tag:blogger.com,1999:blog-8107899722179560566.post7362212795034276840..comments2024-03-28T08:48:28.645+00:00Comments on ඉවාන් පවුලූශා: රෝස පෙති ඉවාන් පවුලූශාhttp://www.blogger.com/profile/02806103855542330985noreply@blogger.comBlogger157125tag:blogger.com,1999:blog-8107899722179560566.post-7418829355001356542014-05-21T18:28:00.661+01:002014-05-21T18:28:00.661+01:00හිරු කිව්ව දෙවෙනි කතාව සහතික ඇත්ත.:(හිරු කිව්ව දෙවෙනි කතාව සහතික ඇත්ත.:(තනි තරුවhttps://www.blogger.com/profile/05104957021792133482noreply@blogger.comtag:blogger.com,1999:blog-8107899722179560566.post-30412726034253872572014-04-30T07:55:24.050+01:002014-04-30T07:55:24.050+01:00lassana kathawak... man mehema couple ekak danwa. ...lassana kathawak... man mehema couple ekak danwa. awurudu ganak love karala ganu lamaata ledak thiyenawa kiyala danagenama banda, but kolla kamaththen newe bande.. badinna onawata thamungen waradak nu hinda kellata.. loketama penna magul kala dan kell epawela. wena ganu passe yanawa, bonawa hodatama..kella danne na.. mewa ananthawath thiyenawa samaje..dawasaka blogak liwoth aththa katawa liyannam... kawuda sadarana asadarana kiyala mata wath therenne naAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8107899722179560566.post-7795739201918640812014-04-19T05:51:47.087+01:002014-04-19T05:51:47.087+01:00සිතුම් සිහින සාදරයෙන් පිලිගන්නවා ,දිගටම එන්න සිතුම් සිහින සාදරයෙන් පිලිගන්නවා ,දිගටම එන්න ඉවාන් පවුලූශාhttps://www.blogger.com/profile/02806103855542330985noreply@blogger.comtag:blogger.com,1999:blog-8107899722179560566.post-16652756993911236382014-04-19T04:38:42.711+01:002014-04-19T04:38:42.711+01:00මේකනං නියම කතාවක්. අවසානෙ හිතාගන්නවත් බැරි වුණා. ම...මේකනං නියම කතාවක්. අවසානෙ හිතාගන්නවත් බැරි වුණා. මරු.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8107899722179560566.post-7367477548301700162014-04-07T04:46:53.843+01:002014-04-07T04:46:53.843+01:00ස්තුතියි තිසර ..මම බැලුවා මම හැමදාම බලාපොරොත්තුවෙන...ස්තුතියි තිසර ..මම බැලුවා මම හැමදාම බලාපොරොත්තුවෙන් ඉන්න විචාරය තාම නැත්තේ මොකද කියලා . //"ඔය වගේ ආදර කතාබස් වලින් ඇතිවෙන්නේ හැඟීම්මාත්ර ආදරයක් විතරයි... වඩා දැඩි බැඳීමක් ඇතිවෙන්නේ සැබෑ ලෙස ආශ්‍රය කිරීමෙන්, සහ එකට ජීවත් වීමෙන්... "// අන්න ඒ දේ තමයි මේ කතාව පුරාවටම සංවාදයට නගන්න උත්සාහ කලේ , ස්තුතියි නැවතත් ඉවාන් පවුලූශාhttps://www.blogger.com/profile/02806103855542330985noreply@blogger.comtag:blogger.com,1999:blog-8107899722179560566.post-38010320667375287462014-04-07T04:43:57.787+01:002014-04-07T04:43:57.787+01:00@ අරූ - ඔය මහින්ද බණ්ඩාර ධම්මිකා කතාව මමත් අහලා ති...@ අරූ - ඔය මහින්ද බණ්ඩාර ධම්මිකා කතාව මමත් අහලා තියෙන කතාවක්.ඔබ හරි හැම දෙයක්ම පුද්ගලානුබද්ධයි ,ඒ වගේම මේ කතාවේ ආකෘතිය ලාමකයි , ඇත්තෙන්ම මට අවශ්‍ය වුනේ ඒ ලාමක ප්‍රේමය අවසන් වෙන්නේ කොතනින්ද කියන එක පෙන්වාදීමට තමයි .

