tag:blogger.com,1999:blog-8107899722179560566.post746167856064497188..comments2024-03-28T10:29:36.003+00:00Comments on ඉවාන් පවුලූශා: අවාරය ඉවාන් පවුලූශාhttp://www.blogger.com/profile/02806103855542330985noreply@blogger.comBlogger119125tag:blogger.com,1999:blog-8107899722179560566.post-85656511048572539692015-05-05T10:58:57.080+01:002015-05-05T10:58:57.080+01:00ආණ්ඩු පාලනය දෙකොන පත්තු වූ විලක්කුවක් වගේ අප්පා. ආණ්ඩු පාලනය දෙකොන පත්තු වූ විලක්කුවක් වගේ අප්පා. Anonymoushttps://www.blogger.com/profile/14856574302575153302noreply@blogger.comtag:blogger.com,1999:blog-8107899722179560566.post-76190027749887772592015-04-24T05:12:38.005+01:002015-04-24T05:12:38.005+01:00කියෙව්ව.......... ඒත් මුකුත්ම ලියන්නෙ ඈ ඉඳගෙන........කියෙව්ව.......... ඒත් මුකුත්ම ලියන්නෙ ඈ ඉඳගෙන........... අන්න ඒකයි මම කියන්නෙ Anonymoushttps://www.blogger.com/profile/08612152188216314622noreply@blogger.comtag:blogger.com,1999:blog-8107899722179560566.post-88939781184778358652015-04-18T07:06:07.790+01:002015-04-18T07:06:07.790+01:00අවසාන වුන ආකාරයට කැමති නැත අවසාන වුන ආකාරයට කැමති නැත Sandamalhttps://www.blogger.com/profile/17619544023638865423noreply@blogger.comtag:blogger.com,1999:blog-8107899722179560566.post-72466167484498545932015-04-12T06:22:27.729+01:002015-04-12T06:22:27.729+01:00ඔන්න වෙනස් කලා.. ඔව් බන්..තාවකාලික නෙමෙයි..ඉවරෙටම....ඔන්න වෙනස් කලා.. ඔව් බන්..තාවකාලික නෙමෙයි..ඉවරෙටම.ජොබ්ලස් වෙලා ජොක් ලස් වෙලා ඉන්නෙ..ගස්ලබ්බhttps://www.blogger.com/profile/06927350808515428738noreply@blogger.comtag:blogger.com,1999:blog-8107899722179560566.post-13208831453879708682015-04-09T23:51:35.199+01:002015-04-09T23:51:35.199+01:00නියමයි නියමයි....!!නියමයි නියමයි....!!Prasad Sameerahttps://www.blogger.com/profile/10185528166206286161noreply@blogger.comtag:blogger.com,1999:blog-8107899722179560566.post-9167369773936378922015-04-09T05:34:24.880+01:002015-04-09T05:34:24.880+01:00//"ඒත් නිර්මානේනම් උඹගේ තරමට මදි,// එකනේ මේ ප...//"ඒත් නිර්මානේනම් උඹගේ තරමට මදි,// එකනේ මේ පලියක් ලියලා ශේප් වෙන්න හැදුවේ , කොහෙද ඔයාලත් එක්ක බෑනේ :D. ඉදිකීරීම් කර්මාන්තය තමයි මේ වෙද්දී ප්‍රශ්නයට ලක්වෙලා තියෙන්නේ ,බරපතල විදිහට . බලා ඉන්නවා ඇරෙන්න කරන්න දෙයක් නෑ වගේ .ඉවාන් පවුලූශාhttps://www.blogger.com/profile/02806103855542330985noreply@blogger.comtag:blogger.com,1999:blog-8107899722179560566.post-90945681287688519232015-04-09T05:31:30.536+01:002015-04-09T05:31:30.536+01:00MY3 ගෙන්ද ඇහුවේ ?MY3 ගෙන්ද ඇහුවේ ?