tag:blogger.com,1999:blog-8107899722179560566.post3725157412910813904..comments2024-03-28T10:29:36.003+00:00Comments on ඉවාන් පවුලූශා: පලංචියේ අලකලංචිය ඉවාන් පවුලූශාhttp://www.blogger.com/profile/02806103855542330985noreply@blogger.comBlogger13125tag:blogger.com,1999:blog-8107899722179560566.post-8356902659388190872013-05-10T12:07:37.460+01:002013-05-10T12:07:37.460+01:00හුටා යකෝ , මැරෙන්න එපා, මරන්න ඕන එවුන් ටික මරලා මැ...හුටා යකෝ , මැරෙන්න එපා, මරන්න ඕන එවුන් ටික මරලා මැරියන්ඉවාන් පවුලූශාhttps://www.blogger.com/profile/02806103855542330985noreply@blogger.comtag:blogger.com,1999:blog-8107899722179560566.post-10336447940434344392013-05-10T07:46:51.647+01:002013-05-10T07:46:51.647+01:00පිස්සු පීකුදු මචං. හිනා වෙලා මලා.පිස්සු පීකුදු මචං. හිනා වෙලා මලා.ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-8107899722179560566.post-65751126174129484292013-04-20T02:51:44.792+01:002013-04-20T02:51:44.792+01:00පට්ට ඇත්ත, මිනිස්සුන්ට හෙල්මට් දාන්න කිව්වම අපිට ඔ...පට්ට ඇත්ත, මිනිස්සුන්ට හෙල්මට් දාන්න කිව්වම අපිට ඔරවන්නේ ,හරියට උන් හෙල්මට් දැම්මම බේරෙන්නේ අපේ ඔලුව කියලා හිතාගෙන.ඉවාන් පවුලූශාhttps://www.blogger.com/profile/02806103855542330985noreply@blogger.comtag:blogger.com,1999:blog-8107899722179560566.post-71529774400418260952013-04-19T14:40:39.772+01:002013-04-19T14:40:39.772+01:00ඔය සේෆ්ටි ගැජට් නම් හුඟක් අය දාන්නේ බැනුම් අහන්න ව...ඔය සේෆ්ටි ගැජට් නම් හුඟක් අය දාන්නේ බැනුම් අහන්න වෙන නිසා. ඒකෙන් ලැබෙන ආරක්ෂාව ගැන හිතන්නේ නෑනේ.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8107899722179560566.post-87399259398536715982013-04-19T02:47:27.871+01:002013-04-19T02:47:27.871+01:00කියලා වැඩක් නෑ මචෝ, උඹට කියන්න අපේ වැඩකරන එවුන්ට ක...කියලා වැඩක් නෑ මචෝ, උඹට කියන්න අපේ වැඩකරන එවුන්ට කියන කියන පාරට උලන්න ගියොත් මචං මේ වෙනකොට බල්ලොන්ගේ පුකවලුත් ගෙවිලා.

ඉවාන් පවුලූශාhttps://www.blogger.com/profile/02806103855542330985noreply@blogger.comtag:blogger.com,1999:blog-8107899722179560566.post-81000669967453921152013-04-10T18:41:50.719+01:002013-04-10T18:41:50.719+01:00මචං මම දන්න පොරක් දවසක් මම පාරේ යනකොට තට්ටු තුනක් ...මචං මම දන්න පොරක් දවසක් මම පාරේ යනකොට තට්ටු තුනක් උඩ පිට පැත්ත කපරාදු කරනවා . බිත්තිය අස්සෙන් දාපු පොල් ලි දෙකකට තව දිග පොල්ලි දෙකක් දාගන, බිත්තියට බදාම ගහනකොටත් අර අට්ටාලේ හෙල්ලෙනවා

දවස් දෙකතුනකට පස්සේ මට පොර හම්බුනා කොටු කොටු වැටෙන තැනකදී

'' ලොකු අයියේ අර විදිහට උඩ වැඩකරන්ඩ එපා . හරස් පොල්ලක්වත් දාගන්ඩ , හදිස්සියකට අල්ල ගන්ඩවත්''

'' එතකොට අනිවා බඩු පැකට් මල්ලි, පොල්ල ෂුවර් කරගන ඉදලා , බිමට දෙරිගහනවා''