ඒ වගේම //"මමත් සමාජය තුල නොයෙකුත් සිද්ධීන් සමග හිටගෙන හිටපු එකෙක් ලෙස කියන්නේ...ලිංගික ආශ්වාදය නැති තැන ආදරය පෑල දොරින් පලා යනු ඇත. මුදල් එයට බාදාවක්ම නොවේ. මම කියන්නේ සාහිත්‍යමය ෆැන්ටසි නොවේ..රියැලිටි එකයි."// කොටසට මම ඉතාම කැමතියි ,එක තමයි සත්‍යය ඉවාන් පවුලූශාhttps://www.blogger.com/profile/02806103855542330985noreply@blogger.comtag:blogger.com,1999:blog-8107899722179560566.post-71988727095017991962014-04-07T04:40:04.352+01:002014-04-07T04:40:04.352+01:00@බස්සි - ඔය වගේ කතා අහන ලැබෙන එක එක අතකට ආඩම්බරයක්...@බස්සි - ඔය වගේ කතා අහන ලැබෙන එක එක අතකට ආඩම්බරයක් දන්වන දෙයක්. ඒ වගේම දුකක් ඇති කරන දෙයක් . මිනිස්සු අතර දෙවියන්ටත් වඩා උසස් මිනිස්සු ඉන්නවා . ඒ ගැන කිසිම වාදයක් නෑ. හැබැයි මේ සමාජ ක්‍රමයත් එක්කම බිහිවෙලා ඉන්න බොහොමයක් ආත්මාර්ථකාමී මිනිස්සු. එක්කෝ කොන්දක් නැති මිනිස්සු.
ඒ වගේම ආදරේ කරන්න කලින් මෙහෙම දෙයක් දැනගැනීමයි ,ආදරෙය කරන් කෙනාට මෙහෙම දෙයක් වීමයි අතර ලොකු වෙනසක් තියෙනවා. අයි මේ ලඟදි අර දොස්තරලා අත කපලා දාපු අචලා කියන ගෑනු ළමයාගේ කතාව මතකද?ඉවාන් පවුලූශාhttps://www.blogger.com/profile/02806103855542330985noreply@blogger.comtag:blogger.com,1999:blog-8107899722179560566.post-16596196580971978032014-04-07T04:03:43.438+01:002014-04-07T04:03:43.438+01:00කියවලා දවස් කීපයක් ගියත් කොමෙන්ටුවක් දාන්න බැරි වු...කියවලා දවස් කීපයක් ගියත් කොමෙන්ටුවක් දාන්න බැරි වුණා.. මම මේ කතාවට බොහොම කැමතියි... සම්බන්ධතාවය ඇතිවෙන ආකාරය, රෝස පැලය වගේ හැම දෙයක්ම අවසානයත් එක්ක ගැලපෙනවා... ඔය වගේ ආදර කතාබස් වලින් ඇතිවෙන්නේ හැඟීම්මාත්ර ආදරයක් විතරයි... වඩා දැඩි බැඳීමක් ඇතිවෙන්නේ සැබෑ ලෙස ආශ්‍රය කිරීමෙන්, සහ එකට ජීවත් වීමෙන්... අවසානයේ සුරාජ්ගේ තීරණය, මේ වගේ මතුපිටින් පමනක් පවතින ආදරයකට අනිවාර්යයක්...තිසරhttps://www.blogger.com/profile/17770690110218663215noreply@blogger.comtag:blogger.com,1999:blog-8107899722179560566.post-32735782679396694222014-04-06T16:35:58.149+01:002014-04-06T16:35:58.149+01:00බස්Cගේ මේ කමෙන්ට් එක දැකලා යමක් කියන්න හිතුනේ. මහි...බස්Cගේ මේ කමෙන්ට් එක දැකලා යමක් කියන්න හිතුනේ. මහින්ද බන්ඩාර කියන්නේ අපිට බිහිවුනු අති දක්ශ ගිටාර් වාදකයෙක් විතරක් නෙමේ සංගීත අධ්‍යක්ෂක වරයෙක්. ඒ හැම දේටම වඩා නිහඬ සොඳුරු මිනිසෙක්. ආදරය කරේ එවකට අපේ සංගීත ලොවේ උත්තම චරිතවූ ධර්මදාස/ලතා වල්පොල යුවලගේ දියණිය ධම්මිකාට. මහින්ද බයික් ඇක්සිඩන්ට් එකකින් කකුලක් කපන්න වුනා. ඒ කාලේ මේ ලවර්ස්ලා ඒ තරම් ප්‍රසිද්ධ අය නෙවේ. නමුත් කවුරු හරහට හිටියත් ධම්මිකා/ මහින්ද ආදරය කරා. විවාහ වුනා. වල්පොල යුවලම ආශීර්වාද කරන්න ඇති ඒ වෙලාවේ. ඉතින් මම කියන්නේ මේ හැම දෙයක්ම පුද්ගලානුබද්ධයි. ඔවුන් අදටත් ආදරෙන් ඉන්නවා. හැබැයි මම එක දෙයක් කියන්නම්...ඒ තමයි ආදරය..ඒක හරි...නමුත් ඉවාන් ලියු කතාව ඊට වඩා ළාමකයි..ඒ ඉවාන්ගේ ලිවීමේ අප්සට් එකක් නෙමේ. ඒ කතාවේ හරය ළාමකයි කියලා මම හිතන්නේ.

