Thursday, April 7, 2016

බස්සිට බනිමු දිනේෂ්ට නෙලමු



දෙසැම්බර් මාසේ අර බට කොස්සි පොතක් එලි දක්වුවනේ , එකට කිව්වේ ඉතා කෙටි කලබල සිහින කියල . ඉතිං ඔය පොතට බනින්න අගනා අවසථාවක් ඇවිත් තියෙනවා . මේ සිකුරාදා ඒ කියන්නේ හෙට අප්‍රේල් අටවෙනිදා හවස හතරට පුවත්පත් මණ්ඩලේදි ,

අන්න ඒ වෙලාවට සෙට්වෙලා පොත ගැන හිතෙන දේ ගැන සාකච්ඡා කරන්න , සාකච්ඡා කරන්න කිව්වට අපිට නම් තියෙන්න බනින්න විතරයි . කොහොමත් හැම සිකුරාදාම හවස එතන කවි කතා ගැන විවිධ සාකච්ඡා තියෙනවා.

මේ සැරේ චාන්ස් එක බස්සිට බනින්න . තැන තියෙන්නේ රාජගිරිය කාසල් මාවතේ , කාසල් රෝහල ඉදිරිපිට පාරෙන් අනිත් පැත්තේ .

බසිස් දැකපු කෙටි කලබල සිහින අපිට් අපෙනුනු හැටි ගැන හැමෝටම කියන්න එකතු වෙන්න . ඊට කලින් බනින්න්න ඕනේ නම් මෙතනට ගිහිං බනින්න



*******



අනික් සීන් එක අපේ දිනේෂ් මලයාගේ , මිනිහා ඉතාලියේ ඉඳන් ඇවිත් අපිට පාට් එක දාන්න හදන්නේ , ඒවා කොහෙද ? අප්‍රේල් විසිතුන අවුරුදු එහෙම කාල ඉවරවෙලා තෙල බහින්නත් එක්ක දිනේශයට නෙලන්න තියෙන අවස්තාව මිස් කරගන්න එපා .

මහවැලි කේන්ද්‍රය තමා තැන . ඒක තියෙන්නේ නෙලුම් පොකුණ මාවතේ .

දිනේෂ් කියන්නේ අපේ වර්ණ බ්ලොගය ලියන කොලුගැටයා . මිනිහගේ කතාවල තියෙන බටහිර ආකෘතියට බ්ලොග් කියවන හැමෝම කැමති වුනා මම දන්නා තරමින්. විවිධාකාරයේ ආදර කතා ,රහස් පරීක්ෂාක කතා වගේම නොයෙක් ආකෘතිවල කතා මේ අතරේ තියෙනවා .

සම්මානයට පාත්‍රවුණු ඇයද මවකි කතාව මේ අතරේ තියෙනවද කියල මම දන්නේ නෑ . එක එදාටම තමා බලන්න වෙන්නේ . කොහොම වුනත් දිනේශ්ට් සුබ පැතුම් එක්කරන්න මෙතනට ගිහිං . ඒ විතරක් මදි එදාට එන්න






92 comments:

  1. දෙකටම ඇවිත් නෙලන්නේ උඹට තමයි පව්ලුසො

    ReplyDelete
    Replies
    1. දුප් යන්න , එදා පොල්කට්ටට ඇවිල්ල නෙලන්න බලද්දී මෙයා මාරු

      Delete
  2. 23 උත්සවේ මෙහෙයවන්නේ කෙටි කලබල කාරයා නොවේවායි හුදී ජනප්‍රසාදය පිණිස පර්ථ්‍රනා කර සිටිමි.. හැක්..

    ReplyDelete
  3. එන්න විදියක් නැහැ.බ්ලොග් ලෝකයෙ මුලින් ම හඳුනාගත්ත දයාබර ම සහෝදරයටත්, බට කොස්සි නොහොත් යශෝධා නම් ප්‍රතාභාපූර්ණ කවි සහෝදරියටත් ඉතාමත් ආදරයෙන් සුබ පතනවා..

    ReplyDelete
    Replies
    1. වර්ෂා නංගා එදා උස මැනලම මං 'බටකොස්සි' බව සනාථ කරගත්තා නේද?

      Delete
    2. ඔව් නෙව.. මට වඩා කොට ජීවිත මේ ලෝක ධාතුවෙ පවතින්නෙ ඉතාම අල්පයයි.. ඉතින් එහෙව් ජීවිතයක් දැක්කම මං පස්වනක් ප්‍රීතියෙන් පිනා යනව..)))

