tag:blogger.com,1999:blog-8107899722179560566.post4105367434189684130..comments2024-03-28T10:29:36.003+00:00Comments on ඉවාන් පවුලූශා: ස්මාට් (ද) ජීවිතය ....? ඉවාන් පවුලූශාhttp://www.blogger.com/profile/02806103855542330985noreply@blogger.comBlogger202125tag:blogger.com,1999:blog-8107899722179560566.post-29809793701585010662015-05-04T00:25:35.309+01:002015-05-04T00:25:35.309+01:00Ube post mula indala kiyawan yanawoo.. Warahamdull...Ube post mula indala kiyawan yanawoo.. Warahamdulla abarkatho. Marhabaa..!!ටික්කාhttps://www.blogger.com/profile/01129699341813156305noreply@blogger.comtag:blogger.com,1999:blog-8107899722179560566.post-37434032892282377182014-10-11T08:20:52.461+01:002014-10-11T08:20:52.461+01:00බොහොම ස්තුතියි දිනිති, ඔබගේ පැමිණීමට සහ කියවා දුන්...බොහොම ස්තුතියි දිනිති, ඔබගේ පැමිණීමට සහ කියවා දුන් ඇගයීමට .... දිගටම එන්න ඉවාන් පවුලූශාhttps://www.blogger.com/profile/02806103855542330985noreply@blogger.comtag:blogger.com,1999:blog-8107899722179560566.post-37910039359937815952014-10-11T07:19:53.743+01:002014-10-11T07:19:53.743+01:00හරිම නිර්මණශීලිව පෝස්ට් එක දාල.. ආසාවෙන් කියෙවුව. ...හරිම නිර්මණශීලිව පෝස්ට් එක දාල.. ආසාවෙන් කියෙවුව. ස්තුතියි ඔබට රහට ලිවුවට.dinithihttps://www.blogger.com/profile/10672772798434386469noreply@blogger.comtag:blogger.com,1999:blog-8107899722179560566.post-323559778768477682014-10-11T03:12:43.305+01:002014-10-11T03:12:43.305+01:00ස්තුතියි ඩූඩ්. පොලිස් මහත්තුරු හිතන් ඉන්නේ ලයිසන් ...ස්තුතියි ඩූඩ්. පොලිස් මහත්තුරු හිතන් ඉන්නේ ලයිසන් දීලා කියලනේ එයාලට මිනිස්සුන්ට ගහන්න . අර සාරුවා සුනිල් කරපු දේවලුත් හරි කියපු, ඒ යකාට බෝධිපූජා තියපු රටේ පොලිස් කාරයා හරි කියන්න මිනිස්සු ඉදිරිපත් නොවී ඉඳියිද ඩූඩ්,
එක නෙවෙයි ඩූඩ් මොකෝ සද්දයක් නැත්තේ , ලිව්වෙම නෑ කාලෙකින් ඉවාන් පවුලූශාhttps://www.blogger.com/profile/02806103855542330985noreply@blogger.comtag:blogger.com,1999:blog-8107899722179560566.post-47835773720463286512014-10-11T03:10:02.736+01:002014-10-11T03:10:02.736+01:00බීටලේ මේ දවස් වල ආපහු හොඳටම බිසී වගේ , වැඩිය පේන්න...බීටලේ මේ දවස් වල ආපහු හොඳටම බිසී වගේ , වැඩිය පේන්න නැත්තේ ඒ නිසා වෙන්න ඇති . ස්තුතියි ඇගයීමට මචෝ. උඹ කියපු කතාව හරි. මේකෙන් කතාවක් ලියන්න තිබ්බා නම් හොඳයි තමා , නමුත් ඉතින් කාලය කොතරම් නපුරුද ?

එක නෙවෙයි බීට්ල්ගේ කතාවක් එලියට එන්න දැන් කාලය හරි, පරක්කුත් එක්ක ඉවාන් පවුලූශාhttps://www.blogger.com/profile/02806103855542330985noreply@blogger.comtag:blogger.com,1999:blog-8107899722179560566.post-33393539867081036762014-10-10T19:36:01.258+01:002014-10-10T19:36:01.258+01:00හොඳම නිර්මානාත්මක අදහසක්.
මගේ අලුක්කාලත් මේ රුපි...හොඳම නිර්මානාත්මක අදහසක්.

