tag:blogger.com,1999:blog-8107899722179560566.post5478379618287444068..comments2024-03-28T10:29:36.003+00:00Comments on ඉවාන් පවුලූශා: පෙරළුණු නැවුම් (රතු) පස..ඉවාන් පවුලූශාhttp://www.blogger.com/profile/02806103855542330985noreply@blogger.comBlogger53125tag:blogger.com,1999:blog-8107899722179560566.post-59954029192235024372013-08-15T14:56:14.016+01:002013-08-15T14:56:14.016+01:00කිසිවිටෙක එසේ නොසිතමි, මේ සමාජව්යසනයට එරෙහි වියයු...කිසිවිටෙක එසේ නොසිතමි, මේ සමාජව්යසනයට එරෙහි වියයුත්තේ ඔවුන් පමණක් නොවේ, නමුත් මේ තරම් ජනතාව පෙලෙද්දීත් ඔවුන්ගේ මේ ගැඹුරු නිද්‍රාශීලීත්වය මට ප්‍රෙහෙලිකාවකි. මීට වඩා මර්ධනය ඉතා දැඩි වූ අවස්තාවන්හිදී ඔවුන් නොබියව පෙරට ඈ බැවිනි. මර්ධනය මගින් යට කර නොගත හැකි බොහෝ අය වරදාන මගින් අඳ, ගොළු , බිහිරන් බවට පත් කල හැක.
මොවුන් අපෙ පරමාදර්ශී චරිත නිසා මේ නිහඬතාවය දරාගත් නොහැක.ඉවාන් පවුලූශාhttps://www.blogger.com/profile/02806103855542330985noreply@blogger.comtag:blogger.com,1999:blog-8107899722179560566.post-55585086227540711242013-08-15T14:43:20.806+01:002013-08-15T14:43:20.806+01:00පවුලූශා, සමාජ ප්‍රශ්ණ හුමුවේ සංවේදී විය යුතු එකම ක...පවුලූශා, සමාජ ප්‍රශ්ණ හුමුවේ සංවේදී විය යුතු එකම කලා කරුවන් ඔවුන් පමණක්ද?
අප එසේ සිතීම වැරැදියි. ජීවිතයේ එක් අවස්ථාවකදී හෝ ජනතා ප්‍රශ්න සමඟ ගැටෙමින් කටයුතු කර, එමෙන්ම කලාව පාවා නොදී සිය ආත්මීය ගෞරවය ද රැකගත් නන්දා මාලනී මෙන්ම කපුගේ රටේ ජීවත්වන/ජීවිත් වූ නිරහංකාර රටට ආදරය කරන චරිත බව ද තේරුම් ගන්න. ජීවිතයේ එකදු අවස්ථාවක හෝ මිනිසුන් වෙනුවෙන් ගී ගැයූ ඔහුන්ට අපේ බොහෝ දෙනෙක් සලක්නේ කෙසේද? රට නරකාදියට ගමන්කරද්දී එය වලකා ගැනීමට නොහැකිවූ මිනිසුන්, එකී නොහැකියාව වෙනත් කෙනෙකු ගේ කර මතින් නොයවා හැකි පමණ පීඩනයට එරෙහි වෙනවානම් වඩාත් හොඳය කියා මට සිතේ.Anonymoushttps://www.blogger.com/profile/11909359497793522165noreply@blogger.comtag:blogger.com,1999:blog-8107899722179560566.post-63970954721036253762013-08-08T14:36:42.901+01:002013-08-08T14:36:42.901+01:00ආයෙත් නොවෙයි කියලා කාටද කියන්න පුළුවන්, පව් පවන.ආයෙත් නොවෙයි කියලා කාටද කියන්න පුළුවන්, පව් පවන.ඉවාන් පවුලූශාhttps://www.blogger.com/profile/02806103855542330985noreply@blogger.comtag:blogger.com,1999:blog-8107899722179560566.post-1819849692356264462013-08-08T12:56:13.395+01:002013-08-08T12:56:13.395+01:00පවන ....අයෙත් මතක් වුනා...
