...........................රෙදි නැන්දයි , අපේ අම්මයි ............................
...........................හිනා කටයි , මල් දෝතයි..............................
...................නෑදෑයෝ සනුහරේම.......................
..........................මනමාලිගේ වරුණේ කියයි...........................
..................පුතේ උඹේ මනමාලී......සිරියාවී ...සීදේවී.............
...................යාදෙවී...පිංදේවී....කිරිපැණියෙන් උතුරාවී.............
..................වාසනාව වාසනාව....................
.................අපේ කොල්ලගේ වාසනාව..................
.....................රෙදි නැන්දට තෑගී ගොඩයි..................
....................රෙදි නැන්දත් ගුණේ වනයි..................
....................පුංචි මහත්තයා පතාන .................
.................සසර පුරා ආපු කෙනෙක්.................
...............පිරිසිදු කම හරි අගේට ............
.................හරි තදේට ......රෙද්දේ මැදට............
...................මැකුනෙත් නෑ හේදුවාට...............
....................සුපිරිසිදුයි මොනවද කැට...............
...................මොකක්ද බොල මේ වෙන්නේ..............
.................කොහොමද ඒ වගේ වෙන්නේ ...........
...............ඔය මොකක්ද එක නැතිවෙන්නේ.........
......................කලකට පෙර මගෙන්මනේ...................
................කොහොම වුනත් මනමාලිව..............
..............බේරාගත්තු දේව බැල්ම..............
.................මොකක්ද කියලා බලන්න................
................ආසයි කෝ මට කියන්න..............
.............කිරි අප්පට බල්ලෝ පැනපි...........
..................ඉස්කෝලේ උත්සවේට.................
...............අරං ආපු ජපන් කොඩිය.............
...............රෙදි නැන්දගේ බාල්දියේ...........
හැක්.....හැක්... මාර වැඩේ.
ReplyDeleteඔන්න වෙනවනම් වැඩ....හික් හික්
Deleteදැන් උඹලා දෙන්නගෙන කව්ද ගුරු වෘත්තියේ යෙදෙන්නේ...
ReplyDeleteමොන වෘත්තියේ හිටියත් පතිවෘත්තිය රැකිලානේ ඒ මදෑ...
Deleteමෙඩ් ඉන් ජපන් පතිවත
ReplyDeleteනෑ ඇඳවත
Deleteපස්ටම පස්ටයි කොල්ලෝ.. අගෙයි..
ReplyDeleteතැනකුයි දේශකයෝ.
Deleteදැන් හදනව ජපන් කොඩිය ගාන ටිකක් වෙන්න සැරයි. පංකාදුයි උඹේ කවිය.
ReplyDeleteඔව් හැබැයි ඉස්සරහට ලාබ වෙයි, තාම ලංකාවටම එක තැනයිනේ .. තැන්කු වේවා.
Deleteජපන් කොඩියෙ පැල්ලම සයිස් එකට ගන්න නම් අර නැවත යතා තත්වයට පත් කර යවපු රුසියන් එකී වගේ එකියක්ම වෙන්න ඕන.
ReplyDeleteනිර්මානය ඉස්තරම්.
එත් බැරිවෙයි මං හිතන්නේ.. තැනකුයි කෙන්ජි අයියා.
Deleteඋඹ හදන්නේ අපිට ජපනාගෙන් ලැබෙන ආධර ටිකට කෙල කරවන්නද..:D
ReplyDeleteඑහෙනං බංගලිදේශ කොඩිය කියලා දාමුද ? එත් කොළ රෙද්දක් එලනවා කියලා එකක් නෑනෙ
Deleteඑහම උනොත් කොල්ලගෙ අම්මා කියයි "කොහමද අපෙ පුතාගේ වැඩ..දෙන එක දීලා කොල බොක්කටම කියලා"
Deleteසංජීව ඒකනම් මරේ මරු
Deleteපට්ට කතාව..
Deleteඅන්තිම වෙනකම්ම හිතාගන්න බැරිවුනා මොකද වෙන්නේ කියලා.යකෝ නියම ප්‍රබන්ධය. උඹේ මඤ්ඤන් කියවලා මාත් මඤ්ඤන් උනා.