ඉවාන් පවුලූශාhttps://www.blogger.com/profile/02806103855542330985noreply@blogger.comtag:blogger.com,1999:blog-8107899722179560566.post-66528856420591956362015-04-08T13:09:21.362+01:002015-04-08T13:09:21.362+01:00 ඉදිකිරීම් ප්‍රොජෙක්ට් වල වැඩ කරන දන්නා කියන සියල්... ඉදිකිරීම් ප්‍රොජෙක්ට් වල වැඩ කරන දන්නා කියන සියල්ලන්ගේම කල දවස අවුල් වෙලා මේ වෙනකොට . මේ අබග්ගය ගැන කතා කරන්න මුල පුරපු එක හොඳයි. ඒත් නිර්මානේනම් උඹගේ තරමට මදිදෙව් නුවනිhttps://www.blogger.com/profile/07250696300214897831noreply@blogger.comtag:blogger.com,1999:blog-8107899722179560566.post-62912760257056023042015-04-08T09:51:00.589+01:002015-04-08T09:51:00.589+01:00හිතක් පපුවක් නැද්ද මේ අවුරුදු කාලෙ... ඔහොම කරන්ඩ.....හිතක් පපුවක් නැද්ද මේ අවුරුදු කාලෙ... ඔහොම කරන්ඩ..ඇවැව් ඉස්මත්තhttps://www.blogger.com/profile/11587392550074854206noreply@blogger.comtag:blogger.com,1999:blog-8107899722179560566.post-84047173935184825342015-04-08T07:28:03.869+01:002015-04-08T07:28:03.869+01:00ඕ.... යේස් පබිලිස් කොරන්න කලින් මම හංසයා ගේ පයේ ගැ...ඕ.... යේස් පබිලිස් කොරන්න කලින් මම හංසයා ගේ පයේ ගැට ගැසූ පයින්ඩයක් එවන්නෙමිය .ඉවාන් පවුලූශාhttps://www.blogger.com/profile/02806103855542330985noreply@blogger.comtag:blogger.com,1999:blog-8107899722179560566.post-28361631006436606432015-04-08T03:58:09.954+01:002015-04-08T03:58:09.954+01:00හී හී! පොඩ්ඩක් පරක්කු වුණා බං එන්න...ඒකට ඉතින් ඔච්...හී හී! පොඩ්ඩක් පරක්කු වුණා බං එන්න...ඒකට ඉතින් ඔච්චර පුපුරන්න ඕනයැ?:P
අනේ එහෙනම් ඊලඟ කතාවත් මේ සතියෙම දාපන් ඈ..පබ්ලිෂ් කොරන්න කලින් පොඩි පණිවිඩයක් එවහන් මම පළවෙනියට මෙතන එහෙනම්..! :Dතනි තරුවhttps://www.blogger.com/profile/05104957021792133482noreply@blogger.comtag:blogger.com,1999:blog-8107899722179560566.post-75115729948995329452015-04-08T03:06:44.185+01:002015-04-08T03:06:44.185+01:00සීරියස් රිප්ලයි එක - මේ කතා සිය ගානක් මේ වෙනකොට ඇහ...සීරියස් රිප්ලයි එක - මේ කතා සිය ගානක් මේ වෙනකොට ඇහිලා තියෙනවා අපේ කම්පනිය ඇතුලෙම. වැඩේ තියෙන්නේ ආයතනය හැටියට කරන්න වෙන දෙයක් ඇත්තේ නැතිඑකයි. මොකද අඩුගානේ ඉන්නටිකදෙනත් පාරට නොවටෙන්න්න ආයතනය වගබලාගන්න ඕන. අනික එක ශේත්ර්යක රස්සාවට හුරු වෙච්ච මිනිහෙකුට වෙන ක්ෂේත්රයකට යනවා කියන එකත් ලේසි වැඩක් නෙවෙයි. අනික එහෙම ගන්නෙත් නෑ ,පළපුරුද්ද නැතුව .

