tag:blogger.com,1999:blog-8107899722179560566.post6237285028614048050..comments2024-03-28T10:29:36.003+00:00Comments on ඉවාන් පවුලූශා: පිලිස්තීනුවා ඉවාන් පවුලූශාhttp://www.blogger.com/profile/02806103855542330985noreply@blogger.comBlogger137125tag:blogger.com,1999:blog-8107899722179560566.post-41244565906381252572018-11-05T12:28:14.032+00:002018-11-05T12:28:14.032+00:00මෙහෙම එවුන් හැබෑටම ඇති නේද බං අපි අතරම හැංගිලා 😕මෙහෙම එවුන් හැබෑටම ඇති නේද බං අපි අතරම හැංගිලා 😕කණ්ඩා ~ Kandahttps://www.blogger.com/profile/01156314085604376981noreply@blogger.comtag:blogger.com,1999:blog-8107899722179560566.post-78435201843592932692018-10-31T09:50:11.844+00:002018-10-31T09:50:11.844+00:00👌 👌 MPP Gunasinghehttps://www.blogger.com/profile/06805585827350785437noreply@blogger.comtag:blogger.com,1999:blog-8107899722179560566.post-79038622993587076782016-03-10T09:26:58.305+00:002016-03-10T09:26:58.305+00:00මම දන්නා කතාව මෙහෙමයි , ඒ කෙල්ල සාමානය පෙළ කරන කාල...මම දන්නා කතාව මෙහෙමයි , ඒ කෙල්ල සාමානය පෙළ කරන කාලෙඩි ලව් එකක් බ්රේක් වෙලා මානසික ආබාධයකට ලක්වෙලා තියෙන්නේ . පස්සේ කොහොම අහරි ගෙදර මිනිස්සු බෙහෙත් වලින් ,වෙන වෙන ට්‍රීට්මන්ට් වලින් කෙල්ලව ගොඩ දාගෙන . කෙල්ල අවුරුද්දක් පහුවෙලා ඒ ලෙවල් කරලා කැම්පස් ඇවිත් . ඉඉට කලින් අවුරුද්දේ කොල්ලත් කැම්පස් ඇවිත් , හැබැයි වෙන ෆැකල්ටි එකක. දවසක් අහම්බෙන් කෙල්ලට මේ කොල්ලව හම්බවෙලා, හැබැයි කොල්ලා ඉදලා තියෙන්නේ වර්තමාන පෙමවතියත් එක්ක . එතනින් තමා කෙල්ලට ආපහු මේ අසනීපෙ උග්‍ර වෙලා තියෙන්නේ .

මගේ කතාවලට ගොඩක් වෙලාවට සත්‍ය සිද්ධි තමා එකතු කරගන්නේ . මම දැන් අවුරුදු ගානක් තිස්සේ රස්සාව කරන්නේ විවිධාකාර මිනිස්සු එක්ක , එතන ඉන්නවා වැස්සකටවත් ඉස්කෝලේ නොගිය එකාගේ ඉඳලා පී එච් ඩී කරපු එකා දක්වා ඔක්කොමලා . කන්ස්ට්‍රක්ෂන් ෆීල්ඩ් එක එහෙම තමා . ඒ මිනිස්සු අතරේ නානප්‍රකාර කතා තියෙනවා , සමහර කතා අදහගන්නත් බෑ .

උඹේ මේ ඇගයීම ගැන මට බොහෝම සතුටුයි . ස්තුතියි උඹට . ඔය වචන ටිකත් ලොකු දෙයක්, සම්මාන උළෙලවල් ගැන මගේ බලාපොරොත්තුවක් නෑ බං.

උඹට කියන්න මම පත්තරේකටවත් ලියන්නේ නෑ. මම ඉස්සර පත්තර වලට ලිව්වා, එකක්වත් පළවුණේ නෑ . මට එපා වෙලා ඉද්දි තමා මම බ්ලොග් ගැන දැනගත්තේ . බ්ලොග් වල ලියලා මම සතුටක් ලැබුවා , මට ඒ ඇති.

