tag:blogger.com,1999:blog-8107899722179560566.post6930899722325426526..comments2024-03-28T10:29:36.003+00:00Comments on ඉවාන් පවුලූශා: චිකේයියා බෝලේ ඉවාන් පවුලූශාhttp://www.blogger.com/profile/02806103855542330985noreply@blogger.comBlogger21125tag:blogger.com,1999:blog-8107899722179560566.post-23027698032057648202013-06-03T09:11:15.250+01:002013-06-03T09:11:15.250+01:00එල කිරි , ඔක්කොම කියවලා බලන්නකෝ. තැන්කු වේවා.එල කිරි , ඔක්කොම කියවලා බලන්නකෝ. තැන්කු වේවා.ඉවාන් පවුලූශාhttps://www.blogger.com/profile/02806103855542330985noreply@blogger.comtag:blogger.com,1999:blog-8107899722179560566.post-15137001950966929652013-06-01T16:15:30.197+01:002013-06-01T16:15:30.197+01:00උඹේ කතා සෙට් එක මරු බං. මම මේ පරණ ඒවා කියවනවා.උඹේ කතා සෙට් එක මරු බං. මම මේ පරණ ඒවා කියවනවා.Dudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-8107899722179560566.post-48198358179522310782013-04-26T02:32:32.642+01:002013-04-26T02:32:32.642+01:00එකනේ බං කියන්නේ,පොර ගානට පොඩි ෂොට් එකකුත් හැමවෙලේම...එකනේ බං කියන්නේ,පොර ගානට පොඩි ෂොට් එකකුත් හැමවෙලේම දාලා ඉන්න නිසා,පොරට ඕවා නතින් ,ඉවාන් පවුලූශාhttps://www.blogger.com/profile/02806103855542330985noreply@blogger.comtag:blogger.com,1999:blog-8107899722179560566.post-3603927683204753622013-04-25T18:12:10.210+01:002013-04-25T18:12:10.210+01:00යකෝ මූත් රජ පොරක්නේ! බෝල ඔහොම හෝදනවයි කියන්නේ...ලේ...යකෝ මූත් රජ පොරක්නේ! බෝල ඔහොම හෝදනවයි කියන්නේ...ලේසි පහසු වැඩක්ද! ;)නාඩියා නාඩිරත්නhttps://www.blogger.com/profile/12437156261635181257noreply@blogger.comtag:blogger.com,1999:blog-8107899722179560566.post-27851407060336244362013-04-22T10:14:50.394+01:002013-04-22T10:14:50.394+01:00තැන්කු වේවා නලීන් අයියා, බක් මහා උළෙලේදී ඔයාව අඳුන...තැන්කු වේවා නලීන් අයියා, බක් මහා උළෙලේදී ඔයාව අඳුනා ගත්තාට වැඩිය කතා කරන්න බැරි උනානේ,කමක් නෑ අඳුනා ගැනීම ලොකු සතුටක්ඉවාන් පවුලූශාhttps://www.blogger.com/profile/02806103855542330985noreply@blogger.comtag:blogger.com,1999:blog-8107899722179560566.post-49381287888244305702013-04-22T10:13:16.805+01:002013-04-22T10:13:16.805+01:00තැන්කු වේවා මේ පැත්තට ආවාට සහ සුබ පැතුමට ,සිද්දිය ...තැන්කු වේවා මේ පැත්තට ආවාට සහ සුබ පැතුමට ,සිද්දිය නම් කියලා වැඩක් නෑ, එතන හිටපු එවුන් අදත් හිනා වෙනවා.ඉවාන් පවුලූශාhttps://www.blogger.com/profile/02806103855542330985noreply@blogger.comtag:blogger.com,1999:blog-8107899722179560566.post-23428691640029743272013-04-22T09:58:00.587+01:002013-04-22T09:58:00.587+01:00සිත් ගත් පෝස්ටුවක් වගේම ලස්සන පිංතුර සෙට් එකක්... ...සිත් ගත් පෝස්ටුවක් වගේම ලස්සන පිංතුර සෙට් එකක්... අදයි මේ පැත්තට ආවේ.samakayawatehttps://www.blogger.com/profile/11785111678140845702noreply@blogger.comtag:blogger.com,1999:blog-8107899722179560566.post-88528105464565389242013-04-22T09:35:03.516+01:002013-04-22T09:35:03.516+01:00හෙක්...හෙක්..මාර සිද්ධිය...
අදමයි මම මේ පැත්තේ ආව...හෙක්...හෙක්..මාර සිද්ධිය...

