අම්මේ මට ගන්න ඕන ෆෝන් එකක් ..
එකක් තියෙන්නේ පුතේ
ඒක නෑනේ ස්මාට් , නෑ ඇන්ඩ්‍රොයිඩ් ජෙලිබීන්... අලුත්ම එක කිට් කැට්
කොහොම හරිම ගන්න ඕන..
A/L කරනා කොල්ලට හරියාවිද හඩු ෆෝන්!
අනේ පුතේ ඔවාගන්න සල්ලි කොයින්ද ?
ඕනෙමයි නැත්තම් කොහොමද A/L කරන්නේ .....?
*******
තාත්තා ඉල්ලුවා තව දාහක්..
අනේ මන්දා මේ වගේ මිනිහෙක්
කවදා කොහේ කොතැනින් ලැබේවිද මට නිවනක් ..
ණයට කන්න එන, පිනට කන්න එන කපුටන්ගෙන්
******
මචං කෝමද මගෙ කිරි කිරි භාණ්ඩෙ Android!
මීට පස්සේ මාත් අප්ඩේට් කරමි ස්ටේටස්
FB ද twitter ද Viber ද G+ ද
*********
මචං නැතිවෙච්ච් ළමයා හොයලා දුන්නලු දවස් දෙකෙන්
ස්ටේටස් එකක් අප්ඩේට් කලා
""ඕල් ද බෙස්ට් ලංකා පොලිස්""
ලයික් කලා මාත් ඔන්න
********
බලපං FB ශෙයා කරනවා
වීඩියෝ එකක්
ගහනවා පොලිස් කාරයෙක් ගෑනියෙක්ට පෙරලගෙන
කැඩෙනකං වයර් එකක්
ඔන්න මමත් ශෙයා කළා
පැහැදිලි නෑ කවුද කියලා
කවුරු වුනත් වාරියපොළ කේස් එකට රිටන් එක දෙනවා ඇති
ඔව් බං චා ඩයල් එකක් වෙන්න ඇති
හඃ හඃ හඃ හා
*******
කොහෙද තාත්තේ යන්නේ?
ඉස්පිරිතාලේ
ඒ මොකටද?
ටවුමේදී අම්මට පොලිස් මහත්තයෙක් හොඳටම ගහලා... අමාරුයි !
අඩෝ පට්ටයි බං! කතා ප්‍රස්තුතය අපි කාටවත් නොපෙනුන කෝණයකින් ලියලා. මේක තමයි ටැලන්ට් එක.
ReplyDeleteඋඹ පින්තූරු අයිතිකාරයො නඩු දායි කියලා මාව පාවල දුන්න නේද! ඕක වෙන්ටැ උඹට පාවෙල් කියන්නෙ. ඕ යේස්.
පින්තූරු ගත්තෙ ඉරානියන් සයිට් එකකින් මචං. ;)
Delete-අස්සලාම් අලෙයිකුම්-
Deleteඇමරිකාව භංගවේවා ..
ඇල්ලාහ් කරීම්.. අස්ලාම් අලෙයිකුම්..!!
රාමලාන් සඳ බලන්න එන්න ෆාතිමා !!
Delete----ඉෂිකොමිටා හොයි හොයි !!!!! ----
ශාන්තිනි අපි කලුවර ඇති තැනකට යන්...
Delete----ලොකු දුව තනියෙන්දෝ හොයි හොයි!!!
هناك سبعة أيام في الأسبوع الواحد، و أربعة أسابيع كاملة ف
Delete- මීට ඉවාන් -
මලෙක්කුම් සලාම්
Deleteමොනා උනත් ඉරානෙ හරි හොඳ රටක් බං. තෙල බෙදන එකම මදිද?
Deleteසලාම් කියාගෙන ගෙට එන
Deleteළසෝ ගිනි මැදින් සුජනන
ස්නේහයෙන් හදට වඩින තාරකාවියේ
ෆර්දාවක සැඟව සිටින තාරකාවියේ
වළාකුළු වලින් සළු ඇඳ සදා තනි රකී අඩ සඳ
ස්වර්ග ද්වාරයේ පැතුමින තාරකාවියේ
හිනා වෙන්න මතක නැතිද තාරකාවියේ
කුරාණයේ අක්ෂර පද නුඹේ නෙතට හමු නොවීද
දුක්ඛ තාපයේ සරනා තාරකාවියේ
පහන් තරුව සොයා යමුද තාරකාවියේ...
නිලාර් එම් කාසිම්
@ බස්සි - ස්තුතියි බස්සි. උඹ පොටෝ උස්සලා මාව මාට්ටු වෙන්වනේ නැත්තම් , කොහොම වුනත් ඔය ෆොටෝ හෙවිල්ල වෙනුවෙන් උඹට සම්මානයක් දෙන්න වටිනවා . අනික යකෝ අපි පාවා දෙන්න උපන් ජාතියනේ
Deleteපත්තරේ ,මැලේ , විදානේ මනොෂ් - මලෙයිකුම් සලාම්
Deleteඔය විදානේයා දාලා තියෙන්නේ මගේ ප්‍රියතම සිංදුවක්
Deleteඔය සින්දුව කියන්නේ අපේ කකාගේ බැචෙක් - සමන් ජයනාත් ජිනදාස
Deleteليس لدي سوى يومين في الأسبوع. هذا هو يومي السبت والأحد.
Delete!@!#@#$@$%$^%&&((__+))&^*%$^#$%!@#!~@!#%$^^&&(()_)(+_()**^^$@#!@#!@!@!@#@#$#$
Deleteඅඩෝ ඒ ගමන ඔක්කොමලා මෙන්න පාලි සංස්කෘත කියනවා
Deleteඅස්ලාම් අලෙයිකුම් බාබා..
Deleteالأسبوع. هذا هو يومي ....
Deleteالأسبوعالأسبوع. هذا هو يومي . هذا يومي
االأسبوع. هذا هو يومي لأسبوع. هذا
.س لدي سو !!!!
ت مَا أطوَلكِ يَا ليل الله يعينَ اللي مفَارق حبيبَه ..سَهران ليلِي أناظِر نَجمَة الليل والدَمعِ يسكُب مِن عينِي سكيبَـه ..مَا أنسَاكِ لَو ينسَى الكِحِل سودَ الأهدَاب وكيف تنسَى العِين صَافِي نُظَرهَا ..
Deleteමොනාද බං මේ චිත්තර වගේ කමෙන්ට්???
Deleteට්‍රාන්ස්ලේටර් දාන්න කම්මැලී..
බස්සි ඉස්ටුඩියෝවකද බං වැඩ??
أخبار ورقة الأخ،
Deleteيرجى كتابة شيء يمكن فهم
මක්කැයි බං මේ......
Deleteඅපි මේ අරාබි පුරුදු වෙනවා. නැත්තං ඉවාන්ගෙ අරයා එක්ක කතාකොරන්න වෙන්නෙ ගොලු බාසාවෙං නෙවැ .. ඕ යේස් !!!