පොතක් ගහන්න ,ම පත්තර වල පල කරන්න වගේ දේවල් ගැන මගේ හිතේ කොහෙවත් නෑ .

බොහොම ස්තුතියි උපේක්ෂා :)
ඉවාන් පවුලූශාhttps://www.blogger.com/profile/02806103855542330985noreply@blogger.comtag:blogger.com,1999:blog-8107899722179560566.post-7226035007017505452016-03-10T09:12:30.022+00:002016-03-10T09:12:30.022+00:00එහෙනම් ඔතන වෙන්න ඇත්තේ මෙහෙම දෙයක්...
කැම්පස් එකට...එහෙනම් ඔතන වෙන්න ඇත්තේ මෙහෙම දෙයක්...

කැම්පස් එකට ආවට පස්සේ හැදුන ලෙඩක් හින්දා ශානිකා ඒ තත්වෙට පතුන වෙන්න පුළුවන්.... මමත් ඔය වගේ කතාවක් ඇහුව අපේ ෆැකල්ටියේ. හැබැයි කෙල්ලට පිස්සු හැදුනේ පලවෙනි සෙමෙස්ටර් එකේ විභාග පිඩනේ දරාගන්න බැරුව. කෝස් එක අතරමග දාල යන්න උනා එයාට නම්.

ඉවාන් කොහොමත් සත්‍ය සිද්ධි වැලි නේද කතා මවන්නේ... ඒ හින්දමයි මේ කතා එක්ක බැඳීම වැඩිවෙන්නේ. මම දැකල තියෙනවා හැම කතාවකම තියෙන ස්වභාවික ගතිය සහ දෙබස්. මගේ කෙටිකතා රචකයින් අතර ඉවාන් ඉන්නේ ලිස්ට් එකේ උඩම වගේ.. තව කීපදෙනෙක් ඉන්නවා. මම පතනවා සම්මාන උළෙලේ 'නිසි' ඇගයීමක් මේ පාරත් ලැබෙයි කියල.

:-)නුවර කුමාරි https://www.blogger.com/profile/14153319689332079152noreply@blogger.comtag:blogger.com,1999:blog-8107899722179560566.post-73650303367199508962016-03-10T09:04:08.860+00:002016-03-10T09:04:08.860+00:00එක එහම් වෙන්න පුළුවන් බං. ඔය කොටස මම ගත්හ්ටේ සැබෑ ...එක එහම් වෙන්න පුළුවන් බං. ඔය කොටස මම ගත්හ්ටේ සැබෑ සිද්ධියක් අනුසාරයෙන් කිව්වොත් උඹ විශවාස කරනවද?ඉවාන් පවුලූශාhttps://www.blogger.com/profile/02806103855542330985noreply@blogger.comtag:blogger.com,1999:blog-8107899722179560566.post-17645876425622386782016-03-10T08:51:01.880+00:002016-03-10T08:51:01.880+00:00//ශානිකා මානසික ආබාධයකින් පෙලුනා. ඒ වෙලාවට එයා කරන...//ශානිකා මානසික ආබාධයකින් පෙලුනා. ඒ වෙලාවට එයා කරන්නේ මොනවද කියලා එයාම දන්නේ නෑ , මේක අහුවුනේ දවසක් ලෙක්චර් එකක් යද්දී ඉස්සරහම පේලියේ හිටපු ශානිකා ,ප්‍රොෆෙසර් කරන කරන එක අනුකරණය කරන්න පටන්ගත්තු නිසා.

