Humpty Dumpty sat on a wall
Humpty Dumpty had a great fall
All the king's horses and all the King's men
Couldn't put Humpty together again
**********
London Bridge is falling down,
Falling down, falling down.
London Bridge is falling down,
My fair lady.
Falling down, falling down.
London Bridge is falling down,
My fair lady.
Build it up with wood and clay,
Wood and clay, wood and clay,
Build it up with wood and clay,
My Stupid men
Wood and clay will wash away,
Wash away, wash away,
Wood and clay will wash away,
My fair lady.
Wash away, wash away,
Wood and clay will wash away,
My fair lady.
6.2 million itsy bitsy spiders climbed up the waterspout.
ReplyDeleteDown came the rain
and washed the spiders out.
Will the sun
dry up all the rain
and the itsy bitsy spiders climb up the spout again?
ඇත්තටම මේසිංදුවටත් නියම අර්ථයක් දෙන්න පුළුවන් මහින්දපුනරාගමනය ගැන .
Deleteහිතට දැනෙන දේ ලියලා යන්න කියල තියනව නේ. ලියඤ්ඤං, ඈ?
ReplyDeleteමේ පෝස්ට් එක නං අමුම අමු වංචාව. මාගේ බලවත් විරෝධය :)
//"මේ පෝස්ට් එක නං අමුම අමු වංචාව"// හැක .. අනේ මම නම් අහිංසකයා , මේ බස්සා තමයි මට වංචාව ඉගැන්නුවේ . අම්මප
Deleteජැක ඇන්ඩ් ජිල් ( raනිල් & my 3)
ReplyDeleteවෙන්ට් අප් ද හිල් (against all odds )
ටු ෆෙච් අ පේල් ඔෆ් වෝටර් (you know )
ජැක් ෆෙල් ඩවුන් (during බැදුම්කර )
ඇන්ඩ් බ්‍රෝක් හිස් ක්‍රවුන්
ඇන්ඩ් ජිල් කේම්
ටම්බ්ලින්ග් ආෆ්ටර් ......
+++++++++++++++++++++++++++++
Delete(නියම රිච්මන්ඩ් පුතෙක්)
+++++++++++++++++++
Deleteපට්ටයි ඈ!
අන්න එල කොල්ලෙක්
Deleteමාස ගාණකට පස්සේ දාලා තියෙන්නේ නල්ල මලේ පෝස්ට් එකක්
ReplyDeleteඔමා නිතරම කියන්නෙ අපි පොඩි ලමයි කියලනෙ. ඒකයි මේකා මේ නර්සරි සෝං දාලා තියෙන්නෙ.
Delete(මොන වැඩ තිබුණත් උඹලා ලියන්න දවසක් දාගනිල්ලා මාසෙකට සැරයක්වත්. ඒක උඹලාගෙත් මානසික සෞඛ්‍යයට හොඳයි)
@මදු....හෝව් හෝව්....
Deleteඕමා
Deleteඅපි
නලල මලේ
නෙල්ලි කැලේ
ඔන්චිලි චිලි චිල්ල මලේ
මදාවියෝ -- හෝව් හෝව්
ඕක නොවෙයි අදාල දරු නැළවිලි ගීය- මේකයි.
ReplyDeleteබයි බයි බයි බයිය බබෝ
චූ කරලා නිදියන්න බබෝ
එහෙම කිව්වොත් මෙහෙම කියයි
Deleteමොකටද මුත්තේ
මෙහෙම කියන්නේ
මොකටද ඔබ ඔය අපිට බනින්නේ
This comment has been removed by the author.
Deletehttps://www.facebook.com/421622894573336/photos/a.426780994057526.96255.421622894573336/855971634471791/
Delete:
හැක් හැක් වලලා පට්ට
Deleteතෝ මැරුවත් මදි! බලාපිය කොච්චර නිර්මාණ කරන්න පුළුවන් හැකියාවක්ද මේ වහගෙන ඉන්නෙ. අහුවෙයකො... පොවන්න.
ReplyDeleteසාත්තරයක් කියන්නං... ඔය උඩම පින්තූරෙ දැකලා තමා උඹට මේ සංකල්පනා සේරම පහල වුනේ.. මා නිවැරදිද?
Deleteඔබේ සාස්තරය නිවැරදියි පෙම්බර මධු මගේ .
Deleteඋඹට අල්ලලා පොවන්න වෙන්නේ නෑ. අපි දැන් බුරිය උල් වෙනකං බොනවා .. ඕ... යේස්
අනේ පලයන්ඩ හොර ඉවානයා මහ ලොකු නල්ල මලේ ලිපිය..
