Saturday, March 16, 2013

ආදරය

ජීවිතේ ගොඩක් දුර ,
යන්න හිත හදාගෙන ,
මම නුඹේ ලඟට ආවා තමයි ආදරෙන් ,

ටිකක් දුර යනකොටම ,
තේරුණා මට හොඳට ,
ආදරේ විතරක්ම මදි කියා දුර යන්න,

තේරිලා බලනකොට ,
නුඹත් නෑ මගේ ළඟ,
නුඹ ගිහින් ගොඩක් දුර මම නැතිව
ආදරය හැරුනාම අනෙක් හැම දේ ලබාගෙන ...........................!

3 comments:

  1. godak lassanai..digatama liyanna ...
    api enawa balanna...

    ReplyDelete
    Replies
    1. ආවාට බොහොම ස්තුතියි , අගය කිරීම ගැන ඊටත් වඩා ස්තුත්යි, කොමෙන්ටුවක් දැමීම ගැන ඊටත් වඩා ස්තුතියි,සාදාගත යුතු අඩු පාඩු පෙන්වාදෙන්නේ නම් මැනවි, මොකද බ්ලොග් කෙරුවාවට අලුත් බැවිනි,

      Delete
  2. සිරාවටම මේ කවිය අපි ගොඩ දෙනෙක්ට ගැලපෙනව :D.

    ReplyDelete

හිතට දැනෙන දේ ලියලා යන්න

මේ ඕනෑම විදිහකට

Video: Youtube video link

Images: [im]...........................[/im]

scrolling effect: [ma].....................[/ma]

font size: [si="2"]..............[/si]

font color: [co="red"].........................[/co]

centralize the text: [ce]..................[/ce]

scrolling effect in right side: [ma+]......................[/ma+]

box the comment: [box]....................[/box]

mark the comment: [mark].................[/mark]

background effect: [card="blue"].....................[/card]

image to fit the column(100%): [im#]...........................[/im]

Highlight the words: [hi="yellow"].........................[/hi]