එතරම් මානසික ආබාධයක් තියෙන එකියක් කැම්පස් ආව කිව්වම ( උඹ වගේ එකෙක් සිලෙක්ට් උන එක වෙනම කතාවක්!) පොඩි අවුලක් වගෙයි දැනුනේ. නුවර කුමාරි https://www.blogger.com/profile/14153319689332079152noreply@blogger.comtag:blogger.com,1999:blog-8107899722179560566.post-60572111006194018642016-03-10T02:40:04.699+00:002016-03-10T02:40:04.699+00:00මොකක්ද අවුල , කියපං ආයේ ඕකට අවසර ඕනෙද බං මොකක්ද අවුල , කියපං ආයේ ඕකට අවසර ඕනෙද බං ඉවාන් පවුලූශාhttps://www.blogger.com/profile/02806103855542330985noreply@blogger.comtag:blogger.com,1999:blog-8107899722179560566.post-64691071640809962962016-03-09T10:24:06.156+00:002016-03-09T10:24:06.156+00:00මේක කියෙව්වේ අදනේ බොලේ.... මම පොඩි අවුලක් දැක්කා.....මේක කියෙව්වේ අදනේ බොලේ.... මම පොඩි අවුලක් දැක්කා... කියම්දෝ නොකියම්දෝ....?නුවර කුමාරි https://www.blogger.com/profile/14153319689332079152noreply@blogger.comtag:blogger.com,1999:blog-8107899722179560566.post-1422155195666971132014-02-01T08:04:03.655+00:002014-02-01T08:04:03.655+00:00අපි හැමෝම ඔහොම් තමයි මලයා ..වඩාත් එක්ක කාලය ගත වෙන...අපි හැමෝම ඔහොම් තමයි මලයා ..වඩාත් එක්ක කාලය ගත වෙන එක අපිට දැනෙන්නේ නැතිවුනාට අම්මට තාත්තට ඒ කාලය ගතවෙන හැම දවසක්ම කල්පයක් වගේ දැනෙනවා මලේ.ඉවාන් පවුලූශාhttps://www.blogger.com/profile/02806103855542330985noreply@blogger.comtag:blogger.com,1999:blog-8107899722179560566.post-61968203321502387902014-02-01T08:00:53.947+00:002014-02-01T08:00:53.947+00:00ඇයි..?ඇයි..?ඉවාන් පවුලූශාhttps://www.blogger.com/profile/02806103855542330985noreply@blogger.comtag:blogger.com,1999:blog-8107899722179560566.post-50929426903498033102014-01-31T22:16:32.569+00:002014-01-31T22:16:32.569+00:00ඒ කතාවට නම් කඳුලු එනවා අයියා.. සිරාවටම මම මේක කියව...ඒ කතාවට නම් කඳුලු එනවා අයියා.. සිරාවටම මම මේක කියවන්නේ ගෙදර යන ගමන්..ලංකාවෙ හිටියත් අද මම ගෙදර යන්නෙ නත්තල් නිවාඩුවට ගියාට පස්සෙ. අද පෙබරවාරි 1ssshttps://www.blogger.com/profile/06982706803813417717noreply@blogger.comtag:blogger.com,1999:blog-8107899722179560566.post-83128394749820714632013-12-27T11:03:31.891+00:002013-12-27T11:03:31.891+00:00අනේ අපොයි............ :(අනේ අපොයි............ :(බඩීhttps://www.blogger.com/profile/01903008262745612876noreply@blogger.comtag:blogger.com,1999:blog-8107899722179560566.post-30210977381408596412013-12-19T09:09:47.651+00:002013-12-19T09:09:47.651+00:00ඉන්නවා බන් අනන්ත. අපිඅතරේම ඉන්නවා බන් අනන්ත. අපිඅතරේම ඉවාන් පවුලූශාhttps://www.blogger.com/profile/02806103855542330985noreply@blogger.comtag:blogger.com,1999:blog-8107899722179560566.post-40201630926762142912013-12-18T17:34:25.929+00:002013-12-18T17:34:25.929+00:00මෙහෙම මිනිස්සු ඇත්තටමත් මේ සමාජෙ ඉන්නවනෙ ඉතින්...මෙහෙම මිනිස්සු ඇත්තටමත් මේ සමාජෙ ඉන්නවනෙ ඉතින්...සසිදුhttps://www.blogger.com/profile/00883063448276299379noreply@blogger.comtag:blogger.com,1999:blog-8107899722179560566.post-16187825575351920532013-12-15T06:30:10.912+00:002013-12-15T06:30:10.912+00:00හික්ස්..... අපේ නෑදෑ පවුලකත් සිටී එහෙම පොරක් සහ පො...හික්ස්..... අපේ නෑදෑ පවුලකත් සිටී එහෙම පොරක් සහ පොරියක්. :) උන්දෑලගෙ අම්මව බලාගන්නෙත් අපි නෑදෑ ලමයි ටික තමයි. බස්සි (Yash)https://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.comtag:blogger.com,1999:blog-8107899722179560566.post-68690486236111054512013-12-15T01:30:46.538+00:002013-12-15T01:30:46.538+00:00අපි නොදැනුවත්වම අපි අම්මලා තාත්තලාගෙන් ඈත්වෙලා බස්...අපි නොදැනුවත්වම අපි අම්මලා තාත්තලාගෙන් ඈත්වෙලා බස්සි ,ඒ මිනිස්සු නොකියා හිටියට එයා අපෙන් බලාපොරොත්තු වෙන්න නැතුව ඇති සති දෙකකට හරි මාසෙකට හරි සරයක් ඇවිත් බලලා යන ළමයි , එත් අපිත් අසරණයි කියලා එයාලා තේරුම් ගත්ත නිසා තමයි ඔහොම ඉන්නේ, ඒ අතරේ මේ වගේ නරුමයොත් ඕනෑතරම් ඉන්නවා බස්සි.ඉවාන් පවුලූශාhttps://www.blogger.com/profile/02806103855542330985noreply@blogger.comtag:blogger.com,1999:blog-8107899722179560566.post-26979924793728240622013-12-13T15:57:56.375+00:002013-12-13T15:57:56.375+00:00ඈ පවුලූශෝ මේ කතාව මගේ බ්ලොග් රෝලෙ අප්ඩේට් උනේ නෑ න...ඈ පවුලූශෝ මේ කතාව මගේ බ්ලොග් රෝලෙ අප්ඩේට් උනේ නෑ නෙව. මම එනකොට පෙරහැරත් ගිහින් පෙරහැර බලන්න ආපු උනුත් ගෙවල්වල ගිහින් වගේ... හපුයි!!

