රණවිරුවගෙ ඔලුව පලලා
අයියෝ..................
ඒක පුංචි කේස් එකක්.
ඩී.අයි.ජි.ගෙ පොඩි ලේලිට
ඇමති පුතෙක් පුක පෙන්නලා
අයියෝ..................
ඒක පුංචි කේස් එකක්.
රගර් මැච් එකේ රෙෆ්රිට
රජ පැටියෙක් හොඳට නෙලලා
අයියෝ..................
ඒක පුංචි කේස් එකක්.
ඇමති පුතෙක් හොඳට බීලා
ප්ලේන් එකේ දොරක් ඇරලා
අයියෝ..................
ඒක පුංචි කේස් එකක්.
....පාසලේ පහසුකම් ගාස්තු ගෙවාගත නොහැකි වූ දැරියක් අසල්වැසි වත්තකින් පොල් ගෙඩි අටක් සොරකම කර හසුවේ,....................පුවතක්......
අන්න අන්න අල්ලපියව්,
හිරේ දමව් , දඩත් ගහව්
මේක සිරා කේස් එකක්
සරීර ඇප ලස්ස දෙකයි - මුදල් ඇපේ පනස්දහයි .
අවිහිංසක ඇමති දරුවෝ නොදන්නා කම හින්ද කරපු ,
අර පොඩි පොඩි වැඩ වගේද
මේක සිරා කේස් එකක්................!
මව්බිමේ ඒකීය බව උදෙසා දිවිහිමියෙන් කටින් සටන් කල ජාතික නායකයකුගේ,රට වෙනුවෙන් ක්‍රීඩා කරන පුත්‍රයකු අතින් සිදුවු සුළු අත් වැරදීමක් මේ තරම් නිර්දය ලෙස හෙලා දකින මේ අධිරාජ්‍යවාදීන්ගේ කුමන්ත්‍රන දැඩි ලෙස හෙලා දකිමි...:D
ReplyDelete//"දිවිහිමියෙන් කටින් සටන් කල ජාතික නායකයකුගේ"// පට්ට කතාව , අන්න ඒක තමයි ඇත්ත.
Deleteමුන්ට පිස්සු ද මන්ද අර අහිංසක, සුපේෂල ශික්ෂාකාමී නොදරුව ගන්න ගිය ආතල් එකට........ මුන්ගේ තියන ඊරිසියාව,..........එකෙක් බ්ලොග් පෝස්ට් එකක් ලියලා මෙන්න තව එකෙක් ඒ සැරේ කවි ලියලා.......... නොදෝමකින් මෙහෙව් යක්ෂ පැටවු.
ReplyDeleteවෙදමහත්තයාට කියන්න, තාත්තා හෝටලෙන් බිමට පැනලා බේරුණු එකේ, මුට හිතෙන්නැති ප්ලේන් එකෙන් බිමට පැන්නොත් කොහොමද කියලා,
Deleteකිව්වත් වගේ මේවා කැත වැඩ බන්. පව්නේ නොදරුවෝ ටික
ReplyDeleteපව් නේන්නම් මචෝ , එ වගේද පොල් හොරු.
Deleteමේව තමයි නියම ජාත්‍යන්තර කුමන්ත්‍රණ.
ReplyDeleteපර ඉංග්‍රිෂ්කාරය උන්ගෙම ෆ්ලයිට් එකක් අතුලේදීම,
අපෙ ගරු මාධ්‍ය "සදාචාර ධර්ම"ඇමති තුමාගෙ පුතාට නෙලල තියන කැත.
ඇත්ත කෙන්ජි අයියේ , අනික මේකා බීලා නෙවෙයි, නින්දෙන්ලු කරල තියෙන්නෙ,
Deleteගුවන්යානයේ දොර විවෘත කරන්න තරම් මීහරකෙක් නෙමේ
ඇයි ප්‍රාදේශීය සභා මන්ත්‍රීලා පොඩි සද්දයක් දැම්මත් පක්ෂෙන් දොට්ට..සිල්වලා මිනිමරුවත් ජනපති ආශිර්වාද ...
ReplyDeleteතව කොච්චරක් තියේද .......? කවද වෙනකම් මේවා බලන්න වෙයිද අපිට ......?
හැමදාම මේවා බලන් ඉන්න තමයි ශාන් වෙන්නේ, මේ තුප්පහි ක්‍රමය වෙනස් වෙන්නේ නෑ අයෙ කවදාවත්,
Deleteපව් අප්ප ඒ කොල්ල ගෙදර තියෙන ටොයලට් එකේ දොර වගේ හිතල අරින්න ගිහිල්ල තියෙන්නෙ.
