tag:blogger.com,1999:blog-8107899722179560566.post4449642804765190368..comments2024-03-28T10:29:36.003+00:00Comments on ඉවාන් පවුලූශා: ශක්‍ර Visitඉවාන් පවුලූශාhttp://www.blogger.com/profile/02806103855542330985noreply@blogger.comBlogger144125tag:blogger.com,1999:blog-8107899722179560566.post-2191434819395711132014-02-25T12:30:41.929+00:002014-02-25T12:30:41.929+00:00ඉතින් කියවන්නකෝ සියලු රෝ දුක් නිවාරණය වෙනවා සැනෙකි...ඉතින් කියවන්නකෝ සියලු රෝ දුක් නිවාරණය වෙනවා සැනෙකින් ඉවාන් පවුලූශාhttps://www.blogger.com/profile/02806103855542330985noreply@blogger.comtag:blogger.com,1999:blog-8107899722179560566.post-57423021234334579662014-02-25T12:30:10.756+00:002014-02-25T12:30:10.756+00:00තැනකුයි Thambaru Wijesekara ...අනිවා බැලුවොත් මෝහන...තැනකුයි Thambaru Wijesekara ...අනිවා බැලුවොත් මෝහනය වෙනවා
ඉවාන් පවුලූශාhttps://www.blogger.com/profile/02806103855542330985noreply@blogger.comtag:blogger.com,1999:blog-8107899722179560566.post-13694014068604908762014-02-16T12:56:01.850+00:002014-02-16T12:56:01.850+00:00සතියක් නිවාඩු දාල මට මේ බ්ලොගේ කියවන්න හිතෙනවා ආපහ...සතියක් නිවාඩු දාල මට මේ බ්ලොගේ කියවන්න හිතෙනවා ආපහු මුල ඉඳන්....Anonymoushttps://www.blogger.com/profile/17241278783339861123noreply@blogger.comtag:blogger.com,1999:blog-8107899722179560566.post-12953790763453709402014-02-16T10:21:27.830+00:002014-02-16T10:21:27.830+00:00හෙහේ එහෙනං උන්දැත් දැන් අපේ ෆැමිලි චැනල් බලලා කතිර...හෙහේ එහෙනං උන්දැත් දැන් අපේ ෆැමිලි චැනල් බලලා කතිරෙ ගහයි. :D
කවිය පටන් ගත්ත හැටි වඩාත් ලස්සනයි.Thambaru Wijesekarahttps://www.blogger.com/profile/03313352666612481753noreply@blogger.comtag:blogger.com,1999:blog-8107899722179560566.post-10463183895816124932014-02-11T02:38:44.971+00:002014-02-11T02:38:44.971+00:00කෝරලේ පුතේ ...අනේ එහෙම කරනන් එපා බන්...ඕනෙම නම් මම...කෝරලේ පුතේ ...අනේ එහෙම කරනන් එපා බන්...ඕනෙම නම් මම දාත ශක්තිමත් කරන්න එන්නං.. මාමට කියාහන් මට ඔය වගේම මගේ හොඳ කියන්නත් පුළුවන් කියලා ඉවාන් පවුලූශාhttps://www.blogger.com/profile/02806103855542330985noreply@blogger.comtag:blogger.com,1999:blog-8107899722179560566.post-36453030296207129432014-02-10T11:31:05.767+00:002014-02-10T11:31:05.767+00:00හිටහන් පුතා සුදු වෑන් එකක් එවන්න. අධිරාජ්‍යවාදීයා ...හිටහන් පුතා සුදු වෑන් එකක් එවන්න. අධිරාජ්‍යවාදීයා විදුලි පුටු කාරයා, දේශ ද්‍රෝහියා, අපේ ලංකාව වගේ ආශ්චර්යමත් රටකට අපහස කිරීමේ වරදට මාමට කියල හිරේ දානවා මී ඇස් දෙක පල්ලා :Pකෝරලේ මහත්තයා https://www.blogger.com/profile/08387411150766011678noreply@blogger.comtag:blogger.com,1999:blog-8107899722179560566.post-63772331489977592582014-02-10T08:34:07.297+00:002014-02-10T08:34:07.297+00:00විදානේ මහත්තයා මේ පැත්තට ආවාමයි මමහිතන්නේ ..වෙල්කම...විදානේ මහත්තයා මේ පැත්තට ආවාමයි මමහිතන්නේ ..වෙල්කම් කිව්වා , හැබැයි ඒ කතාව ඇත්ත..මාලිනි ෆොන්සේකට ආයෙත් ඉලා අස්වෙන්න වෙනවා ....ඉවාන් පවුලූශාhttps://www.blogger.com/profile/02806103855542330985noreply@blogger.comtag:blogger.com,1999:blog-8107899722179560566.post-90875445086371794242014-02-10T08:33:03.880+00:002014-02-10T08:33:03.880+00:00අනිවා ..