මම කියන්නේ...කකුලක් අතක් පයක් නෙමේ ..වෙනත් අවයවයක හානියක් නම් දෙවරක් හිතන්න. මමත් සමාජය තුල නොයෙකුත් සිද්ධීන් සමග හිටගෙන හිටපු එකෙක් ලෙස කියන්නේ...ලිංගික ආශ්වාදය නැති තැන ආදරය පෑල දොරින් පලා යනු ඇත. මුදල් එයට බාදාවක්ම නොවේ. මම කියන්නේ සාහිත්‍යමය ෆැන්ටසි නොවේ..රියැලිටි එකයි.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8107899722179560566.post-36195045342175035272014-04-06T16:03:34.075+01:002014-04-06T16:03:34.075+01:00අඩෝ ගෙඹිලූශා මේක නම් පට්ට පට පට. ස්පීච් ලැස් වෙලා ...අඩෝ ගෙඹිලූශා මේක නම් පට්ට පට පට. ස්පීච් ලැස් වෙලා ඇටිකෙහෙල් කාපු උගුඩුව වගේ මං ආවලු ත්‍රීවීල් එහෙක කොමෙන්ටු ටික බලා කියාගෙන ඕං.

හම්මේ මම නම් කියන්නෙ කවදාවත් දැකලත් නැතුව, තමන්ගෙ අඩුපාඩුව එච්චර කාලයක් හංගගෙන හිටපු කෙල්ලෙක්ව විවාහ කරගන්න තරම් ගටක් තියෙන එකෙක් නෙමෙයි මේ කතානායකයා. එහෙම ගටක් තිබුනනම් උන්දැට ඔහොම වෙන්නෙ නෑනෙ කලින් කෙල්ලව දඩෝරියං ගාලා අතෑරල යන්නැතුව ඒක කට්ට කාලා ෆයිට් කොරලා දිනාගන්නව මිසක.

හැබැයි ඉතින් ඔය මොන අඩුපාඩු තිබුනත් ආදරේ කරලා විවාහ වුන අයත් ඉන්නවා. මගේ කසින් අයියා කෙනෙක් හිටිය එයා යාලු වෙලා මාස හත අටකින් දැනගත්ත එයාට ලියුකේමියා තියෙනව කියල. එයා එතකොට මාස කිහිපයකින් මැරි කරන්න උන්නෙ. ඉතින් තත්වෙ දරුණු නිසා දෙපැත්තෙම දෙමව්පියො අක්කට කිවුව වෙන කෙනෙක් ගැන හිතමු කියල. ඒත් අක්කා කැමති උනේම නැහැ. අන්තිමේ අයියට කිමෝතෙරපි කෝස් එක යන අතරෙම මේ දෙන්නා විවාහ උනා.

අක්කා පුදුම දුකක් වින්දා අයියව සනීප කරගන්න. අන්තිමේ අක්කාගෙ උත්සාහය සාර්ථක උනා. අවුරුදු හතරකට පස්සෙ අයියා සනීප උනා.

මේ දෙන්නට පුංචි දුවෙකුත් ලැබුන.

අනේ ඒත් දුව ඉපදිලා මාස හතකින් අයියට ආයෙත් ලියුකේමියා ආව. අක්ක දරුවත් එක්කම හරියට මහන්සි වුනා කලින් වතාවෙ වගේම. ඒත් අයියව බේරගන්න බැරි වුනා.

විශ්වාස කරන්න ඉවාන්, අයිය මැරෙන්න ඉන්නකොට, අපි හැමෝම හොස්පිට්ල් එකේ අඬ අඬා ඉන්නකොට, අක්ක තනියම, අපි කාටවත් නොකිය වෑන් එක අරන් තනියම පන්සල් ගිහින් හාමුදුරුවරු වගයක් එක්කන් ආව. අයිය මැරෙන මොහොතෙ පිරිත් කියවලා පිරිකරත් පූජා කෙරෙවුවා.

