tag:blogger.com,1999:blog-8107899722179560566.post5643679715469224339..comments2024-03-28T10:29:36.003+00:00Comments on ඉවාන් පවුලූශා: කාලකණ්නියා..ඉවාන් පවුලූශාhttp://www.blogger.com/profile/02806103855542330985noreply@blogger.comBlogger199125tag:blogger.com,1999:blog-8107899722179560566.post-29215277973008519092015-01-28T08:10:07.383+00:002015-01-28T08:10:07.383+00:00එන්න ටිකක් ප්‍රමාද වුනා... වචන නෑ විස්තර කරන්න... ...එන්න ටිකක් ප්‍රමාද වුනා... වචන නෑ විස්තර කරන්න... ලියලා තියෙන විදිහනම් උපරිමයි.. තුශානිhttps://www.blogger.com/profile/14957339151015304904noreply@blogger.comtag:blogger.com,1999:blog-8107899722179560566.post-62091561190169131622014-10-29T13:18:38.399+00:002014-10-29T13:18:38.399+00:00මේ style එක නම් අපූරුයි...weldone මල්ලි...මේ style එක නම් අපූරුයි...weldone මල්ලි...Happy ගේ ලෝකයhttps://www.blogger.com/profile/03342442117578777800noreply@blogger.comtag:blogger.com,1999:blog-8107899722179560566.post-49454620122707323962014-10-06T08:08:29.723+01:002014-10-06T08:08:29.723+01:00Video: https://www.youtube.com/watch?v=JuM7hObGjWI...Video: https://www.youtube.com/watch?v=JuM7hObGjWIඉවාන් පවුලූශාhttps://www.blogger.com/profile/02806103855542330985noreply@blogger.comtag:blogger.com,1999:blog-8107899722179560566.post-71360238388513634252014-10-06T08:06:15.302+01:002014-10-06T08:06:15.302+01:00[im]http://i1.wp.com/listverse.com/wp-content/uplo...[im]http://i1.wp.com/listverse.com/wp-content/uploads/2013/09/swordsman-e1380195008206.jpg?resize=632%2C395[/im]ඉවාන් පවුලූශාhttps://www.blogger.com/profile/02806103855542330985noreply@blogger.comtag:blogger.com,1999:blog-8107899722179560566.post-10473036096801783852014-10-06T08:03:38.249+01:002014-10-06T08:03:38.249+01:00ඔය පොත ගැන වෙන්න ඇති ,මෙන්ඩිය උද කියලා තියෙන්නේ , ...ඔය පොත ගැන වෙන්න ඇති ,මෙන්ඩිය උද කියලා තියෙන්නේ , කොහොම වුනත් එක හොයාගෙන කියවන්න් හිතෙනවා දැන්,
බ්‍රෙස්ට් කැන්සර් ගැන කතාව ඇත්ත වෙන්න ඕන හිරු, මොකද මාත් ඔය කතාව ඔය විදිහටම අහලා තියෙනවා . ස්තුතියි හිරුවා ඉවාන් පවුලූශාhttps://www.blogger.com/profile/02806103855542330985noreply@blogger.comtag:blogger.com,1999:blog-8107899722179560566.post-32053092815762722862014-10-05T11:28:29.851+01:002014-10-05T11:28:29.851+01:00ඇත්ත නේන්නම් , මොබයිල් වීව් එකෙන් පෙන්නේ ලින්ක් වි...ඇත්ත නේන්නම් , මොබයිල් වීව් එකෙන් පෙන්නේ ලින්ක් විතරයි.ඉවාන් පවුලූශාhttps://www.blogger.com/profile/02806103855542330985noreply@blogger.comtag:blogger.com,1999:blog-8107899722179560566.post-18081782137869042872014-10-05T07:39:23.387+01:002014-10-05T07:39:23.387+01:00පරක්කු කෝච්චියෙ ආවෙ...
කාලෙකට කලින් කියෝපු පොතකත...පරක්කු කෝච්චියෙ ආවෙ...