ReplyDeleteදැන් එයාගෙ අප්පොච්චි කියනව එයාගෙ පුතාව,මාධ්‍ය විසින් පෝරකයට යවල ඉවරලු.
මේ යකාව මම දන්නෙ සක්විති සුවය කරන කාලේ ඉදල.
ඒ කාලෙ හොද බව්ව.
ඉස්සෙල්ලා ඌ කිව්වේ ටොයිලට් එකේ දොර කියලා දොර අරින්න හැදුවා කියලා, අද කියනවා නින්දෙන් ඇවිදින නිසා එහෙම වුනාලු, හෙට කියයි ඇරලා තිබ්බ දොර වැහුවේ එයා ,එයා නිසා ජීවිත ගණනාවක් බේරුනා කියලා,
Delete"හෙට කියයි ඇරලා තිබ්බ දොර වැහුවේ එයා ,එයා නිසා ජීවිත ගණනාවක් බේරුනා කියලා," සිරා කතාව බං. මේ ලංකාවේ ඕක ඇත්ත වෙන්න කිසිම බැරිකමක් නැතෝ.
Deleteබලහන්කො සමහරවිට ඔක ඇත්තටම වෙන්නත් බැරි නෑ
Deleteයකෝ මේකට පිස්සුද මේ අහිංසක කොල්ලන්ට මඩ ගහන්නේ.
ReplyDeleteකවුද නලින් අයියා මා ගැහුවේ, එකනේ මම කිව්වේ ඒක පුංචි කේස් එකක් කියලා,
Deleteමේක නම් මඩ පාරක්. අපේ ඒවුන් අම්බානක පිස්සු කෙලින්නේ ෆලයිට් වල. කරුමෙට මූ ක්‍රිකට් ටීම් එකේ එකෙක් උනා. අනික ඇමතියෙක්ගේ පුතෙක් උනා. අපේ උන් බීලා කෙලින පිස්සු. ෆලයිට වල නිතර යන උන්ට නම් සාමාන්‍ය දේවල්..
ReplyDeleteමේ කේස් ඒක මුල ඉඳන්ම අසාමාන්‍යයි මාතලන්,තාත්තා ඇමති වුනේ පක්ෂේ මාරු කරලා ඒකත් අසාමාන්‍යයි,
Deleteමේකා ටීම් එකට ආවෙත් ඇමති පුතා නිසා මිසක් දක්ෂ කමකින් නෙව්වෙයිනේ, දිල්රුවන් පෙරේරා, දිල්හාර ලොකුහෙට්ටිගේ ,එලියේ ඉද්දි මු සිලෙක්ට් වෙච්ච එකම අසාමාන්‍යයිනේ, මැච් වලත් කරපු කෙන්ගෙඩියක් නැති නිසා මුට හිතෙන්න ඇති මෙහෙම හරි නම පත්තරේට දාගන්නවා කියලා,
පැහැදිලි ඊරිසියාව! මෙහෙම ලියන්න වටිනවද? අ..
ReplyDeleteමොනවා කියනවද මලේ, ඉරිසියා නැද්ද, සනත් ජයසූරිය කියනවා, අන්තර් ක්‍රීඩා සමාජ, පළාත් තරඟ වලදී දස්කම් දැක්වුවේ නැතිවුනාට රමිත හැකියාවක් තියෙන ක්‍රීඩකයේක් ලු , එයා ගහයි කියලා හිතෙනවලු,
Deleteඉතිං යකෝ ගහයි කියලා හිතලා අපිවත් ගනිල්ලකෝ,
එය ගහයි කියල හිතුවෙ එයාගෙ තාත්ත ගහන ගෑහිල්ල බලල.හා කියන්න බලන්න ඔයගෙ තාත්තත් එහෙමද කියල
Deleteමම සනත්
එකත් ඇත්තනේ බොල
Deleteඒකත් ඇත්ත බොල
Deleteචි.. චි... ඉවාන් පවුලුෂා, අහිංසක නොදරුවෙක්ගේ පොඩි වරදකට ඔහොම කරන එක හරි නැහැ.
ReplyDeleteමේ මොනවා කියනවද අයිලාස් ,නොදරුවෝ නෙවෙයි මුන් "නොමේරූ දරුවෝ "
Deleteපව් බං උන් අහිංසක මිනිස්සු නේ..?????????
ReplyDeleteආයෙත් අහලා, පරම්පරා පිටින් අහිංසකයි.
Deleteඋඹලා වගේ චාටර් නෑ බං හොඳට හැදුණ, ගුණ යහපත් කොල්ලෝ . . . ආදර්ශෙට අරගෙන හිදියන්කෝ.