      Delete
    3. ඈ මෙතන සම (උස) අයිතවාසිකම් පිලිබඳ සාකච්ඡාවක් :P

      Delete
  4. ඕන්න මාත් ආවා...
    ලව් පූසාගේ ප්‍රාර්ථනාව ඉෂ්ඨවෙයිද බලමුකෝ නේද?

    පව්ලූසා නොහොත් ලව් පූසා ගැන කෙනෙක් මට ගොඩක් දේ කියලා තියනවා....

    ReplyDelete
    Replies
    1. එක්කෙනයිද තාම කිව්වෙ?

      Delete
    2. කියුවෙ එක්කෙනයි.. කොමෙට් වලින් ඉතුරු ටික.

      Delete
    3. ආව් ආව්.. ලව්පුසා...

      Delete
    4. ලව්පූස්තුමනි අනිත් අය කීමට පෙර තම වාසිය සහ / හෝ ආත්මාරක්ෂාව සලසාගනු යෙහෙකි.

      (ඉතාලියට ඉර පායා විශේෂඥයන් කාණු පල්ලෙන් නැගිට මත පල කිරීමට පෙර)

      Delete
    5. ලාබ රත්තරන් දිලිසෙන පාළු වීදියේ
      ගෑනු ළමයි පියාඹලා ඉස්සරත් ගියේ
      උන්ට සෙයිලමේ මඟතොට පාර වැරදුණේ
      අන්න ඒ නිසයි මට දුක රත්තරන් දුවේ

      මාල බැඳන් සුදු යකඩෙන් රෝස මල් වනේ
      මාල ගිරව් ගේ දොරකඩ සිංදු කිව් වෙලේ
      හීනෙනුත් හිතුනෙ නෑ මට මොකද කාරණේ
      පාර මතක නං තාමත් ගේ ලඟයි දුවේ……… 

      ඩිස්ති ඩි ඩිං :D :D

      Delete
    6. කෝ මේ ඉවානයා.. චැහ්

      බලාපොරොත්තුව දෝත දරා - බලා හිමී ඔබ වඩින තුරා :D

      Delete
    7. අප්පට සිරි නැගිටල. හොඳ නිර්මාණයක් ලැබෙයි නේ දැන්. අපි යන්නම්. සුබ පැතුම් පූස්තුමනි

      Delete
    8. This comment has been removed by the author.

      Delete
    9. ප්‍රාර්ථනාව කියුවේ බස්සිට බනින එකයි...
      දිනේශ්ට නෙලන එකයි....

      හික් හික් හික් හික්

      Delete
    10. ලව්පූසා ගැන ඇතිවන කිසිම වැටහීමක් වැරදි වීමට ඉඩ නැත. ම්ම්ම්.... එහෙමනැත්නම් සියලු වැටහීම් වැරදිද මංද.
      කොහොමවෙතත් වටහ වටහාගෙන ගිහිල්ලා බලන්නකො.

      Delete
    11. දිනේෂ්ගේ පෝස්ට් එකෙහි කිසිවෙකු විසින් “අපි coming" යනුවෙන් සටහන් කර ඇත. පත්තරතුමනි මෙ ඔබගේ අවධානය පිණිසයි.

      Delete
    12. එසේය දේශක තුමනි. . ගියෙමි ..එසේම ඉවාන් මම "අපි" වීම ගැන ප්‍රීතියෙන් ඔදවැඩී ගියෙමි .. :D
      මං ගානෙ පෝරුවයි ගාතා කියන ගෑල්ලමයි ෂැට් එකයි.. හැක්

      Delete
    13. මටත් යමක් පුජා කරන්නට හැකි නම්...

      Delete
    14. ඒයි ප්‍රා, දේෂා.
      බොලා පිටේ කොලපතක් බැඳගෙන යනවා හොඳා. හේතුව මේ ගෑනු ලමයින්ට විහිලු තහලු කිරීම.

      වල් පත්තරයෝ, තෝ වරෙංකො ආයෙ ලංකාවට. කටුනායකින් බහිනකොට බොට දෙන්නම් වැඩේ.


      හැක හැක හැක. මේ ඉවානය මෙහෙමයි කියලහිතුවෙ නෑනෙ. හැක හැක.

      Delete
    15. Pra Jay7 April 2016 at 12:02
      ලව්පූස්තුමාට හා එතුමාගේ අලුත්ම "නිර්මාණය"ට සුබ පැතුම්! (වර්ණ අඩවිය)

      Delete
    16. අප්පට බොල

      @නිර්මාණි
      මං දන්නවා ඔය මං ගැන කියපු අහසෙන් එන්නාගෙ හැටි , හැක .තැන්කු වේවා

      Delete
  5. දෙන්නාට ම ජයවේවා....

    ReplyDelete
    Replies
    1. This comment has been removed by the author.