කාලෙකට කලින් කියෝපු පොතකත් මෙහෙම සීන් එකක් තිබ්බ මතකයි... ඉවාන්ට තියෙන ලෙඩේ හෙවත් පොත් වල නම් මතක නැතී වීම මටත් එහෙමම තියෙන නිසා පොතේ නම මතක නෑ.. හැබැයි හෙන ප්‍රසිද්ධ පොතක්.. තමන්ගෙ හින්දු නංගිට කරපු දේට පලි ගන්න මුස්ලිම් කෙල්ලෙක්ව දූෂණය කරන්න යන හින්දු කොල්ලෙක් .... ( පොතේ නම අන්තිම දුම්රිය ද ? )

බ්‍රෙස්ට් කැන්සර් කිව්වම මතක උනේ.. මහරගම පිලිකා රෝහලේ වැඩිහරියක් ප්‍රතිකාර ගන්නෙ බ්‍රෙස්ට් කැන්සර් තියෙන අය කියල අපෙ අම්ම කිව්ව... හිරුhttps://www.blogger.com/profile/11950478786628154949noreply@blogger.comtag:blogger.com,1999:blog-8107899722179560566.post-69414344413595023892014-10-05T06:00:53.423+01:002014-10-05T06:00:53.423+01:00මම පලවෙනි කමෙන්ට් එක (October 2, 2014 at 7:31 PM) ...මම පලවෙනි කමෙන්ට් එක (October 2, 2014 at 7:31 PM) දැම්මෙ ෆෝන් එකකින් එන විදිහට ඇවිත්. ඒ කියන්නෙ මේ පෝස්ට් ලින්ක් එකේ අගට ?m=1 කියන කොටස එකතු කරල. ඒ කියන්නෙ මෙහෙම.

http://iwanpaulooshaa.blogspot.com/2014/09/blog-post.html?m=1

එහෙම ආවම පේජ් එක ඉක්මණින් සම්පූර්ණ වෙනවා. වටේ තියන ගැජට් එහෙම මොකුත් එන්නෙ නෑ. පෝස්ට් එකයි කමෙන්ට්ස් ටිකයි විතරයි. ඉතින් එහෙම එද්දි ඉවාන් දාල තියන //September 29, 2014 at 11:08 AM// කමෙන්ට් එක පෙන්නන්නෙ නිකම්ම ලින්ක් එකක් විදිහට විතරයි.

