මේ තරම් අමනයිද මිනිසුන්
සිතන්නටවත් බැරි නිසා
මම ගියා මිනිසුන් මැවූ ඒ
මහබඹා නම් ඔහු සොයා //
කොටුවේ පොළ ළඟ බැම්ම අයිනක
සන්ග්ලාස් එක ඔලුවේ දා
ඉස්සිලා රිංගා බලයි ඔහු
දිලෙන මහා කටවුට් දිහා
මේ තරම් අමනයිද මිනිසුන්
සිතන්නටවත් බැරි නිසා
මම ගියා මිනිසුන් මැවූ ඒ
මහබඹා නම් ඔහු සොයා //
බුද්ධිමත් යැයි ලොව කියූ ඒ
මනුසතා කොතනද කියා
මා ඇසු විට පෙන්නුවා ඔහු
මොලය සවිකර නැහැ කියා
ඉතිං දැං උඹ මට මොකක්ද කියන්නේ.. ලැජ්ජ නැතිව.. හැක්
ReplyDeleteඅපි සැට් ඒකත් ඒ බෝට් එකේ තමයි කියලා
Delete@ දේශක - උඹට මුකුත් කිව්වේ නෑනේ ඉතිං..උඹ විතරනේ මොලේ තියෙන එක්ක්නෙකුට ඉන්නේ හැක්
Delete@ ඔමා - ඔන්න මොලේ ඇති කෙල්ලෝ
Deleteමහ බඹාට මූණු දෙකයි!
ReplyDeleteClick here
දෙකයි නෙමෙයි තුනයි
Deleteහෙහ් හෙහ්
අම්මෝ කාකා මර උගුලක් අටවලා ,
සමාවෙන්න කාකා
කාකා කියන එකත් හරි එක බාසාවකින්
Deleteසමා වෙන්න කකා
ඒක තමා හරි එක
Deleteඕකට කොටන්න එපා යකුනේ ඕක උගුලක්
Delete@කකා - බැලුවා ස්තුතියි
Delete@ අටම් - මොකක්ද අටමෝ මේ දිගට දිගට කියවන්නේ ..?
Deleteඋන්ට - බලය ඇති දින මොලය නැත, මොලය ඇති දින බලය නැත.
ReplyDeleteඅපිට - කෙදිනකවත් ඔය දෙකම නැත.
දෙක යනු මොලය සහා බලයයි. ;-)
දෙක යනු මොලය සහ බලයයි කියල සුවර්ද? :D
Deleteසසිඳුවට බයේ මූ දෙක ගැන පැහැදිලි කිරීමකුත් දාල.... හික්ස්!
Deleteනැතුව බෑනෙ බස්සියෙ. ඔය පේනවානෙ පැහැදිලි කිරීම් දාලත් තවත් අහලා මූ. :-D
Deleteඔව් බන් සසිඳුවො ඔව්. ඒ දෙක තමා. අනික්වා ඔක්කිම ගානට තියෙනවා සුවර්. :-D
මට හිතෙන්නෙ බන් උබේ අනිත්වත් අවුල් වගේ කියල :D
Deleteඇත්තටම මොලය නම් නෑ අපේ එවුන්ට කවදාවත් ..සහතික ඇත්ත ප්‍රියා
Deleteසසිඳුවා දුප් යන්න මෙතන කුණුහබ්බ පලන්නේ නැතුව
Deleteමහබඹාගේ නෝනා නම් ලස්සණයි. :D
ReplyDeleteකවුද අනේ මහබඹා ගේ නෝනා ..?
Deleteමහබඹි ;)
Deleteසින්දුව ලස්සනයි ඉවාන්...
ReplyDeleteමහ බඹා තාම ඉන්නවද...? මං හිතුව උන්දැ මේ වෙනකොට දිවි නසාගෙන ඇතියි කියලා.....
ස්තුතියි මියුරු - මහබඹා ඉන්නවා හැබැයි දැන්නම් බබා වගේ ....මොකද මෑන්ටත් දැන් කරන්න වැඩක් නෑ
Deleteහි හි හි .. නියමයි ...