Deleteජීවන බොසා භාෂා පරිවර්තක. සෙල්ලංද කොල්ලො කිව්වලු !!
Deleteඅඩේ ඉවානයත් කොන කපලද
Deleteතාම නෑ. ඒත් හෙට අනිද්ද එහෙම කරන්න යනවා කියලනම් ආරංචියි.
Deleteالعلامة التجارية هي الحجارة
Delete@PM
යකෝ මේක කුරාණේ වගේ වෙලානේ දැන්
Deleteප්‍රා මචෝ
Deleteඇමරිකාව භංග් වේවා !!!!!
අයතුල්ලා අල් කුමෙයිනි සින්දාබාද් !!!!!!
අල්ලා හු අක්බර් !!!
යකෝ දැන් උඹේ බ්ලොග් එකට ඇමරිකා,නේටෝ ඒකාබද්ධ ප්‍රහාරයක් එලල වුනොත් ඔන්න අපිනම් දන්නේ නැහැ.
Deleteගහයි නේන්නම් මේ යන විදිහට
Deleteකාලයක් මුන් ප්‍රංශ භාශාවෙන් *මනෙන්න ගත්තා. දැන් අරාබියෙන් පටන් අරන්. පරිස්සමින් ආරාබියොත් එක්ක *මනෙන වැඩේ ලේසි නැහැ :D
Deleteඅපි නෑ ලොකු අයියා.. මේ ඉවානයා තමයි ඉරාන් ගැජමැටික් එකකට සැට් වෙලා අරාබි කියවන්නේ.. මං කීවා ඇහුවෙ නෑ.
Deleteබත් වගේද බාබත් ඇහුවා :D
බලාපං අරු අයියේ ,මේ වැල පත්තරයගේ නොහොබිනා වැඩ
Deleteඒත් අම්මා කෙනෙක් නේ....
ReplyDeleteඕකේ තව අතුරු කතාවක් උදුල්ද කොහෙද ලියලා තිබුනා..
ඇත්තටම බට්ටිට ෆෝන් එකක් නැද්ද....
නෑ මහත්තයා...
ඒත් ඉතින් එකක් තිබුනා නම් සෑහෙන ප්‍රයෝජනවත් නේද....?
ඔව්.. ඒක නම් ඇත්ත... ඒත් මිනිහා කැමති නෑ මම එකක් පාවිච්චි කරනවට..
ඒ මොකෝ ඒ..?
මම කොල්ලෙක් එක්ක යාලුවෙලා පැනලා යයි කියලා බයට...
ඔව් ඒ අම්මා කෙනක්, අම්ම කෙනෙකුට දරුවන් වෙනුවෙන් කරන්න නොහැකි දෙයක් නෑනේ, සමාජය දකින්නේ කළු පැතිකඩ, නමුත් දරුවන්ගේ ,සාධාරණ අසාධාරණ ඉල්ලීම හැම එකකටම අම්මාගේ හිත උණු වෙනවා .
Deleteමේ කතාවත් නියම අතුරු කතාවක්
මචං උඔ යම් සිද්දියක් ඇතුලේ තියන අපි කව්රැවත් නොදකින දෙයක් අපේ හිතවලට තට්ටු කරලා පෙන්නවා..
ReplyDeleteටයිටැනික් ගිලුන එක දැනගත්තේ රෝස් ඡැක් එකතුනොවුන හින්දා.
ගල් කාලකින් කට හෝදලා කියන්නේ ඇස්වහක් කටවහක් වදින්න එපා උඔට.
එල ද බ්‍රා.
අස්ලාම් අලෙයිකුම් !!
Deleteමලෙක්කුම් සලාම් !!!
Deleteස්තුතියි මෙන්ඩියෝ ... ඇත්තටම එහෙම නොවුනා නම් ටයිටැනික් ගැන අපි කවුරුවත් දැනගන්න එක නෑ තමයි , දැනගන්න නෙවෙයි මෙච්චර ප්‍රසිද්ධ වෙන එකක් නෑ
Deleteඔව් බං චා ඩයල් එකක් වෙන්න ඇති.. // හොඳ වැඩේ ඌට...
ReplyDeleteඅනර්ඝයි පව්ලූෂා..
ඔහොම වෙන්නත් පුළුවන් නේද කියලා හිතුනා .. බොහොම ස්තුතියි සෙන්නා ...
Deleteඅඩේ ඉවානයා.. බස්සිට බය වෙලා රතුපාට අඩුකොලා නේද?? අපොයි!!!!!
ReplyDeleteනොහිතන පැත්තකින් හිතන්න පොලබෝන කවියක් .... අගෙයි...
ජ ය වේ වා !!!
නෑ බස්සිට බයේ නෙමෙයිලු !!
Deleteවිජාතික බලවේගයක්.. ඉන්ටනැෂනල් රිලේෂන්ෂිප් ද මොකද්දෝ හුටප්පරයක් කීවා .අපි දන්නවෑ ඕවා
අස්ලාම් අලෙයිකුම් !!
එන්න එන්න රතු පාට අඩු වෙනවා වත්ද? මොනා උනත් දැන් හෙඩර් එක පට්ට කැතයි.
Deleteඋඹ බැනුං අහපිය.. !!
Deleteඉවානයා දං අරාබියෙං බනින්නෙත් .මේං මෙහෙම..!!
هناك سبعة أيام في الأسبوع الواحد، و أربعة أسابيع كاملة فناك سبعة أيام في الأسبوع الواحد، و أربعة أسابيع كاملة ف
මෙන්න බස්සිගේ තර්ජනය හැක්..
Deleteඅඩේ පත්තරයා ඔහොම බනින සිරිතක් තියනවයැ.. අනික මේ වගේ තැනක... ලැජ්ජාවේ බෑ
Deleteඅර වැදගත් ගුරාගේ කොමෙන්ට් කෑල්ලේ යට කෑල්ලත් මු උස්සලා මේකේ යටින් ගහලා
Deleteමලෙක්කුම් සලාම් !!!
Deleteමාමාකැච්ඡක් හොඳමයි..
Delete@ විදානේ - ස්තුතියි විදානේ ... ගොඩක් කතාවල අපි නොහිතන පැති තියෙන්න පුළුවන් ...
Deleteඅනික් හැමෝටම මලෙයිකුම් සලාම්
Deleteඔය පේන් නැද්ද . මං කීවෙ !!
Deleteநசபாஇ பபனளய ததததமலை ஶ்ரீஹஜஈே
Deleteකාට පදිරි වුනත් අනුන්ට පදිරි වෙන්න බෑනේ.
ඇත්ත ඇති සැටියෙන්....
ReplyDeleteඔන්න අපේ සෝෂල් මීඩියා රෙප්‍රසන්ටෙෂන් වල සහතික කල ඇත්ත...
