Thursday, August 6, 2026

යුපුන්ගේ සීන් එක මිහිඳු රජතුමාගේ කාලේ වුනානම්

යුපුන්ගේ සීන් එක මිහිඳු රජතුමාගේ කාලේ වුනානම් ,




ඒක ධමනි සීයා - සුපුන් කියන්නේ අපේ රටේ සම්පතක් , ඒ සම්පත අපි රැකගන්ට උවමනායි . එයාට ඔලිම්පික් සඳහා යන්න ජෙට් යානයක් අපේ කුලියපිට්‍ය වෝක්ස් වැගන් කර්මාන්ත ශාලාවෙන් අපි ලබාදෙන්ට කටයුතු කරනවා අපේ රජයක් යටත් .


සර් සර් ඒ සුපුන් නෙවේ යුපුන් - කමක් නෑ අයිසේ මොකෝ වෙන ඔලිම්පික් යන්න එවුන් ඉන්න්වයැ .

*******


මාගේ පියාණන්ගේ පුතා - ඔලිම්පික් වලට යුපුන්ව යවන්න වර්ල්ඩ් ඇවරේජ් ස්ප්රින්ටින් ටයිම්ස් බැලුවද , ග්‍රීසියේ ඇතන්ස් වල ඔලිම්පික් ග්‍රවුන්ඩ් එක යුපුන්ට පෙන්නුවද , එයාගේ හැම්ස්ට්‍රින් වල බයිසේප් ෆෙමොරිස් , සෙමිටෙන්ඩිනෝසස් , සෙමිමෙම්බ්රෙනසස් මසලස් චෙක් කලාද , කාෆ්ස් වල ගැස්ටෙක්නෙමිසස් , සොලේසස් , ප්ලෑන් ටේරිස් මස්ලස්ල් චෙක් කලාද


අරවින්ද දිසානායක - දැන් බලන්න මිත්‍රවරුණි, යුපුන් ක්‍රීඩාවෙන් අයින් වෙනවා ලෝකේ මුලින්ම තප්පර දහයට අඩුවෙන් මීටර් 100 දිව්ව අපී රටේ දරුවෙක් , අපේ සහෝදරයෙක් , අයි අයින් වෙන්නේ , දුවන්න කලින් මයිලෝ එකක් බොන්න සල්ලි නැති නිසා, ප්‍රක්ටිස් ඉවරවෙලා මැගී නීද්ල්ස් එකක් කන්න සල්ලි නැති නිසා.
අයි බැරි බේබිලා රේස් දුවන සල්ලි වලින් එක අරික්කාලක් දෙන්න , අයි බැරි රත්තරන් අශ්වයෝන්ට කන්න දෙන කාම එකෙන් පොඩි කොරසක වියදම දෙන්න , අයි බැරි උගන්ඩාවේ ගෙනියපු සල්ලි වලින් එක මිටියක් යුපුන්ට වියදම කරන්න .. කල්පනා කරලා බලන්න .


මේ අතර රජ ගෙදර


ආම්මට ඩිස්කේ දිස්කාදී - සර් සර් අපි ඉවරයි අර දුවන එකෙක් අයින් වෙලා අන්න අරුන් අපිව පතුරු ගහනවා


ම්පල්වෙනි මිහිඳු රජු , - ඉතින් ගහගන්න කියනවා ඔයි , ඔය එක එකා දුවන දුවන සැරේට දෙන්න ඔහේද සල්ලි තියෙන්නේ


අම්මට දිස්කේ දෙඉස්කදෙ - ඔය ක්‍රීඩකයාගේ දැන් වයස වදියිම් එයාට ආයෝජනය කරන් අමුදල අපිට තව සහ දෙනෙකුට දෙන්න පුලුව , මේක අසාදාරන ඉල්ලීමක් ,


