................... අවදි නොමවී සිහිනයෙන් ............
......................... විඳිනු රිසිමයි සෙනෙහසින් ..................
.......................... අවදි වූ කල සිහිනයෙන් ....................
..................... ඔබ ළඟක නෑ දුර ගිහින් ............
...................... බලා සිටියෙමි දිවිතුරා ..........................
........................ යලි යලිත් ඔබ එන තුරා ..........................
........................ දෙනෙත් සිටියදි නිදි වරා .......................
..................... නැගෙයි හදගිනි බුර බුරා ....................
.......... කාලයේ වැලිතලා අතරේ අපේ පැතුමන් සැඟවුනේ ........
.......... මහා කතරක ක්ෂේම බිම නෑ ගීත නොගයව් සියොතුනේ ..........
........ එදා වාගේම තරුණ සිහිනය දකිමි වියපත් දෑසිනේ ......
.......... දිවිගමන් මග තනිව ආවෙමි අවදි නොමවී සිහිනෙනේ .........
ප්රගීත්
හරියට මටම ලිව්ව එකක් වගේ නේ
ReplyDeleteඅප්පටසිරි ඇත්තද ? කොහොමත් ගොඩක් දෙනෙකුට මෙහෙම දේවල් තියෙනවා, ටිකදෙනෙක් කියනවා, ගොඩ දෙනෙක් සද්ද නැතුව ඉන්නවා,
Deleteමාරයි, පට්ටයි
ReplyDeleteතැන්කු වේවා, ජයවේවා,
Deleteඋබට කයිපදබදින්ඩත් පුළුවන් එහෙනං ඈ
ReplyDeleteඔන්න මම පද බැඳපු කයියක් , තව තියෙනවා," ටිකක් ඉන්ටකෝ " තැන්කු වේවා. Budze Zarowaa
Deleteසිරා නේ බං. කවියට ම සෙට් වෙන පින්තුර ටිකකුත් දාල තියන්නේ.
ReplyDeleteගූගල් දෙයියා පීරා ෆොටෝ ටික සොයා ගත්තෙමිය,බොහොම ඉස්තුතිය,
Deleteඑළ ඈ
ReplyDeleteසමහර අයට නම් බිව්වම තමා මේ වගේ ඒවා හිතෙන්නේ :)
නොබීත් හිතෙනවා බං සමහර වෙලාවට, තැන්කු ඈ ..
Deleteනියම කතන්දර සෙට් එකක් පහුගිය කාලෙ ලියලා තියෙන්නෙ..ඒ ටික කියෙව්වා..ඕන්..
ReplyDeleteතැන්කු වේවා වෙනී අයියා , ඔබතුමා හමුවෙලා කතා කරන්ට ලැබුණු එකටනම් බොහොම සතුටුයි. අයෙත් වෙලාවක හමුවෙමු, ජයවේවා.
Deleteමහ වැස්සක පෙර නිමිති පෙනෙනවා
ReplyDeleteකව්ලුව අතරින් හිරිකඩ එනවා.......
මේ දවස්වල වැස්සත් එක්ක මේ වගේ හිතලු දැනෙනව...! පින්තූර ටිකත් කදිමයි ආ..!
තැන්කු වේවා වීයෝ ,කතාවනම් සහතික ඇත්ත.
Delete