සෝෂල් මීඩියා වලින් ලොකු බලපෑමක් සමාජයට කරන්න පුළුවන් , ඒත් අපේ කී දෙනෙක් එකේ වටිනාකම අවබෝධ කරගෙන ඉන්නවද කියන එකනම් සැකයි, මොකද එක භාවිතා කරන්නේ නියම අවබෝධයෙන්ද කියන සැකය තමයි ඇති වෙන්නේ . ස්තුතියි චෙපාකයියා
Deleteචෙපාකයියා!!!! මේ මොකක්ද යකෝ පකාඅයියා කියන්නේ.
Deleteහෙක් හෙක් හෙක්
Deleteචා ... ඩයල් එකක්......... මේකේ තියෙන්නේ අරකෙ ....උපහාසයද.....? ඉවාන්......
ReplyDeleteඅපි උපහාස අපහාස කරන්නේ අවබෝධයෙන්ද කියන ප්‍රශ්නේ තමා තියෙන්නේ නිහිංසා ,
Deleteඅඩේ... කරකවල අතෑරියා වගේ උනා. ෆෝන් එකට මූණ ඔබා ගත්ත එකා ඇමරිකාවෙ පුංචි අතුරු පාරක වෙච්ච ඇක්සිඩන්ට් එකක් ගැන දැනගන්නවා. ඒත් ඒක දන්නෙ නෑ උගේ ගෙදර ඌට අල්ලපු කාමරේ ගින්නක් කියලා. තාක්ෂණය දියුණු උනාට අපේ එකාලගේ මනස ඒ තරම් දියුණු වෙලා නෑනෙ.
ReplyDeleteඔන්න උඹ හරිතැනින් අල්ලගත්තා, ඇත්තටම පාවිච්චි කලාට අවබෝධයෙන් යුතුව පාවිච්චි කරනවද කියන එක තමා ප්‍රශ්නේ , තාක්ෂනය විතරක් දියුණු වෙලා මදි , එක පාවිච්චි කරන්න තරම් මනුස්සයත් දියුණු වෙන්න ඕන
Deleteලංකාවෙ එහෙම උනත්
ReplyDeleteඉරානයේ එහෙම වෙන්නෙ නෑ
ඉරානයේ කෙල්ලන් හට
ප්රොජෙක්ට් වලදි ෆෝන් දෙන්නෙ නෑ !!!
-අස්ලාම් අලෙයිකුම් -
මලෙක්කුම් සලාම් !!
Deleteඉෂිකොමිටා හොයි හොයි !!
Delete@ පත්තරේ - ඉරානයේදී දුන්නේ නැතිවුනාට ,ලංකාවේදී එයාලා ෆෝන් දෙනවනේ , උඹ දන්න ඉට්ට
Deleteසලාම් සලාම් සලාම්
ඉඩ් මුබාරඛ්
Delete//ඉරානයේදී දුන්නේ නැතිවුනාට ,ලංකාවේදී එයාලා ෆෝන් දෙනවනේ , උඹ දන්න ඉට්ට //
Deleteපත්තරේ උඹ ඒක දන්නෙ නැද්ද! Huawei! huawei!!
අම්මෝ මෙහෙමත් කතා හදන්න පුලුවන්ද බන් මිනිස්සුන්ට............ මේ ඉවානයා ඉන්න ලන්ගකටවත් යන්න නරකයි අන්තිමට අපිගන උනත් අපිත් දන්නේ නැති කතාවක් හදලා දායි
ReplyDeleteඅලුතෙං හදන් නෑ.. ඌ දැං "අරාබි නිසොල්ලාසය" කියවනවා. ඩිස්ටබ් කරන්ඩ එපා. පව් !!
Deleteඅනේද කියන්නේ මැලේ බොලේ, අර කාම පැයේ කථාව වගේ තව කීයක් නං හදයිද
Delete@මැලේ - උඹ ගැන ආයේ කතා හදන්න දෙයක් තියෙනවද? මේ ලෝකේ ඕන එකෙක් දන්නවා උඹේ කැරැට්ටුව . අපි මේ නොකිය හිටියට . අසලාම් අලෙයිකුම්
Delete@ පත්තරේ - ඔව් මම දැන් අලි බබා වෙන්න හදන්නේ , අයි අවුල්ද?
Delete@ විදානේ - කාම පැයේ කතාව ඌම හදාගත්තු එකක් ,අපි කලේ එක හුදී ජන පහන් සංවේගය උදෙසා ප්‍රසිද්ධ කිරීම පමණයි ඕ යේස්
බස්සි උස්සලා දෙන ඒවා මාර ලස්සණයි...:D:D
ReplyDeleteඅනේ අපිනං ඕවා දන් නෑ පොඩ්ඩී..
Deleteමේ කතාවනම් ටිකක් අප්පට් වගේ ............ පත්තරේ මොකද මේ ගැන හිතන්නේ
Deleteهناك سبعة أيام في الأسبوع الواحد، و أربعة أسابيع كاملة ف
Deleteමොනව හිතන්ඩද මැලෙයො මගේ හිරිඔතප් සේරම බිඳුනා සලබලාං ගාල !!!! :D
Delete@ පොඩ්ඩි - ඒ කිව්වේ පෝස්ට් එක ලස්සන නැද්ද ?
Delete@ පත්තර තම්බි , මැලේ තම්බි & විදානේ තම්බි - දැන් මොනවද උඹලා දන්නේ නැත්තේ එතකොට
ආන් දැක්කද? මං හොයල දීපු පින්තූරෙ විතරයිලු ලස්සන. උඹේ පෝස්ට් එක කැතයිලු ඉවාන්. හූ හූ...... තැන්කිවු පොඩ්ඩි අක්කා!
Deleteබස්සි මචං ..ඉරාන් සයිට් වල ඒව කොහොමත් පට්ට !!! සයිට් කීවෙ වෙබ් සයිට් …
Deleteඅස්ලාම් අලෙයිකුම්
أيام في الأسبوع الواحد، و أربعة أسابيع كامل أيام في الأسبوع الواحد، و أربعة أسابيع كامل أيام في الأسبوع الواحد، و أربعة أسابيع كامل أيام في الأسبوع الواحد، و أربعة أسابيع كامل أيام في الأسبوع الواحد، و أربعة أسابيع كامل أيام في الأسبوع الواحد، و أربعة أسابيع كامل أيام في الأسبوع الواحد، و أربعة أسابيع كامل أيام في الأسبوع الواحد، و أربعة أسابيع كامل أيام في الأسبوع الواحد، و أربعة أسابيع كامل أيام في الأسبوع الواحد، و أربعة أسابيع كامل
Deleteමතක ඇතුව දකුණෙ ඉඳල වමට කියවන්නලා. ;)
කොහොමත් මේ දාල තියෙන ඒවල වමයි දකුණයි විතරයිනෙ තේරෙන්නෙ.
Deleteඋතුරේ ඉදලා දකුනට කියවන්න.