ෆුල් සීරියස් කමෙන්ට් එක - මෙතන දවස පුරාම ලියපං ලියපං කියලා අන්තිමට පැත්ත පළාතේ එන්නේ නැතුව ඉන්නකොට මම හිතුවේ උඹව හොයාගන ඇවිල්ලා හක්ක පන්නන්න. ආය පණිවිඩයක් ආවොත් , අවුලක් නෑ තව එකක් ලියලා තියෙන්නේ ...ඕ.. යේස් . හැබැයි ඒකට එහෙම පරක්කු වෙලා ඇවිත් කමෙන්ට් කලොත් මම නරක මිනිහ කියන්න එපා .... (කොහොමත් ඉතින් මම හොඳ එකා නිසා එහෙම කියන්නත් බෑනේ :P)ඉවාන් පවුලූශාhttps://www.blogger.com/profile/02806103855542330985noreply@blogger.comtag:blogger.com,1999:blog-8107899722179560566.post-69137439375062722262015-04-08T03:00:35.461+01:002015-04-08T03:00:35.461+01:00ඔන්න ඔය ඇත්ත නොතේරෙන අපේ උන් හිතන්නේ , මිනිස්සු රස...ඔන්න ඔය ඇත්ත නොතේරෙන අපේ උන් හිතන්නේ , මිනිස්සු රස්සාවල් කරන්නේ ආතල් එකට, දේශපාලකයෝ දේශපාලනේ කරන්නේ ජනතාවට සේවය කරන්න . ජහමනයා ආතල් එකේ ඉන්නවා කියලා ඉවාන් පවුලූශාhttps://www.blogger.com/profile/02806103855542330985noreply@blogger.comtag:blogger.com,1999:blog-8107899722179560566.post-59815271925702116322015-04-07T21:42:23.806+01:002015-04-07T21:42:23.806+01:00මුලදි නම් හිතුණේ නෑ නූල් පිච්චීගෙන පිච්චීගෙන ඇවිල්...මුලදි නම් හිතුණේ නෑ නූල් පිච්චීගෙන පිච්චීගෙන ඇවිල්ල මෙහෙමත් පුපුරයි කියලා..පව් බං සිරාවටම...අවුරුදු කටේ තියෙද්දි රස්සාවක් නැතිවුණාම මිනිස්සු පණ නහගන්නේ නැතුව ඉන්න එක ලොකු දෙයක්..තනිකඩයෙක්ටවත් ජීවත් වෙන එක ලේසි නැති කාලේ කොහොමද දරුවෝ ඉන්න මිනිස්සුන්ට ගෙදර ගෑණු රස්ස නොකරන මිනිස්සුන්ට..ඒ ඔක්කොමත් තියන් වැටිල ඉන්න තමන්ගෙම කියලා ගෙයක් දොරක්වත් නැති මිනිස්සුන්ට..මාසේ පඩියෙන් ණය බේරගෙන යන්තමට බඩට කාලා නෙවෙයි ලෙව කාලා වගේ ජීවත්වෙන මිනිස්සුන්ට..රස්සා හොයන්න ගියාම තියෙන අමාරුව..වනේ වන හතුරෙකුටවත් වෙන්න නරක දෙයක් බං සිරාවටම...

උඹ අර බැලුමේ පිපිරීම නියම තැනට නියම විදියට දීලා තියෙනවා..එළ!

සීරියස් කතාව ඉවරයි..
වධෙන් පොරෙන් යාන්තම් මේකේ දැකුළුමල් කඩවාගත්ත එක නම් සන්තෝෂයට කාරණයකි..ඒත් අමතකවීමකින් වගේ "කතාව ලියපියකෝ" කියා පණිවිඩයක් ලැබුණොත් අර ණයපත්වලට එන මැසේජ් එක වගේ ලිව්වා නම් නොසලකා හරින්නය..:Dතනි තරුවhttps://www.blogger.com/profile/05104957021792133482noreply@blogger.comtag:blogger.com,1999:blog-8107899722179560566.post-23535350077502851242015-04-07T15:21:22.513+01:002015-04-07T15:21:22.513+01:00සහතික ඇත්ත. හැමදාම මිනිස්සු පාලකයාගේ කතාවට අහුවුණා...සහතික ඇත්ත. හැමදාම මිනිස්සු පාලකයාගේ කතාවට අහුවුණා විතරයි. මනාගෙ පින්තාරුව (manaage pinthaaruwa) https://www.blogger.com/profile/04782146811771284415noreply@blogger.comtag:blogger.com,1999:blog-8107899722179560566.post-73823925757888132512015-04-07T15:16:57.491+01:002015-04-07T15:16:57.491+01:00මිනිස්සු රස්සාවල් කරන්නේ ජීවත් වෙන්ඩ....
දේශපාලකයෝ...මිනිස්සු රස්සාවල් කරන්නේ ජීවත් වෙන්ඩ....
දේශපාලකයෝ දේශපාලනය කරන්නේ බලේ රැකගන්ඩ....