වෙනදා වගේම කතාව එළ! තාත්තා කරත්තේ තල්ලු කරන කෑල්ල කියවද්දි නම් ඇස් දෙකට කඳුලු ආවා. ඒ වගේම, මමත් ගමෙන් වෙන්වෙලා කොළඹ ඇවිත් අනුන්ගෙ කොම්පැණි වල කඹුරන එකෙක් නේද කියලා ලැජ්ජාවක් දැනුනා තදින්ම. හැබැයි හත් අවුරුද්දකින් නොයා ඉඳලා නෑ සති දෙහෙකට සැරයක්වත් ගෙදර යනෝ... ඒත් දෙමවුපියො අපිට කරපු දේවල් වල ණය ගෙවන්න බෑ නේද සල්ලි කොල වලින්.....

අනේ මන්දා බන් වෙනදා වගේම අදත් කතාව මාව හොම්මන් කලා ඕං... බස්සි (Yash)https://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.comtag:blogger.com,1999:blog-8107899722179560566.post-26515828697871806392013-12-10T07:02:55.538+00:002013-12-10T07:02:55.538+00:00i agreed with you up to some extent, actually i ne...i agreed with you up to some extent, actually i need to construct this character as a totally black character, it was done purposely. similarly in the word "පිල්ස්තීනුවා" the ,meaning of it i took not only from the bible, it was described by Prof J.B Dissanaayake not only the meaning that we are hearing but person who believe Marks & Engels also known by this name. how ever if i am publishing a book not only this name ,i will consider each & every thing that i have written. thank you my dear friend Pra Jayඉවාන් පවුලූශාhttps://www.blogger.com/profile/02806103855542330985noreply@blogger.comtag:blogger.com,1999:blog-8107899722179560566.post-25721184671442898912013-12-10T02:34:28.032+00:002013-12-10T02:34:28.032+00:00"උඹ මෙහෙම හරි ලිව්වොත් සහ අපි හිත හොඳින් අපිට..."උඹ මෙහෙම හරි ලිව්වොත් සහ අපි හිත හොඳින් අපිට දැනෙන විදියට විවේචනය කරොත් තමයි තව හොඳ නිර්මාණ ඔය පෑනෙන් එළියට එන්නෙ." අනිවා මම කැමතිම මේ කොටසට. ඒ වගේම උඹලා හිත හොඳින් කරන විවේචන නිසා තමයි මේ වගේ දේවල් කරන්න පන්නරය ලැබෙන්නේ. "උඹ දන්නවානම් මගේ පලවෙනි කෙටි කතාවට මාතලන් දාපු කොමෙන්ට් එක "මේක නිකම් කාලේ කා දැමීමක්, කාලේ නාස්තියක් ,ඔයිට වඩා හොඳට ලියන්න පුළුවන් කම තියෙද්දී අපේ කාලේ කන්න එපා " කියලා මට හරියටම කොමෙන්ටුව මතක නෑ එත් ඒ වගේ එකක්. එදා මම ඒක වැරදියට ගත්තානම් අද මේ කතා නෑ. මම කවදාවත් සාධාරණ විවේචන නොසලකා ඉන්නෙවත්, ඒවා වලියකට සෙට් කරගන්නේවත් නෑ. හැමෝටම එක විදිහට රසවිඳින්න මොකක් හරි බාධාවක් තියෙනවනම් එක ඊළඟ කතාවේදී ඉවත් කරගන්න එක තමයි මගේ අරමුණ. තැන්ක්ස් මචං,
ඉවාන් පවුලූශාhttps://www.blogger.com/profile/02806103855542330985noreply@blogger.comtag:blogger.com,1999:blog-8107899722179560566.post-74742124905975032512013-12-09T10:02:51.156+00:002013-12-09T10:02:51.156+00:00ඉවාන්,
"උඹ අවිවෙකී කම නිසා සමහරවිට උඩින් පල්...ඉවාන්,

"උඹ අවිවෙකී කම නිසා සමහරවිට උඩින් පල්ලෙන් කතාව කියවලා කොමෙන්ට් කරපු බවක් වගේ."

මල නොතලා රොන් ගන්නෙ මෙහෙමයි ළමායි.. :)

නෑ, මම ඒ කියපු පොයින්ට්ස් ටික දැක්ක. සමාන්යෙන් කෙටි කතාවක අභව්‍ය හෝ අමුතු චරිත ගොඩ නගන්න හරිම සීරුයි. ඒත් ගොඩ නගන්න ඉඩ තීන නව කතාවල ඒක වඩා පහසුයි.

ඒතනදි මේ පොඩි කතාව ඇතුලෙ උඹ ගොඩ නගපු චරිතෙ ගුත්තිලෙන් පටන් අරන් මූසිලව පහුකරල දෙව්දත් වෙනව වේගෙ වැඩියි. ඒක කතාවට දරන්න අමාරුයි වගේ. අර එක කෝල් එකට ගමේ ගිය එක වෙන්න පුළුවන් දෙයක් උනත් ඒක එහෙම වෙන්න හරි හේතුවක් උඹ දීල නෑ.