ReplyDeleteලංකාවට ආවාම මේක කියමු නේද තාලෙට
Deleteනලින් අයියටත් පිච්චුද මන්දා.... මහබඹා දුවයි! :P
Delete@ ඕමා - හි හි හි තැන්කුයි
Delete@ නලින් අයියා & බස්සි - එකනේ බස්සි නලින් අයියට එක තේරෙන්නේ නෑනේ ...ඊ ලඟට බ්ලොග් තහනම් කරයි මහබඹා බ්ලොග් නිසා සියදිවි නසාගෙන කියලාඅ
Deleteයකෝ අපේ හිරුවගේ හිහි එක නේදා බොලා මේ කන්නේ... හැක් හැක්..
Deleteඇයි උඹේ හැක් හැක් එකත් කන්නේ කට්ටිය ලස්සනට
Deleteඅපි කාගේවත් හි හි නෙමේ කරන්නේ ඔයා වගේ හැක් හැක් ගාන්න බෑනේ අපිට අපි හිනාවෙන්නේ ඔහොම තමයි
Deleteඑලස් කවී ටික , , , මචෝ
ReplyDeleteතැන්කුයිස් මචෝ
Deleteෂහ්...ඉවාන් මාර ගීත රචකයෙක් වෙලානේ...දැන් කාටද දෙන්නේ මේක ගයන්න...
ReplyDeleteමේ පැත්තට එව්වොත් ගයලා දෙන්නම්...:D:D
Deleteඕක හරියන්නැ , මේක හරියන්නේ මෙන්න මේ වාගේ දෙලොවටම නැති මළකඩ හඩකට
Delete@ ඩයිවර් කොළු - උඹට බැරිද ගයන්න ....මං එන්නං වයන්න
Deleteඈ පොඩ්ඩි පොඩ්ඩක් ඉන්න මේක යුග ගීයක් කරලා ගන්නකං :D
Deleteකවුද උඹේ හඬ මලකඩ හඬක් කියපු එකා ..උඹ මචං කොවුල් හඬක් තියෙන කොල්ලෙක්නේ
Deleteකයි පද ටික නම් පංකාදු පහයි. :D
ReplyDeleteඑහෙනං උඹේ අර ගිටාරේ අරං වරෙන්කො ගිටාර් ගගහ සින්දුව කියන්න
Deleteමේ දවස්වල තියන චන්ද රැස්වීම ළඟට ගිහින් ගායනා කරන්න හොඳයි.
ReplyDeleteගායනා කොරන්ටනම් හොඳයි ආපහු එන්න ලැබෙයිද දන්නේ නෑ
Deleteමේ දවස්වල ගයන්නෙ ජිනීවා ගීතය නේ
ReplyDeleteවෙල්කම් සශා මේ පැත්තට , ඡන්දේ ඉවර වෙනකම් ජිනීවා ගීතය තමයි
Deleteවෙල්කම් කිවුවම මොකද්ද කියන්න ඕන හැබෑටම?මාතලං සර් වගේ "ගණන් ගන්නෙපා මචං කියන්නද?" මචජ කියන එක හරි නෑනේ..
Deleteහාහ් හාහ් මොකෝ මචං කියන එක හරි නැත්තේ ... එක තමයි මේ ලෝකේ තියෙන සුන්දරම වචනේ මචං
Deleteඉස්තරම් කවි ටික (Y)
ReplyDeleteතැනකුයි වේවා චාමස් :)
Deleteමල් 7යි. තාලෙට ගායනා කොරල විඩියෝ එකකුත් කරහන්...හැබැයි පුතෝ බොගේ සොහොන් ලකුණු මට පේනවා පේනවා වගේ ....හිකිස්..
ReplyDeleteමේ කොල්ලව බය කරන්න එපා නගෝ...හැම එකාම බය කරලා ඔය ගමන ලියන්නේ නැතුව ඉඳීවි
Deleteකෝකටත් පුතේ රුසියාවෙ ip address එකක්ම දාලා තියාගනින්.
Deleteදිගටම ලිව්වේ මෙව්වමනේ....
අනේ පව් හා පැටියා
Delete@ ශානු - ස්තුති වේවා ශානු නගෝ ..හැබැයි පුතෝ වැරදිලාවත් මට ලෙඩක් වැටුනොත් උඹ තමා වග කියන්න ඕන
Delete@ කළු සහ සුදු - එකනේ අකේ ඔය ගෙඹි ඔහොමමයි
Delete@ දුලා - එකනේ බන් මේ දවස් වල ලියවෙන්නෙම මෙවමනේ ...
Delete@ අටමා - උඹ තමයි බං මං ගැන හරියට දන්නේ
Deleteඉස්සර චන්ද රැස්වීම් වල කියපු සින්දු වගේ අපි මේකත් තාලයක් දාල විපක්ෂෙට දෙමු....