ඒ මොබයිල් විව් එකේ හැටියක්. මට ඒක අමතක වෙලා තමයි පින්තූර කමෙන්ට් පහසුකම තවම වැඩ කරන්නෙ නෑ කියල කිව්වෙ.Chandanahttps://www.blogger.com/profile/13877789096147775088noreply@blogger.comtag:blogger.com,1999:blog-8107899722179560566.post-77786498637109271562014-10-05T03:54:12.170+01:002014-10-05T03:54:12.170+01:00මොකක්ද බං මේ කියල තියෙන්නේ , මොකක්ද වුනේ , තේරුනේ ...මොකක්ද බං මේ කියල තියෙන්නේ , මොකක්ද වුනේ , තේරුනේ නෑ තවම :Oඉවාන් පවුලූශාhttps://www.blogger.com/profile/02806103855542330985noreply@blogger.comtag:blogger.com,1999:blog-8107899722179560566.post-1340957033539352522014-10-04T03:25:33.035+01:002014-10-04T03:25:33.035+01:00සොරි හොඳම එකසොරි හොඳම එකAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8107899722179560566.post-14251673662420186492014-10-02T15:05:49.556+01:002014-10-02T15:05:49.556+01:00උඩ කමෙන්ට් එක දැම්මෙ මොබයිල් විව් ඇවිත්. සොරි ඈ ! ...උඩ කමෙන්ට් එක දැම්මෙ මොබයිල් විව් ඇවිත්. සොරි ඈ ! :)Chandanahttps://www.blogger.com/profile/13877789096147775088noreply@blogger.comtag:blogger.com,1999:blog-8107899722179560566.post-289679823157831512014-10-02T15:01:29.337+01:002014-10-02T15:01:29.337+01:00This comment has been removed by the author.Chandanahttps://www.blogger.com/profile/13877789096147775088noreply@blogger.comtag:blogger.com,1999:blog-8107899722179560566.post-63278302228234703272014-09-29T06:43:26.594+01:002014-09-29T06:43:26.594+01:00Video: https://www.youtube.com/watch?v=nRxlVpu_ojk...Video: https://www.youtube.com/watch?v=nRxlVpu_ojkඉවාන් පවුලූශාhttps://www.blogger.com/profile/02806103855542330985noreply@blogger.comtag:blogger.com,1999:blog-8107899722179560566.post-598584783827285852014-09-29T06:38:36.278+01:002014-09-29T06:38:36.278+01:00[im]http://farm8.staticflickr.com/7148/6830548951_...[im]http://farm8.staticflickr.com/7148/6830548951_412fdca81d_m.jpg[/im]ඉවාන් පවුලූශාhttps://www.blogger.com/profile/02806103855542330985noreply@blogger.comtag:blogger.com,1999:blog-8107899722179560566.post-8564085754361741472014-09-26T10:03:13.326+01:002014-09-26T10:03:13.326+01:00තැන්කිව් වේවා කුසූ .... ඔක්කොම වැඩ නවත්තන්න එපා , ...තැන්කිව් වේවා කුසූ .... ඔක්කොම වැඩ නවත්තන්න එපා , ඔයා වැඩ කරන ගමන්ම හිතන්න ...ඕඕ යේස් ...
ඉවාන් පවුලූශාhttps://www.blogger.com/profile/02806103855542330985noreply@blogger.comtag:blogger.com,1999:blog-8107899722179560566.post-6527622560477358532014-09-26T06:49:43.911+01:002014-09-26T06:49:43.911+01:00නියමයි. දැන් ඉතින් ඔක්කොම වැඩ නතර කරලා කාලකන්නියගේ...නියමයි. දැන් ඉතින් ඔක්කොම වැඩ නතර කරලා කාලකන්නියගේ අතීත කතාව ගැන හිතන්න ඕනේ
Kusu Thttps://www.blogger.com/profile/03921539153177031991noreply@blogger.comtag:blogger.com,1999:blog-8107899722179560566.post-59690233545114838802014-09-26T06:27:10.256+01:002014-09-26T06:27:10.256+01:00This comment has been removed by the author.Kusu Thttps://www.blogger.com/profile/03921539153177031991noreply@blogger.comtag:blogger.com,1999:blog-8107899722179560566.post-11559595201546233072014-09-24T02:20:03.494+01:002014-09-24T02:20:03.494+01:00සෙන්නා - දේශකයා වෙනුවෙන කියමු අපි
"පිං මාළු...සෙන්නා - දේශකයා වෙනුවෙන කියමු අපි

"පිං මාළු වලේ කුසල් හාමි මාළු බානවා " :Pඉවාන් පවුලූශාhttps://www.blogger.com/profile/02806103855542330985noreply@blogger.comtag:blogger.com,1999:blog-8107899722179560566.post-23510893302513458752014-09-24T02:18:41.362+01:002014-09-24T02:18:41.362+01:00සෙන්නා .. මේ දීලා තියෙන විචාරය ඉහටත් උඩින්, පිහිය ...සෙන්නා .. මේ දීලා තියෙන විචාරය ඉහටත් උඩින්, පිහිය ඉනේ ගහන ඉන්න එක අතාත්විකයි කියලා හිතෙන්න ඕන , ඇත්තටම එක අතාත්විකයි , එත් ඔෆිස් කිට් එක ගහගෙන සපත්තු පොලිෂ් කරලා ,බෙල්ට් දාලා ඉන්න මනුස්යෙක් පිහියක් ඉනේ ගහන ඉන්නවා කිව්වාම උඹ විශ්වාස කරනවද? මම තිස්රට දීලා තියෙන උත්තරේ ඇති මම ඔය පිහිය ආදේශ කරන්න හේතුව . මිනිස්සුන්ගේ සමහර හැසිරීම් රටා නම් අමුතුයි බන්, ඒවා අතාත්විකයි වගේ පේනවා තමා.