Deleteපොඩ්ඩි කියපු කතාවට මගේ පතිවෘත්තාව බිදුනා
!!!!!!!!!!!
Delete@පව්ලූශා,
Deleteපොඩ්ඩි තාම පෝස්ට් එක කියෙව්වේ නෑ. බස්සි දාපු ෆොටෝ දැක්කා විතරයි පෝස්ට් එක අමතක වෙලා ගියා...
අනාආආආ..... ඔන්න පේනවද මම හොයල දෙන පේන්ටින්ස් වල ප්‍රතිභාව! තැන්කිවු අගේන් පොඩ්ඩි අක්කා!! :* <3
Delete@ Podi Kumarihami - එහෙනම් පොස්ටුවත් කියවල බලන්නකෝ
Deleteඔන්න මාත් ලයික් එකක් දැම්මා.
ReplyDeleteඅප්පේ සාෂා නගා දැකපු කල් , ලයික් එක මටද පොස්ට් එකටද :P
Deleteඔය ජෙලි බීන් කාපු කෙනෙක් ඉන්නවනම් කියන්නකෝ මොන රහද කියලා.
ReplyDeleteමම දන්න එක ඇත්තම සිද්ධියක් කියන්නම්. මගේ යාලුවෙකුගේ කොම්පියුටර් කඩේක මම එයත් එක්ක කතාකරමින් ඉන්නකොට ආවා කාන්තාවක්. ටිකක් පරණ පාට ඔසරියක් අන්දලා රබර් සෙරෙප්පු දෙකක් දාගෙන. ඇවිත් මගේ යාලුවාගෙන් ඇහුවා මහත්තයා කොම්පියුටර් තියනවද කියලා. අරයා ඔව් කිව්වා එකක් කීයද කියලා අර කාන්තාව ඇහුවා. අම්මේ කාටද කොම්පියුටරේ කියලා මගේ යාලුවා ඇහුවා. මයේ පුතාට මහත්තයා ගේ දෙවනත් කරනවා අර ලැප්පොට් ද මොකක්ද අරං දෙන්න කියලා. මගේ යාලුවා ඇහුවා අම්මේ පුතා කීවෙනි පන්තියේද ඉගෙන ගන්නේ කියලා නවයේ පන්තියේ මහත්තයා කියලා අර කාන්තාව උත්තර දුන්නා. අම්මේ පුතත් එක්ක එන්නකෝ එහෙනම් කියලා මගේ යාලුවා අර අම්මට කිව්වා. මගේ යාලුවා කිව්වා පුතා ආවොත් එයාගෙන් අහනවා කියලා මොන වගේ වැඩ කරන්නද කොම්පියුටරයක් ඕනෙ ඇයි ලැප්ටොප් එකක්ම හොයන්නේ කියලා අහලා ඔහුට ගැලපෙන එකක් දෙනවා නමුත් හොඳ පැත්ත නරක පැත්ත දෙකම කියලා දෙනවා බිස්නස් නැතිවුනත් කියලා.
ඇත්තටම සමහර වෙලාවට ළමයින්ගේ ඉල්ලීම් වලින් දෙමව්පියෝ මාර අසරණ වෙනවා ,ඒ වෙලාවට කල දුටු කල වල ඉහගන්න මිනිස්සු නිසා ඒ මිනිස්සු තව අසරණ වෙනවා . ඒ අතරේ මෙහෙම මිනිස්සු ඉන්නවා කියලා අහන්න ලැබීමත් වාසනාවක් .ස්තුතියි විචාරක ..
Deleteජෙලිබීන්ස් තියෙන්නෙ මෙහෙ කඩවල්වලත්. එක එක රස එක එක පාට. බීන්ස් වගේ හැඩේ. ලෙමන්, දොඩම්, ස්ට්‍රෝබෙරි වගේ රස ජාති ගොඩක් තියනව. සේරම කලවමේ තියෙන්නෙ. අපේ නගා කියන එකා පොඩිකාලෙ මාර පෙරේතයි ඒවට ඒ නිසා ජෙලිබීන් ගැනත් ලියනවනම් සීන්කෝන් හෙනට තියනව...
Deleteඔය ඉන්නෙ ඉවාන්. නියමම නිර්මාණාත්මක අදහසක්.
ReplyDeleteස්තුතිටයි චන්දන , චන්දන නිසා ද බ්ලොගේ කාලයක් තිස්සේ වාතයක් වෙලා තිබ්බ කෑලි බාලි ගොඩක් අයින් කරගන්න පුළුවන් වුනා . නැත්තම් මේක පිස්සන් කොටුව වගේ තිබ්බේ .
Deleteමක් කිව්වා? පිස්සන්ගේ කොටුව කිව්වා? අනේ මේ.... ඉවාන් පිස්සු පිස්සු කිව්වට මෙතැන හැමෝටම පිස්සු නෑ හරිද? අපිත් වැදගත් විදියට FB ලයික් එකක් දාගෙන ජිවත් වෙන මිනිස්සු...
Deleteකාට පිස්සු වුනත් උපේක්ෂාට පිස්සු නෑ කියලනම් අපි හැමෝම දන්නවා, අනේ බොල උඹ තරම් පිස්සු මරගාතයක් මේ බ්ලොග් තුන් සක්වලේම ඉන්නවද මං අහන්නේ ? :P
Deleteමං මේ නිකමට වගේ කිව්වේ.. ඕකට ඔතරම් කියන්ට දෙයක් තියනවෑ ? (රහසින්: ඉවාන් අනේ ප්ලීස් ඉවාන් මගේ පිස්සු වැඩ ගැන කාටවත් කියන්න එපා හරිද.. මමත් කියල තියෙන්නේ මගේ බ්ලොග් එක කවුදෝ හැක් කරලා පිස්සු කතා ලියනවය කියල... ඔය කොකෙවත් මගේ නම නැහැ නේ...)
Delete@ උපේක්ෂා --(රහසින්) හරි හරි මම කාටවත් කිව්වේ නෑ. මේකත් මේ හොරෙන් ඔයාට විතරක් පේන්න ලිව්වේ .
Deleteපට්ටයි ආ... වෙනම කතාවක්. වදින්නම දීල
ReplyDeleteස්තුතියි සිහින .. කතා ඇතුලේ මේ වගේ අතුරු කතා බොහොමයක් හැංගිලා තියෙනවා .
Deleteමට ඇත්තටම ඉරිසියයි මචන්
ReplyDeleteවචන නාස්ති නොකර ලොකුම ලොකු කතාවක්
හිතාගන්න බැරි අවසානයක්.
සමහරවිට පොලීසියෙන් ගුටි නොකන සමාජ තලයේත්
ඔය කතාවම දරුවෙකුගේ (අනවශ්‍ය) අවශ්‍යතාවකට මුදල් හොයන්න සිදුනොවෙනවා කියන්න බැහැ
දෙමාපියන්ගේම වරදින් දරුවෝ ඔය වගේ ඉල්ලීම් වලට රණ්ඩු කරන්නේ.