ReplyDeleteවිපක්සෙත් ඔය ගොඩේම තමයි....
Deleteතාලේනම් තියෙනවා --- විපක්ෂේ වඩාත් අපිට කරන්න වෙලා තියෙන එකේ එකත් අපිටම තමයි කරන්න වෙන්නේ
Delete@ දුලා - දුලා හරි දුලා
Deleteමං හිතන්නේ මේ ඉවාන්ගේ දිගම පෝස්ට් එක......
ReplyDeleteආයෙත් අහලා , මේ තමයි දිගම එක
Deleteපද ටික නම් තාලෙට කාලෙටම ගැලපෙනවා....
ReplyDeleteතැනකුයි තරු....මේ ඔයාගේ පොත එනකං මේ තාම බලන් ඉන්නේ අපි
Deleteමං ගොඩගේ එකට කතා කරලා බැලුවා. එයාලා කියන විදිහට තව මාස 2/3 ක් විතර යාවි වගේ...
Deleteකවදාහරි කරන දවසට අනිවා අපිට කියන්න හොඳේ
Deleteදේශපාලකයෝ එක්ක බලන බලන අය තරහයි. හැමෝම කියන්නේ උන් මැට්ටෝ කියලා. එත් උන් පත්කරන ජන්ද දායකයෝ හොද නුවනක් කාරයෝ. දැන් ලංකාවෙන්ම හොදයි කියලා අද පත් කරන එකාටත් හෙට කියන්නේ ඔය ටිකමයි. මෙතැන තියෙන්නේ ඇරියස් එක පිළිබද ගැටලුවක් නේද ඉවාන්
ReplyDeleteනලින් අයියා හරි, ලංකාවේ මිනිස්සු ,ඡන්ද දායකයෝ තමයි මාර බුධ්ධිමත්තු ,ඇත්තටම මිනිස්සු හරියට දැනුවත් නම්, බුද්ධිමත් නම් මේ වෙන දේවල සෑහෙන ප්‍රමාණයක් සාර්ථකව පාලනය කරන්න පුළුවනි. මිනිස්සු බුද්ධියෙන් කටයුතු කරනතාක් කල් මේ සිස්ටම් එක මෙහෙමම තමයි
Deleteමරු මරු!!! බලාගෙන ගියාම මහබඹා ගෙ නොවැ වැරැද්ද!
ReplyDeleteඑකනේ මිනිහා මොලේ හයි කරලා නෑනේ මිනිස්සුන්ට
Deleteකුණු දේශපාලුවො නිසා තමයි ලංකාව නැත්තටම නැති වෙලා තියෙන්නෙ....දුකයි බන් අපේ රටට ගිය කල ගැන...
ReplyDeleteදේශපාලුවෝ විතරක් නෙවෙයි මචෝ,උන්ව හැම චන්දෙදීම පත් කරලා යවන ,අලුත් බෝතලේට පරණ වයින්ම දාලා බොන අපෙත් වැරැද්ද
Deleteපිස්සු පීකුදු අහ්..
ReplyDeleteඈ මං හිතුවේ සුදීක කිව්වා වගේ "සිංහ පීකුදු" කියලා
Deleteඅඩේ අප්පා ඔය කියන ලක්ෂණ අනුව මහබඹා මන් දන්නා එකෙක්නෙ. මරු!!
ReplyDeleteඅනේ තිලකයියේ එහෙනං අඩු ගානේ දෙතුන් දෙනකුගේ වත් මොළ ටික ඉල්ලගමුකෝ හයි කොරන්ට
Deleteබඹා චීනෙක්ද බං?
ReplyDelete( නිකමට මම කිව්ව කියන්නැතුව අහපං බඹාට වයිෆ් කෙනෙක් නැද්ද කියල )
චීනේ තියෙන දේවල් වල හැටියට මහබඹා මේඩ් ඉන් චයිනා එකකුත් ඇති බං . හැබෑට මෑන් බැඳලා නැද්ද බං ?
Deleteඑහේ ලොක්කොයි මෙහේ ලොක්කොයි
ReplyDeleteසේරෝම පච කිය කියා
ඇන්දුවා මනු සතා මොලගෙඩි
ගලවලා පැත්තක තියා
නිදන මිනිසුන් නැගිටුවාලන
විපක්සයකුත් නැති නියා
දෙන දෙයක් ගිල වෙන දෙයක් දෙස
බලා ඉන්නව මුව අයා
ඔය තියෙන්නේ චන්දන ස්පෙෂල් ....පට්ටය සුපිරිය ..