අන්තිමට දුක් විදින්නේ ජහමනයා....රූපේhttps://www.blogger.com/profile/04228815697269956120noreply@blogger.comtag:blogger.com,1999:blog-8107899722179560566.post-45004306749275726652015-04-07T14:25:22.347+01:002015-04-07T14:25:22.347+01:00කියල වැඩක් නෑ බං.. උඹේ සමාජ වාදෙයි මගේ ධන වාදෙයි අ...කියල වැඩක් නෑ බං.. උඹේ සමාජ වාදෙයි මගේ ධන වාදෙයි අත්දැකීමකුයි අල්ලලා ලියන්න තියනවා ලියමනක්.. ලඟදි දාන්නං..සජ්ජා (පඩංගුව)https://www.blogger.com/profile/14797711044367745484noreply@blogger.comtag:blogger.com,1999:blog-8107899722179560566.post-32304596319621941882015-04-07T13:40:07.661+01:002015-04-07T13:40:07.661+01:00ඔව් එකනම් එහෙම තමා මනෝජ්. එත් මීට වඩා මිනිස්සු ගැන...ඔව් එකනම් එහෙම තමා මනෝජ්. එත් මීට වඩා මිනිස්සු ගැන තේරුම් ගන්න වෙනවා මොන දේශපාලකයා රට කලත්, රටේ ජීවත් වෙන්නේ දේශපාලකයෝ විතරයි කියලා හිතාගෙන ඉන්න දෙශාපාලකයෝ තවදුරටත් රටට අවශ්‍ය නෑ.ඉවාන් පවුලූශාhttps://www.blogger.com/profile/02806103855542330985noreply@blogger.comtag:blogger.com,1999:blog-8107899722179560566.post-80154726957465049622015-04-07T13:04:37.062+01:002015-04-07T13:04:37.062+01:00පත්තර මල්ලි වුන් පව් බං..උඔ කියව්වද කටුස්සාගේ කයිය...පත්තර මල්ලි වුන් පව් බං..උඔ කියව්වද කටුස්සාගේ කයිය?එල ද බ්‍රා මෙන්ඩාhttps://www.blogger.com/profile/03395209538427297029noreply@blogger.comtag:blogger.com,1999:blog-8107899722179560566.post-88791713452377157812015-04-07T12:56:40.082+01:002015-04-07T12:56:40.082+01:00හ්ම්,එකත් එහෙමයි.අර බැලුම පුපුරුවා ගත්තු පොඩි එකා ...හ්ම්,එකත් එහෙමයි.අර බැලුම පුපුරුවා ගත්තු පොඩි එකා ඇඩුවාට අපිට එහෙම අඩන්න අමාරුයි බං.අර කාමියාගේ එකේ කිව්ව එකමයි බං මට මේකෙත් කියන්න තියෙන්නේ.
මේ යහපාලනේ හිටං හිටිය තරම් හොඳ නැතත් මරාගේ අධම පාලනයට වඩා එක දශමයක් හරි හොඳයි මට නම් තවමත්.Manojhttps://www.blogger.com/profile/14038964047907779199noreply@blogger.comtag:blogger.com,1999:blog-8107899722179560566.post-85157241825073500562015-04-07T11:53:50.206+01:002015-04-07T11:53:50.206+01:00ප්‍රා- ඔය පත්ත්රයා වගේ උන්ට පාරවල් වලට වඩා වටින්නේ...ප්‍රා- ඔය පත්ත්රයා වගේ උන්ට පාරවල් වලට වඩා වටින්නේ කානු. පාරවල් තිබ්බාට වැඩක්යැ කානු නැතිව , නැද්ද පත්තරේ ඉවාන් පවුලූශාhttps://www.blogger.com/profile/02806103855542330985noreply@blogger.comtag:blogger.com,1999:blog-8107899722179560566.post-59634827914357208302015-04-07T11:52:43.774+01:002015-04-07T11:52:43.774+01:00අම්මේ ඇති යන්තං. තැනකුයි මචෝ අම්මේ ඇති යන්තං. තැනකුයි මචෝ ඉවාන් පවුලූශාhttps://www.blogger.com/profile/02806103855542330985noreply@blogger.comtag:blogger.com,1999:blog-8107899722179560566.post-33110462334376601212015-04-07T11:52:13.105+01:002015-04-07T11:52:13.105+01:00සිංදු ඇනෝ ස්පෙෂල්. පට්ට පට පට , මේක අහලා තියෙනවා ක...සිංදු ඇනෝ ස්පෙෂල්. පට්ට පට පට , මේක අහලා තියෙනවා කියලා මතකයක් නෑ බංඉවාන් පවුලූශාhttps://www.blogger.com/profile/02806103855542330985noreply@blogger.comtag:blogger.com,1999:blog-8107899722179560566.post-11627030269227088192015-04-07T11:49:44.923+01:002015-04-07T11:49:44.923+01:00නිකම්ම මතක් වෙච්ච නම් බං ලොකුපුතා, ඔය පල්ලෙහා අර ක...නිකම්ම මතක් වෙච්ච නම් බං ලොකුපුතා, ඔය පල්ලෙහා අර කුපාඩි සිංහයා උඹව නොමග අරින්නයි හදන්නේ ඕවට අහුවෙන්න එපා ඉවාන් පවුලූශාhttps://www.blogger.com/profile/02806103855542330985noreply@blogger.comtag:blogger.com,1999:blog-8107899722179560566.post-40309439073688158082015-04-07T10:19:40.058+01:002015-04-07T10:19:40.058+01:00ඕ යේස්.. ඔය පන දාගෙන හදන්නෙ අපිට කාණු පල්ලවල් වල ල...ඕ යේස්.. ඔය පන දාගෙන හදන්නෙ අපිට කාණු පල්ලවල් වල ලගින්න නෙවැ.. මුං හැදුවට ඒවයින් වෑ ගන්නෙ අපි ..චැහ් පත්තර මල්ලිhttps://www.blogger.com/profile/03823749236216380145noreply@blogger.com