ඉරිසියයි ???? අර මොකටද අප්පා ..
Deleteදෙමව්පියෝ දරුවොන්ට තියෙන ආදරේ නිසා කරන සමහර දේවල් වල ප්‍රතිපලය නොහිතන විනාශයක් වෙන්න පුළුවන්, ඒත් දෙමව්පියන් ඒ හැම එකක්ම ඉවසන්නේ ආදරේ නාමයෙන්. ස්තුතියි ජීවන
අසරණ දෙමව්පියෝ ළමයින්ට කොම්පියුටර් අරන් දෙන්න කන කට්ට මමත් අත්දැකලා තියෙනවා . දැන් ඒ බරට ෆෝන් එකකුත් එකතු වෙලා. උඹ ඒ කතාවේ තව එක නොදැකපු පැත්තක් ලස්සනට ගොතල තියෙනවා බන් ... එල
ReplyDeleteඅස්ලාම් අලෙයිකුම් කියන්ඩ පැතුම් අයියා .. නැත්‍තං ඉවාන්ට තරහ යයි ඈ. ඉරාන් වල එහෙමලු කියන්නේ.
Deleteඅස්ලාම් අලෙයිකුම් !!!!
මලික්කුම් සාලාම්
Deleteපැතුම් - දෙමව්පියෝ හිතනවා ඒ දේවල් වුනත් තමන්ගේ දරුවාගේ දියුණුවට බාධාවක් වෙන්න දෙන්න හොඳ නෑ කියලා . දැන් උඹ කිව්වා වගේ ඒ බරට ෆෝන් එකකුත් එකතුවෙලා . ස්තුතියි පැතුම් ..
Deleteපත්තරේ & මෙන්ඩාන - මලෙයිකුම් සලාම්
මොකක් ද බන් මේ අරාබි කතාවේ සුල මුල .. ඉඳල හිටලා එන අපිව මාන්දමික වෙලා යනවනේ මේවා දැක්කම ..
Deleteමෙහෙමනෙ පැතුම් අයියා. කෙලින් කියන්නත් බයයි මෙවුවා නානසාර හාන්දුරුවන්ට ඇහුනොත් ඉවානය කපෝති. ඒත් මේකා සයිට් එකේ රාමලාන් හඳ බලනව කියල තමයි ආරංචි. අනේ මන්දා ඉතින් රට්ටු කියන කතා තමයි. වැඩි විස්තර ඕන්නං අපේ පත්තරයා කියයි.
Deleteදුප් යන්න ආවා මෙතන කේලම් බෙදන්න ...
Deleteනියම තැනින් අමුතු විදිහට අල්ල ගත්තට මගේ ප්‍රණාමය!
ReplyDeleteස්තුතියි දිමුතු.... සාදරයෙන් පිලිගන්නවා මේ අඩවියට
Deleteහැමදාමත් වගේ කවුරුත් නොහිතන පැත්තක් ඉවාන්ට පෙනිලා. විශිෂ්ඨයි.
ReplyDeleteසුදීක කාලෙකින් , ස්තුති වේවා ... ආපහු බිසීද?
Deleteඉවාන් නිර්මාණය නම් නියමයි............ දැකලා තියෙන කෝණයයි වැදගත්. ඒකයි මේ තරම් ලස්සන නිර්මාණයක් බිහිකරන්න හේතුව.....
ReplyDeleteමචං රතු පාට අඩුවුනේ චන්දනයා එදා හෙඩර් ගැන දාපු පෝස්ට් එකේ දාලා තිබුණ තගට ද ?????????????????????
ඉරානෙ කියන්නෙ සමාජවාදී රටක් නෙවෙයි කියන්නෙ.
Delete@ කුරුටුස් - ස්තුතියි බොහොම , රතුපාට හරි නෑ කියලා අපේ කෙබර චන්දන කිව්වට පස්සේ මේක හෝදලා ගත්තා ,කොහෙද සායම් ගියානේ
Delete@ මනොෂ් - ඉරානේ කියන්නේ ඉස්සර බෞද්ධ රටක් බං
එහෙනං ඒ නිසා වෙන්නැති...
Deleteනෑ නෑ එක්කො ඕනි නෑ.
//එහෙනං ඒ නිසා වෙන්නැති// ………
Deleteවැඩි කෑල්ල කපල විසි කරේ ..ඕ යේස් !!!
නොදකින් තොපි දෙන්නා - දෙන්නා කිව්වේ මනොෂයා සහ වැල පත්තරයා
Deleteඅඩේ පට්ටයි ඉවානයො...පුංචි වචන ටිහකින් මාර කතාවක් උඹ ලියල තියෙන්නෙ..
ReplyDeleteමොකෑ බං අර රතු පාට අඩුවෙලා... :P
දේසේ හැටියට වාසේ කිව්වලු.
Deleteඅපි ඒ ගැන බස්සිගෙන් කට උත්තරක් ගන්නවා
Delete@ සංචාරකයා - ස්තුතියි කිව්වා ඔන්න , අයි බන් උඹලා ඔක්කොම චන්දනගේ බ්ලොගේ දී කිව්වේ පාට කැතයි කියලා මගේ බැනර් එකේ , මම ඒක හේදුවා ,සායම් ගියා
Delete@ මනොෂ් - මොකක්ද බං ඒ කතාව ..
@මෙන්ඩ - කට උත්තරේ ගන්න වෙලාවට මට කියහන් ඕකිට හොම්බට දෙකක් දෙන්න
නෑ මං මේ කිව්වෙ ඉතින් ඉරානෙ ගැන.
Deleteබො බ සේ භංග වේවා !!!
Deleteඇමරිකාව භංග වේවා !!!
ඉරානය දිනේවා …… !!!!!
ඇය මගෙම වේවා !!!!
අපිට කාණු පල්ලක ලගින්ඩ චෑන්ස් එක ඉක්මනට ලැබේවා !!!!
මොකක්ද යකෝ මේ පිකටිං එක
Deleteවරේවා...කරට අතදාගෙන එකට කබරයා දාන දවසක් ලග ලග
Deleteඉවාන්... මේ කාරණාවේ බෙල්ල මුලින්ම අල්ලලා ලියල, අම්මප මට හෙන ඉරිසියයි..... මොකද මට කලින් අනිත් උන් මේක කියෝලා... !! අන්තිම කොටසට ආවම උස්සල පොලේ ගැහුවා වගේ උනා. කොහොමද මෙව්වා ඔලුවට එන්නේ?
ReplyDeleteකියල වැඩක් නෑ... කිසිම දෙයක් නෑ ඔලුවේ කියල දාගෙනනේ ඉන්නේ...
( මේ ධාරානිපාත වරුසාවට තෙමිලද බ්ලොග් එකේ සායම ගියේ? එක්කෝ පඬු පොවන්නවත් හිතාගෙන හෙදුවද? හෙක්...)