මගේ අලුක්කාලත් මේ රුපියල් අස්සේ ගැහුවොත්, බට්ටිගේ රස්සාව මොක වුනත් පොලිස් මහත්තයා කරපු දේ අන්තිම වැරදියි. පොලිස් මහත්තයා කරපු දේ හරියි කියන අය කරන්නේ සියතින් ගෙල සිඳ ගැනීමක් බව එයාලට නොතේරෙන්නේ ඇයි?Dudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-8107899722179560566.post-59350238163812931472014-10-10T15:13:07.439+01:002014-10-10T15:13:07.439+01:00ෆුට්බෝල් ග්රවුන්ඩ් වල තියෙන්නේ අර උඩ කම්බිදිගේ දු...ෆුට්බෝල් ග්රවුන්ඩ් වල තියෙන්නේ අර උඩ කම්බිදිගේ දුවන කැමරාවක්...කාටවත් හිතාගන්න අමාරු දර්ශන එන්නේ :) මේකත් ඒ වගේ... පොඩ්ඩක් වෙලාව හොයාගත්තානම් ඉවාන්ගේ සිග්නේචර් ස්ටයිල් කෙටිකතාවක් ලියන්න තිවුනා නේද මේ ප්ලොට් එකෙන්...?Beetlehttps://www.blogger.com/profile/16878145874229271789noreply@blogger.comtag:blogger.com,1999:blog-8107899722179560566.post-53347817734847623832014-10-10T07:27:28.639+01:002014-10-10T07:27:28.639+01:00ඔය මොනා කිව්වත් ඉස්සෙල්ලම හිතෙන්නේ එහෙන්ම තමයි මචං...ඔය මොනා කිව්වත් ඉස්සෙල්ලම හිතෙන්නේ එහෙන්ම තමයි මචං , එලද බ්රා ඉවාන් පවුලූශාhttps://www.blogger.com/profile/02806103855542330985noreply@blogger.comtag:blogger.com,1999:blog-8107899722179560566.post-50254781870517342372014-10-10T04:15:18.411+01:002014-10-10T04:15:18.411+01:00ඔක්කොටම වැඩිය යාළුවෙක් කියලා හිතපං බං වැඩේ පහසුයිඔක්කොටම වැඩිය යාළුවෙක් කියලා හිතපං බං වැඩේ පහසුයිnisman ranasinghehttps://www.blogger.com/profile/09763810164096647437noreply@blogger.comtag:blogger.com,1999:blog-8107899722179560566.post-40115318124661322162014-10-09T13:52:01.756+01:002014-10-09T13:52:01.756+01:00හැම දේම සීරියස් විය යුතු නෑ ,ඇනෝ ... මම හිතන්නේ හැ...හැම දේම සීරියස් විය යුතු නෑ ,ඇනෝ ... මම හිතන්නේ හැමෝම එන්නේ සැහැල්ලු වෙන්න ඉතිං මම නම් ඒ දේවල් වල වරදක් දකින්නේ නෑ ඉවාන් පවුලූශාhttps://www.blogger.com/profile/02806103855542330985noreply@blogger.comtag:blogger.com,1999:blog-8107899722179560566.post-49115803380803595512014-10-09T13:44:58.934+01:002014-10-09T13:44:58.934+01:00දුප් යන්න ආවා මෙතන කේලම් බෙදන්න ...දුප් යන්න ආවා මෙතන කේලම් බෙදන්න ...ඉවාන් පවුලූශාhttps://www.blogger.com/profile/02806103855542330985noreply@blogger.comtag:blogger.com,1999:blog-8107899722179560566.post-56752244365057736832014-10-09T13:43:43.076+01:002014-10-09T13:43:43.076+01:00නිශ්මන් ගේ මේ අදහස් දැක්වීම මට වටින්නේ ,ඒක හුදෙක් ...නිශ්මන් ගේ මේ අදහස් දැක්වීම මට වටින්නේ ,ඒක හුදෙක් පාඨකයෙකුගේ සීමාවෙන් ඔබ්බට යන නිසා, කලාකරුවෙක් , පුවත්පත් කලාවේදියෙක් හැටියට ඔබගේ මේ අදහස සමාජයට ලොකු පණිවිඩයක් ගෙනියනවා, මෙකතමයි ලැම පමණක් ලොවට පෙනෙන ලය නොපෙනෙන ළඳුන්ගේ ඇත්ත කතාව . ස්තුතියි නිශ්මන් සහෝදරයා උඹට ඉවාන් පවුලූශාhttps://www.blogger.com/profile/02806103855542330985noreply@blogger.comtag:blogger.com,1999:blog-8107899722179560566.post-21251020993765056002014-10-09T13:40:45.291+01:002014-10-09T13:40:45.291+01:00හා හා ...මොකද පරක්කු වුනේ, ඒකට සමාව දෙන්න බෑ... ඕඕ...හා හා ...