උඹ මෙහෙම හරි ලිව්වොත් සහ අපි හිත හොඳින් අපිට දැනෙන විදියට විවේචනය කරොත් තමයි තව හොඳ නිර්මාණ ඔය පෑනෙන් එළියට එන්නෙ. මේ කමෙන්ට් වලට වියදන් කරන් වෙලාවෙ අරමුණ ඒ මිසක් මිනිහෙක් අමාරුවෙන් ලියන එක විවෙචනය කරල හිත රිද්දල ඌව විනාස කරන එක නෙමෙයි ( මම මේක ලිව්වෙ උඹට නෙමෙයි - මේ වගේ විවෙචන කරන උන් දිහා කණෙන් බලන මහත්තුරුන්ට ) ඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-8107899722179560566.post-46358049061215085342013-12-09T06:29:36.493+00:002013-12-09T06:29:36.493+00:00I'm writing this not to split hairs or just to... I'm writing this not to split hairs or just to find fault but b'coz u seem to like constructive criticism
"පිල්ස්තීනුවා කියන්නේ බයිබලයේ පරණ ගිවිසුමේ එන වචනයක්....එකෙක් තේරුම තමයි - අශිෂ්ටයා , අව රසිකයා එහෙමත් නැත්තම් සමාජය පිළිගත් සමුතීන් වලට හරයන් වලට ගරු නොකරන්නා" you are correct. But, in current usage the emphasis is more on an artistic and cultural (even there, more on arts -අව රසිකයා is 100% correct) sense than on social/ethical values. So, if you plan to use this word in a book, in this context, pl reconsider. Pra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-8107899722179560566.post-32019475331171365552013-12-09T02:34:01.634+00:002013-12-09T02:34:01.634+00:00ඉන්දික - constructive criticism ගැන උඹ කියපු දේ හර...ඉන්දික - constructive criticism ගැන උඹ කියපු දේ හරි. මම මෙතන රමිත කියන පුද්ගලයාව ඕන කමින්ම කළු චරිතයක් කළා, ඒත් මීටත් වඩා කළු චරිත අපි අතර ඉන්න බව පත්තරයක් බැලුවත් තේරෙනවා.

රිංග් ටෝන් එක මේකේ භාවිතා වුනු සංකේතයක් ,කෙනෙක් තමන්ගේ මුල වසන් කරන්න හැදුවට එක අපි නොදැනුවත්වම උඩට එනවා කියන දේ පෙන්නන්න. අනික මිනිහෙක් හැම දේම කරන්නේ බුද්ධියෙන් නෙවෙයි ගොඩක් වෙලාවට හැගීම් වලින්.

මෙතනින් එහා ටික ගැන කියනවනම් මට හිතෙන්නේ උඹ අවිවෙකී කම නිසා සමහරවිට උඩින් පල්ලෙන් කතාව කියවලා කොමෙන්ට් කරපු බවක් වගේ. මොකද
1. //"දිල්ගෙ ආමන්ත්‍රණය සර් වෙලා පස්සෙ ඩාර්ලින් වෙන"// මේක කතාවේ කීප තැනකම පැහැදිලි වෙනවා
//"අනේ මොකක්ද සර් ඔය රිංග් ටෝන් එක"//, //"වයි රමිත ....ඔහ් සොරි සර්.."//, //පහුගිය කාලේ පුරාවටම මට බිරිඳකගෙන් වෙන්න ඕන යුතුකම් ඔක්කොම ඉටුකළේ ඩිල්ෂානි . හස්බන්ඩ් ගෙන් දික්කසාද වෙච්ච දිල් මගේ නොවන මගේම බිරිඳ වුනේ ශානිකා ඔහේ බලාගත්තු අත බලාගෙන ඉන්න පිළිමයක් වගේ වෙන්නත් ගොඩක් කලින්"// නමුත් දෙන්න ඔෆිස් එකේදී ඒ සම්බන්ධය රහසක් හැටියට තියාගනන්න උත්සාහ ගත්තා "

අනික මේ පුද්ගලයා ගමත් එක්ක සම්බන්ධතා හිතාමතාම නවතවා දැමූ පුද්ගලයෙක් කියන එක පැහැදිලියි.
//"මේ අයියේ බම්බුව නෙවෙයි පුළුවන් නම් ඇවිත් තාත්තව බලලා යනවා දැන්වත්, තාත්තාට හොඳටම සනීප නෑ" මගේ ෆෝන් එකෙන් ගත්තම තමුසේ උස්සන්නේ නැති නිසයි වෙන නොම්ම්රෙකින් කතා කලේ. "//
//ෆයිනල් එක්සෑම් එකෙන් පස්සේ මම ගෙදර ආවේම නෑ , ඉඳ හිට මල්ලි දෙන කෝල් එකක් හැරුනම මම ගමෙන් සම්පූර්ණයෙන්ම අයින් වෙලා දැන් අවුරුදු හතක් වෙනවා නේද"// කියන තැන්වලදී මම ඒවා පැහැදිලි කරලා තියෙනවා,

මෙතන අසාමාන්‍ය සිදුවීමක වෙන්නේ මෙච්චර කල් නොගියපු මිනිහා මල්ලිගේ අර කෝල් එක නිසා මොකටද ගමට යන්නේ කියන එක තමයි .