අයියා නැතිවෙද්දිත් අක්කට වයස විසි අටක් විතර. අක්ක ලස්සනයි. ඉන් පස්සෙත් විවාහ යෝජනා ආව. ආයෙත් පාරක් දෙපැත්තෙම දෙමවුපියො කිවුව අක්කට වෙන විවාහයක් කරගන්න කියල. ඒත් එයා කැමති උනේ නෑ.

අදටත් අපේ ලොකුඅම්මව (අයියගෙ අම්ම.) බලා ගන්නෙ ඒ අක්කා.

හම්මේ කතා පොජ්ජ දිග වැඩි උනාද මන්ද. ආ 'උඩින් එල්ලපු' බැනර් එක මල් හතයි-කොල පහයි! බස්සි (Yash)https://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.comtag:blogger.com,1999:blog-8107899722179560566.post-74563207707559065742014-04-06T08:43:56.211+01:002014-04-06T08:43:56.211+01:00ඒ කතාවත් ඇත්ත .. ඔන්න ඔයා කියපු නිසාම මාත් හිතාගත්...ඒ කතාවත් ඇත්ත .. ඔන්න ඔයා කියපු නිසාම මාත් හිතාගත්තා බුද්ධියට ඉඩ දෙන්න ....ඉවාන් පවුලූශාhttps://www.blogger.com/profile/02806103855542330985noreply@blogger.comtag:blogger.com,1999:blog-8107899722179560566.post-4427642770564193832014-04-06T07:08:07.462+01:002014-04-06T07:08:07.462+01:00ඒ මොකෝ බං, මූඩ් අප්සට් ගියේ ..මම එත් මේ බල බලා හිට...ඒ මොකෝ බං, මූඩ් අප්සට් ගියේ ..මම එත් මේ බල බලා හිටියේ උඹ පෙන්න නැත්තේ මොකද කියලා ,. තැන්කිව් වේවා මැලේ රාලයෝ
ඉවාන් පවුලූශාhttps://www.blogger.com/profile/02806103855542330985noreply@blogger.comtag:blogger.com,1999:blog-8107899722179560566.post-40790122476127948242014-04-06T07:05:52.610+01:002014-04-06T07:05:52.610+01:00අම්මේ මෙන්න අපේ අක්කණ්ඩි ඇවිල්ලා ,සන්තෝසේ බැරුවා ....අම්මේ මෙන්න අපේ අක්කණ්ඩි ඇවිල්ලා ,සන්තෝසේ බැරුවා ... ඔයාටනම්ම් මේ විදිහේ කතා සෑහෙන්න ඇහිලා ඇති . එහෙම සන්තෝසෙන් ඉන්න ය දකින්නත් ආසයි . කාලෙකින් ඇවිල්ලත් කොමෙන්ටුවක් නොදා ගියා නම් එහෙම ඉතින් ඉන්න නෙවයි ආයේ ඉවාන් පවුලූශාhttps://www.blogger.com/profile/02806103855542330985noreply@blogger.comtag:blogger.com,1999:blog-8107899722179560566.post-35775241178385828242014-04-06T06:52:13.065+01:002014-04-06T06:52:13.065+01:00උබේ කතාව කියෙව්වම කාලෙකට පස්සේ බ්ලොග් බලල්ල කොමෙන්...