අර මොකටද උඹ ඉරිසියා කරන්නේ ? මට මේක සෝෂල් මීඩියා වල ප්‍රසිද්ධ වෙනකොට හිතුන දෙයක් තමයි මෙහෙමත් වෙන්න බැරිද කියලා, සමහර විට ඔය වීඩියෝවට නොදැන ලයික් කරන්න ඇති ,බට්ටිගේ ළඟම නෑයෝ පවා .
Deleteබැනර් එක හේදුවා , සායම් ගියා ..බාල තීන්ත භාවිතයේ අතුරුපල :P
මේ වගේම, මේ වගේ නොවෙන කතාවක් මම හැබැහින් අහල- දැකල තියෙනවා. පස්සේ ලියන්නම්.. කම්මැලියි
Deleteහෙක්... හේදුවා කිව්වා? ඒක වෙන්නැති ඇඳුම් එහෙම හෝදන්න හොර... පාට යයි කියල මිසක්... වෙන මොකද නේද?
(රහසින්) උපේක්ෂා ඕකත් සද්දෙට කියන්න එපා කාටවත් ඇහෙයි මම ඇඳුම් හෝදන්නේ නෑ කියලා , කොහෙද ඔයත් එක්ක බෑනේ ,විශ්වාස කරලා රහසක් වත් කියන්නේ කොහොමද ඉතිං, ගම ඊටිං නේ
Deleteපවෙල් ආඩම්බරයි ,ස්මාට් ජීවිත... ආවසානේ කැරකිලා ගියා කතාවක් ලිව්වත් එලකිරි මෙක
ReplyDeleteසහෝදර ,පින්තුරේ වෙනස් කරලා ..අඳුනගන්නත් අමාරුයි ... ස්තුති වේවා
Deleteඔව් ඔය රස්සාව කරන කවුරුත් ඇම්මට කරනව නෙමෙයි නේ.ඔයවගෙ කතාවක් එ හැමකෙනාම පස්සෙ තියෙනව
ReplyDeleteඔව් බං. එකනේ කියන්නේ ලැම පමණක් ලොවට පෙනෙන ලය නොපෙනෙන ළඳුනේ කියලා . ස්තුතියි දමියා
Deleteමෙන්න ඉවාන් ෆව්ලූෂා ස්ටයිල් දකුණට දඟකැවී වමට කැපීයන දුස්රා පන්දුව...!!!
ReplyDeleteචක් බෝල්
Deleteතැන්කු වේවා V විසිටර්
Deleteවිශිෂ්ට නිර්මාණයක් !
ReplyDeleteබහුතරයක් නොදකින , නොහිතන පැතිකඩක් ඉතාමත් අපූරුවට දැනෙන්න විවර කරලා තියෙනවා.
පොස්ට් එකට 100% ගැලපෙන පින්තූර ... බස්සිට සම්මනයක් දෙමු නේ ?
//බස්සිට සම්මනයක් දෙමු නේ ?//
Deleteඅනිවා සඳරු! මම ඒ යෝජනාව ඉස්තීර කරනවා. :D
ස්තුතියි සඳරු , බහුතරයකට පෙන්නේ හැමදාම හැමෝම පෙන්නන පැතිකඩ විතරයිනේ , එත් සැඟවුණු කතා ගොඩක් තියෙන්න පුළුවන්
Deleteබස්සිට සම්මානයක් හැටියට බස්සයි බස්සියි එකට ගැට ගහලා එලිවෙටර් එකක් ඇතුලේ හිර කරමු
@ඉවාන්
Delete// මායි බස්සයි යනකොට ආසාවට ඔය ලිෆ්ට් මගුල හිරවෙන්නෑ අෆ්ෆ. //
ඉබ්බව වතුරට දානන ඇහුවාම ඇන්නෑවෙ කිව්වලු ..බස්සි නම් බොහොම මනාප වේවි ඒකට .....
වෙන ලයින් එකක්. කොයි තරං අර්ථ කතන දෙත හැකිද එක දෙයකට වුව...
ReplyDeleteඑකම දේට අර්ථකතන ගොඩක් දෙත හැකි දේශා , ඒ වගේම තම එකම කතාව ඇතුලේ හැංගිච්ච අතුරු කතා සිය ගානක් තියෙනවා . උඹට මේ දේවල් හොඳි පේන එකෙක්
Deleteහැමෝම දන්න දේක කවුරුත්ම නොදැකපු පැත්තක් දකින්න බොට තියෙන්නෙ පුදුම දක්ෂ කමක් බං.
ReplyDeleteනියමයි!!
ප්‍රියා --- ස්තුති වේවා ඇගයීමට මගේ දිගම මිත්‍රයා
Deleteමේං ඇඟිලි දෙකම උස්සල ලයික් එකක්!
ReplyDeleteඑහෙනම් මෙන්න ඇත දෙකම උස්සලා ,තැන්කිව් රාජ්
Deleteඕල් ද බෙස්ට් ඉවාන්.
ReplyDeleteකවුද යකෝ මේ මඤ්ඤං අකුරු වලින් කොමෙන්ට් දාන්නෙ.
ඉරානෙට බැනල මැරුං කාපිය !!!!
Deleteස්තුති වේවා ගොඩකවෙල හංදියේ ත්‍රිභාෂා ප්‍රසන්න අයියා ... මේ වැල පත්තරයයි , බ්‍රා මෙන්ඩයි ,නිට්ටඹු විදානෙයි , හොර වීසා මැලෙයි ,කොටඇන්ඩි බස්සියි මෙතන බුල් ගහනවා .
Deleteඔව් ඔව් ඉරානෙට බනින්න එපා ,අද ඉරාන් නිදහස් දිනය
ම්ම්.....බලාපොරොත්තු වුන සත්තලන් පෝස්ටුවක් .......
ReplyDeleteඑල ලියවිල්ල.....
සුද්ද.....උඹ .....බස්සි...... කාලින පුවත් අපට ගේනව ...අප්පට ඉකෙන ලෙසටම.....
ආපහු මට කියන්න තියෙන්නෙ ....බුඩු සාධුගෙ ....... ඉතිරි වෙලා තියෙන .....ගච්චාමි කියන කියන එක විතරයි...
උඹට...උඹේ දක්ෂ කමේ පිහිටයි .....ඉවාන් අයියා.......
මීට ...
ඔයාගෙ ....
ආදර....
කෙන්ජි මල්ලා.......
අස්ලාම් අලෙයිකුම් !!!
Deleteඅප්පේ කෙන්ජි මල්ලා කාලෙකින් ඔරිජිනල් කෙන්ජි ටයිප් කමෙන්ටුවක් දාලා , තැන්කු වේවා කෙන්ජි මල්ලා .... ඔය පැතුම මදැයි ජීවිතේටම .
Deleteකෙටියෙම්ම කිව්වොත්, උඹෙ කවි වලට කියන්න දෙයක් නෑ. කවියෙ ප්‍රස්තුතයට කට උත්තර නෑ!!
