tag:blogger.com,1999:blog-8107899722179560566.post8260401207945901600..comments2024-03-28T10:29:36.003+00:00Comments on ඉවාන් පවුලූශා: හතරරියන් , දෙරියන් , නෙලුම් සහ නියඟලා ඉවාන් පවුලූශාhttp://www.blogger.com/profile/02806103855542330985noreply@blogger.comBlogger125125tag:blogger.com,1999:blog-8107899722179560566.post-19162888549858071612015-04-24T05:20:49.346+01:002015-04-24T05:20:49.346+01:00බොට සංමානයක් හම්බුවීම ගැන මගේ හද පිරි මෙව්වා එකය
...බොට සංමානයක් හම්බුවීම ගැන මගේ හද පිරි මෙව්වා එකය
ඒත් දැනගෙන උන්නා නම් හූඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌ වක් කියන්නට හරි මංගච්චනට තිබුනේය
අහෝ මෙව්ව එකකි තිතකි..............
ජය ය....................
අන්න ඒකයි මම කියන්නෙAnonymoushttps://www.blogger.com/profile/08612152188216314622noreply@blogger.comtag:blogger.com,1999:blog-8107899722179560566.post-28727518982578891642015-04-24T05:18:58.528+01:002015-04-24T05:18:58.528+01:00මාව නං ඔය එකකට වත් සැට් වෙන්නෙ නෑ
ඕකට මඩ කියල එකක...මාව නං ඔය එකකට වත් සැට් වෙන්නෙ නෑ
ඕකට මඩ කියල එකක් සැට් කොලානං මාවත් අන්න ඒකෙං පලවෙනිය වෙයි ඈ ඉඳගෙන
අන්න ඒකයි මම කියන්නෙ Anonymoushttps://www.blogger.com/profile/08612152188216314622noreply@blogger.comtag:blogger.com,1999:blog-8107899722179560566.post-13411238406281057162015-04-06T10:34:11.069+01:002015-04-06T10:34:11.069+01:00නැතුව ඉතිං ලියපුවට දුන්නනම් අපිට ලබෙයිය. එක නෙවෙයි...නැතුව ඉතිං ලියපුවට දුන්නනම් අපිට ලබෙයිය. එක නෙවෙයි රාජ් හොඳම කමෙන්ට් එකට සම්මාන දෙනවනම් අර උඹේ ආතල් ඇනොට තම දෙන්න ඕන.ඉවාන් පවුලූශාhttps://www.blogger.com/profile/02806103855542330985noreply@blogger.comtag:blogger.com,1999:blog-8107899722179560566.post-69588427510355365062015-04-06T10:32:54.270+01:002015-04-06T10:32:54.270+01:00අඩෝ ,උපේ ... මම ඒ සම්මානේ හුම්මානෙට ගෙනිහින් වතුර ...අඩෝ ,උපේ ... මම ඒ සම්මානේ හුම්මානෙට ගෙනිහින් වතුර නානවා ,මම උඹව හොයා හොයා හිටියේ ..මොකෝ උඹට විතරයි කියන්න බැරිවුනේ තවම :Dඉවාන් පවුලූශාhttps://www.blogger.com/profile/02806103855542330985noreply@blogger.comtag:blogger.com,1999:blog-8107899722179560566.post-2354592295838736942015-04-06T10:28:25.505+01:002015-04-06T10:28:25.505+01:00උඹ කොහෙද බං වහං වෙලා ඉන්නේ උඹ කොහෙද බං වහං වෙලා ඉන්නේ ඉවාන් පවුලූශාhttps://www.blogger.com/profile/02806103855542330985noreply@blogger.comtag:blogger.com,1999:blog-8107899722179560566.post-13873734743355604182015-04-06T10:27:53.733+01:002015-04-06T10:27:53.733+01:00හැක්... ඊට කලින් ඔයාට තව සම්මානයක් දෙන්න ඕන අර ස්ට...හැක්... ඊට කලින් ඔයාට තව සම්මානයක් දෙන්න ඕන අර ස්ටේජ් එකේ මනා වැටෙයි කියලා හිතාගෙන අල්ලගන්න ගිහින් හිටගෙන හිටියට.... :D.

