tag:blogger.com,1999:blog-8107899722179560566.post2896953477695663748..comments2024-03-28T10:29:36.003+00:00Comments on ඉවාන් පවුලූශා: බුලත් විට ඉවාන් පවුලූශාhttp://www.blogger.com/profile/02806103855542330985noreply@blogger.comBlogger122125tag:blogger.com,1999:blog-8107899722179560566.post-78380281611457821462018-12-04T12:27:33.267+00:002018-12-04T12:27:33.267+00:00කෙල්ලො මුලින් ඉපදෙන්නේ වටේ ගිය පිරිමින්ට..තමන්ගේ ද...කෙල්ලො මුලින් ඉපදෙන්නේ වටේ ගිය පිරිමින්ට..තමන්ගේ දුවලටත් එහෙම්ම වෙනවා පෙන්න.කරපු පව් වැඩිනන් එවා පෙන්නත් කලින් පටිසන් දෙයි.පන්සල් ගනේ බරා හාර වෙල සල්ලි වලින් එ පව් මකන්න බැ.ඉක්මනින්ම ජිවිතෙන්ම වන්දි ගෙවලා පවුල් පිටින් දුක් විදින්න වෙඉ තමන් උපයා ගත් පව් පින් වලට.දුවල වගෙ අසරන කෙල්ලො ජොබ් වලට අවම එමිනිස්සුන්ගේ නැතිබෙරිකමට .සමජෙ ගෙන නොදැනුවත් කමෙන් ප්‍රයොජන ගන්න පහත් මිනිස්සු ඉන්න ලොකෙක උගත් මිනිස්සු මෙහෙම කරද්දි ගන්ජ කුඩුගහන පිම්පොකෙට් කරයො තමන්ගෙ දරුවො වගේ දුවල දුශනේ කරන එක අහන්න දෙයක්ද?Meputhahttps://www.blogger.com/profile/08066140123754881796noreply@blogger.comtag:blogger.com,1999:blog-8107899722179560566.post-84317173490834431112018-12-03T15:06:45.140+00:002018-12-03T15:06:45.140+00:00මිනිස්සු ගොඩාක් බලාපොරොත්තු තියන් තමන්ගේ හින පස්සෙ...මිනිස්සු ගොඩාක් බලාපොරොත්තු තියන් තමන්ගේ හින පස්සෙන් දුවන්නේ පිස්සො වගේ.එහෙම යන ගමනේ අත පසුවිම් මගහෙරිම් ගොඩයි.අනුන්ගේ අඩුපාඩු වලින් ..විවුර්ත කමෙන් ප්‍රයොජන ගන්න එපා තාවකලික.මොකද ඔබට ලැබෙන පොඩි සතුටට වඩා අනිත් මිනිහ ජිවිත කලෙම විදවනව මැරෙනකන්.තමන්ටත් දුවලා දෙන්නෙක් ඉන්නෙ කියල හිතල ලස්සන පව්ල් ජිවිත විනස නොකර ඉන්න බලන්න.ඔවා මේ ආත්මෙම හම්බෙයි ඉක්මනින්ම....Meputhahttps://www.blogger.com/profile/08066140123754881796noreply@blogger.comtag:blogger.com,1999:blog-8107899722179560566.post-64953675387719986602018-12-03T14:58:05.711+00:002018-12-03T14:58:05.711+00:00This comment has been removed by the author.Meputhahttps://www.blogger.com/profile/08066140123754881796noreply@blogger.comtag:blogger.com,1999:blog-8107899722179560566.post-5399679756158814672018-09-09T13:47:00.767+01:002018-09-09T13:47:00.767+01:00දැන් තේරෙනවා ඇයි බුලත්විට කන්න හොඳ නැත්තෙ අයි කියන...දැන් තේරෙනවා ඇයි බුලත්විට කන්න හොඳ නැත්තෙ අයි කියන එක :)කණ්ඩා ~ Kandahttps://www.blogger.com/profile/01156314085604376981noreply@blogger.comtag:blogger.com,1999:blog-8107899722179560566.post-73422891117370487502018-01-26T06:00:38.619+00:002018-01-26T06:00:38.619+00:00ආ..ලොකු සෑර්! විට කොහොමෙයි? යකෝ මම හිතුවා උඹ කිව්ව...ආ..ලොකු සෑර්! විට කොහොමෙයි? යකෝ මම හිතුවා උඹ කිව්ව හැටියට පෝස්ට් 10ක්වත් ලියලා ඇති කියලා.. මේ පුරාතන එව්වානේ! :|තනි තරුවhttps://www.blogger.com/profile/05104957021792133482noreply@blogger.comtag:blogger.com,1999:blog-8107899722179560566.post-74930747464852520682017-05-30T14:45:31.815+01:002017-05-30T14:45:31.815+01:00මරුටි කාරයොන්ටමනේ තදියම , දැනගනියව් මේක මොන්ටෙරෝ ...මරුටි කාරයොන්ටමනේ තදියම , දැනගනියව් මේක මොන්ටෙරෝ