අදමයි මම මේ පැත්තේ ආවේ...

බ්ලොග් පෝස්ට් වැඩේ නියමෙට දෙයි වගේ...

සුභ පැතුම් සහෝදරයා...හිමා ...https://www.blogger.com/profile/11127768442282697184noreply@blogger.comtag:blogger.com,1999:blog-8107899722179560566.post-55017976519192648332013-04-21T02:40:42.476+01:002013-04-21T02:40:42.476+01:00ඒක වෙච්ච වෙලාවේ දැක්කා නම් හිනාවෙලා මැරෙනවා, බොහොම...ඒක වෙච්ච වෙලාවේ දැක්කා නම් හිනාවෙලා මැරෙනවා, බොහොම තැන්කු මේ පැත්තටත් තරු පෑව්වාට , ආයෙත් එන්නඉවාන් පවුලූශාhttps://www.blogger.com/profile/02806103855542330985noreply@blogger.comtag:blogger.com,1999:blog-8107899722179560566.post-40937141623954109342013-04-20T19:14:19.732+01:002013-04-20T19:14:19.732+01:00බ්ලොග් අස්සේ සැරිසරද්දී හොඳ post එකක් තියෙනවා දැකල...බ්ලොග් අස්සේ සැරිසරද්දී හොඳ post එකක් තියෙනවා දැකල නැවතුනා. අපූරැ අත්දැකීම. බෝලේ විදුලි වේගෙන් එන සිද්ධීයත් එක්කම යොදල තියෙන පිංතූරෙ දැක්කම නම් හිනා නොවී ඉන්න බැරි උනා.Anonymoushttps://www.blogger.com/profile/18237044060895466109noreply@blogger.comtag:blogger.com,1999:blog-8107899722179560566.post-89938704049238192492013-04-20T02:58:04.340+01:002013-04-20T02:58:04.340+01:00මොකද මචෝ උඹ ලඟදි පොස්ට් දැම්මේ නැත්තේ, මොකක්වත් නෑ...මොකද මචෝ උඹ ලඟදි පොස්ට් දැම්මේ නැත්තේ, මොකක්වත් නෑ නේ ඩොන්ගල් දෙයියාගෙන් පස්සේ, එක්කෝ දාන එව්වා අපිට පෙන්නේ නැද්ද මන්දා,ඉවාන් පවුලූශාhttps://www.blogger.com/profile/02806103855542330985noreply@blogger.comtag:blogger.com,1999:blog-8107899722179560566.post-20665635202656462842013-04-20T02:50:00.308+01:002013-04-20T02:50:00.308+01:00ඉන්නවා ඉන්නවා , දැන් මිනිහා ඉස්කෝලෙම සිකුරිටි , දැ...ඉන්නවා ඉන්නවා , දැන් මිනිහා ඉස්කෝලෙම සිකුරිටි , දැන් හැබැයි ක්රිකට් ගැහිල්ල නැවතිලා ,මිනිහා ඒ ජොබ් එක හොඳට කරනවා කියලයි, ළමයි සහ ගුරුවරු කියන්නේ.ඉවාන් පවුලූශාhttps://www.blogger.com/profile/02806103855542330985noreply@blogger.comtag:blogger.com,1999:blog-8107899722179560566.post-28518538225282559252013-04-20T02:48:17.836+01:002013-04-20T02:48:17.836+01:00හක්ක පටස්ද කියන්නේ , කියලා වැඩක් නැත.හක්ක පටස්ද කියන්නේ , කියලා වැඩක් නැත.ඉවාන් පවුලූශාhttps://www.blogger.com/profile/02806103855542330985noreply@blogger.comtag:blogger.com,1999:blog-8107899722179560566.post-68432662357086113302013-04-20T02:47:36.950+01:002013-04-20T02:47:36.950+01:00කොහොමත් හැම ක්රිකට් පොට් එකකම වගේ ඔහොම ඩයල් එකක් ...කොහොමත් හැම ක්රිකට් පොට් එකකම වගේ ඔහොම ඩයල් එකක් දෙකක් ඉන්නවාම තමයි. නිශෝඉවාන් පවුලූශාhttps://www.blogger.com/profile/02806103855542330985noreply@blogger.comtag:blogger.com,1999:blog-8107899722179560566.post-24793033162943881022013-04-20T02:46:25.940+01:002013-04-20T02:46:25.940+01:00බෝල හෝදනවා තියා කවදාවත් බෝලයක් ගන්න සත පහක නොදීපු ...බෝල හෝදනවා තියා කවදාවත් බෝලයක් ගන්න සත පහක නොදීපු පොරක් එයා,
( මේ පැත්තට ඇවිත් ගියාට ස්තුත්යි,)ඉවාන් පවුලූශාhttps://www.blogger.com/profile/02806103855542330985noreply@blogger.comtag:blogger.com,1999:blog-8107899722179560566.post-69864650855034184822013-04-20T02:45:11.528+01:002013-04-20T02:45:11.528+01:00හිකිස්..! මාර දේවල් නේ හිතන්නේ චීයා , මාර වල්,......හිකිස්..! මාර දේවල් නේ හිතන්නේ චීයා , මාර වල්,.... නැහැ ඒ කාලේ කලිසම් ඇන්ද කෙල්ලෝ හිටියෙම නැති තරම්, දැන් ඉපදුනු දවසට පහුවදා ඉඳලම අඳින්නේ ජීන්ස් නේ,ඉවාන් පවුලූශාhttps://www.blogger.com/profile/02806103855542330985noreply@blogger.comtag:blogger.com,1999:blog-8107899722179560566.post-61571076300062251962013-04-19T18:26:41.930+01:002013-04-19T18:26:41.930+01:00ඌ තාම ඉන්නවදඌ තාම ඉන්නවදAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8107899722179560566.post-19413416741015589792013-04-19T17:25:01.701+01:002013-04-19T17:25:01.701+01:00හකස්...පට්ට ඕයි :)
සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!...හකස්...පට්ට ඕයි :)

සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!MR. KINGhttps://www.blogger.com/profile/08515047868063128208noreply@blogger.comtag:blogger.com,1999:blog-8107899722179560566.post-11308327068680804752013-04-19T16:19:44.237+01:002013-04-19T16:19:44.237+01:00හික් හික් පට්ට සිද්දිය.ඔය වගේ චරිත මෙහෙත් ඉන්නවා ස...හික් හික් පට්ට සිද්දිය.ඔය වගේ චරිත මෙහෙත් ඉන්නවා සහෝ!Nishan de sivahttps://www.blogger.com/profile/17631145965172511456noreply@blogger.comtag:blogger.com,1999:blog-8107899722179560566.post-16695466188843152082013-04-19T14:22:28.210+01:002013-04-19T14:22:28.210+01:00ඊට පස්සේ රාජයියා බෝලේ හේදුවේ නැද්ද :D
(මාව ෆලෝ කර...ඊට පස්සේ රාජයියා බෝලේ හේදුවේ නැද්ද :D

(මාව ෆලෝ කරලා තිබුනට මේ බ්ලොග් එක හොයා ගන්න බැරුව හිටියේ. ඒකයි පරක්කු වුනේ මේ පැත්තට එන්න.)Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8107899722179560566.post-84535402771314636852013-04-19T13:12:42.101+01:002013-04-19T13:12:42.101+01:00ඒ කාලේ අක්කලා ඇන්දේ ගවුම් කියලා කිව්වේ. දැන් බදුල්...ඒ කාලේ අක්කලා ඇන්දේ ගවුම් කියලා කිව්වේ. දැන් බදුල්ලේ කෙල්ලෝ හෙළුවෙන්ද යන්නේ.මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.com