අයෙමත් එහෙම වෙයි ද..?පවන ....අයෙත් මතක් වුනා...
අයෙමත් එහෙම වෙයි ද..?Anonymoushttps://www.blogger.com/profile/17241278783339861123noreply@blogger.comtag:blogger.com,1999:blog-8107899722179560566.post-2243737522884751272013-08-07T02:24:53.471+01:002013-08-07T02:24:53.471+01:00අනේ මන්දා....!අනේ මන්දා....!ඉවාන් පවුලූශාhttps://www.blogger.com/profile/02806103855542330985noreply@blogger.comtag:blogger.com,1999:blog-8107899722179560566.post-5371498385992640382013-08-06T14:20:12.681+01:002013-08-06T14:20:12.681+01:00මන්දා නාලනී!මන්දා නාලනී!කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-8107899722179560566.post-8021092029704322162013-08-06T13:15:45.119+01:002013-08-06T13:15:45.119+01:00//"මම සමාජවාදියෙක් නොවුනත් රුසියන් පොත් හැම එ...//"මම සමාජවාදියෙක් නොවුනත් රුසියන් පොත් හැම එකක්ටම දැඩිව ආදරය කරන, රසවිඳින කෙනෙක්"// මමත් එහෙමයි, රුසියන් නවකතා වල තිබුන ජීවිත දැක්ම අද කාලේ නිර්මාණ වල තියෙනවද කියන එක නම් ප්‍රශ්නයක්.ඉවාන් පවුලූශාhttps://www.blogger.com/profile/02806103855542330985noreply@blogger.comtag:blogger.com,1999:blog-8107899722179560566.post-19415566933626110602013-08-06T13:08:05.290+01:002013-08-06T13:08:05.290+01:00මේ වගේ අති විශිෂ්ට නිර්මාණ දැන් කාලෙ බිහිවෙන්නෙ නැ...මේ වගේ අති විශිෂ්ට නිර්මාණ දැන් කාලෙ බිහිවෙන්නෙ නැති තරම්...
ඔය වගෙ පොත්වල තියෙන ගුණය තමයි කොච්චර වාරයක් කියෙව්වත් ඒ හැම වාරෙම අළුත් කෝණෙකින් ලෝකෙ දිහා බලන්න හිතෙන එක....
ඒක ලේඛකයින්ගෙ කියා නිමකරන්න බැරි දක්ෂතාවයක්.....
මම සමාජවාදියෙක් නොවුනත් රුසියන් පොත් හැම එකක්ටම දැඩිව ආදරය කරන, රසවිඳින කෙනෙක්..