ප්මෙඅථ්ර රජ ගෙදර
පලවෙනි මිහිඳු රජු - හෙලෝ මේ යුපුන් පුතාද , පොඩ්ඩක් වරෙන් පුතේ අරලිය ගහලඟ ගෙදරට


සුපුන් පැමිණේ -
පලවෙම්නි මින්හින්දු රජු , - මොකක්ද කොල්ලෝ මේ ප්‍රස්නේ , ඔය එක එකාට කියා කියා ඉන්න වෙලාවේ මට කෙලින්ම කියන්න එපැයි


යුපුන් - මම සර් ක්‍රීඩා ඇමති නුමාට කිව්වේ ,


පලවෙනි මිහිනුඩ් රජු - උන් ඔක්කොම එක එකා තමා කොල්ලෝ , ඔන්න ඔහොම ඉන්ධ්හන් ආ මෙන්න ඩොලර් ලක්ස තුනක පහක්ම උඹ දුවපං , අපිටනේ ආඩම්බර , ආ ඉන්දහන් ඔය ත්වී කාරයෝඉන්ට වොයිස් කට්ටේකෙක් එහෙම දීල වරෙන් බ්න්බලමාලු එක්ක කුරහන් තලප් අකන්ද ,


පත්තරේ විස්තරේ ප්‍රමුධිත යමරවිර්කම - ක්‍රීඩා ඇමති ප්‍රහික්ෂේප කල මුදලටත් වඩා මුදලක් ජනාධිපති තුමා යුපුන්ට දෙයි අද ද රෙන අරලිය ගහ ළඟ වාර්තා කරූ



14 comments:

  1. font size: [si="2"]ඇයි ඉවාන් සමහරක් වය' සක ගෑණු වලියක් ගිය ගමන් ගවුම උස්සලා පු' පයි අහවල් එකයි පෙන්න පෙන්න දඟලන්නෙ🥹

    Facebook එකේ වයිරල් ගිය ලංකාවෙ ගෑණු වලි වීඩියෝ ගොඩක් තියෙනවනේ.. ඔය හැම වලියකම අන්තිමට ගෑණියෙක් ගවුම උස්සලා පෙන්නනවාමයි🥹

    වැඩේ කියන්නෙ ඔහොම උස්සලා පෙන්නන කිසිම ගෑණියෙක් යටට ඇඳලා නෑනෙ බං🥹 ගවුමකුත් ඇඳගෙන, යටට අඳින්නෙත් නැතුව කොහොම ඉන්නවද මන්දා මේ ගෑණු..හිරිකිතයිනෙ බං..කලිසමක්නම් ඔන්න කමක් නෑ🥹

    අනේ උ' ඹලා ආයෙ වලි දාගන්න කලින් යටට ඇඳපල්ලකො ලැජ්ජ නැද්ද ඇත්තටම..දරුවොයි දරුවන්ගෙ දරුවොයි ඔක්කොම ලැජ්ජ වෙනවා මේ වගේ ගෑණු නිසා චී විතරක්🤢
    [/si]

    ReplyDelete
  2. කවදාකවත් නැති තරමට වැරදි ඇත
    වොයිස් ටයිපින්ද හේතුව අහයි හිත

    ReplyDelete
    Replies
    1. මගේ බ්ලොග් එක අප්ඩේට් වෙන්නේ නැතුව ගියා , ඊයේ ඉඳලා දඟලලා ටෙස්ට් කරන්න මේ පරණ එකක් දැම්මේ

      Delete
    2. මොකද මංදා ඉවාන්, දැන් දැන් එහෙම අවුල් වැඩියි තමයි.

      Delete
  3. ඒක කියවන්න ගිහිල්ල පිත්තාශෙත් උළුක් උනා.