ReplyDeleteලියපිය..කතාවක් ලියපන්...ලියපන් කියලා කරදර කරපු වෙලාවේ අල්ලපු ගෙදර බල්ලට සිංහල කියලා දුන්නානම් ඌ මෙලහකට රචනාවකුත් ලියලා..
තරහා නොගන්න මාප්රිය සොඳුර ... අපි ලියමු
Deleteඋඹලා බල්ලා රචනාව ලියන වෙලාවට වීඩියෝ කරපං හොඳේ ,
අපි අටපට්ටමට දාමු
Well said my Dear Well said.
ReplyDeletewill see after Aug 17th, Wood and Clay will be washed a way and only the 'solid public confidence' is remaining.
බලමු 17 වෙනිදාට , ආපහු වෙච්ච වෙනස වගේම එකක් වෙයි මමනම් හිතන්නේ ,
Deleteබුහෑක් හැක් හැක්. ඉවාන අය්යා = මෛත්‍රී ලියපු දේකුත් නෑ නොලිව්වෙත් නෑ
ReplyDeleteමෛත්‍රී වගේමයි කරපු දේකුත් නෑ නොකරෙත් නෑ වගේ හිහි
අපි එහෙමයි , මෙතේ බුදුන් දැක නිවන් දකින්ට ඉන්න පොරවල්
Deleteපොඩි එකා හින්ද මමත් දවසට හත් අට වතාවක් මේ ජාතියේ සින්දු අහනවා බේබි ටීවී එකේ...
ReplyDeleteකාන්ට් වී යුස් කොන්ක්‍රීට් ඉන්ස්ටඩ් ඔෆ් යුසින් wood & clay...?
හැමෝම හිතන් හිටියේ කොන්ක්‍රීට් කියලා තමයි බලද්දී දන්නේ මැටි කියලා
Deleteමාස ගානකට පස්සෙ දාපු පෝස්ට් එකක් දැම්මත් හරි ආං මෛත්‍රී ඊයෙ ජාතිය ඇමතුවා. දැන් ඉතින් සින්දුවට තව පේලියක් හදලාවත් ලියන්න.
ReplyDelete//"සින්දුවට තව පේලියක් හදලාවත් ලියන්න"// මෙන්න මූ කුණුහරුපෙන් බනිනෝ ... හදලවත් ලියපං කියලා කිව්වනම් ඔන්න බස්සි ඉට්ටයිල්
Deleteමාස ගානකට පස්සෙ දාපු පෝස්ට් එකක් දැම්මත් හරි ආං මෛත්‍රී ඊයෙ ජාතිය ඇමතුවා. දැන් ඉතින් සින්දුවට තව පේලියක් හදලවත් ලියපං.
Deleteඅන්න එල පටස්
DeleteWell, well, the way this Humpty Dumpty rolls to and fro it is difficult to say whether he would fall or has set up his enemy for a great fall.
ReplyDeleteHumpty Dumpty sat on a wall.
DeleteHumpty Dumpty had a great fall.
He didn't get bruised,
He didn't get bumped,
Humpty Dumpty bungee jumped!
http://www.dailymail.co.uk/news/article-2157108/Humpty-dumpty-didnt-bumped--bungee-jumped-How-nursery-rhymes-sanitised.html#ixzz3fw5EPRQc
//" has set up his enemy for a great fall"// that is set by mahinda isn't it?
Deleteහපොයි....මදැයි දුවගෙන ආවා කතාවක් කියවන්න... :(
ReplyDeleteකතාවක් ළඟ ලංගම එනවා , ඉවසන්න තුශානි නැගණිය
Deleteළඟ ලංගම කිවේ මොකද්ද? ලංකා ගමනාගමන මණ්ඩලයද :D
Deleteමම දාපු කමෙන්ට් එකත් නෑ. අපරාදෙ මගෙ පොඩි කාලෙ කයියක් දැම්මෙ.
ReplyDeleteඉතිං මම දැම්මෙත් පොඩි කාලේ කයියක් නේ බං
Deleteතේරෙන්නෑ බං. ඉංගිරිසි.. මොනාද පින්තුර වගේකුත් තියෙනවා.. හැක්
ReplyDeleteමටත් තේරෙන්නේ නෑ බං
Deleteජැක් සහ ජිල් දවසක් දා
ReplyDeleteකන්දක් උඩට ගියා
ඉක්මන් ගමනින් ඉහළ නැග්ග ජැක්
වැටුණා "දඩස්" කියා
හිටපු ගමන් උඩ යන්න හිතන අය
වැටෙයි කියා
ජැක් ලා ජිල් ලා පෙන්නා දුන්නා
නේද එදා...