ඔය පොත් දෙකම මගෙ ගාව මෑතක් වෙනකම් තිබුණ. යාළුවෙක් අරන් ගිහින් නැතිකරල. ආයෙත් හොයාගන්න ඕන.සංවේදීhttps://www.blogger.com/profile/01287188539770380720noreply@blogger.comtag:blogger.com,1999:blog-8107899722179560566.post-91274627682370748442013-08-06T09:12:56.424+01:002013-08-06T09:12:56.424+01:00ඔව් තිසර ඔබේ කතාවට මම එකඟයි, නමුත් මෙහි ඇත්ත තත්වය...ඔව් තිසර ඔබේ කතාවට මම එකඟයි, නමුත් මෙහි ඇත්ත තත්වය හරියටම අපට දැනගැනීමට ලැබෙන්නේ ඔවුන් යමක් කරන කාලයේ සිටි පාලකයින් ඔවුන්ට වරදාන දීමට ඉදිරිපත් වූවානම් ඔවුන් කෙසේ ප්‍රතිචාර දක්වයිද කියන කරුණ මතයි. ඒ කාලයේ සිටි පාලකයින්ට ඒ තරම් තීක්ෂණ බුද්ධියක් තිබුනේ නෑ, ඔවුන් කලේ විරෝධාකල්ප මැඩලීමට මර්ධනය භාවිතාකිරීම. එසේ නොකර මේ සිධ්ධාන්තය භාවිතා කලානම් අද අපට අහන්නටවත් "දඟගෙයි දඬුවම්", "යදමින් බැඳ" වැනි සින්දු නැතිවී යන්නටත් තිබුනා. මර්ධනය මානුෂික මුහුණුවරින් කිරීම තමයි වරදාන මගින් තමුන් වෙත හරවා ගැනීම.ඉවාන් පවුලූශාhttps://www.blogger.com/profile/02806103855542330985noreply@blogger.comtag:blogger.com,1999:blog-8107899722179560566.post-30094034313341338212013-08-06T04:17:15.019+01:002013-08-06T04:17:15.019+01:00මචං මිනිස්සු වයසට යද්දි විප්ලවීය අදහස් ටිකක් නැති ...මචං මිනිස්සු වයසට යද්දි විප්ලවීය අදහස් ටිකක් නැති වෙනවා.. ගෙදරට වෙලා දරු මල්ලො බලාගෙන මොනවා හෝ කරගෙන ඉන්න හිතෙනවා. කලාකරුවන් හැමෝගෙන්ම ජීවිත කාලය පුරාම තියන විප්ලවීය හැඟීම් බලාපොරොත්තු වෙන්න බැහැ. දැන් මීට වඩා ඇත්තටම පාරට බැහැලා විප්ලව කරපු 71 කස්ටිය අද පිනක් දහමක් කරගෙන ඉන්නේ.

නන්දා මාලිනී, සුනිල් ආරියරත්න පරමාදර්ශී චරිත නෙමෙයි, ඒත් ඔවුන්ට පුළුවන් කාලයේ ඔවුන් යමක් කලා. තාම විරෝධාකල්ප ගීත කියලා අහන්න තියෙන්නේ "දඟගෙයි දඬුවම්", "යදමින් බැඳ" වගේ සිංදු විතරයි. මීට පස්සෙ ආපු කිසිම කලාකරුවෙක් (කපුගේ/නන්දා ඇරෙන්නට ) එවැනි ගීත නිර්මාණය කලේ නැහැ. ඕනෙම කෙනෙකුට සැඩ පහරකට එරෙහිව සටන් කරන්න පුළුවන් වෙන්නෙ ටික කලයි, ඔවුන්ගේ උදව්වට තව අය ආවෙ නැත්නම්. විරෝධාකල්ප ගීත අද බිහි නොවීම කියන ප්රශ්නය, නන්දා මාලිනීගෙයි, සුනිල් ආරියරත්නගෙයි පිට දැමීම වැරදියි.තිසරhttps://www.blogger.com/profile/17770690110218663215noreply@blogger.comtag:blogger.com,1999:blog-8107899722179560566.post-61122730886319069792013-08-06T03:27:14.783+01:002013-08-06T03:27:14.783+01:00අනිවා එනවා, ස්තුතියි මේ පැත්තේ ආවාට, දිගටම එන්න.අනිවා එනවා, ස්තුතියි මේ පැත්තේ ආවාට, දිගටම එන්න.ඉවාන් පවුලූශාhttps://www.blogger.com/profile/02806103855542330985noreply@blogger.comtag:blogger.com,1999:blog-8107899722179560566.post-10351995261940737772013-08-05T17:38:50.985+01:002013-08-05T17:38:50.985+01:00මෙය නම් ආසියාවේ ආශ්චර්යය හැර අන් කවරක්ද මිතුර....
...මෙය නම් ආසියාවේ ආශ්චර්යය හැර අන් කවරක්ද මිතුර....