ReplyDeleteමෙන්න මේවයි මාතලන ෂෙයා කරන්න ඕනෙ.
ඌ....දෙනව බං ...ඉවාන් අයියට නියම ප්‍රචාරයක් මචෝ.....
Deleteස්තුතියි ඉන්දික .. අපි දකින කතාවල නොදකින් පැත්තක් ඇතියි කියලා හිතන්න උත්සාහ කරනවා හැම තිස්සෙම ,
Delete@ කෙන්ජි - නැතුව නැතුව කෙන්ජි මල්ලා
ස්මාර්ට් ජීවිත වලින්
ReplyDeleteරීලෝඩ් වෙන හීන
වැදිලා කුඩු වෙච්චි
ඩිස්ප්ලේ මූනත්තාඩු
ශෙයා වෙන අපූරුව
Android ඇප් අතර
සොමියා හැමදාම දාන්නේ පොස්ට් එකට වඩා වටිනා කමෙන්ට් එකක් , තැනකුයි සොමියෝ
Deleteالله أكبر وشكرا ايفان شقيق . أرحب . أوه
Deleteنسيت أن مشاركتك هي جميلة جدا.
Thank God the biggest and brother Ivan . Welcome . Oh
DeleteForget that your post is very beautiful .
තැන්කු සොමියා ....
මේ,,,,මේ... මාත් මේ කමෙන්ට් එකක් දාන්න කියලා බැලුවේ,,, :( ... අර පෝස්ට් එක ලියන ගමන් ඉන්නේ මේ මේ,, මේ ඒකයි...මන් මේ කියන්න හැදුවේ :D
ReplyDeleteආ ඇත්තද මේ ..මේ... ඕක ලියල පබ්ලිෂ් කරලම කමෙන්ට් එකක් දානවද නංගි .... ඔයා ලෝකේ දිගම පොස්ට් එක ලියනවද මේ දවස් වල .:P
Deleteඅපේ උන් කියන්නේ ඔය ඉස්කෝලේ යන ළමයින්ට එහෙම මොකක්ද කොලා කියලා මේ කාන්තාවෝ
ReplyDeleteඋන්ට "ප්‍රජනන සෞඛ්‍යය" පාඩම කියලා දුන්නලු , හැබැයි එතකොටත් උන් එකේ පශ්චාත් උපාධියත් කරලලු ...
Deleteबहुत ही रचनात्मक कहानी . आप एक असली संपादक हैं .
ReplyDeleteකියන්නත් බයයි බයයි වාගෙ :D
Deleteඅස්ලාම් අලෙයිකුම්
ම.ක.සි. - හත් ඉලව්වට ගහපු කලාබරේ කිව්වලු , මොකක්ද යකෝ මේ ...?
Deleteපත්තරේ - මලෙයිකුම් සලාම්
Very creative story . You are a real editor ඔන්න .. ම.ක.සි. ගේ අර්ථය සොයා ගත්තා. ස්තුති වේවා .
Delete*ත්තෝ මකසි මරන්න එපායැ...
Deleteමලෙයිකුම් සලාම්
ස්මාට් ෆෝන් පාවිච්චි කෙරුවත් අපේ සමාජය ස්මාට් වෙලා නැහැ බං තවම එකයි ඔය.
ReplyDeleteඅපේ සමාජෙ නෑ..
Deleteඉරානෙ නං එහෙම නෑ.. විසේසෙං ගෑල්ලමයි එහේ.
අල්ලා හු අක්බර් !!!
සමාජය කවදාවත් ස්මාට් වෙන එකක් නෑ ,බන් මනෝ. මේ යන විදිහ දැක්කම පෙන්නේ ඒක
Deleteහිතුවේ වත් නැති මානයකින් දීල තියෙනවා ගානට. නියමයි.
ReplyDeleteකතා ඇතුලේ අතුරු කතා ගොඩක් තියෙන්නේ පුළුවන් අජිත් අයියේ , ස්තුතියි බොහොම ...
Deleteඉවාන් බුදු පුතේ මෙන්න හැකියාව....මෙන්න නිර්මාණ...කට උත්තර නැහැ බන්.
ReplyDeleteඋඹේ බ්ලොග් හෙඩර් එක වාසුදේව වගේ ....මෙලෝ රහක් නැහැ. කුනුවෙච්ච් ඉස්සෙක්ව තම්බලා වගේ.
තැනකුයි ,තැන්කුයි අරු අයියා ..
Deleteහෆොයි මගේ අහිංසක හෙඩර් එකට කරපු අපහාසේ ..චක් විතරක්
පොඩි නිර්මාණයක් වුණත් හිතන්න දේ බොහොම යි. හැම දා ම වගේ මරු!
ReplyDeleteස්තුතියි දිලිනි, දිලිනි දැන් දකින්න ලැබෙන්නේ බොහොම කලාතුරකින් නේ
Deleteඋඹේ ශෛලිය උඹ ලග විතරමයි බං තියෙන්නෙ...වෙන කිසිම බ්ලොග් එකක මෙවැනි ආරකට ලියවෙන්නෙ නෑ...Unique කියලා සිංහලෙන් කියන්නෙ ඒකට නේද....
ReplyDeleteUnique කියලා සිංහලෙන් කියන්නේ ඒකටද? හැක හැක හක් .... ස්තුති වේවා සිරා කොලුවෝ .
Deleteහොඳ පෝස්ට් එකක් , කවුරුත් නොදකින පැත්තක්, නමුත් මේ අදාළ නැති කමෙන්ට් සිය ගානක් නිසා ලිපියේ තිබෙන වටිනාකම අඩුවූ බව මගේ හැගීම. මෑත කාලීනව පලවන ලිපියේ අර්ථයට කිසිසේත්ම අදාළ නොවන කමෙන්ට් විහිලු නිසා ,වැදගත් ලෙස අදහස් දක්වන බොහෝ දෙනෙකුට මෙහි අදහස් පල නොකර යන්නට හේතුවක් ඇතිවී තිබේ, මෙය මේ බ්ලොගයට පමණක් අදාළ නොවන අතර බොහෝ බ්ලොග් වල වර්තමානයේ දකින්නට ලැබෙන හරසුන් තත්වයකි .
ReplyDeleteසිතා බැලිය යුතු වටිනා කමෙන්ටුවක්. ඇත්ත. සමහරක් වෙලාවට ඕවර් ද ලිමිට්. මේ බව මීට පෙර දිනයක මගේ මිතුරෙක් කීවේ මෙහෙමයි " බ්ලොග්ස් හෝ බ්ලොග් කමෙන්ට්ස් සීරියස්ම විය යුතු නැත. නමුත් එම ලිපිය හා බැඳුන අදහස් කියවාගෙන යාමේදී...සමහරක් අදාල නොවෙන කමෙන්ට්ස් වැල් වගේ නිසා..ලිපියේ වැදගත් කමත්..සාධනීය කමෙන්ට්ස් කියවීම පවා අතහැර දැමීමට සිදුවේ"
Deleteෆුල් සීරියස් වෙන්නම ගියොත් ඒකත් බිබිලක් වෙන බවත් වටහා ගත යුතුය. තනි තනිව වටහා ගත යුතුවා මිස මේවාට 1+1=2 යන විසඳුම් නැති බව මගේ අදහසයි.