ඉවාන් පවුලූශාhttps://www.blogger.com/profile/02806103855542330985noreply@blogger.comtag:blogger.com,1999:blog-8107899722179560566.post-82538073530399043442015-04-06T10:26:22.492+01:002015-04-06T10:26:22.492+01:00හෙක් හෙක් හෙක් යන්තම් කෙලින් කටින් නැගිටලා වගේ මාත...හෙක් හෙක් හෙක් යන්තම් කෙලින් කටින් නැගිටලා වගේ මාතා .....එකනේ කියන්නේ , දන්නේ නෑ ජෙෂ්ටයෝන්ට සලකන්න... අම්මප ඉවාන් පවුලූශාhttps://www.blogger.com/profile/02806103855542330985noreply@blogger.comtag:blogger.com,1999:blog-8107899722179560566.post-84211298589962164452015-04-06T10:24:07.007+01:002015-04-06T10:24:07.007+01:00හා බොරුද එහෙනං?හා බොරුද එහෙනං?ඉවාන් පවුලූශාhttps://www.blogger.com/profile/02806103855542330985noreply@blogger.comtag:blogger.com,1999:blog-8107899722179560566.post-38965421087392568712015-04-06T10:23:24.465+01:002015-04-06T10:23:24.465+01:00බස්සි - අලුතෙන් වෙන්න දෙයක් තියෙනවද එකේනම් :Pබස්සි - අලුතෙන් වෙන්න දෙයක් තියෙනවද එකේනම් :Pඉවාන් පවුලූශාhttps://www.blogger.com/profile/02806103855542330985noreply@blogger.comtag:blogger.com,1999:blog-8107899722179560566.post-10471987765474649162015-04-06T10:04:28.885+01:002015-04-06T10:04:28.885+01:00මං හිතුව අජිය උඹේ ක්ලාස්මේට් නිසා දුන්න කියල.මං හිතුව අජිය උඹේ ක්ලාස්මේට් නිසා දුන්න කියල.රාජ්https://www.blogger.com/profile/01651996821750891862noreply@blogger.comtag:blogger.com,1999:blog-8107899722179560566.post-75264540781835581402015-04-06T07:17:46.289+01:002015-04-06T07:17:46.289+01:00අපෝ මෙයාට සම්මානයක් දීලද? දැන් ඉතින් කනක් ඇහිලා ඉව...අපෝ මෙයාට සම්මානයක් දීලද? දැන් ඉතින් කනක් ඇහිලා ඉවරයි.... සම්මාන? හුහ් ඔය අපේ ගෙදර තියෙන්නේ කප් පුරෝලා... කෝ අපි එව්වා ගැන දොඩෝන වද ? මම කිව්වේ බීම බොන එව්වා.නුවර කුමාරි https://www.blogger.com/profile/14153319689332079152noreply@blogger.comtag:blogger.com,1999:blog-8107899722179560566.post-83218951786468841952015-04-06T06:44:05.653+01:002015-04-06T06:44:05.653+01:00මේ වගේ ලලේ ලල් පොස්ට් එකක් ලිව්වට ඉවාන් අයියගෙන් ...මේ වගේ ලලේ ලල් පොස්ට් එකක් ලිව්වට ඉවාන් අයියගෙන් දීපු සම්මානෙත් ඉල්ලා ගන්න ඕනි.Anonymoushttps://www.blogger.com/profile/05834412836575935758noreply@blogger.comtag:blogger.com,1999:blog-8107899722179560566.post-20478001250847997552015-04-06T06:35:11.042+01:002015-04-06T06:35:11.042+01:00අඩෝ මමයි අන්තිමයා. කින්ඩියෙන්ම ලියලා. ඒකත් මරු.අඩෝ මමයි අන්තිමයා. කින්ඩියෙන්ම ලියලා. ඒකත් මරු.Manosh Sandaruwanhttps://www.blogger.com/profile/13238379951554122590noreply@blogger.comtag:blogger.com,1999:blog-8107899722179560566.post-60081110515092368082015-04-06T06:19:28.004+01:002015-04-06T06:19:28.004+01:00"කළත් විවේචන බොහෝ දෙනා
වැඩක් ඇති වැඩක් කරනු ම..."කළත් විවේචන බොහෝ දෙනා
වැඩක් ඇති වැඩක් කරනු මනා"
මේක අර පින්තරුවක් කරගෙන යන කොලුගැටයට කියපු එකක්ද සිංදු ඇනෝ ? Anonymoushttps://www.blogger.com/profile/05834412836575935758noreply@blogger.comtag:blogger.com,1999:blog-8107899722179560566.post-35431618353778769392015-04-06T06:17:10.307+01:002015-04-06T06:17:10.307+01:00හැබැයි මම උඹ වගේ කුපාඩි කතා ලියන්නේ නෑ. ලිව්වොත් ඉ...හැබැයි මම උඹ වගේ කුපාඩි කතා ලියන්නේ නෑ. ලිව්වොත් ඉතින් සංවර ,ශීලාචාර ,සභ්‍ය දේව වාක්‍ය වගේ දේවල් තමා ............(හීනෙන්ද ?) ;PAnonymoushttps://www.blogger.com/profile/05834412836575935758noreply@blogger.comtag:blogger.com,1999:blog-8107899722179560566.post-52440213150247762162015-04-06T06:10:40.610+01:002015-04-06T06:10:40.610+01:00ඊළඟ පාර අපිත් මොනවහරි නැති කරන් එන්න ඕන.(කැමර් එකක...ඊළඟ පාර අපිත් මොනවහරි නැති කරන් එන්න ඕන.(කැමර් එකක් වගේ දෙයක් ) එතකොට අපිටත් අලුත් එකක් හම්බෙයි. හැබැයි ඕo මමත් බලෙන්ම කතාවක් කරනවා. හැක් Anonymoushttps://www.blogger.com/profile/05834412836575935758noreply@blogger.comtag:blogger.com,1999:blog-8107899722179560566.post-34860977917889508952015-04-06T06:01:55.720+01:002015-04-06T06:01:55.720+01:00හහ්! අංගුලිමාලගේ බෙල්ලේ තිබ්බේ ඇඟිලි මාලයක් නම් මං...හහ්! අංගුලිමාලගේ බෙල්ලේ තිබ්බේ ඇඟිලි මාලයක් නම් මං මේ කල්පනා කොළේ ඇඟිලි වෙනුවට බෙලි කැපුවොත් මක් කොරන්ටද කියලා..:P
