මට AI අහුවෙලා වඳුරට දැලිපිහිය දුන්නා වගේ තමා , මේ අනික් සින්දුව , කනක් ඇහිලා ඉන්න වෙන්නේ නෑ ඉතිං දැන් .
යූ බටෙන් අහලා එක සකරබයිස් කරලා මෙවන් වටිනා නිර්මාණ සමගින් රැඳ සිටින්න
https://www.youtube.com/watch?v=2epMINM5TKw
විසල් සයුරක රළ නැගී
නිසල්
අහසක පැහැයෙනි
කුසුම්
සුපිපෙන ඉවුරෙනි
ගලනා
දියේ නාදෙනි
කලෙක ළඟින්
අප සිටි බව අමතකව
නැති
වලා තීරෙක සැඟව බැබලුණ
හිතුන
විටෙකදී නිලොබ හිනැහුණ
සුදුමීදුම් සළුව මැදින්
හිනැහීඑන
පුරා සඳ වැනී
විසල් සයුරක රළ නැගී....
කලෙක ළඟින්
අප සිටි බව අමතකව
නැති
මීන් පාඩුම් තේන් නාඩුම්
පාලමේ
අත්වැටට යටින්
සින්දුකියන
මීනරෑන
මටකීව
ලෙසින්
කලෙක
ළඟින්
අප සිටි බව අමතකව
නැති
නෙතේඅගට
නිතරගලන
නෙතඹුන්
මැද්දෙන්
බොඳවූවත්
මැවී පෙනෙන
ඔබෙ
රූ චායා
විසල් සයුරක රළ නැගී...
කලෙක ළඟින්
අප සිටි බව අමතකව
නැති
ඉතින්
හිතවත...
කලෙක
ළඟින් අප සිටි බව
අමතකව
නැති