සුභ අනාගතයක් !!!!
Deleteහැම දේම සීරියස් විය යුතු නෑ ,ඇනෝ ... මම හිතන්නේ හැමෝම එන්නේ සැහැල්ලු වෙන්න ඉතිං මම නම් ඒ දේවල් වල වරදක් දකින්නේ නෑ
Deleteක්‍රියේටිව් පොස්ට් එකක් නියමයි ඈ...
ReplyDeleteස්තුතියි තුශානි :(Y)
Deleteවැඩ නිසා ගොඩක් පහුවෙලා කියවන්න ආවේ..සුපිරියි ඉවාන් අයියා. මට මැවිල පෙනුන කතන්දරේ.. වෙනස් කෝණයකින් බලන නුඹට ජයවේවා!!!!!
ReplyDeleteහා හා ...මොකද පරක්කු වුනේ, ඒකට සමාව දෙන්න බෑ... ඕඕ යේස් :P ... .. ස්තුතියි නිමා
Deleteබස්සිගෙ පිංතූර වගේම උම බට්ටිව අල්ලල තියෙන තැනත් මරු.බට්ටි කොහොමද දන්නෙ නැහැ.ඒත් ඔය වගේ අයගෙ දරුවො ගොඩ දෙනෙක් දන්නවා මම ඉගෙන ගන්නෙ ඉන්ටර්නැෂනල් ස්කූල් වල.ඒ අයට ඕනි දරුවන්ගෙන් ගොඩ යන්න.දරුවන්ට ඕනි කියන හැම දේම අරං දීලා උන් ඉගෙන ගත්තොත් මේ දුක අහවර වෙයි කියල තමයි ඒ අය හිතන්නෙ.
ReplyDeleteබට්ටි රත්නපුර නගර සභා සීමාවත් නිවිතගල ආසනයත් වෙන වෙන සීමාවෙ ඉන්නෙ.සල්ලි විහාල විදිහට සංසරනය වන රත්නපුර නගරය සහ බට්ටි ඉන්න ඒ මායිමෙන් පටන් ගන්නා ඇලපාත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය ලංකාවෙ දිළිදුම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයක්.බට්ටිගෙ දුප්පත් කමයි දරු දුකයි පහළින් තියෙන ඇලපාතට බර වුණහම බට්ටි ඉහළින් තියෙන රත්නපුරේ එල්ලෙන්න කොක්ක දා ගන්නෙ එයාගෙ යෝනි මාර්ගයෙන්.
ඒකට ස්මාට් පෝන් තියෙන ජීවිතය ස්මාට් නැති කී දෙනෙක් ඇතුල් වෙන්න ඕනි ද බට්ටිට ජීවත් වෙන්න.හැමෝම සිල් අරගෙන වගේ කතා කළාට බට්ටිට විරුද්ධව පෙළපාලි උද්ඝෝෂණ කළාට ඇත්ත ඒක.බට්ටිගෙයි දරුවන්ගෙයි බඩ පිරෙන්නෙ එයාගෙ යෝනි මාර්ගයෙන්
නිශ්මන් ගේ මේ අදහස් දැක්වීම මට වටින්නේ ,ඒක හුදෙක් පාඨකයෙකුගේ සීමාවෙන් ඔබ්බට යන නිසා, කලාකරුවෙක් , පුවත්පත් කලාවේදියෙක් හැටියට ඔබගේ මේ අදහස සමාජයට ලොකු පණිවිඩයක් ගෙනියනවා, මෙකතමයි ලැම පමණක් ලොවට පෙනෙන ලය නොපෙනෙන ළඳුන්ගේ ඇත්ත කතාව . ස්තුතියි නිශ්මන් සහෝදරයා උඹට
Deleteඔක්කොටම වැඩිය යාළුවෙක් කියලා හිතපං බං වැඩේ පහසුයි
Deleteඔය මොනා කිව්වත් ඉස්සෙල්ලම හිතෙන්නේ එහෙන්ම තමයි මචං , එලද බ්‍රා
Deleteෆුට්බෝල් ග්‍රවුන්ඩ් වල තියෙන්නේ අර උඩ කම්බිදිගේ දුවන කැමරාවක්...කාටවත් හිතාගන්න අමාරු දර්ශන එන්නේ :) මේකත් ඒ වගේ... පොඩ්ඩක් වෙලාව හොයාගත්තානම් ඉවාන්ගේ සිග්නේචර් ස්ටයිල් කෙටිකතාවක් ලියන්න තිවුනා නේද මේ ප්ලොට් එකෙන්...?
ReplyDeleteබීටලේ මේ දවස් වල ආපහු හොඳටම බිසී වගේ , වැඩිය පේන්න නැත්තේ ඒ නිසා වෙන්න ඇති . ස්තුතියි ඇගයීමට මචෝ. උඹ කියපු කතාව හරි. මේකෙන් කතාවක් ලියන්න තිබ්බා නම් හොඳයි තමා , නමුත් ඉතින් කාලය කොතරම් නපුරුද ?
Deleteඑක නෙවෙයි බීට්ල්ගේ කතාවක් එලියට එන්න දැන් කාලය හරි, පරක්කුත් එක්ක
හොඳම නිර්මානාත්මක අදහසක්.
ReplyDeleteමගේ අලුක්කාලත් මේ රුපියල් අස්සේ ගැහුවොත්, බට්ටිගේ රස්සාව මොක වුනත් පොලිස් මහත්තයා කරපු දේ අන්තිම වැරදියි. පොලිස් මහත්තයා කරපු දේ හරියි කියන අය කරන්නේ සියතින් ගෙල සිඳ ගැනීමක් බව එයාලට නොතේරෙන්නේ ඇයි?
ස්තුතියි ඩූඩ්. පොලිස් මහත්තුරු හිතන් ඉන්නේ ලයිසන් දීලා කියලනේ එයාලට මිනිස්සුන්ට ගහන්න . අර සාරුවා සුනිල් කරපු දේවලුත් හරි කියපු, ඒ යකාට බෝධිපූජා තියපු රටේ පොලිස් කාරයා හරි කියන්න මිනිස්සු ඉදිරිපත් නොවී ඉඳියිද ඩූඩ්,
Deleteඑක නෙවෙයි ඩූඩ් මොකෝ සද්දයක් නැත්තේ , ලිව්වෙම නෑ කාලෙකින්
හරිම නිර්මණශීලිව පෝස්ට් එක දාල.. ආසාවෙන් කියෙවුව. ස්තුතියි ඔබට රහට ලිවුවට.
ReplyDelete