උඹ ආයෙත් වෙලා අරගෙන කියෙව්වොත් මම මේ කියපු කාරනා ටික අහුවෙයි. ස්තුතියි උඹේ අදහසට. අනික මම තාම පොතක් ගහන්න හිතලවත් නෑ , ඒ ගැන හිතන්න වෙනවා කියන එක විතරයි මම කිව්වේ. අනිවා පොතක් ගහනවානම් මේක තව කීපදෙනෙකුගේ උදව්වෙන් මේක තවත් මට සිලුටු කරන්න ඕනේ .

එහෙම නැතුව මම ලිව්වා නිසා මේක තමයි හොඳම එක කියලා මම හිතන්නේ නෑ.

ඉවාන් පවුලූශාhttps://www.blogger.com/profile/02806103855542330985noreply@blogger.comtag:blogger.com,1999:blog-8107899722179560566.post-9268923726541824652013-12-09T01:49:13.862+00:002013-12-09T01:49:13.862+00:00ස්තුතියි ෂගියා , සාදරයෙන් පිලිගන්නවා. කෝ බන් ස්කූබ...ස්තුතියි ෂගියා , සාදරයෙන් පිලිගන්නවා. කෝ බන් ස්කූබි , ඌවත් එක්කන් වරෙන් ඉවාන් පවුලූශාhttps://www.blogger.com/profile/02806103855542330985noreply@blogger.comtag:blogger.com,1999:blog-8107899722179560566.post-86130906548787322922013-12-08T19:29:34.959+00:002013-12-08T19:29:34.959+00:00ඉවාන්,
constructive criticism කියන දේ ගැන අමුතුවෙ...ඉවාන්,

constructive criticism කියන දේ ගැන අමුතුවෙන් කියල දෙන්න ඕන නෑනෙ උඹට.

දිල්ගෙ ආමන්ත්‍රණය සර් වෙලා පස්සෙ ඩාර්ලින් වෙන, රින්ග් ටෝන් එක "ගුත්තිලයෙ සින්දු" දාන ( අද කාලෙ විජමු වත් නොකරන වැඩක් ඒක ) විදියෙ අභව්‍ය කෑලි ටික අයින් කරල භාෂාව තව ටිකක් කපල කොටල ගනින් පොතකට ගන්නවනං. අර ගමේ නොගිය එක පරණ ඇත්ත සීන් එකක් උනත් ( මගේ පියා - ඇත්තටම ඔහු adoptive farther & i'm a lucky man to have four parents - එහෙම කෙනෙක්. 55 දි ගමෙන් ඇවිත් සල්ලි කාරයෙක් වෙලා ගමට ගියෙ 83 දි. එතකල් ලියුමකින්වත් ගම එක්ක ගණුදෙනු කරල තිබ්බෙ නෑ. අනික ඒ ගමනත් අහම්බයක්) තාක්ෂනේ දියුණු මේ කාලෙ එහෙම දුරස් වෙලා ඉන්න තියෙන අවස්ථාව ( අරෝවක් උනේ නැත්තන් ) අන්තිම අඩුයි. ඒ නිසා කතාව හැඟීම් බර කරන අතරෙ අසාමාන්‍ය සිදුවීම අයින්කරහන්. එතකොට රස වින්ඳින්න පහසුයි.ඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-8107899722179560566.post-75093201430246054902013-12-08T08:12:18.797+00:002013-12-08T08:12:18.797+00:00ඇත්තට වෙන දෙයක් ලස්සනට ලියලා එහෙනම් අපිත් දිගටම ගො...ඇත්තට වෙන දෙයක් ලස්සනට ලියලා එහෙනම් අපිත් දිගටම ගොඩ වදිනවා ;)ෂැගියාhttps://www.blogger.com/profile/03122611591326548179noreply@blogger.com