29:48.220+00:002014-03-05T04:29:48.220+00:00අහලා ඉඳපං ඇහුවට පසේ මට වගේ උඹටත් අඬ අඬ ඉන්න පුළුවන...අහලා ඉඳපං ඇහුවට පසේ මට වගේ උඹටත් අඬ අඬ ඉන්න පුළුවන් ඉවාන් පවුලූශාhttps://www.blogger.com/profile/02806103855542330985noreply@blogger.comtag:blogger.com,1999:blog-8107899722179560566.post-89163685337754554392014-03-05T04:29:03.080+00:002014-03-05T04:29:03.080+00:00මගෙත් හිත මෙව්වා වෙලා බං තියෙන්නේ ...කොහෙද ඉතින් ක...මගෙත් හිත මෙව්වා වෙලා බං තියෙන්නේ ...කොහෙද ඉතින් කාට කියන්නද? ඉවාන් පවුලූශාhttps://www.blogger.com/profile/02806103855542330985noreply@blogger.comtag:blogger.com,1999:blog-8107899722179560566.post-29070557229856757722014-03-05T04:28:22.754+00:002014-03-05T04:28:22.754+00:00අහලා බලන්න හැබැයි අහලා අඬන්න එපා අහලා බලන්න හැබැයි අහලා අඬන්න එපා ඉවාන් පවුලූශාhttps://www.blogger.com/profile/02806103855542330985noreply@blogger.comtag:blogger.com,1999:blog-8107899722179560566.post-54173035300690267062014-03-05T04:27:44.331+00:002014-03-05T04:27:44.331+00:00ඔව් බං තාක්ශනෙට බෑ හැම හැගීමක්ම ඒ විදිහට දෙන්න. අව...ඔව් බං තාක්ශනෙට බෑ හැම හැගීමක්ම ඒ විදිහට දෙන්න. අවුරුද්දකට කලින් මේ වගේ දවසක් උදාවුනා ඒ කියන්නේ ..ජීවිතේ ඔහොම තමයි

අපි සමහර වෙලාවට සමහර දේවල්වලට කොච්චර ආදරේද කියලා කවුරුත් දන්නේ නෑ .. ඒ හෙම වුනාම සමහරවිට අහිං නොදක තිබ්බත් ඈත්වෙන්න හරිම අමාරුයි.. එත් සමහරවෙලාවට අපි නොහිතන බාහිර බලපෑම් නිසා වෙන් වෙන්න සිද්ධ වෙනවා ...
එතකොට අමාරුවෙන් හරි ඒ දේවල් විඳදරා ගන්න වෙනවා
ඉවාන් පවුලූශාhttps://www.blogger.com/profile/02806103855542330985noreply@blogger.comtag:blogger.com,1999:blog-8107899722179560566.post-46354805440496672014-03-05T04:21:58.422+00:002014-03-05T04:21:58.422+00:00ආයේ නෝ වර්ඩ්ස් ..උමේෂ් ...කියන දෙයක් නෑ කොලිටිය ගැ...ආයේ නෝ වර්ඩ්ස් ..උමේෂ් ...කියන දෙයක් නෑ කොලිටිය ගැන ඉවාන් පවුලූශාhttps://www.blogger.com/profile/02806103855542330985noreply@blogger.comtag:blogger.com,1999:blog-8107899722179560566.post-27817011036578632582014-03-05T04:21:01.503+00:002014-03-05T04:21:01.503+00:00"මගේ හදවතේ පැත්තක් අයිතිකරගත් ගායකයෙක්" ..."මගේ හදවතේ පැත්තක් අයිතිකරගත් ගායකයෙක්" මගෙත් ඉස්කෝලේ යන කාලේ ඉන්දන්ම් අද දක්වාම එකවිදිහට කැමති ගායකයෙක් මම නම් ..ඔය කියන් ගීතයත් මාරයි. ඇත්තටම විරහ ගීනම් සෝමතිලක ඉවාන් පවුලූශාhttps://www.blogger.com/profile/02806103855542330985noreply@blogger.comtag:blogger.com,1999:blog-8107899722179560566.post-57342560933130643682014-03-04T18:19:47.086+00:002014-03-04T18:19:47.086+00:00යස රස වින්දනයක් !යස රස වින්දනයක් !Dulanjana Gamagehttps://www.blogger.com/profile/01207588663599585384noreply@blogger.com