කොහොමත් මොන්ටෙරෝ ගන්නෙ හම්බකරන උන් නෙමෙයිනෙ.(90% of them)

මරුටියෙ යන්නෙ මහන්සිවෙලා හම්බකරන උන්නෙ මල පනිනව තමයි.මද්දාhttps://www.blogger.com/profile/03957750748424274438noreply@blogger.comtag:blogger.com,1999:blog-8107899722179560566.post-61424649393216363402017-05-10T15:02:22.990+01:002017-05-10T15:02:22.990+01:00ම්ම්ම්ම්ම්.. කතාවම පේලී හතරකින්..ම්ම්ම්ම්ම්.. කතාවම පේලී හතරකින්..Anonymoushttps://www.blogger.com/profile/07655542166649225751noreply@blogger.comtag:blogger.com,1999:blog-8107899722179560566.post-34185442636803324552017-04-27T00:02:25.631+01:002017-04-27T00:02:25.631+01:00මම මේ බැලුවේ ඉවානය ආපු ගමන්ම වගේ හොයා ගනන්වත් බැරි...මම මේ බැලුවේ ඉවානය ආපු ගමන්ම වගේ හොයා ගනන්වත් බැරිව හිටි ඔමායා නගා ආපු එක Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-8107899722179560566.post-32845782195894900992017-04-26T23:59:27.899+01:002017-04-26T23:59:27.899+01:00ජිවන ඈ මචං මේ කතාවේ ඉන්නේ ජිවන හා මදාරා - මට නිකන්...ජිවන ඈ මචං මේ කතාවේ ඉන්නේ ජිවන හා මදාරා - මට නිකන් වැඩේ අල්ලන්නේ නැහැ , බැඳලත් කිව්වා නේද?Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-8107899722179560566.post-3718263957933952222017-04-25T02:12:02.519+01:002017-04-25T02:12:02.519+01:00හම්මේ, හොඳ සිංහල දුන්කොලයක් එක්ක විටක් කාල බලන්නකෝ...හම්මේ, හොඳ සිංහල දුන්කොලයක් එක්ක විටක් කාල බලන්නකෝ සයුරි,

ෆලොවර් බටන් එක පෙන්නේ නැද්ද හුටා ,මම හිතන් හිටියේ නිකන් ඉර හඳ වගේ පේනවා ඇති කියලනේ , ඉන්න වෙනසක් කරන්න බලනන , ඉවාන් පවුලූශාhttps://www.blogger.com/profile/02806103855542330985noreply@blogger.comtag:blogger.com,1999:blog-8107899722179560566.post-61430001807312245522017-04-24T19:00:28.084+01:002017-04-24T19:00:28.084+01:00අයියෝ..හීනයක්ද? සිරාවටම බුලත් වලට ඔහොම මත් වෙනවද අ...අයියෝ..හීනයක්ද? සිරාවටම බුලත් වලට ඔහොම මත් වෙනවද අප්පා?