ජැක් ඇන්ඩ් ජිල් ලා කන්දෙ ගිහිල්ලා
ජැක් ඇන්ඩ් ජිල් ලා කන්දෙ ගිහිල්ලා...
රම් පිට පම් පම් පම්...
හස්තියෙකුගෙ වලිගේ එල්ලිලා
එක ගමරාල කෙනෙක්
දිව්‍ය ලෝකෙ යන්නට ගිය දවසෙත්
වුණාලු මෙහෙම දෙයක්...
ජැක්ලා වැටුණේ කකුල ලිස්සලයි
අපෙ අය වැටුණේ කට වැඩි හින්ඳයි...
විස්මත් එරොප්ලේන් රොකට් උඩ
ගියාට මහ සද්දෙන්
නතර වෙන්නෙ අවසානෙ දි පොළවේ
හතර රියන මැද්දෙන්...
අහංකාරෙ නම් රෝගෙන් පිස්සු
තවමත් පෙළෙනව අපේ මිනිස්සු...
පද රචනය : ප්‍රේමකීර්ති ද අල්විස්
තනුව සහ සංගීතය : ප්‍රේමසිරි කේමදාස
ගායනය : ෆ්‍රෙඩී සිල්වා
ෆ්‍රෙඩියා මාර සිංදුනේ බං කියලා තියෙන්නෙ..ඊටත් වඩා ප්‍රේමකිර්තිගෙ හැකියාව ..පට්ටයි ඒ හැම දේකටම වඩා මෙවා ගලපලා අදාල තැන් වලට දාන සින්දු ඇනෝගෙ හැකියාව එල ද බ්‍රා
Deleteබ්‍රෑන්ඩ් එක ගල්
ඔන්න ටිපිකල් සින්දු ඇනෝ. එක තමයි උඹේ විශේසත්වය ... පට්ට
Deleteමෙන්ඩෝ - ඔය බ්‍රෑන්ඩ් එක ගල් කියන එවුන් බොරු කාරයෝ විශ්වාස කරන්න එපා .
මොකද කියන්නේ අපි ස්ක්‍රීන් ෂොට් දාන්ඩද?
චැහ්, ඉවානුත් මගේ තත්වෙටම වැටිලා..!!
ReplyDeleteඑකනේ බං ,එක ගමේ එවුන් වුනාම එහම නැතුව පුලුවන්ද?
DeleteJack and Jill went up the hill
ReplyDeleteto fetch a pail of water
Jill forgot to take the pill
and now they have a daughter.
හක් හක් හක් ..... අන්න කවි. පට්ටයි ඩුඩ්
DeleteYaa yaa it is banned in some countries due to sexism involved in it.
Delete//WHY ARE WE SINGING ABOUT THIS? If Jack broke his crown, that means one of two things. Most likely, his “crown” signifies his head, which means he cracked his head open and best case has a concussion and worst case is bleeding internally. OR he was wearing a literal crown, which his awful mother probably made him wear to embarrass him. Let’s remember- this is a woman who made two children go to the top of a hill to get water when OBVIOSULY there isn’t going to be water at the top of a hill. Jill, the poor girl, Jack’s sister and/or young lover is either just as clumsy or too fraught with anguish over her lover/brother’s terrible fall that she throws life to the wind and Romeo and Juliet’s this trip to get water. In actuality, the origin of this story comes from the beheading of French King Louis XVI and his wife Marie Antoinette. THIS IS A SCARY STORY. It shouldn’t be a nursery rhyme. It should be a campfire tale urging kids to watch their footing and avoid incestuous relationships and French people//
https://en.wikipedia.org/wiki/Jack_and_Jill_(nursery_rhyme)#Interpretation
Deleteගොඩක් නර්සරි රයිම්ස් වල පසුබිම් දේශපාලනික කතාවක් තියෙනවයි කියනවා. අර christmas pie කියන රයිම් එකත් එහෙමලුනෙ.
Deleteඉඩම් වලින් අයකරන බද්දක් නිසා ධනවතෙක් තමන්ගෙ ඉඩමෙ කෑල්ලක පල්ලියක් හදලා, කියනවලු මම කොච්චර හොඳයිද කියලා.