මම දුලාගේ අඩවියේ™ දුලා
පුලුවන් වෙලාවක් ඇවිත් යන්න අමතක කරන්න එපා:-dulageadawiya.blogspot.com
Dulanjana Gamagehttps://www.blogger.com/profile/01207588663599585384noreply@blogger.comtag:blogger.com,1999:blog-8107899722179560566.post-55773949131984490822013-08-05T06:26:53.775+01:002013-08-05T06:26:53.775+01:00හුටා සොරි වෙන්න ඕන අසෝක, ඇත්තටම වැරදීමක්, සමාවෙයන්...හුටා සොරි වෙන්න ඕන අසෝක, ඇත්තටම වැරදීමක්, සමාවෙයන් මචං අසෝක.ඉවාන් පවුලූශාhttps://www.blogger.com/profile/02806103855542330985noreply@blogger.comtag:blogger.com,1999:blog-8107899722179560566.post-83337348413818806762013-08-05T06:05:50.248+01:002013-08-05T06:05:50.248+01:00ඉවාන්..ඒ ඇනෝ නෙමයි "අසෝක"ඉවාන්..ඒ ඇනෝ නෙමයි "අසෝක"එල ද බ්‍රා මෙන්ඩාhttps://www.blogger.com/profile/03395209538427297029noreply@blogger.comtag:blogger.com,1999:blog-8107899722179560566.post-70980848787284206672013-08-04T14:18:19.457+01:002013-08-04T14:18:19.457+01:00පාන් නෙමේ කේක් කාපල්ලා--- ප්‍රංශය
වතුර නෙමේ වයින්...පාන් නෙමේ කේක් කාපල්ලා--- ප්‍රංශය

වතුර නෙමේ වයින් බීපල්ලා --- ශ්‍රී ලංකාවවැව් ඉස්මත්තhttps://www.blogger.com/profile/14617024582833044706noreply@blogger.comtag:blogger.com,1999:blog-8107899722179560566.post-2014727488069862552013-08-04T10:59:20.840+01:002013-08-04T10:59:20.840+01:00දැන් රජයේ හොඳම හිතවත්තු තමයි ,රජයට වැඩියම බනින අය,...දැන් රජයේ හොඳම හිතවත්තු තමයි ,රජයට වැඩියම බනින අය, මොකද එයාල රජයට බනින්නෙත් රජයේම කොන්තාරත්තුවකටඉවාන් පවුලූශාhttps://www.blogger.com/profile/02806103855542330985noreply@blogger.comtag:blogger.com,1999:blog-8107899722179560566.post-87773390729097994792013-08-04T06:52:13.186+01:002013-08-04T06:52:13.186+01:00එයාලගෙ ස්වර්ග එයාල සොයාගත්ත අපිව චුන් කරල.දෑන් මො...එයාලගෙ ස්වර්ග එයාල සොයාගත්ත අපිව චුන් කරල.දෑන් මොකටද නිකන් ටින්කිරි ගාගන්න දගලන්නෙ.රජ්ජ අනුග්‍රහය ඈතිව යෙහෙන් වෑජබෙනව මිසක්.ඔනෙනම් තවත් කොටසකට පුලුවන් බෑට්න් එක අරන් එයාලටත් හරි යාවිද බලන්න.Damith Gunawardanehttps://www.blogger.com/profile/15667763663827318162noreply@blogger.comtag:blogger.com,1999:blog-8107899722179560566.post-37348373781352233452013-08-04T02:32:46.988+01:002013-08-04T02:32:46.988+01:00ඇය විතරක් නෙවෙයි ලොකු , විප්ලවීය කළා(නලා)කාරයෝ හැම...ඇය විතරක් නෙවෙයි ලොකු , විප්ලවීය කළා(නලා)කාරයෝ හැමෝම.