එකනේ ආපහු ගියා කියලා ආරංචියක් නැත්තේ අනිවා ..එකනේ ආපහු ගියා කියලා ආරංචියක් නැත්තේ ඉවාන් පවුලූශාhttps://www.blogger.com/profile/02806103855542330985noreply@blogger.comtag:blogger.com,1999:blog-8107899722179560566.post-83963026669773907042014-02-10T08:31:46.958+00:002014-02-10T08:31:46.958+00:00ආ මෙන්ඩා ..ආයේ මක්කයි දන්නවනේ ඉතින් අපේ හැටි ආ මෙන්ඩා ..ආයේ මක්කයි දන්නවනේ ඉතින් අපේ හැටි ඉවාන් පවුලූශාhttps://www.blogger.com/profile/02806103855542330985noreply@blogger.comtag:blogger.com,1999:blog-8107899722179560566.post-83025922424068350732014-02-10T08:30:58.053+00:002014-02-10T08:30:58.053+00:00කොහේද මෙහෙ මිනිස්සු පරිප්පු කන හැටියට ශක්‍රයා හිතන...කොහේද මෙහෙ මිනිස්සු පරිප්පු කන හැටියට ශක්‍රයා හිතන් ඉඳලා තියෙන්නේ ලංකාවේ පරිප්පු නොමිලේ දෙනවා කියලලු.ඉවාන් පවුලූශාhttps://www.blogger.com/profile/02806103855542330985noreply@blogger.comtag:blogger.com,1999:blog-8107899722179560566.post-31733768071207089142014-02-10T08:29:57.265+00:002014-02-10T08:29:57.265+00:00නූල කැඩිලා.....! හප්පේ මම හිතන් හිටියේ අරූ කියන්නේ...නූල කැඩිලා.....! හප්පේ මම හිතන් හිටියේ අරූ කියන්නේ හිරිමල් යෞවනයෙක් කියලා... හිකිස් ඉවාන් පවුලූශාhttps://www.blogger.com/profile/02806103855542330985noreply@blogger.comtag:blogger.com,1999:blog-8107899722179560566.post-30686862013023732912014-02-10T08:29:02.066+00:002014-02-10T08:29:02.066+00:00ගියොත් නම් උඹවත් ඇදගෙනම තමයි යන්නේ ගියොත් නම් උඹවත් ඇදගෙනම තමයි යන්නේ ඉවාන් පවුලූශාhttps://www.blogger.com/profile/02806103855542330985noreply@blogger.comtag:blogger.com,1999:blog-8107899722179560566.post-74122181778778534762014-02-10T05:11:49.681+00:002014-02-10T05:11:49.681+00:00ඔය ශක්‍රයාට අපේ මහින්ද අංකල් එහෙම පෙන්නනව නෙවෙයි එ...ඔය ශක්‍රයාට අපේ මහින්ද අංකල් එහෙම පෙන්නනව නෙවෙයි එහෙම..
(පොර ශක්රයව ලිස්ට් එකෙන් පාර්ලිමේන්තු ගෙනල්ලා ඇමති කමකුත් දෙයි)

ජය වේවා!!!Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8107899722179560566.post-69520496341751442302014-02-10T03:29:49.398+00:002014-02-10T03:29:49.398+00:00U jina madam ta set welada?U jina madam ta set welada?එල ද බ්‍රා මෙන්ඩාhttps://www.blogger.com/profile/03395209538427297029noreply@blogger.comtag:blogger.com,1999:blog-8107899722179560566.post-34987952945525306402014-02-10T03:21:59.878+00:002014-02-10T03:21:59.878+00:00uba "SHKRAYTA" utara dila tiyanawa atti ...uba "SHKRAYTA" utara dila tiyanawa atti hallenna.එල ද බ්‍රා මෙන්ඩාhttps://www.blogger.com/profile/03395209538427297029noreply@blogger.comtag:blogger.com,1999:blog-8107899722179560566.post-26937047297451258472014-02-09T16:31:51.116+00:002014-02-09T16:31:51.116+00:00පරිප්පු අඩු කළා කියල ශක්‍රයා දන්නේ නැතුවැතිපරිප්පු අඩු කළා කියල ශක්‍රයා දන්නේ නැතුවැතිTharindu Ketipearachchihttps://www.blogger.com/profile/09262822951887832236noreply@blogger.comtag:blogger.com,1999:blog-8107899722179560566.post-53039802227322501992014-02-09T15:25:11.386+00:002014-02-09T15:25:11.386+00:00තිලකේ& පවුලිස්.......