මොකද පරක්කු වුනේ, ඒකට සමාව දෙන්න බෑ... ඕඕ යේස් :P ... .. ස්තුතියි නිමා ඉවාන් පවුලූශාhttps://www.blogger.com/profile/02806103855542330985noreply@blogger.comtag:blogger.com,1999:blog-8107899722179560566.post-34747466133917339522014-10-09T13:39:19.382+01:002014-10-09T13:39:19.382+01:00ස්තුතියි තුශානි :(Y)ස්තුතියි තුශානි :(Y)ඉවාන් පවුලූශාhttps://www.blogger.com/profile/02806103855542330985noreply@blogger.comtag:blogger.com,1999:blog-8107899722179560566.post-2661108424591621932014-10-09T12:40:50.352+01:002014-10-09T12:40:50.352+01:00මෙහෙමනෙ පැතුම් අයියා. කෙලින් කියන්නත් බයයි මෙවුවා ...මෙහෙමනෙ පැතුම් අයියා. කෙලින් කියන්නත් බයයි මෙවුවා නානසාර හාන්දුරුවන්ට ඇහුනොත් ඉවානය කපෝති. ඒත් මේකා සයිට් එකේ රාමලාන් හඳ බලනව කියල තමයි ආරංචි. අනේ මන්දා ඉතින් රට්ටු කියන කතා තමයි. වැඩි විස්තර ඕන්නං අපේ පත්තරයා කියයි.බස්සි (Yash)https://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.comtag:blogger.com,1999:blog-8107899722179560566.post-25031906209378579802014-10-09T06:07:19.318+01:002014-10-09T06:07:19.318+01:00බස්සිගෙ පිංතූර වගේම උම බට්ටිව අල්ලල තියෙන තැනත් ම...බස්සිගෙ පිංතූර වගේම උම බට්ටිව අල්ලල තියෙන තැනත් මරු.බට්ටි කොහොමද දන්නෙ නැහැ.ඒත් ඔය වගේ අයගෙ දරුවො ගොඩ දෙනෙක් දන්නවා මම ඉගෙන ගන්නෙ ඉන්ටර්නැෂනල් ස්කූල් වල.ඒ අයට ඕනි දරුවන්ගෙන් ගොඩ යන්න.දරුවන්ට ඕනි කියන හැම දේම අරං දීලා උන් ඉගෙන ගත්තොත් මේ දුක අහවර වෙයි කියල තමයි ඒ අය හිතන්නෙ.

බට්ටි රත්නපුර නගර සභා සීමාවත් නිවිතගල ආසනයත් වෙන වෙන සීමාවෙ ඉන්නෙ.සල්ලි විහාල විදිහට සංසරනය වන රත්නපුර නගරය සහ බට්ටි ඉන්න ඒ මායිමෙන් පටන් ගන්නා ඇලපාත ප්රාදේශීය ලේකම් කොට්ඨාශය ලංකාවෙ දිළිදුම ප්රාදේශීය ලේකම් කොට්ඨාශයක්.බට්ටිගෙ දුප්පත් කමයි දරු දුකයි පහළින් තියෙන ඇලපාතට බර වුණහම බට්ටි ඉහළින් තියෙන රත්නපුරේ එල්ලෙන්න කොක්ක දා ගන්නෙ එයාගෙ යෝනි මාර්ගයෙන්.

ඒකට ස්මාට් පෝන් තියෙන ජීවිතය ස්මාට් නැති කී දෙනෙක් ඇතුල් වෙන්න ඕනි ද බට්ටිට ජීවත් වෙන්න.හැමෝම සිල් අරගෙන වගේ කතා කළාට බට්ටිට විරුද්ධව පෙළපාලි උද්ඝෝෂණ කළාට ඇත්ත ඒක.බට්ටිගෙයි දරුවන්ගෙයි බඩ පිරෙන්නෙ එයාගෙ යෝනි මාර්ගයෙන්nisman ranasinghehttps://www.blogger.com/profile/09763810164096647437noreply@blogger.comtag:blogger.com,1999:blog-8107899722179560566.post-27113487584858588372014-10-09T03:57:44.479+01:002014-10-09T03:57:44.479+01:00වැඩ නිසා ගොඩක් පහුවෙලා කියවන්න ආවේ..සුපිරියි ඉවාන්...වැඩ නිසා ගොඩක් පහුවෙලා කියවන්න ආවේ..සුපිරියි ඉවාන් අයියා. මට මැවිල පෙනුන කතන්දරේ.. වෙනස් කෝණයකින් බලන නුඹට ජයවේවා!!!!!Anonymoushttps://www.blogger.com/profile/05834412836575935758noreply@blogger.comtag:blogger.com,1999:blog-8107899722179560566.post-21987184544831229402014-10-08T10:02:35.511+01:002014-10-08T10:02:35.511+01:00සුභ අනාගතයක් !!!!සුභ අනාගතයක් !!!!පත්තර මල්ලිhttps://www.blogger.com/profile/03823749236216380145noreply@blogger.comtag:blogger.com,1999:blog-8107899722179560566.post-89412687768716836382014-10-08T09:16:43.142+01:002014-10-08T09:16:43.142+01:00සිතා බැලිය යුතු වටිනා කමෙන්ටුවක්. ඇත්ත. සමහරක් වෙල...සිතා බැලිය යුතු වටිනා කමෙන්ටුවක්. ඇත්ත. සමහරක් වෙලාවට ඕවර් ද ලිමිට්. මේ බව මීට පෙර දිනයක මගේ මිතුරෙක් කීවේ මෙහෙමයි " බ්ලොග්ස් හෝ බ්ලොග් කමෙන්ට්ස් සීරියස්ම විය යුතු නැත. නමුත් එම ලිපිය හා බැඳුන අදහස් කියවාගෙන යාමේදී...සමහරක් අදාල නොවෙන කමෙන්ට්ස් වැල් වගේ නිසා..ලිපියේ වැදගත් කමත්..සාධනීය කමෙන්ට්ස් කියවීම පවා අතහැර දැමීමට සිදුවේ"

