Thursday, August 6, 2026

යුපුන්ගේ සීන් එක මිහිඳු රජතුමාගේ කාලේ වුනානම්

යුපුන්ගේ සීන් එක මිහිඳු රජතුමාගේ කාලේ වුනානම් ,




ඒක ධමනි සීයා - සුපුන් කියන්නේ අපේ රටේ සම්පතක් , ඒ සම්පත අපි රැකගන්ට උවමනායි . එයාට ඔලිම්පික් සඳහා යන්න ජෙට් යානයක් අපේ කුලියපිට්‍ය වෝක්ස් වැගන් කර්මාන්ත ශාලාවෙන් අපි ලබාදෙන්ට කටයුතු කරනවා අපේ රජයක් යටත් .


සර් සර් ඒ සුපුන් නෙවේ යුපුන් - කමක් නෑ අයිසේ මොකෝ වෙන ඔලිම්පික් යන්න එවුන් ඉන්න්වයැ .

*******


මාගේ පියාණන්ගේ පුතා - ඔලිම්පික් වලට යුපුන්ව යවන්න වර්ල්ඩ් ඇවරේජ් ස්ප්රින්ටින් ටයිම්ස් බැලුවද , ග්‍රීසියේ ඇතන්ස් වල ඔලිම්පික් ග්‍රවුන්ඩ් එක යුපුන්ට පෙන්නුවද , එයාගේ හැම්ස්ට්‍රින් වල බයිසේප් ෆෙමොරිස් , සෙමිටෙන්ඩිනෝසස් , සෙමිමෙම්බ්රෙනසස් මසලස් චෙක් කලාද , කාෆ්ස් වල ගැස්ටෙක්නෙමිසස් , සොලේසස් , ප්ලෑන් ටේරිස් මස්ලස්ල් චෙක් කලාද


අරවින්ද දිසානායක - දැන් බලන්න මිත්‍රවරුණි, යුපුන් ක්‍රීඩාවෙන් අයින් වෙනවා ලෝකේ මුලින්ම තප්පර දහයට අඩුවෙන් මීටර් 100 දිව්ව අපී රටේ දරුවෙක් , අපේ සහෝදරයෙක් , අයි අයින් වෙන්නේ , දුවන්න කලින් මයිලෝ එකක් බොන්න සල්ලි නැති නිසා, ප්‍රක්ටිස් ඉවරවෙලා මැගී නීද්ල්ස් එකක් කන්න සල්ලි නැති නිසා.
අයි බැරි බේබිලා රේස් දුවන සල්ලි වලින් එක අරික්කාලක් දෙන්න , අයි බැරි රත්තරන් අශ්වයෝන්ට කන්න දෙන කාම එකෙන් පොඩි කොරසක වියදම දෙන්න , අයි බැරි උගන්ඩාවේ ගෙනියපු සල්ලි වලින් එක මිටියක් යුපුන්ට වියදම කරන්න .. කල්පනා කරලා බලන්න .


මේ අතර රජ ගෙදර


ආම්මට ඩිස්කේ දිස්කාදී - සර් සර් අපි ඉවරයි අර දුවන එකෙක් අයින් වෙලා අන්න අරුන් අපිව පතුරු ගහනවා


ම්පල්වෙනි මිහිඳු රජු , - ඉතින් ගහගන්න කියනවා ඔයි , ඔය එක එකා දුවන දුවන සැරේට දෙන්න ඔහේද සල්ලි තියෙන්නේ


අම්මට දිස්කේ දෙඉස්කදෙ - ඔය ක්‍රීඩකයාගේ දැන් වයස වදියිම් එයාට ආයෝජනය කරන් අමුදල අපිට තව සහ දෙනෙකුට දෙන්න පුලුව , මේක අසාදාරන ඉල්ලීමක් ,


ප්මෙඅථ්ර රජ ගෙදර
පලවෙනි මිහිඳු රජු - හෙලෝ මේ යුපුන් පුතාද , පොඩ්ඩක් වරෙන් පුතේ අරලිය ගහලඟ ගෙදරට


සුපුන් පැමිණේ -
පලවෙම්නි මින්හින්දු රජු , - මොකක්ද කොල්ලෝ මේ ප්‍රස්නේ , ඔය එක එකාට කියා කියා ඉන්න වෙලාවේ මට කෙලින්ම කියන්න එපැයි


යුපුන් - මම සර් ක්‍රීඩා ඇමති නුමාට කිව්වේ ,


පලවෙනි මිහිනුඩ් රජු - උන් ඔක්කොම එක එකා තමා කොල්ලෝ , ඔන්න ඔහොම ඉන්ධ්හන් ආ මෙන්න ඩොලර් ලක්ස තුනක පහක්ම උඹ දුවපං , අපිටනේ ආඩම්බර , ආ ඉන්දහන් ඔය ත්වී කාරයෝඉන්ට වොයිස් කට්ටේකෙක් එහෙම දීල වරෙන් බ්න්බලමාලු එක්ක කුරහන් තලප් අකන්ද ,


පත්තරේ විස්තරේ ප්‍රමුධිත යමරවිර්කම - ක්‍රීඩා ඇමති ප්‍රහික්ෂේප කල මුදලටත් වඩා මුදලක් ජනාධිපති තුමා යුපුන්ට දෙයි අද ද රෙන අරලිය ගහ ළඟ වාර්තා කරූ



No comments:

Post a Comment

හිතට දැනෙන දේ ලියලා යන්න

මේ ඕනෑම විදිහකට

Video: Youtube video link

Images: [im]...........................[/im]

scrolling effect: [ma].....................[/ma]

font size: [si="2"]..............[/si]

font color: [co="red"].........................[/co]

centralize the text: [ce]..................[/ce]

scrolling effect in right side: [ma+]......................[/ma+]

box the comment: [box]....................[/box]

mark the comment: [mark].................[/mark]

background effect: [card="blue"].....................[/card]

image to fit the column(100%): [im#]...........................[/im]

Highlight the words: [hi="yellow"].........................[/hi]