ඉවාන් පවුලූශාhttps://www.blogger.com/profile/02806103855542330985noreply@blogger.comtag:blogger.com,1999:blog-8107899722179560566.post-63119618808337360302013-08-03T17:48:11.033+01:002013-08-03T17:48:11.033+01:00ඇය දැන් මහරාජා සරනං ගච්චාමි ඇය දැන් මහරාජා සරනං ගච්චාමි Loku Johnhttps://www.blogger.com/profile/16199897588110948298noreply@blogger.comtag:blogger.com,1999:blog-8107899722179560566.post-15764993597965192092013-08-03T16:28:14.669+01:002013-08-03T16:28:14.669+01:00>>අදටත් මං කැමති ශ්‍රී ලාංකීය ගායකයා තමයි &q...>>අදටත් මං කැමති ශ්‍රී ලාංකීය ගායකයා තමයි "බොබ්මාලේ"<<
ඒක පට්ට කතාව ඕයි. :D

චේයි, මාලේයි ත්‍රී වීලර්වල නැගලා යන්නේ ඔය කොච්චරවත්! :)Dudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-8107899722179560566.post-20257314555415048302013-08-03T12:52:28.618+01:002013-08-03T12:52:28.618+01:00අනිවා ලබන සතියේ කතා කරන්න තව ටොපික් එකක් දෙයි.අනිවා ලබන සතියේ කතා කරන්න තව ටොපික් එකක් දෙයි.ඉවාන් පවුලූශාhttps://www.blogger.com/profile/02806103855542330985noreply@blogger.comtag:blogger.com,1999:blog-8107899722179560566.post-36647782248142445152013-08-03T12:51:53.518+01:002013-08-03T12:51:53.518+01:00දිගටම ඔහොම තමයි වෙන්නේ ඇනෝ.දිගටම ඔහොම තමයි වෙන්නේ ඇනෝ.ඉවාන් පවුලූශාhttps://www.blogger.com/profile/02806103855542330985noreply@blogger.comtag:blogger.com,1999:blog-8107899722179560566.post-87956673229106338082013-08-03T12:50:59.144+01:002013-08-03T12:50:59.144+01:00කොහෙද බං උඹ ගිහින් හිටියේ, මම බයවුනා සුදු වැන් ට්...කොහෙද බං උඹ ගිහින් හිටියේ, මම බයවුනා සුදු වැන් ට්‍රිප් එකක්වත් ගිහින්ද කියලා. එක ඇත්ත මචෝ. ඔය උඹ දාගෙන් ඉන්න නම උන්ට දැම්මනම් හරි, මොකද උන් කලේ විප්ලවේ නාමයෙන් මිනිස්සුන්ගේ සාක්කුව විද්ද එක,ඉවාන් පවුලූශාhttps://www.blogger.com/profile/02806103855542330985noreply@blogger.comtag:blogger.com,1999:blog-8107899722179560566.post-34260846117990424262013-08-03T12:49:05.161+01:002013-08-03T12:49:05.161+01:00ඒ කතාව ඇත්ත, නාන්දා මාලිනී ජනතාවාදී ගායිකාවක් ලෙස ...ඒ කතාව ඇත්ත, නාන්දා මාලිනී ජනතාවාදී ගායිකාවක් ලෙස අකියන හැම විටකදීම මං කිවී ඇය අවස්ථාවාදිනියක් කියලයි, ඒ සරසවි කාලයේදී විඳින්නට සිදුවුණ අත්දැකීමක් නිසා මම ඒ ගැන පසුව කියන්නම්,ඉවාන් පවුලූශාhttps://www.blogger.com/profile/02806103855542330985noreply@blogger.comtag:blogger.com,1999:blog-8107899722179560566.post-87125557206677999882013-08-03T12:47:17.890+01:002013-08-03T12:47:17.890+01:00හරියට පවනට වුනා වගේද?හරියට පවනට වුනා වගේද?ඉවාන් පවුලූශාhttps://www.blogger.com/profile/02806103855542330985noreply@blogger.com