Little Jack Horner
Sat in the corner,
Eating a Christmas pie;
He put in his thumb,
And pulled out a plum,
And said 'What a good boy am I!
https://en.wikipedia.org/wiki/Little_Jack_Horner
නත්තල් පයි එක කියන යෙදුමෙන්, ආගම විකුණං කනවා කියන තේරුම දෙනවා.
ඇත්තටම බොහොමයක් nursery rhymes වල පසුබිමේ දේශපාලන කතාවක් තියෙනවා, එක ඇත්ත , තැන්කිව් ඩ්‍රැකී
Deleteකිසිම ගන්න දෙයක් නැති පොස්ටුවක්. අපි පොඩි එවුන්ට කියා දීපු පරණ සින්දු ටික කොපි කරලා අර පින්තුර කොපි කරලා.
ReplyDeleteවැඩේ එල ඉවාන් පව්ලුෂ.
කොපියෙන් කොපි උතුම් කොපි කියනවනේ ... හක් හක් හක්
DeleteRow.. row.. row your boat..
ReplyDeletegently down the stream..
merrily, merrily, merrily.. merrily... and so on..
life is but a dream.. අපි නම් සැලෙයි ඕවට ...
(මං මේ කල්පනා කරන්නේ දෙශපාලකයෝ මොන්ටිසෝරියට යවනවද මොන්ටිසෝරි ළමයි දේශපාලනේට යවනවද කියල..හැක්.)
දෙකම වෙලා බං, දැන් ඇත්තටම මොකක්ද වෙලා තියෙන්නේ කියලා හොයාගන්න් බෑ. ද උඹටත් දේශපාලනේට එන්න කල් හරි :P
Deleteසරලයි ඒ වුනාට මරු :D
ReplyDeleteතැන්කිව් වේවා හංසි
Deleteඅඩ්ඩඩ්ඩේ ඕන එකක් අද ලංකාවට ගන්න පුළුවන්
ReplyDeletePussy cat, pussy cat, where have you been? (සැටලයිට් පේන්න හිටියෙ නෑනේ )
I've been to London to see the fair Queen.(එයා ගියේ එහෙ තමා )
Pussy cat, pussy cat, what did you there?(මොනවද ඇත්තටම )
I frightened a little mouse, under her chair.(ලංකාවට එන්නනම් මීයා බයකරන්න කියන්න ඇති )
අඩ්ඩඩ්ඩේ ඕන එකක් අද ලංකාවට ගන්න පුළුවන්
ReplyDeletePussy cat, pussy cat, where have you been? (සැටලයිට් පේන්න හිටියෙ නෑනේ )
I've been to London to see the fair Queen.(එයා ගියේ එහෙ තමා )
Pussy cat, pussy cat, what did you there?(මොනවද ඇත්තටම )
I frightened a little mouse, under her chair.(ලංකාවට එන්නනම් මීයා බයකරන්න කියන්න ඇති )
හැක හැක හැක පට්ටයි ඕයි.. අම්මප බලාගෙන ගියාම මේ ලමාගී ඔක්කොම ලියලා තියෙන්නේ අපේ විල මැද මොන්ටිසෝරියට ද කොහෙද?
Deleteඅනේ මන්ද......
ReplyDeleteසතුටුයි දැක්ක නිසා අයියව.....
ලකුණු......100%....
අම්මේ කෙන්ජි මල්ලා දැක්ක කල් , ඉතින් කොමෙයි අලුත් නෝනා එහෙම , හනිමුන් ගිහින් කවද්ද ආවේ ? :D
Deletehickery dickery doc
ReplyDeletethe mouse went up the clock
the clock struck one and mouse ran down
hickery dickery doc...
මහමැතිවරණෙදි මේකම වේවා...!!!
එසේම වේවා , ඩ්‍රැකී දැක්ක කල්, ඉතිං කොමෙයි සැප දුක්
Deleteදිගටම ලියහං. දිගටම එන්නං... :-)
DeleteLittle miss muffet.....
ReplyDeleteSat on a tuffet
Eating a curds and way ....
There came a big spider
And sat down this sider
And frightend miss muffet away .....
හප්පේ බලන් ගියාම ඔක්කොම ලියලා තියෙන්නේ අපේ විල මැද මොන්ටිසොරියටද ?
Deleteහහ්! මොකද යකෝ මට මේක බලන්න එපා කිව්වේ? මම ටෝවත් ඉන්දෝනවා මයිත්‍රී මාමා එක්ක තාප්පේ උඩ..! හිටුකෝ..