ReplyDeleteමේ මක්ක කියනවයි ධාරා, අපි ඔය බර හැදුනම ටොයිලට් හොයනවයි? අන්න කොල්ලෝ,
Deleteඅඩෝ..ඒ බේබි චූ බර හැදිලා දොර ඇරලා තියෙන්නේ බං! බනින්නෙපා ඒවාට!
ReplyDeleteකව්ද නාඩි මලේ බැන්නේ? මම කිව්වේ ඕක පුංචි කේස් එකක් කියලනේ,
Deleteසෝයි කවිය මෙයා ..හරියටම හරි :D
ReplyDeleteතැන්කු වේවා රෙහානි, අයෙත් අහලා අපිම උඩ යවපු ඈයෝන්ගේ පුත්තු නෙව,
Deleteමේ මේ ඇමති පුතාලට මොකවත් කියලා අහුවෙනවා නෙමෙයි ඈ
ReplyDeleteපිස්සුද පැතුමෝ, මම මේ අහු නොවෙන්න තමයි කිව්වේ...!
Deleteඈයි මිට කලින් චු බර හෑදෙනව දෑකල නෑද්ද.නිකන් යනව මනුස්සයො යන්න
ReplyDeleteදැකල තියෙනෙවා හලෝ, ඒත් ප්ලේන් එකේ දොරෙන් චූ කරනවා දැකලා නෑනේ?
Deleteඒ නොදරුවන්ට ඔහොම කියන්න එපා බං.. පවුනේ මොනා උනත්..
ReplyDeleteඒක ඇත්ත, රටක වටිනා නොදරුවෝ ටික.
Deleteමොකක්ද් කිව්වේ.. ඔය මොකවත් මතක නෑ ඕයි මට. අර පොල් කඩපු සීන් එක හැර
ReplyDeleteඅන්න ක්‍රමේ, මේ සිරිලංකාවේ ඉන්නවනම් ඔහොම තමයි ඉන්න ඕන.
Deleteඅයය..................
ReplyDeleteඒක ප කස එකක.
මොකද බං මේ, උඹ ලියපු ඒක කියවන්න බෑනේ?
Deleteගනං ගන්න එපා. ඔහොම හරි පුරුදු කරේ පට්ට අමාරුවෙන්.. වස කම්මැලියා අපේ මැන්ඩියා
Deleteසොරි ඉවාන් මම කමමැලි කමට කරපු හොර වැඩක්.
Deleteදෙසකයා කොහන්ද ඔය නම හොයාගතතේ මට යාලුවෝ කියන නම
මැන්ඩියා.....?
Deleteමම ආයමත් ඉස්කෝලේ යනවා වගේ දෙනෙනවා ඔය නම ඇහෙනකොට
Deleteමචන් ඉවාන් ඔය ඈම්ති පුතාට හීනෙන් ඈවිදින ලෙඩේ විතරද තිබිලා තියෙන්නෙ හීනෙන් චු යන ලෙඩේ තිබිලා නෑහෑනේද? අපරාදෙ එහෙම උනානම් ඔය කිසිදෙයක් නෑහෑනේ පුන්චි බේබි කලිසමේ චු කරගෙන කියල හෑමෝම කියයි නේ....
ReplyDeleteඑලම කතාව, එහෙම වුනානම් හෝදන්න එවුන් ඉදී පාර්ලිමේන්තුවේත්
Deleteකවි ටික නම් පංකාදුයි, හැබැයි මටත් හිතෙනවා ඕක ලොකු කරගත්ත සීන් එකක් කියල බන්.ඇමති පුතෙක්ම කියමුකෝ, ඉතින් බන් පොඩ් පොඩි වැරදීම් වෙන්නේ නැතැයි.අනික බිපුවම.නමුත් ක්‍රිකට් නිති වලට අනුව නම් වරදක් කලද දන්නේ නැහැ.හීනා වෙන්න සීන් එකක් මෙහෙම ලොකු කර ගත්ත එක අපරාදේ.
ReplyDeleteඕකට හේතුව වුනේ තාත්තාගේ "මාධ්‍ය අචාර ධර්ම"
Deleteගුවන් මගින් කැගහලා තියන්නේ "දොර අරින්න එපා" කියලා නෙමිලු "අනේ ඕකට දොර ඇරලා දෙන්න බිමට පනින්න" කියලලු
ReplyDeleteඑක නම් ඇත්ත වෙන්න පුළුවන්.
Deleteඅර මගේ පෝස්ටුවකට අනතුරු අඟවපු ඉවාන් ම නේද..appe මේවා ලියලා තියෙන්නේ..එහෙනම් මොකට බය වෙනවද මම...
ReplyDeleteඔව් ඔව් අපිට එකම සුදු වෑන් එකේ ගිය හැකි, තව අඳුරන අයත් ඉඳියි ගොඩක්.
Deleteඑළ ටෝක
ReplyDelete