ඔය අදහස් එලියට දාන්න එපා ...තිලකේ& පවුලිස්.......ඔය අදහස් එලියට දාන්න එපා යකෝ....මුන් පටන් ගනියි ශක්‍ර දේවාලවල් ශුක්‍ර විදිහට. රිප්ලයි ත්‍රෙඩ් එක ඕපන් වෙන්නේ නැහැ. මගේ වරදක්ද දන්නේ නැහැ. මොකද නූල කැඩිලා ගොඩක් කල් :DAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8107899722179560566.post-30030186633121550992014-02-09T15:20:51.909+00:002014-02-09T15:20:51.909+00:00මොකද සුදු වෑන් එකක යන්න ආස හිතුනද?මොකද සුදු වෑන් එකක යන්න ආස හිතුනද?Anonymoushttps://www.blogger.com/profile/05045942749620044611noreply@blogger.comtag:blogger.com,1999:blog-8107899722179560566.post-37517589747539408242014-02-09T14:56:08.565+00:002014-02-09T14:56:08.565+00:00ඇත්තම තමයි තිලකයියේ දෙයියන්ගේ ලොක්කා වුනාට පොරට වන...ඇත්තම තමයි තිලකයියේ දෙයියන්ගේ ලොක්කා වුනාට පොරට වන්දින්නේවත් නෑනේ මිනිස්සු ඉවාන් පවුලූශාhttps://www.blogger.com/profile/02806103855542330985noreply@blogger.comtag:blogger.com,1999:blog-8107899722179560566.post-75898536573266275192014-02-09T11:30:26.905+00:002014-02-09T11:30:26.905+00:00හෙහ් හේ . ඔය දෙයියෝ අතරේ ලොක්කා ශක්‍රයා හැමදාම ජ...හෙහ් හේ . ඔය දෙයියෝ අතරේ ලොක්කා ශක්‍රයා හැමදාම ජෝක් එකක් වෙලා තියෙන්න කොහොමද කියලා හෙව්වොත් නරකද.? අඩු තරමේ පොරට කියලා දේවාල කෑල්ලක්වත් නෑනේ. දෙව් නුවනිhttps://www.blogger.com/profile/07250696300214897831noreply@blogger.comtag:blogger.com,1999:blog-8107899722179560566.post-80550343897528134002014-02-09T01:33:58.186+00:002014-02-09T01:33:58.186+00:00හෙක් හෙක් හෙක් ඒක මිසක්..හෙක් හෙක් හෙක් ඒක මිසක්..ඉවාන් පවුලූශාhttps://www.blogger.com/profile/02806103855542330985noreply@blogger.comtag:blogger.com,1999:blog-8107899722179560566.post-63987353973194519222014-02-09T01:33:20.992+00:002014-02-09T01:33:20.992+00:00සක්කරයට විතරක් මතක් තියෙයිය බං. අමතක් වෙච්ච එවුන් ...සක්කරයට විතරක් මතක් තියෙයිය බං. අමතක් වෙච්ච එවුන් විඳින සැප දැක්කම සක්කරයට හිතෙන්න ඇති මේ ලබ්බවල් මතක් තියන් ඉඳලා මොන මගුලකටද කියලා ඉවාන් පවුලූශාhttps://www.blogger.com/profile/02806103855542330985noreply@blogger.comtag:blogger.com,1999:blog-8107899722179560566.post-9823216091355487752014-02-08T17:05:17.775+00:002014-02-08T17:05:17.775+00:00අප්පට සිරි...මම හිතුවේ නම් සක්කරයාගේ පුතාට අපහාස ක...අප්පට සිරි...මම හිතුවේ නම් සක්කරයාගේ පුතාට අපහාස කල වුන්ට ගේම අදියි කියලා..සක්කරයත් දැන් මට මුකුත් මතක නෑ ඕයි ටයිප්ද?....ආශ්චර්යේ දැකලා අමතක වෙලාද??Anonymoushttps://www.blogger.com/profile/06560809409250391620noreply@blogger.comtag:blogger.com,1999:blog-8107899722179560566.post-15708964346638066992014-02-08T15:50:00.214+00:002014-02-08T15:50:00.214+00:00සොරි මචං spam වෙලාසොරි මචං spam වෙලාඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-8107899722179560566.post-6579183622412332762014-02-08T13:12:22.318+00:002014-02-08T13:12:22.318+00:00@ මනෝජ් - ඔව් බං මේ වෙන දේවල් ගැන අපිට ගානක්වත් නැ...@ මනෝජ් - ඔව් බං මේ වෙන දේවල් ගැන අපිට ගානක්වත් නැති හැටි ...අපිට වෙනකං ඔහොම තමයි ඉවාන් පවුලූශාhttps://www.blogger.com/profile/02806103855542330985noreply@blogger.com