DeleteThis comment has been removed by the author.
ReplyDeleteලොක්කයියත් දැං මකන්ට ඇරං
Deleteලොක්කයියා ගැන කතාවක් ලියන ගමන්...බලමුකෝ මකන හැටි ඒවා .
Deleteමට නම් හමු උනා
ReplyDeleteඇඟ පුරා මොළය ඇති
ඔබ සෙවූ මහ බබා
රුපියක් සියයක් හිඟනා..
එකනේ කියන්නේ ,ආයේ තව සාක්කි මොකටද මිනිස්සුට මොලේ හයි කරන්න බැරිවෙලා කියලා මහබඹාට . කන්න තියෙන රුපියල් සීයත් ඌට දීලා ඇරව ගන්නවා.
Deleteඌ දන්නේ නෑ කියන්නේ අමාත්‍යංශ ලේකම් කෙනෙක් ඡන්ද ව්‍යාපාරයට යොදා ගන්න එක වැරදියි කියලා...ඌ නීතඥයෙක් නේද ?
මේ ටික ආපහු හොයාගෙන හයි කරන කොන්ත්‍රාත් එක ගමුද?
ReplyDeleteදැන් මිනිස්සුන්ට ඔකේ වටිනාකමක් නා මලේ...තිබ්බ කියලා පාවිච්චි කරන්නෙත් නෑනේ
Deleteඋබ ලොකු කතාවක් පුංචි කවි දෙකකින් කියන හැටි මාරයි බන්.ඔන්න මගෙනුත් උත්තරයක්
ReplyDeleteමහ බඹා විය පොඩි බබා
මොළය පිටුපසටම ඔබා
සදහටම එය සඟවා තබා
මැති සබට යයි මහ පබා
අන්න ඔය තියෙන්නේ උදාහරණ ඕන තරං. ඇත්තටම පබාලා බබාලා විතරක් නෙවෙයි ඔය ඉන්න කුඩ්ඩො , මිනීමරුවෝ, දාමරිකයෝ එකෙක්වත් පාර්ලිමේන්තු යන්නේ නෑ මිනිස්සුන්ට මොලයක් තිබ්බනං
DeleteThis comment has been removed by the author.
ReplyDeleteවැටුනේ වැරදි තැන , ( ලොක්කයියගේ ලෙඩේ නෙමෙයි )
Deleteඋඹට නම් අද මොනවා හරි වෙලා ....බිව්වද?
Deleteඉස්සෙල්ලම හප් කට
ReplyDeleteදෙවනුව චියර්ස්
අටම් අයියේ මොකෝ මේ ඈ ,, හැමතැනම කොමෙන්ට් හැලිලා :)
Deleteතැනකුයි වේවා අටම්පහුරේ අටම්තුමා ...
Delete@ ඕමා - එක තමයි මාත් බැලුවේ
Deleteඅටමා තැන තැන මිරිස් කුඩු හල හල කොහේ යනවද මන්ද
Deleteමහ බඹා මීට වඩා කලකිරිලා ඇති කියලයි මම හිතන් හිටියේ.. බලන් යද්දී තාම ටිකක් හරි හොදින් ඉන්නවා..
ReplyDeleteහොඳින් ඉන්නවා, හැබැයි ටිකක් මොලේ අවුල්. බැරිද අර උඹේ ඔපරේෂන් එක කරපු තැනට යවන්න මෙයාවත්
Deleteහැක්... නියමයි.
ReplyDeleteතැන්කුයි හිකිස්...ත්‍රිභාෂා ප්‍රසන්න මයා
DeleteIwan...apita ekatu wela mey kramye wensak karnna barida? (api kiyane Lankawama).
ReplyDeleteපුළුවන් මචං , හැබැයි අවස්තාවදියෝ හරියටම අඳුර ගන්න ඕනේ ... පාවදෙන්නොත් එක්ක මේ ගමන යන්න බෑ , ස්තුතියි උඹට මෙන්ඩියා
Deleteපොර කට්ටියට මොළේ තියලා තියෙන්නේ බං.වෙලා තියෙන්නේ ලංකාවේ වුන්ට පොර හිතා,මතාම තියලා නැහැ.දැන් බලපන් අපේ වුන් මොළ නැතිවත් දෙන ගේම්.මොළ තිබුණානම් කොහෝම ගේම් දේවිද.?මහා බබාත් අසරණයි ඒ හෙම වුණානම්.