උඹේ මේ ඇගයීමට ස්තුතියි . කියවීම මට සතුටක්, මෙහෙම ගුණදොස් ආවාම තමයි තව අපි දියුණු කරගන්න ඕන පති ගැන දැනුමක් ලැබෙන්නේ ඉවාන් පවුලූශාhttps://www.blogger.com/profile/02806103855542330985noreply@blogger.comtag:blogger.com,1999:blog-8107899722179560566.post-56234840999327240652014-09-23T17:47:38.751+01:002014-09-23T17:47:38.751+01:00<< වැඩේ තියෙන්නේ උඹට වගේ හරබර දේශන තියන්න ම...<< වැඩේ තියෙන්නේ උඹට වගේ හරබර දේශන තියන්න මට බැහැනේ බං...>>

එහෙනම් වහාම ඔය නම මාරු කරගනින්... හොඳින් කියන්නෙ මේ... :)සෙන්නාhttps://www.blogger.com/profile/14365065715038434116noreply@blogger.comtag:blogger.com,1999:blog-8107899722179560566.post-36934661063223677562014-09-23T17:45:22.040+01:002014-09-23T17:45:22.040+01:00උඹට මහ ලොකු විචාරයක් දෙන්න මට ඒ හැටි දැනුමක් නෑ. ත...උඹට මහ ලොකු විචාරයක් දෙන්න මට ඒ හැටි දැනුමක් නෑ. තිසර කියලා තියන සමහර දේවල් මටත් හිතුනා... පිහිය ඉනේ ගහන් ඉන්න එක එහෙම ටිකක් අතාත්විකයි කියලා හිතුනා ඒ චරිතයේ මුල බැලුවම..

ඒත්.. උඹ පාඨකයා නොහිතන මානයකට අරගෙන ගිහින් කතාව නතර කරනවා.. මම ඒ ගතියට කැමතියි...
සෙන්නාhttps://www.blogger.com/profile/14365065715038434116noreply@blogger.comtag:blogger.com,1999:blog-8107899722179560566.post-10642114830388145602014-09-22T13:10:31.286+01:002014-09-22T13:10:31.286+01:00තිසර - හැමදාම වගේ සාධාරණ සහ සමබර විචාරයක් , විචාර ...තිසර - හැමදාම වගේ සාධාරණ සහ සමබර විචාරයක් , විචාර කියන්නේ මේ වගේ දේවල් වලට ,

//"මෙතන මිනිහගේ හෘදසාක්ෂිය එකපාරටම කතා කරන්න ගන්නේ ඇයි? ඒ සඳහා මූලික වෙන ප්‍රබල නිමිත්තක් දැක්වෙන්නේ නැහැ""// ඇත්ත ,නමුත් මට මෙතැනදී ඕන වුනේ ,මේක කතාවක් කියන හැගීම දෙන්න, එකට තමයි මම මේ අධි තාත්වික රීතිය යොදාගත්තේ . කතාවට පිටින් ඉඳලා කතාව කියවන්න දෙන්න වුවමනා වුනා .

//"ගණිකාවකට පියයුරක් නැහැ කියන එක හංගන්න පුළුවන් දෙයක්ද? "// මේක මම දන්නා හඳුනන කෙනෙක්ගේ ඇත දැකීමක් , මිනිහා දවසක් ඔෆ්ෆිචේ එකේදී කතාව කියලා කියනවා .' මාර කේස් එක බං ඒ ගැනිගේ තන දෙකම නෑනේ කියලා .

පිහිය සම්බන්ධ කතාව ගැන කියනවනම් මම ඉහලින් ඇනෝ ට දුන්න පිලිතුව බලන්න ,//"කිනිස්සේ කතාව ඇත්තම අත්දැකීමක් , ඔය ආකාරයෙන් කාන්තාවන් ආශ්‍රය කරපු මම හඳුනන පුද්ගලයෙක් නිතරම කිනිස්සක් ළඟ තබාගෙන ඉන්න පුරුදු වෙලා හිටියා . ඔහු කාගෙන් වත් ප්‍රහාරයකට ලක්වෙලා තිබ්බේ නෑ. එත් ඔහු තුල බියක් තිබ්බා ඔහුට එහෙම අවස්ථාවකට මුහුණ දෙන්න වෙයි කියලා"// ඔන්න ඕක . මින්ස්සුන්ගේ අත්දැකීම විවිධාකාරයි , ඒ දේවල් ගැන ඔවුන් හිතන පතන විදිහත් විවිධාකාරයි .