උබේ කතාව කියෙව්වම කාලෙකට පස්සේ බ්ලොග් බලල්ල කොමෙන්ට් දාන්න තිබ්බ මුඩ් එක ගියා බන්..... ඒ තරමටම පට්ටයි කතාව .........මැලේ රාළhttps://www.blogger.com/profile/13006036464984126416noreply@blogger.comtag:blogger.com,1999:blog-8107899722179560566.post-66402712052677163352014-04-05T17:32:22.468+01:002014-04-05T17:32:22.468+01:00ඉවාන් අයිය කිව්ව වගේ "සිතින් විතරක් පෙම් කරන්...ඉවාන් අයිය කිව්ව වගේ "සිතින් විතරක් පෙම් කරන්නම් දුරින් හිද ඔබ දෙස බලන්නම්" වගේ එකක්නම් තියනව තමා, හැබැයි ඉතින් පෙම් කිරිල්ලක්නම් තාම නෑ, පොඩි ක්‍රෂ් එකක් විතරයි ;)සසිදුhttps://www.blogger.com/profile/00883063448276299379noreply@blogger.comtag:blogger.com,1999:blog-8107899722179560566.post-85731205486778960062014-04-05T13:49:17.209+01:002014-04-05T13:49:17.209+01:00ඔයාගේ කතාව එක්ක මම හිතෙන් ගියේ මම අත්විඳින අපුරු ය...ඔයාගේ කතාව එක්ක මම හිතෙන් ගියේ මම අත්විඳින අපුරු යුවලකගේ ප්‍රේමය ගැන....
මේ වගේ අයත් ඉන්නවා..මගේ ප්‍රතිකාර වලට එන එක අපූරු යුවලකගේ මේ දේ සත්‍ය ලෙසම
නමුත් සාමාන්‍ය ලෝකේ මේ දේ වෙන්නේ ඉවාන් මල්ලිගේ කතා ප්‍රබන්ධයේ විදියටමයි...
බහුතරයක්...
ඉතින් කාලෙකට පස්සේ ඔන්න ආව...කියවලා යන්න ..
කොමෙන්ටුත් දැම්ම...
ජයම වේවා...Anonymoushttps://www.blogger.com/profile/17241278783339861123noreply@blogger.comtag:blogger.com,1999:blog-8107899722179560566.post-17345709067413099322014-04-05T11:21:46.830+01:002014-04-05T11:21:46.830+01:00සෙන්නා කතාව ඇත්ත , මටත් කියන්න තියෙන්නේ මේක හරිද ව...සෙන්නා කතාව ඇත්ත , මටත් කියන්න තියෙන්නේ මේක හරිද වැරදිද කියල කාටවත් කියන බෑ. ඒ අවස්ථාවට මුහුණ දෙන්න වුනොත් සැබෑවටම බොහෝ විට ගන්නා තීරනය මේ සමාන වෙන්න් පුළුවන්,
//"සමහරු ඔහොම අයව බැඳලා සතුටින් ඉන්නවා වෙන්නත් පුළුවන්, ඒත් සමහරු පස්සේ වෙනස් වෙන්නත් පුළුවන්. එක එකා එක එක විදිහයිනේ"// අන්න එක තමයි කියන්න තියෙන්නේ , කාටවත් කවුරුවත් ගැන අනාවැකි කියන්න බෑ.