අද තමයි මේ බ්ලොග් ෆලොව් බටන් එක හොයා ගත්තේ. පොඩ්ඩක් ඇහැට කනට පේන තැනකින් එල්ලන්ට බැරිද ඒක ?සයුරිhttps://www.blogger.com/profile/09304722696790672176noreply@blogger.comtag:blogger.com,1999:blog-8107899722179560566.post-42246422541764770682017-04-21T11:05:54.939+01:002017-04-21T11:05:54.939+01:00මැස්සො ඉන්න හෝටල් වල ඉස්සො හරි රහයිමැස්සො ඉන්න හෝටල් වල ඉස්සො හරි රහයිඉවාන් පවුලූශාhttps://www.blogger.com/profile/13997534919412444754noreply@blogger.comtag:blogger.com,1999:blog-8107899722179560566.post-86481484390915349932017-04-21T11:04:55.857+01:002017-04-21T11:04:55.857+01:00මැස්සො ඉන්න හෝටල් වල ඉස්සො හරි රහයිමැස්සො ඉන්න හෝටල් වල ඉස්සො හරි රහයිඉවාන් පවුලූශාhttps://www.blogger.com/profile/13997534919412444754noreply@blogger.comtag:blogger.com,1999:blog-8107899722179560566.post-45998583176135378892017-04-21T11:03:38.751+01:002017-04-21T11:03:38.751+01:00හැපි නහී අයියා, ශ්‍රී සුභ වසන්තම් අයියාහැපි නහී අයියා, ශ්‍රී සුභ වසන්තම් අයියාඉවාන් පවුලූශාhttps://www.blogger.com/profile/13997534919412444754noreply@blogger.comtag:blogger.com,1999:blog-8107899722179560566.post-73206305076104592772017-04-21T11:02:55.416+01:002017-04-21T11:02:55.416+01:00අනේ අයියා දිගටම එන්ට අයියා, ඔබ නැති ලොව පාලුයි අඳු...අනේ අයියා දිගටම එන්ට අයියා, ඔබ නැති ලොව පාලුයි අඳුරුයි අයියාඉවාන් පවුලූශාhttps://www.blogger.com/profile/13997534919412444754noreply@blogger.comtag:blogger.com,1999:blog-8107899722179560566.post-27019265403863491492017-04-21T11:02:13.152+01:002017-04-21T11:02:13.152+01:00නැද්ද හා, අම්මපානැද්ද හා, අම්මපාඉවාන් පවුලූශාhttps://www.blogger.com/profile/13997534919412444754noreply@blogger.comtag:blogger.com,1999:blog-8107899722179560566.post-88157580196093961362017-04-21T09:01:57.765+01:002017-04-21T09:01:57.765+01:00හැපි වසන්තම් ආ!හැපි වසන්තම් ආ!අහසෙන් එන්න(කසුන්)https://www.blogger.com/profile/16270828781190652742noreply@blogger.comtag:blogger.com,1999:blog-8107899722179560566.post-65482784369760477952017-04-21T04:46:32.642+01:002017-04-21T04:46:32.642+01:00හුටා ඔව් නෙන්නම්.හුටා ඔව් නෙන්නම්.Manojhttps://www.blogger.com/profile/14038964047907779199noreply@blogger.comtag:blogger.com,1999:blog-8107899722179560566.post-48946804545083490192017-04-21T03:52:23.017+01:002017-04-21T03:52:23.017+01:00අපානුවේ ......හැක් අපානුවේ ......හැක් සින්දු ඇනෝ https://www.blogger.com/profile/13508983358409945255noreply@blogger.comtag:blogger.com,1999:blog-8107899722179560566.post-73834364179002267312017-04-21T03:48:30.610+01:002017-04-21T03:48:30.610+01:00ඌ ට හරිගියේ මැස්සෝ ඉන්න හෝටල් වලින් කාලා ....ඌ ට හරිගියේ මැස්සෝ ඉන්න හෝටල් වලින් කාලා ....සින්දු ඇනෝ https://www.blogger.com/profile/13508983358409945255noreply@blogger.comtag:blogger.com,1999:blog-8107899722179560566.post-54393083704496556172017-04-21T03:46:48.954+01:002017-04-21T03:46:48.954+01:00ලස්සන බ්ලොග් එකක් ..අදමයි ආවේ ...නියමයි සහෝ ..දිගට...ලස්සන බ්ලොග් එකක් ..අදමයි ආවේ ...නියමයි සහෝ ..දිගටම ලියන්න ..අපි එනවා කියවන්න ...හැක හැක

ආදි පටන් එන ජාතික සිරිත්
අප දීපයේ දනෝ රකිති
නාගලොවින් ගෙන ආව
බුලත් අත තාම රටේ පවතී
අප සිංහල ගෙදර දොරේ
බත බුලතින් නිතර පිරේ.........

ගායනය - තිලකසිරි ප්‍රනාන්දු /චන්ද්‍රානි කල්දේරා
ගී පද - කරුණාරත්න අබේසේකර
https://www.youtube.com/watch?v=1qMReLEipT0සින්දු ඇනෝ https://www.blogger.com/profile/13508983358409945255noreply@blogger.comtag:blogger.com,1999:blog-8107899722179560566.post-30506551853641164632017-04-20T18:53:20.156+01:002017-04-20T18:53:20.156+01:00මදැයි කෙල්ලෙක් එක්ක ගියා.. නැද්ද හා..මදැයි කෙල්ලෙක් එක්ක ගියා.. නැද්ද හා..අඟහරුවා.https://www.blogger.com/profile/02987027705669182337noreply@blogger.comtag:blogger.com,1999:blog-8107899722179560566.post-61043718525319954112017-04-20T17:13:32.107+01:002017-04-20T17:13:32.107+01:00හම්මේ දැකපු කල් , ඉතින් කොමෙයි වාසදේස, ඔයා ලියන්නේ...හම්මේ දැකපු කල් , ඉතින් කොමෙයි වාසදේස, ඔයා ලියන්නේ නැද්ද ඉඳගෙන . ලිව්වනම් අපි කියවනවනේ හිටගෙන , සොරි හිටං. ඉඳලා හිටලා විටකුත් කාලා බැලුවා ඉඳගෙන ඉවාන් පවුලූශාhttps://www.blogger.com/profile/02806103855542330985noreply@blogger.comtag:blogger.com,1999:blog-8107899722179560566.post-5361611585447668432017-04-20T14:56:24.368+01:002017-04-20T14:56:24.368+01:00එහෙනම් එකක් ලිවුවා ඉඳගෙන 😂😂😂😂 , දැන් ඔයා විට ක...එහෙනම් එකක් ලිවුවා ඉඳගෙන 😂😂😂😂 , දැන් ඔයා විට කන්නත් පටන් ගත්තද Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8107899722179560566.post-59789451000396908012017-04-20T13:41:10.026+01:002017-04-20T13:41:10.026+01:00දුප්, තොපි දැන් සිංහල කම අමතක කරලා නේ දුප්, තොපි දැන් සිංහල කම අමතක කරලා නේ ඉවාන් පවුලූශාhttps://www.blogger.com/profile/02806103855542330985noreply@blogger.com