      Delete
    2. ආයෙ පාරක් කුකුල් අණ්ඩක් කාල විස්කි සොට්ටෙකක් ඇනගන්න චෑන්ස් එකක් වදින්න යන්නෙ..

      හුරේ !!!!

      Delete
    3. කෝ ඉතින් අපිට තාම පත්තරේ කියවන්න හැකිවුණේ නැහැනේ....... කවදාද ආයේ එන්නේ.......

      Delete
    4. කුරුටුස්..

      ඔය පත්තරය වගේ අපතයෝ ආස්සරේ කරන්න එපා බං මේ අපි වගේ සුපිරි ඩයල් ඉද්දි .. හැක හැක හක

      Delete
  6. බස්සිට හා දිනේෂ්ට සුබ පැතුම්.

    ReplyDelete
  7. උඹ ගිහිල්ල දෙන්නගෙංම ගුටි කාල වරෙන්.
    ඔන්න අපිනං දෙන්නටම සුබ පැතුව.

    ReplyDelete
    Replies
    1. හෙක් අපි නම් කයි ගුටි . ගොදකවෙලට ඇවිත් ගහල යන්නේ ඔයේ

      Delete
    2. අහ්.. එව්ව කොහෙද අපි ඉන්නකං... එන්ඩකො බලන්ට...

      Delete
  8. 8 නම් එන්න වෙන්නෙ නැති හැඩයි. කැම්පස් ලෙක්චර්ස් :( සෙනසුරාද දවසක් නිසා 23 නම් එන්න පුළුවන් වගේ ^_^

    ReplyDelete
    Replies
    1. හංසි, මතක ඇතුව වතුර බෝතලේ අරගේ එන්න.

      Delete
    2. ආ සුට්ටි හංසියා .. හොඳයි හොඳයි එහෙනං එදාට හම්බවෙමුකෝ

      Delete
  9. දෙන්නටම ජය වේවා සහ උණුසුම් සුබ පැතුම්...

    ReplyDelete
  10. දෙන්නටම ජය වේවා! එන්නත් බලාපොරොත්තු වෙමි...

    ReplyDelete
    Replies
    1. අයියෝ සිතූ 'එන්නත්' (injections) නම් දෙන්නෙ නෑ. හැබැයි කන්නත්, බොන්නත් දෙනවා ඕං! :P

      Delete
    2. ඇත්තමයි සිතු බස්සිගේ ඇඟේ ගෑවුනේ නැත්තං එන්නත් ඕනේ නෑ. ගෑවුනොත් පිටගැස්මට එන්නත් විදින්න වෙනවා

      Delete
  11. බස්සිටයි දිනේශ් ටයි බණින්න විතරද පුළුවං? තක්කලි එහෙම දමල ගහන්ඩ බැයිද? නෑ මං ඇහුවෙ බිස්නස් එකක් පටං ගන්ඩ...

    ReplyDelete
    Replies
    1. තක්කාලි බිත්තර එහෙම අරන් වරෙන් . අපි දෙන්නම් සෙට් වෙලා දෙමු බැටේ

      Delete
  12. දෙන්නටම උණුසුම් සුබ පැතුම්.. පුළුවන් කමක් තිබුනොත් ඇවිත් යන්න ඕනේ..

    ReplyDelete
    Replies
    1. පුළුවන් කමක් තිබ්බොත් කියන්නේ , ඔෆිස් එකේදී නින්ද ගියේ නැත්තං ද?

      Delete
  13. දෙදෙනාටම සුබ පැතුම්...!

    ReplyDelete
    Replies
    1. ඒ මොකක්ද බං ඒ හරුපේ.. වැරදි තැනක දාපු කමෙන්ට් එකක්ද මේක???

      Delete
    2. මූ ලියල තියෙන්නෙ දෙකේ පාදෙන් .. හැක්

      Delete
    3. මනෝ මේ දවස් වල බිසී

      Delete
    4. ඒ මේ හුට්ටප්පරේ දැන්නේ දැක්කේ. දෙදෙනාටම කියලා කිව්වේ බස්සිටයි,දිනේෂ්ටයි බන්ස්ලා....:D

      Delete
  14. දෙදෙනාටම සුබ පැතුම්.

    ReplyDelete
  15. දෙකටම එන්න වෙන්නේ නැති හැඩයි...

    ReplyDelete
  16. අඩේ කිලෝ බරගානක් ඉස්තූති වේවා ඉවානයෝ! බ්ලොග් අවකාශෙ උන්ගෙන් මේ ලැබෙන සහයෝගය කියන්න වචන නෑ සිරාවටම.

    ඔන්න එහෙනම් හෙට සේරම එන්ටලා ඈ, ගල් මුල් කඩු කිණිසි ලකලෑස්ති කොරගෙන හෙම.

