tag:blogger.com,1999:blog-8107899722179560566.post4510350597071277564..comments2024-03-28T10:29:36.003+00:00Comments on ඉවාන් පවුලූශා: අයියාඉවාන් පවුලූශාhttp://www.blogger.com/profile/02806103855542330985noreply@blogger.comBlogger8125tag:blogger.com,1999:blog-8107899722179560566.post-37240363495456767312021-06-30T09:21:54.690+01:002021-06-30T09:21:54.690+01:00එෆ්බී එකේ කියෙව්වා...ලස්සනයි ඈඑෆ්බී එකේ කියෙව්වා...ලස්සනයි ඈවිසිරි සිහිනhttps://www.blogger.com/profile/16573940790257550737noreply@blogger.comtag:blogger.com,1999:blog-8107899722179560566.post-60706645032997883262021-05-21T14:09:06.109+01:002021-05-21T14:09:06.109+01:00ඉවාන්ගේ කතාව බුකියේ කියෙව්වා. බ්ලොග් එක පැත්තේ එන්...ඉවාන්ගේ කතාව බුකියේ කියෙව්වා. බ්ලොග් එක පැත්තේ එන්න වෙලාවක් හම්බ වුනේ අද... වෙනද වගේම කතාව මරු. බ්ලොග් එකේ දාපු එක ලොකු දෙයක්.. ආයේ ලියල මේක නග්ගල ගම්මු.. Pathum Herathhttps://www.blogger.com/profile/18145522233621777656noreply@blogger.comtag:blogger.com,1999:blog-8107899722179560566.post-4790393126508010842021-05-18T14:35:21.239+01:002021-05-18T14:35:21.239+01:00😁😁😁😁😁😁😁😁ඉවාන් පවුලූශාhttps://www.blogger.com/profile/13997534919412444754noreply@blogger.comtag:blogger.com,1999:blog-8107899722179560566.post-67381178654242069522021-05-17T08:48:28.788+01:002021-05-17T08:48:28.788+01:00සතුටු අපිටයි, ආයෙ ආවට😊සතුටු අපිටයි, ආයෙ ආවට😊D.G.M බස්සාhttps://www.blogger.com/profile/12180455593300502627noreply@blogger.comtag:blogger.com,1999:blog-8107899722179560566.post-42611113885606257872021-05-17T01:32:34.636+01:002021-05-17T01:32:34.636+01:00ඩ්රැකී, උඹ හීතල නුවරඑළියේ ඉඳං කතා ගිලින්න ගත්තද ඒ...ඩ්රැකී, උඹ හීතල නුවරඑළියේ ඉඳං කතා ගිලින්න ගත්තද ඒ ගමන ඉවාන් පවුලූශාhttps://www.blogger.com/profile/13997534919412444754noreply@blogger.comtag:blogger.com,1999:blog-8107899722179560566.post-86742449621686878682021-05-17T01:31:56.307+01:002021-05-17T01:31:56.307+01:00අඩේඃ, කමෙන්ට් එකක්. ඊ මේල්ම බල බලා ඉඳලා ලියුමක් ආව...අඩේඃ, කමෙන්ට් එකක්. ඊ මේල්ම බල බලා ඉඳලා ලියුමක් ආවා වගේ නොස්ටැල්ජික් සතුටක් තියෙන්නෙ බ්ලොග් එකේ කමෙන්ට් එකක් දැක්කම. බස්සා තාම කියවන එක ඊට වඩා සතුටුයි.❤❤❤ඉවාන් පවුලූශාhttps://www.blogger.com/profile/13997534919412444754noreply@blogger.comtag:blogger.com,1999:blog-8107899722179560566.post-18153753608507983552021-05-16T12:03:17.276+01:002021-05-16T12:03:17.276+01:00"මොකද යකෝ අාපහු ලියන්ඩ ගත්තෙ?" කියල අ..."මොකද යකෝ අාපහු ලියන්ඩ ගත්තෙ?" කියල අහන්ඩ අාවෙ. කතාව කියෙව්වම ඒක ගිලුණා.<br /><br />සතුටුයි අාපහු ලියන ඒක ගැන.ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-8107899722179560566.post-58003923019945798892021-05-16T06:05:06.648+01:002021-05-16T06:05:06.648+01:00සුපුරුදු ලෙසටම නියමයි. ඉස්සෙල්ම ස්තූතියි කියන්න ඕන...සුපුරුදු ලෙසටම නියමයි. ඉස්සෙල්ම ස්තූතියි කියන්න ඕනෙ, බ්ලොග වහල නොදැම්මට. ආයෙත් ස්තූතියි කියන්න ඕනෙ, ආයෙ ලියන්න ගත්තට. දැන් කස්ටියට පරණ බ්ලොග් අමතක වෙලා. අපි ආයෙ මතක් කරල ගමු. කොහොමද මන්දා මට මේක මිස් වුනේ, බ්ලොග් රෝලෙ නැතුවා වත්දෑ?D.G.M බස්සාhttps://www.blogger.com/profile/12180455593300502627noreply@blogger.com