ReplyDeleteඑහෙනං එච්චරයි, ස්තුතියි මේ පැත්තේ ආවාට.. දිගටම එන්න.
Deleteමේන් වෙනස් විදියකට ලියල... නියමයි ඈ....
ReplyDeleteඔව් සමනලී.. මේක විහිලුවකට වඩා දෙයක් නෙවෙයි ,මේකෙන් ජීවිතේම තීරණය කරන මොඩයෝන්ටයි මේක ලිව්වේ.
Deleteඅන්තිමට එනකල් හිතාගන්න බැරිවුනා මොකක්ද කියල.. :)
ReplyDeleteකමක් නෑ... මඤඤන් වුනේ නෑනෙ.....!
Deleteනම නම් සිරාවටම ගැලපෙනවා. පට්ට කවි ටිකනේ
ReplyDeleteස්තුති වේවා පූමෝ
Deleteකොහෙන්ද බං අඹට මෙව්වා එන්නේ ,
ReplyDeleteමේ --ව ගන්නේ නැතුව අර දකුණු පැත්තේ උඩ තියන --ත ගලවලා දානවද
උඹලගේ ආභාෂයෙන් තමයි මේවා එන්නේ..
Deleteගලවලා දාන්න ම්කේ ...තක් නෑනේ මචං
හොදයි මරු
ReplyDeleteඑහෙනං එච්චරයි.
Deleteමේවා නැන්දම්මල විතරක් නෙවේ හැම එකාම හොයනවා ..ඔය උගත් බුද්ධිමත් කියල ඉන්න අයත්
ReplyDeleteඔව් ඒ හැමෝටම තමයි කියන්නේ බුද්ධිමත් කියලා හිතන් හිටියත් තමුන් කොච්චර මෝඩද කියලා තමුන්ටම තේරෙන්නේ නෑ .
Deleteඅඩේ පට්ටයි!!
ReplyDeleteඔන්න ට්‍රික් එක... ඇස් පේන්නෙ නැති ටිකක් වයසක රෙදිනැන්ද කෙනෙකුත් සෙට් උනා නම් ගොඩම තම යි. හික් හික්
එකනේ කියන්නේ මේ අයිඩියා එක මරුනේද? ස්තුතියි නිපුන දිගටම එන්න.
Deleteඋබේ අදහසනම් මරු ඈ , දැන් මේක දකින කෙල්ලෝ හනිමුන් යනකොට ජපන් කොඩියකුත් අරගෙන යන්න ගනීද දන්නේ නැහැ .....හික්...
ReplyDeleteහැබැයි අරං ගියානම් වැඩේ ගොඩ...
Deleteඉවාන් මේව තමයි විප්ලවීය කවි. නියමයි,ලස්සනයි, වෙන නිසදැස් වගේ නෙමේ ලස්සනට තේරුම් ගන්න පුළුවන් ස්තූතියි ඔබට
ReplyDeleteඅම්මෝ ඊට වඩා ස්තුතියි කොමෙන්ටුවට අගය කලාට.
Deleteපතිවත - Made In Japan. :D
ReplyDeleteජපන් බදු ඉතින් හොඳයි කියනවානේ :D
Deleteතාමත් ඕවා බලන එකනේ වැඩේ....
ReplyDeleteමේ කපේදී ඕක නැතිවෙන්නේ නෑ, පාරම්පරික නැන්දා ලේලි ගැටුමේ ප්‍රධානම හේතුවනේ
Deleteහපුයි හපුයි මට මගඇරිලා නෙව මේ කවිය මෙච්චර දවසක්... හි හි හී... එල එල පවුලූශෝ... හනිමූන් යන කස්ටියම ජපන් කොඩි අරන් ගියානම් කිසි අවුලක් නෑ නේද? නැන්දම්මලා උනත් සතුටෙන් ඉඳීවි ලේලිත් එක්ක මුල් මාස දෙක තුනේවත්.
ReplyDelete