ෆුල් සීරියස් වෙන්නම ගියොත් ඒකත් බිබිලක් වෙන බවත් වටහා ගත යුතුය. තනි තනිව වටහා ගත යුතුවා මිස මේවාට 1+1=2 යන විසඳුම් නැති බව මගේ අදහසයි.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8107899722179560566.post-1089564986935548532014-10-08T09:02:15.589+01:002014-10-08T09:02:15.589+01:00වරේවා...කරට අතදාගෙන එකට කබරයා දාන දවසක් ලග ලගවරේවා...කරට අතදාගෙන එකට කබරයා දාන දවසක් ලග ලගඑල ද බ්රා මෙන්ඩාhttps://www.blogger.com/profile/03395209538427297029noreply@blogger.comtag:blogger.com,1999:blog-8107899722179560566.post-25443458276298343132014-10-08T05:48:43.711+01:002014-10-08T05:48:43.711+01:00ක්රියේටිව් පොස්ට් එකක් නියමයි ඈ... ක්රියේටිව් පොස්ට් එකක් නියමයි ඈ... තුශානිhttps://www.blogger.com/profile/14957339151015304904noreply@blogger.comtag:blogger.com,1999:blog-8107899722179560566.post-24295638419320251392014-10-08T03:38:35.048+01:002014-10-08T03:38:35.048+01:00හොඳ පෝස්ට් එකක් , කවුරුත් නොදකින පැත්තක්, නමුත් මේ...හොඳ පෝස්ට් එකක් , කවුරුත් නොදකින පැත්තක්, නමුත් මේ අදාළ නැති කමෙන්ට් සිය ගානක් නිසා ලිපියේ තිබෙන වටිනාකම අඩුවූ බව මගේ හැගීම. මෑත කාලීනව පලවන ලිපියේ අර්ථයට කිසිසේත්ම අදාළ නොවන කමෙන්ට් විහිලු නිසා ,වැදගත් ලෙස අදහස් දක්වන බොහෝ දෙනෙකුට මෙහි අදහස් පල නොකර යන්නට හේතුවක් ඇතිවී තිබේ, මෙය මේ බ්ලොගයට පමණක් අදාළ නොවන අතර බොහෝ බ්ලොග් වල වර්තමානයේ දකින්නට ලැබෙන හරසුන් තත්වයකි .Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8107899722179560566.post-34180489102555474312014-10-08T02:37:31.549+01:002014-10-08T02:37:31.549+01:00Unique කියලා සිංහලෙන් කියන්නේ ඒකටද? හැක හැක හක් .....Unique කියලා සිංහලෙන් කියන්නේ ඒකටද? හැක හැක හක් .... ස්තුති වේවා සිරා කොලුවෝ .ඉවාන් පවුලූශාhttps://www.blogger.com/profile/02806103855542330985noreply@blogger.comtag:blogger.com,1999:blog-8107899722179560566.post-24294578401190233222014-10-08T02:36:39.206+01:002014-10-08T02:36:39.206+01:00ස්තුතියි දිලිනි, දිලිනි දැන් දකින්න ලැබෙන්නේ බොහොම...ස්තුතියි දිලිනි, දිලිනි දැන් දකින්න ලැබෙන්නේ බොහොම කලාතුරකින් නේඉවාන් පවුලූශාhttps://www.blogger.com/profile/02806103855542330985noreply@blogger.comtag:blogger.com,1999:blog-8107899722179560566.post-13764559158708734262014-10-08T02:36:08.843+01:002014-10-08T02:36:08.843+01:00තැනකුයි ,තැන්කුයි අරු අයියා ..
හෆොයි මගේ අහිංසක හ...තැනකුයි ,තැන්කුයි අරු අයියා ..

හෆොයි මගේ අහිංසක හෙඩර් එකට කරපු අපහාසේ ..චක් විතරක් ඉවාන් පවුලූශාhttps://www.blogger.com/profile/02806103855542330985noreply@blogger.com