ReplyDeleteඅම්මප ඇත්ත මනෝ , අපේ එවුන්ට මොළෙත් තිබ්බනම් මෙලහකට ... සුම්මා තමයි
Deleteකියන හැටියට මට හිතෙන්නේ මහබඹා පොඩි ආතල් එකක් ගන්නවා වගේ... නැත්තං පොර මොනව හරි විකුණනවද පොලේ?
ReplyDeleteපොරත් පොලේ ගිහිං ට්‍රයි කරන්න ඇති පන්දාහේ බඩු පහේ කවරයකට දාන්න ...!
Deleteතේ හැන්දක ප්‍රමාණයකවත් එකක් හයි කරලා තිබ්බා නම්.....
ReplyDeleteමේ යන විදිහටනම් පෙන්නේ මචං අඩු ගානේ කන් හැන්දක තරම වත් එකක් හයි කරලා නෑ වගේ
Deleteඔය මහබඹා මම හොඳට දන්නා එකෙක් නෙ ඉවාන් මල්ලි,ඔය ගොඩට අපිත් අහුවෙනවද බං .
ReplyDeleteඇත්තට ඔයා මහබඹාව දන්නවද හැලපයියේ ...අපි ඔක්කොම අඩු වැඩි වශයෙන් ඔය ග්දේ තමයි නේද? මොකද මේ දෙපක්ශේ තුන් පක්ෂේ ඉන්න අම්බරුවෝ කියන කතා වලට රැවටිලා අපිත් මුන්ට එක සැරයක් හරි චන්දෙ දීලා තියෙනවනේ අප්පා
Deleteමේ ටිකේ මනස අවුල් නිසාද මන්ද මේක ඊයේ මිස් වෙලා දනුඉය් දැක්කෙ ...
ReplyDeleteකියන්න ඕන ඒවා පඩියෝ කියලනේ බං ..
කෙන්ජයියාගේ මනස ඉක්මනින් සුවපත් වේවා...
Deleteඑකනේ මාත් බැලුවා මොකද වෙනදා පලවෙනියටම එන කෙන්ජයියා නැත්තේ කියලා , දැන් ඔය මනස මොකද අවුල් වුනේ ...? මම හිතුවේ මගෙත් එක්ක තරහා වෙලා කියලා ....
Deleteරියදුරු මල්ලී - මාත් ඔය පැතුමට එකතු කර ගනිං
DeleteKenji Ayyandi oyage comment dan mara piliwelai.
Deleteඇත්තටම කිවොත් මලෙ එය
ReplyDeleteඅමතකම වුව නොවේ
සවිකලෙ එය වැරදි තැනකයි
මෑතකයි එය වැටහුනේ.
_මහඹඹා-
වැරදි තැනක් හරි තියෙනවනම් ලොකු දෙයක්. තොවිලයක් කරලාවත් හරි තැනට ගන්න බැරියැයි ..එක නෙවෙයි උඹ බ්ලෝග ලියන්නේ නැද්ද දැන් ?
Deleteනොලිය ඉන්නෙ නැ.එත් ලියන්න තියා බොලාගෙ එව බලන්නවත් වෙලව නැතුව ඉන්නෙ.
Deleteඑළම කිරි මලේ! උඹේ නිර්මාණ ශක්තියට මගේ උපහාරය!!!
ReplyDeleteසඳුන් අයියා , හැමදාම වගේ ඔබගේ අගය කිරීමට තැන්කිව් වේවා....!
Deleteමහඹඹා මේ බව දනී නම්,
ReplyDeleteමියෙනු ඇත නියඟල කකා...
ජය වේවා!!
කියලා වැඩක් නෑ විදානේ ..මම හිතන්නේ ඇත්තටම මහබඹා මොලේ දීලා නෑ අපේ මිනිස්සුන්ට
Deleteපද රචනය මරු.....
ReplyDeleteඒත් මොකෝ මේ පොල් ගෙඩි සයිස් අකුරු? මේක කියවන ඔක්කොම ඇස් නොපෙනෙන අයද?