හි හි ස්තුති වේවා සෙන්නා ඉවාන් පවුලූශාhttps://www.blogger.com/profile/02806103855542330985noreply@blogger.comtag:blogger.com,1999:blog-8107899722179560566.post-13588356567878548272014-04-05T06:51:31.872+01:002014-04-05T06:51:31.872+01:00ඕවා ඉතින් හරිද වැරදිද කියලා කියන්ඩ බෑ ඉවාන්. තව කෙ...ඕවා ඉතින් හරිද වැරදිද කියලා කියන්ඩ බෑ ඉවාන්. තව කෙනෙකුට හරි වෙනකොට, තවත් කෙනෙකුට වැරදි වෙන්න පුළුවන්. සමහරු ඔහොම අයව බැඳලා සතුටින් ඉන්නවා වෙන්නත් පුළුවන්, ඒත් සමහරු පස්සේ වෙනස් වෙන්නත් පුළුවන්. එක එකා එක එක විදිහයිනේ..

කතාවක් හැටියට මරේ මරු. උඹ නියමෙට ලියලා තියනවා. මේ අවසානය මට නිකමටවත් ඉඟි වුනේ නෑ.. වෙලාවක මට හිතුනා මූ නංගිටමද මංදා කතා කරන්නෙත් කියලා... හෙහ් හෙහ්..සෙන්නාhttps://www.blogger.com/profile/14365065715038434116noreply@blogger.comtag:blogger.com,1999:blog-8107899722179560566.post-43990648516827838692014-04-05T02:41:21.660+01:002014-04-05T02:41:21.660+01:00පරක්කු වෙලා හරි ආවනේ වීරේ , තැනකුයි වේවා , ඇත්තටම ...පරක්කු වෙලා හරි ආවනේ වීරේ , තැනකුයි වේවා , ඇත්තටම මෙහෙම වෙලාවට ගන්න තෙරෙනේ හිතා ගන්න බෑ. එහෙම වෙලාවකට මූන් දීලම බලන්න වෙනවා 'ඉවාන් පවුලූශාhttps://www.blogger.com/profile/02806103855542330985noreply@blogger.comtag:blogger.com,1999:blog-8107899722179560566.post-29392187651861130352014-04-05T02:38:10.660+01:002014-04-05T02:38:10.660+01:00ඒක හරි ..ගොළු හදවත කියපු ගමන් මතක් වෙන්නේ ආදරේයි ව...ඒක හරි ..ගොළු හදවත කියපු ගමන් මතක් වෙන්නේ ආදරේයි විරහවයි මිසක් වෙන මොකක්ද? අන්තිමට අපි හැමෝම ආතමර්තකාමියි එක හරියටම හරි
ඉවාන් පවුලූශාhttps://www.blogger.com/profile/02806103855542330985noreply@blogger.comtag:blogger.com,1999:blog-8107899722179560566.post-13443898646530448542014-04-05T02:35:07.463+01:002014-04-05T02:35:07.463+01:00ඔව් ,මටත් මතකයි එහෙම එකක් ගියා ,අර රේඩියෝ චැනල් එක...ඔව් ,මටත් මතකයි එහෙම එකක් ගියා ,අර රේඩියෝ චැනල් එකකට කතා කරලා සින්දු ඉල්ලන කේස් එකක් නේද? .තැනකුයි වේවා ඉවාන් පවුලූශාhttps://www.blogger.com/profile/02806103855542330985noreply@blogger.comtag:blogger.com,1999:blog-8107899722179560566.post-48832007631428347282014-04-04T15:36:11.082+01:002014-04-04T15:36:11.082+01:00සැහෙන්න පරක්කු වෙලයි ආවේ. කතාව නම් පට්ටයි.
මගේ උත...සැහෙන්න පරක්කු වෙලයි ආවේ. කතාව නම් පට්ටයි.
මගේ උත්තරේ නම් හරිත් නෑ. වැරදිත් නෑ. කියලයි.
මට නම් තේරෙන්නේ නෑ දැකපු නැති කෙනෙක් ගැන කොහොම ආදරයක් ඇති වෙනවද කියල. වීරේhttps://www.blogger.com/profile/15451339699644157415noreply@blogger.comtag:blogger.com,1999:blog-8107899722179560566.post-39824489583668151662014-04-04T14:01:22.748+01:002014-04-04T14:01:22.748+01:00පින්තූරෙන් දැකපු උඩ කෑල්ලට ආදරේ කලානම් උඹ වැරදියි....පින්තූරෙන් දැකපු උඩ කෑල්ලට ආදරේ කලානම් උඹ වැරදියි.නොදැකපු කකුල් දෙකට ආදරේ කලානම් උඹ හරි.හදවතට ආදරේ කලානම් උඹ ෆේල් , :D
මොනව උණත් ඉතින් අපි හැමෝම ආත්මාර්ථකාමියි. :PAnonymoushttps://www.blogger.com/profile/10357800572327804869noreply@blogger.comtag:blogger.com,1999:blog-8107899722179560566.post-65120657038719552952014-04-04T13:28:05.036+01:002014-04-04T13:28:05.036+01:00අර ටෙලි මෙගාවකුත් ගියා නේද භාග්‍යා ගුරුසිංහයි නෙහා...අර ටෙලි මෙගාවකුත් ගියා නේද භාග්‍යා ගුරුසිංහයි නෙහාරයි ඉන්න ඔය වගේ කතාවක් තීන.

අර බැනර් එකට ලැයික්!ඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-8107899722179560566.post-79718321173333331302014-04-04T06:22:05.728+01:002014-04-04T06:22:05.728+01:00අම්මටහුඩු.. කියන්ඩෙපැයි.
මචං අපේ එකෙක් හිටියා..ඌව...අම්මටහුඩු.. කියන්ඩෙපැයි.
මචං අපේ එකෙක් හිටියා..ඌව තමයි අපේ හැම එකාම ඔය සීන් එකේදි ඉස්සරහට දාන්නේ..මේ උගේ තියරිය
ඉස්සෙල්ල කෙල්ල ටෝක් කරල අඬෝනවා..
ඊට පස්සෙ කැමැත්ත අහනවා.
කෙල්ල අඬ අඬ හා කියනවා : D

ආයෙ මං දෙන්නං සප් එක !!
මාරයාට කේන්දර කොපි දෙකයි මට ගල් එකයි එක්ක ලෑස්තිකරගනිං මල්ලි
පත්තර මල්ලිhttps://www.blogger.com/profile/03823749236216380145noreply@blogger.com