ReplyDeleteඅඩේ අපි පුංචි කාලේ ඉඳන්ම මොන්ටිසෝරියේ ඉගෙන ගෙන තියෙන්නේ කලටි පොල් නේ බං..!
කොහොමත් දැන් හම්ටි කොලේ ඉරාගෙන ඉවරයි..ඒක නිසා පළවෙනි කවිය හරි..දෙවෙනි කවියත් හරි යනෝ! :P
සැක උඹත් නිකං පොඩි එකෙක් වගේ , බලන්න එපා කිව්වම ඒකම බලලා හැක් :P, හම්ටි විතරක් නෙවෙයි ඔක්කොමලා කොලේ ඉරාගෙන ඉවරයි. දැන් මාමා එක්ක වාඩිවෙලා වැඩක් නෑ , ඔන්න තව දුවෙක්වත් හිටියනම් කමක් නෑ
Deleteවගේ මොකැයි මම පොඩි එකෙක් නේන්නම්! :P
Deleteබොට දෙයි අර උන්දැගේ සැර දූව! අන්න මැච් වෙන්න බඩ්ඩ බොට! :P :P
අනේ පොඩි එකෝ , සැර දුව හරී හොඳා ලු
Deleteකට්ටියගෙ මූණු දැක්කම එක එක වෙලාවට ගහන බයිල මතක් වෙද්දි බඩ අල්ලං හිනා යන පෝස්ට් එකක්. Caption ටික නං මාරම මාරයි...
ReplyDeleteතැන්කිව් වේවා ,හෙන්රි අයියා ... කොහොමත් මෙයාලා කරන්නේ උද පැන පැන හිනාවෙන්න වැඩ තමා
Deleteෆෝල් කෙසේ වෙතත්, චීනගෙත් බැක් එක එක්ක මහින්ද මහත්තයා සහ හොරු පිරිස චයිනිස් ග්‍රේට් වෝල් එක වගේ ඉස්ට්‍රෝන්ග් වෙයිද කියලත් සැකයක් තියෙනවා...
ReplyDeleteකිසිම සැකයක් තියාගන්න් එපා ඒක වෙනවා , අනිවා
Deleteකැත පෝස්ට් එකක් දැම්මට හම්ටිව ඇදලා බිම දාන්ටම ඕනි...:D :D
ReplyDeleteකොහෙද සුදෝ ඔයා මෙච්චර කල් ගිහින් හිටියේ, දැන් ඔයා ඉන්න නිසා බිම වැටුනත් කමක් නෑ. :P
Deleteමරාට මෙදා පාර සොරි....එහෙමයි මම හිතන්නෙ.
ReplyDeleteමටනම් හිතෙන්නේ මරාට කෙසේවෙතත් සිරාට සොරි කියලයි
Deleteපිස්සු උඹලට අන් දෙන්නටම ජොලි අපිට සොරි
Deleteඅනිවා
Deleteඅම්බලමේ පිනා...
ReplyDeleteවලං කදක් ගෙනා... - මෛත්‍රී ආගමනය
ඒක බිඳපි ගොනා... - මහින්ද පුනරාගමනය
ඒකට මට හිනා...
වලං වලං වලං...
කවුද ගන්නෙ වලං...
අන්තිමේදි බොලන්... - රට වැසියාගේ ඉරණම
අපිට තමා හුලං...
බලං ගියාම සිංදු ඔක්කොම හදලා තියෙන්නේ විල මැද මොන්ටිසෝරියට තමා නේද?
Deleteදැන් හදිස්සියකට පොඩි එකෙකුට සිංදුවක් උගන්න වෙන්නේ නෑනේ මේ යන විදියට...
ReplyDeleteඔව් ඒ ඔක්කොම තියෙන්නේ "අර" පොඩි එවුන්ට , හැක හැක
Deleteතු නෙදකින්... මදැයි කාලෙකට පස්සෙ පොස්ට් එකක් කියවන්න ආව...
ReplyDeleteහිටපිය පරිසර පොලිසියට අල්ලලා දෙන්න , හැම තැනම කෙල ගහනවට
Deleteළමයි දේශපාලනේ කරන රටක මේක වැඩිහිටි වැඩක්
ReplyDeleteඑකනේ , මුන් නිකං බොරුවට මට බනිනවා .. බලහනකෝ ඉතිං
Deleteඉඳල ඉඳල මෙහෙමවත් එකක් දැම්ම එක හොඳයි :D. ඒකෙත් පොඩි ලල් එකක් තියෙනවා ;)
ReplyDeleteජය වේවා!!!