    ReplyDelete
    Replies
    1. මගේ බ්ලොග් එක අප්ඩේට් වෙන්නේ නැතුව ගියා , ඊයේ ඉඳලා දඟලලා ටෙස්ට් කරන්න මේ පරණ එකක් දැම්මේ

      Delete
  4. මසුරන් වගේ පෝස්ට් ලියපු ලව් පූස..අ
    "ඩ්‍රීම් කැෆේ" වගෙ එව්වයෙ තිබ්බ රස..අ
    මොනවද යකෝ මේ ලියලා තියෙන බස..අ
    මේව දැකලා, මට බොන්නට හිතෙයි වස

    ReplyDelete
    Replies
    1. මගේ බ්ලොග් එක අප්ඩේට් වෙන්නේ නැතුව ගියා , ඊයේ ඉඳලා දඟලලා ටෙස්ට් කරන්න මේ පරණ එකක් දැම්මේ

      Delete
  5. යුපුන් දුවලා 100m
    තත්පර 9.96ට ඉවර කළා,
    අපේ අමාත්‍යාංශය ඒ ෆයිල් එක
    අවුරුදු 4ක් තිස්සේ දුවලාත් ඉවර කරලා නෑ.
    එයාගේ පුහුණුවට ඕනේ
    ට්‍රැක් එකක්, කෝච් කෙනෙක්, ජිම් එකක්…
    අපේ පද්ධතියට ඕනේ
    කමිටුවක්, උපකමිටුවක්, වාර්තාවක්, තවත් අනුමැතියක්! 😂
    යුපුන්ට කිව්වාලු —
    "පුතා, ලෝකය ජයගන්න!"
    ඒත් අන්තිමට රටේම ලොකුම තරගය වුණේ
    ක්‍රීඩා පිටියේ නෙවෙයි…
    කාර්යාලයේ ෆයිල් ටේබල් එකේ.
    එයා මීටර් 100 දුවද්දී
    ලෝක ශූරයෝ පස්සෙන් ආවා,
    අපේ ෆයිල් එක දුවද්දී
    කැස්බෑවෝ ඉස්සරහින් ගියා. 🐢
    තත්පර 10ට අඩුවෙන් දුවපු කොල්ලාට
    "වයස වැඩියි" කියනවා,
    අවුරුදු ගණන් තීරණයක් ගන්න බැරි
    පද්ධතියට වයසක් නැද්ද කියලා අහන්න හිතෙනවා. 😂
    යුපුන් කිව්වා —
    "මට දුවන්න උදව් කරන්න."
    පද්ධතිය කිව්වා —
    "හරි පුතා, මුලින් අපි බලමු
    ඔයාට උදව් කරන්න පුළුවන්ද කියලා."
    අන්තිමට…
    යුපුන්ගේ කකුල් දෙක නතර වුණා,
    නමුත් අපේ ෆයිල් එක තාම දුවනවා.
    ප්‍රශ්නය එකයි…
    ලෝකය පරාජය කරන්න දුවපු කොල්ලෙක්ට
    අපේ පද්ධතිය පරාජය කරන්න බැරි වුණේ ඇයි? 😂

    ReplyDelete
  6. හෙහ් හෙහ්.
    ගම්මංපිල මොකද කිව්වෙ?

    ReplyDelete
  7. අපට මගැරෙන රජගෙදර ආතල් 😁.
    ඒව දැන් ඉඳල හිටල මතක් වෙනව අර GTv කියන Utube කොල්ල හන්ද. උ මරුවට වැඩේ කරනව 😂😂

    ReplyDelete

හිතට දැනෙන දේ ලියලා යන්න

මේ ඕනෑම විදිහකට

Video: Youtube video link

Images: [im]...........................[/im]

scrolling effect: [ma].....................[/ma]

font size: [si="2"]..............[/si]

font color: [co="red"].........................[/co]

centralize the text: [ce]..................[/ce]

scrolling effect in right side: [ma+]......................[/ma+]

box the comment: [box]....................[/box]

mark the comment: [mark].................[/mark]

background effect: [card="blue"].....................[/card]

image to fit the column(100%): [im#]...........................[/im]

Highlight the words: [hi="yellow"].........................[/hi]