    ReplyDelete
    Replies
    1. ස්තුති වැඩක් නෑ. අර පොරොන්දු වෙච්ච් ගාන ඊසි කෑස් කොරපං

      Delete
  17. ඔත්තුවට ස්තූතියි
    උත්සාහයක් දරන්නම් එන්න..

    ReplyDelete
    Replies
    1. පිලේ පැදුර හේනට අරගෙන යනවා

      Delete
  18. හා මේ දෙකට ම එන්න ට්‍රයි කරන්නම් මචං.

    ReplyDelete
  19. ගිහින් සුභපැතුවා... බොටත් ජයවේවා මේ කොරන සද්ක්‍රියාවට.
    ජයවේවා..!!

    ReplyDelete
  20. බස්සිගේ වැඩේ දෙවෙනි පාරටත් මිස් වෙනෝ.. :( 23 දිනේෂ්ට නෙලන්න එනවා.. තව කීප දෙනෙක් ඉන්නවා නෙලන්ට.. උන්ටත් එදාටම නෙලමු. :)

    ReplyDelete
    Replies
    1. අනන් වැඩේ , එක හොඳයි නෙලමු පොල් පූදින්න

      Delete
  21. ඉස්සෙල්ලම අද ඔය කොට බස්සිය බැනලා ඉමුකො. නෙලිම ගැන සාමගිවිසුමක් දා ගමු.

    තැන්කිව් බං.

    ReplyDelete
    Replies
    1. තැන්කිව් කියල හරියන්නේ නෑ. පොරොන්දු වෙච්ච ගාන ඊසි කෑස් කොරපම්

      Delete
  22. හ්ම් හ්ම්....මේ වටෙන් කියන්නේ සම්මාන ජයග්‍රහණයේ සව්දීය පිරවීමට ඔබ සැමට සමාට් ආරාධනාක් කියලා නේ
    // හරි කියන්න කවුද වෙඩින් ගෙවල්වලට මල්වඩම් අරගෙන යන්නේ කියලා //

    ReplyDelete
    Replies
    1. මෙන්න ලෝකේ ඉතුරුවෙලා ඉන්න එකම බුද්ධිමතා

      Delete
  23. මේක දැක්කේ පස්සේ. හොඳින් ගියා කියල හිතනවා දවස.

    ReplyDelete
  24. බස්සිට හා දිනේෂ්ට සුබ පැතුම්.

    ReplyDelete
  25. මටනං ඉතිං ලියන්න දෙයක් නෑ ඕ0...................

    ReplyDelete
  26. iwan aiye kalekin awe math oyath April walin passe liyala naha neda. (omaya, mage lap eken neme me comment eka damme ekai)

    ReplyDelete
  27. කෝ වැඩේ ගැන කිසිම අප්ඩේට් එකක් නෑ . . හොඳින් නැගලා ගියාද?
    පින්තූර 10-15ක් එක්ක පෝස්ට් එකක් දාපන්.
    අහ් දැන් ආයේ ඩින්ගක් වෙලාව හම්බ උනා පෝස්ට් එකක් දෙකක් කියවන්න :D

    ReplyDelete
  28. ආයමත් කම්මැලි වෙන්න එපා ...අලුත් එකක් ලියමු..
    මට බන්නින්න එපා මුට මොකද අපිනේ ලියන්න ඕනේ කියලා. අපි දැන් ගල් වල කොටලා තියන ලිපි හොයාගෙන #ක ඉරාගෙන ඒවා කියවලා අපේ ඉතිහාසය හොයන්න ට්‍රයි කරනවා වගේ දවසක ඔයාලගේ මේ බ්ලොග් පොස්ට් අනාගත පරපුර ප්රෝයෝජන්යට ගනී..එයලා දෙයක් මේවගෙන් ඉගන ගනී...අපි නැතත් ලෝකෙට දෙයක් ඉතුරු කරලා ගියා කියලා ඔයාලට සතුටු වෙන්න පුලුවන්

    ReplyDelete

හිතට දැනෙන දේ ලියලා යන්න

මේ ඕනෑම විදිහකට

Video: Youtube video link

Images: [im]...........................[/im]

scrolling effect: [ma].....................[/ma]

font size: [si="2"]..............[/si]

font color: [co="red"].........................[/co]

centralize the text: [ce]..................[/ce]

scrolling effect in right side: [ma+]......................[/ma+]

box the comment: [box]....................[/box]

mark the comment: [mark].................[/mark]

background effect: [card="blue"].....................[/card]

image to fit the column(100%): [im#]...........................[/im]

Highlight the words: [hi="yellow"].........................[/hi]