තිසරට කියන්න මං සමාජයේ හැම ස්ත්රයේම මිනිස්සු ආශ්‍රය කරලා තියෙනවා. දැනටත් ආශ්‍රය කරනවා , සමහරුන්ගේ සමහර අත්දැකීම් ඇහුවම මටත් හිතෙනවා මේ ලෝකේ මෙහෙම දේවල් වෙන්න පුලුවන්ද කියලා

//"දකින්නේ වැරදිම කියලා හිතන්න එපා..""// එහෙම හිතන්නේ නෑ කීයටවත්. අඩුපාඩු ද්කීම තුලින් තමයි ඉදිරිය සාර්ථක වෙන්නේ , එකට ලුකු සහයක් තමයි උඹල මේ දෙන්නේ, ඒ සහය නැති කරගන්න මට අවශ්‍ය නෑ. මේ වගේ දුර්වලතා ගැන කියලා දෙන එක තමයි මං උඹලගෙන බලාපොරොත්තු වෙන්නේ , බොහොම ස්තුතියි තිසර

ඉවාන් පවුලූශාhttps://www.blogger.com/profile/02806103855542330985noreply@blogger.comtag:blogger.com,1999:blog-8107899722179560566.post-24827291180325486932014-09-22T12:36:40.938+01:002014-09-22T12:36:40.938+01:00රොහාන් - ස්තුතියි මේ අදහස් දැක්වීමට , ලේසියෙන්ම එක...රොහාන් - ස්තුතියි මේ අදහස් දැක්වීමට , ලේසියෙන්ම එක බඩුවක් කියන්න පුළුවන්, එත් එක බඩුවක් කලේ කවුද , වුනේ කොහොමද කියන එක තමා කවුරුත් හොයන්නේ නැත්තේ . ඇත්ත තිත්තයි , උඹ හරි ඉවාන් පවුලූශාhttps://www.blogger.com/profile/02806103855542330985noreply@blogger.comtag:blogger.com,1999:blog-8107899722179560566.post-21189490176490279252014-09-22T12:32:46.795+01:002014-09-22T12:32:46.795+01:00ස්තුතියි ඩූඩ්.
මං හිතුවේ බැන්නා කියලා ගියාට පස්සේ ...ස්තුතියි ඩූඩ්.
මං හිතුවේ බැන්නා කියලා ගියාට පස්සේ ආපහු එන්නේ නැතිවෙයි කියලා ,
ආපහු පොලිෂ් කරන්න තිබ්බා කියන කතාවට නම් මම එකඟයි , එක හැමදාම හිතන අගේ අතින් කවදාවත් නොවෙන දෙයක් ,එකනේ වැඩේ .ඉවාන් පවුලූශාhttps://www.blogger.com/profile/02806103855542330985noreply@blogger.comtag:blogger.com,1999:blog-8107899722179560566.post-90018133823687018852014-09-22T12:27:19.454+01:002014-09-22T12:27:19.454+01:00විභීෂණ - ඔය විදිහටා කියනවා ඇහුණාම දැනෙන සතුට හරිම ...විභීෂණ - ඔය විදිහටා කියනවා ඇහුණාම දැනෙන සතුට හරිම ඉහලයි . එක නේ අර සින්දුවේ කියන්නේ ... "අඳුරේ පව් කරන දනා එළියේ රවන ළඳුනේ , කුහුඹුවෙකුට වරදක් නැති වැරදිකාර ළඳුනේ " කියලා .

කතාව ඉවර කරපු විදිහ ගැන නම් මටත් ප්‍රශ්නයක් නෑ. මට හිතෙන විදිහට මෙහෙම හොඳයි කියලා හිතුනා . ස්තුතියි විභීෂණ ඉවාන් පවුලූශාhttps://www.blogger.com/profile/02806103855542330985noreply@blogger.com