උන්ට කියනවට වඩා හොදා බලු පුකක කට අතුල්ල ගන්නවාAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8107899722179560566.post-43768678967060912132013-04-10T04:45:28.376+01:002013-04-10T04:45:28.376+01:00හුටා , හොඳ වෙලාවට ,සයිට් වල ඔහොම ඒවා අනන්තයි, කොච...හුටා , හොඳ වෙලාවට ,සයිට් වල ඔහොම ඒවා අනන්තයි, කොච්චර කිව්වත් වැඩ කරන එවුන්ගේ අවධානය නම් බිංදුවයි, මොකද උනුත් දාහක් ප්රශ්න පිට වැඩ කරන එවුන් නේ. ගොඩක් වෙලාවට නොසැලකිල්ල තමයි හේතුවඉවාන් පවුලූශාhttps://www.blogger.com/profile/02806103855542330985noreply@blogger.comtag:blogger.com,1999:blog-8107899722179560566.post-13190557328313130112013-04-09T18:07:05.816+01:002013-04-09T18:07:05.816+01:00ඇයි අපේ සයිට් එකේ තට්ටු 3ක් උඩට ගහපු පලංචි සෙට් එක...ඇයි අපේ සයිට් එකේ තට්ටු 3ක් උඩට ගහපු පලංචි සෙට් එකේ ටවර් ක්රේන් එක වැදුනා කියහන්කෝ. තව ඩිංගෙන් එක සෙට් එකක් කෙලින්ම තට්ටු 27ක් බිම! වෙලාවට එකෙක් වත් හිටියේ නෑ පලංචි සෙට් එක උඩ!MR. KINGhttps://www.blogger.com/profile/08515047868063128208noreply@blogger.comtag:blogger.com,1999:blog-8107899722179560566.post-86298020388883596872013-04-09T17:58:13.195+01:002013-04-09T17:58:13.195+01:00මමනං ඕකක් දාගෙන හිටියා සයිට් එකේ ඉන්න කාලේ... :)
...මමනං ඕකක් දාගෙන හිටියා සයිට් එකේ ඉන්න කාලේ... :)

සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!MR. KINGhttps://www.blogger.com/profile/08515047868063128208noreply@blogger.comtag:blogger.com,1999:blog-8107899722179560566.post-54469427998934021462013-04-09T11:21:19.188+01:002013-04-09T11:21:19.188+01:00කියලා වැඩක් නෑ, ටයි කෝට් කාරයෝ හිතන්නෙම පව්ඩර් දාග...කියලා වැඩක් නෑ, ටයි කෝට් කාරයෝ හිතන්නෙම පව්ඩර් දාගෙන පම්පෝරි ගැහුවාම ඒවා මාර ඉෆෙක්ටිව් කියලයි.ඉවාන් පවුලූශාhttps://www.blogger.com/profile/02806103855542330985noreply@blogger.comtag:blogger.com,1999:blog-8107899722179560566.post-35705373193252866032013-04-08T14:59:42.996+01:002013-04-08T14:59:42.996+01:00හෆොයි
ඉතින් ඒ මනුස්සයාට දොස් කියලාත් වැඩක් නැහැ ඔක...හෆොයි
ඉතින් ඒ මනුස්සයාට දොස් කියලාත් වැඩක් නැහැ ඔක්කොටම කලින් හරියට කියලා දෙන්න එපැයි.Nishan de sivahttps://www.blogger.com/profile/17631145965172511456noreply@blogger.comtag:blogger.com,1999:blog-8107899722179560566.post-7879749588375029492013-04-08T07:50:04.497+01:002013-04-08T07:50:04.497+01:00දැන් නම් කොන්ද හොඳයි, ඒත් බර වැඩ බෑ, ඉස්ටෝරුවේ ගෝල...දැන් නම් කොන්ද හොඳයි, ඒත් බර වැඩ බෑ, ඉස්ටෝරුවේ ගෝලයා හැටියට දැම්ම ඊට පස්සේ, ඉන්ෂුරන්ස් එකෙනුත් ගානක් ලැබුණා.ඉවාන් පවුලූශාhttps://www.blogger.com/profile/02806103855542330985noreply@blogger.comtag:blogger.com,1999:blog-8107899722179560566.post-42433087195413449832013-04-08T05:23:49.081+01:002013-04-08T05:23:49.081+01:00අප්පේ...කොන්ද මොකෝ ඒ අසරණයාගේ??? අප්පේ...කොන්ද මොකෝ ඒ අසරණයාගේ??? නාඩියා නාඩිරත්නhttps://www.blogger.com/profile/12437156261635181257noreply@blogger.com