තැන්කිව් වේවා රංගි .... පොල්ගෙඩි සයිස් අකුරු නේද ..? අයි අප්පා හැමෝම බනිනවනෙ දැන් හැදෙන එවුන් වැඩිහිටියන්ට සලකන්නේ නෑ කියලා ..ඔන්න් අපිනම් එහෙම නෙවෙයි කියන්නයි පොල් සයිස් අකුරුම දැම්මේ
Deleteමේක දැකලා තමයි එහෙනම් අර ලොකු අයියටත් සිංදු මතක් වෙලා තියෙන්නේ,,, හොහ් හොහ් හොහ් පංකාදු සිංදුව
ReplyDeleteහාහ් හහ සිඳුවා ඉතින් සින්දු ගැන දන්නවනේ ...! අනිවා මේක දැකලා තමයි එක මතක් වෙන්න ඇත්තේ
Deleteඅන්න
ReplyDeleteමහ බබා....??
හම්බෙලා ඉවානයට..
කිවිවලු මොලේ නෑ උට...
අපිට මක්කද ඉතිං...
අපිට ඒකක්
තිබ්බමෙ නෑනෙ...
නැත්තං දෙයිද
මනාපයක් මුන්ට
හිටගෙනම....
එක හරි
Deleteඔය කිව්වට
දෙන්නේ නැද්ද බලාපං
මේ සැරෙත් මනාපේ
හිටගෙනම
හික් මරේ මරු ඈ ..දියවන්නා වේ ඇයෝ දැක්කොත් එහෙම මොනවා හිතෙයි ද ??
ReplyDeleteඋන්ට කොහෙන්ද බන් මේවා තේරෙන්නේ ....අනික උන් දන්නවා කොහොමත් අපේ දේශප්‍රේමීයෝන්ට මොලේ නෑ කියලා
Deleteමැලේසියාවේ ඉන්න සිංහල එවුන්ටත් සුවර් එකටම මොලේ හයි කරේ නෑ කිව්වද බන්
ReplyDeleteඋන්ට මොලේ හයි කරන්න තැනක්වත් නැතිලු බං. නැත්තං මේ ආශ්චර්යමත් රට දාලා මැලේසියාවට යයිද කියලා ඇහුවා බං
Deleteඉවාන්.......මට උඹව අල්ලලා ඉඹගන්න හිතෙනවා බන්. උඹ නම් පොරක්.
ReplyDeleteමම කිව්වේ අරූ බොගට නම දාලා තියෙන්නේ තේරුමක් ඇතුව. අරූ - gay අඩවිය හඃ හඃ හඃ හඃ
Deleteහාහ් හාහ් හා තැනකුයි අරූ ...,,
Deleteබලන්න අරූ අයියේ මේ කුපාඩි සිංදුවා කියන කතාව
Deleteමහ බඹා සාටක එහෙම දානවද?
ReplyDeleteඅහුවුනොත් නම් බලෙන් හරි දම්මවයි , මදිනම් මම කැමැත්තෙන් දාගත්තේ කියලා මාධ්‍ය සාකච්චාවකුත් තියයි
Deleteමැදැයි... ඒ නම අවුල්ද මන්දා.
ReplyDeleteමොන නමද මදාරා මහබඹාද? මනුසතාද?
Deleteමිනිස්සුන්ට තියා මහ බඹාටත් මොලේ නැද්ද මන්දා
ReplyDeleteඕක නම් මටත් දැන් හිතෙනවා
Deleteකාලයේ තාලයට පබැඳුන ගීයක්
ReplyDeleteබොහොම ස්තුති ගුරු ..ඇත්තටම කාලයේ තාලයට තමයි
Deleteමේකට තාලයක් දාල, රංවල බලකායට දුන්නා නම් හරි. කාලයට ගැලපෙන එකක් :)
ReplyDeleteතාලයක් නම් තියෙනවා බඩී ..කියන්න එකෙක් තමයි නැත්තේ /
Deleteතාලයක් නම් තියෙනවා බඩී ..කියන්න එකෙක් තමයි නැත්තේ /
Deleteඋබටනම් සුදු වෑන් එකක යන්න පුදුම ආසාවක් බං තියෙන්නෙ..ඒ වෙනුවෙන් පුදුම කැපකිරීමක් තමයි කරන්නෙ..හි හි
ReplyDeleteඅම්මප උඹත් එක්ක මල පනිනවා ..ළඟ හිටියනම් බෙල්ල මිරිකන්නේ ...:D
Delete