මේ උඹ නිකන් මාතෘකාවෙන් පිට නොපැන (ගෙම්බෙක් වගේ) අර කතාව දාපන් සුදු කළු අයියා...! ;)තනි තරුවhttps://www.blogger.com/profile/05104957021792133482noreply@blogger.comtag:blogger.com,1999:blog-8107899722179560566.post-19164845966923202015-04-06T05:51:47.897+01:002015-04-06T05:51:47.897+01:00අවුරුදු 2500 ක් ශ්‍රේස්ට ඉතිහාස්යක් බෞමික අන්ඩවාතය...අවුරුදු 2500 ක් ශ්‍රේස්ට ඉතිහාස්යක් බෞමික අන්ඩවාතයක් හා ඒකිය බාවයක් ඇති ලාන්කීය බ්ලොග් කාලාවේ ප්රාරම්බකයෝ හා අයිතිකාරයෝ ජීවමානව සිටිද්දේ ඊයේ පෙරේද බොග දානා මෙළෝ රහක් නැති නාකියකුට හා කෙල්ලන්ට කොල්ලන්ට සම්මන දීම පිලිබඳව අපේ බලවත් කනගාටුව හා මෙව්වා එක..

මෙහෙම සම්මාන උළෙලවල් නම් ආයේ නොතියනා තරමට හොඳය...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-8107899722179560566.post-36615552427638711732015-04-06T05:39:58.564+01:002015-04-06T05:39:58.564+01:00උඹේ කෙහෙල්මල් 4G එකට පින් සිද්ධ වෙන්න ඔෆිස් එකේ අය...උඹේ කෙහෙල්මල් 4G එකට පින් සිද්ධ වෙන්න ඔෆිස් එකේ අයිස් ගැහුවට වැඩක් නෑ බොල, එක කොයි වෙලෙත් error error error....... ඉවාන් පවුලූශාhttps://www.blogger.com/profile/02806103855542330985noreply@blogger.comtag:blogger.com,1999:blog-8107899722179560566.post-18873066421104616692015-04-06T05:36:08.977+01:002015-04-06T05:36:08.977+01:00එතකොට incomprehensible poetry කියන සම්බාව්ය කැටග...එතකොට incomprehensible poetry කියන සම්බාව්ය කැටගරි එකට නිතරඟයෙන් එන අයPra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-8107899722179560566.post-20355398197550801322015-04-06T05:34:21.839+01:002015-04-06T05:34:21.839+01:00රේඩියෝවලත් දාන අය දැන් ඉන්නවරේඩියෝවලත් දාන අය දැන් ඉන්නවPra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-8107899722179560566.post-17854436159020766922015-04-06T05:33:18.141+01:002015-04-06T05:33:18.141+01:00මයිල් ද? :Pමයිල් ද? :Pඉවාන් පවුලූශාhttps://www.blogger.com/profile/02806103855542330985noreply@blogger.comtag:blogger.com,1999:blog-8107899722179560566.post-48966439868070493212015-04-06T05:29:31.191+01:002015-04-06T05:29:31.191+01:00අහුවෙන්න? අර ප්ලැට්ෆෝම් වලට අහුවුනොත් නම් ex-gym ...අහුවෙන්න? අර ප්ලැට්ෆෝම් වලට අහුවුනොත් නම් ex-gym පප්පෙක් වුනත් අඬයි. "හීල් කඳුලු"

poor bassa !
Pra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-8107899722179560566.post-75013739194370668692015-04-06T05:22:32.461+01:002015-04-06T05:22:32.461+01:00එතකොට මගෙ විද්‍යා විරිදු වලට චෑන්ස් එකක් ලැබෙයිද? ...එතකොට මගෙ විද්‍යා විරිදු වලට චෑන්ස් එකක් ලැබෙයිද? තව අර හොල්මන්ද පොල්කොල වෙන ෆැන්ටසි කතා වලට? අයියෝ ඒවට කැටගරි නෑනෙ!!

මේ නිවස කියන කැටගරියෙ මොනාද දාන්නෙ? ගෙදර ඉඳන් ලියන ඒවද? එතකොට ඔපිස් කියලා කැටගරියක් නැද්ද ඔය ඉවානයා වගේ ඔපීසියේ අයිස් ගගහා බ්ලොග් ලියන උන්ගෙ ඒව දාන්න?බස්සි (Yash)https://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.comtag:blogger.com,1999:blog-8107899722179560566.post-82251720587465844182015-04-06T05:19:52.690+01:002015-04-06T05:19:52.690+01:00ප්‍රා ජේ අහුවෙද්දෙන්කෝ ආයේ.... :3ප්‍රා ජේ අහුවෙද්දෙන්කෝ ආයේ.... :3බස්සි (Yash)https://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.com