Tuesday, April 8, 2014

හිනාවෙයන් රාළේ










අද සිංහල අවුරුදු ගීත අතරින් අපිට නිතරම ඇහෙන මතක් වෙන ගීතය තමයි මේ . ගීතයෙන් මැවෙන චිත්‍රය හරිම සුන්දරයි , විචිත්‍රයි ..... හැබෑවටම ඒ සුන්දරත් වය විචිත්‍රත්වය විඳින්න අපිට අවස්තාවක් නෑ කියලා දුක්වෙන අපිටමයි මේ කියන්නේ 

ඊටත් වඩා අතිශය සුන්දර වුනු ,විචිත්‍ර වුනු සහෝදරාත්මක වින්දනීය දිනයක මතක සටහන් එකතුකරගන්න එන්න 

අප්‍රේල් 20 වනදා 

බත්තරමුල්ල පැලවත්ත 

බුද්ධදාස ක්‍රීඩාංගනය


මතක ඇතුව මෙතනට ගිහින් ෆෝම් එක පුරවන්න 


ෆෝම් එක පුරවලා එදාට එන අයට මේ අවුරුදු උත්සවය සදා මතකයේ රැඳෙන දිනයක් බවට පත් කරන්නට සංවිධායක මණ්ඩලය කටයුතු යොදලා තියෙනවා 


අනෙක් වැඩි විස්තර හැම එකක්ම බ්ලොග් අවකාශයේ මිතුරෝ බ්ලොග් අඩවියේ තියෙනවා


පාර දන්නේ නැද්ද මෙන්න මෙතනට ගිහින් 
1.පාරයි 
2. එකතු කරන ගානයි 
3. අනුග්‍රාහක විජට්ටුව එල්ලන ආකාරයයි 

ඔක්කොම බලාගෙන සසිඳු මලයට තැන්කිව් කියලා එන්න 

විශේෂ කාරනාව මෙදා සැරේ අපේ අවුරුදු උත්සවේට විශේෂ අනුග්‍රාහකයෙක් ඉන්නවා ඉතිං මේ බැනර් එක එල්ලලා ඒ අනුග්‍රාහකත්වය වෙනුවෙන් ස්තුතියි පුදකරමු .




එහෙනං හැමෝම සෙට් වෙන්න ඕනේ ඈ 



මේ අවුරුදු කාලේ සිනහ වෙයන් රාළේ
තෙල් ඉහිරුණු කැවුම් ගෙඩිය වාගේ //

දොං තරිකිට කැත්ත ‍දොදොං
පිළ වටකර කැත්ත දොදොං
දමා තැල්ල ඩිඟිසි ඩි‍‍ඟොයි
දමා තැල්ල තක තෙය්යත් තාං
කැවුම් කොකිස් තෙලේ බැ‍දෙයි
කැවිළි සුවඳ සිතට දැනෙයි

බා බා බා කිකිළී
ඊයෙ උදේ ගිය කිකිළී
තාම ආවෙ නෑ කිකිළී
බා බා බා

ගත්තිංඥා තිංඥා ගති ගත ගෝ ගති ගත ගෝ
ඔන්චිලි චිලි වාරම් ගම දෙවනත් වෙන්නා
මැංගිරි ඩිණිකෝ
අවුරුදු ආවෝ

මේ අවුරුදු කාලේ සිනහ වෙයන් රාළේ
තෙල් ඉහිරුණු කැවුම් ගෙඩිය වාගේ //

දොං තරිකිට කැත්ත ‍දොදොං
පිළ වටකර කැත්ත දොදොං
දමා තැල්ල ඩිඟිසි ඩි‍‍ඟොයි
දමා තැල්ල තක තෙය්යත් තාං
ගමේ රබන් දොරට වඩියි
සිනහ මුහුණු අවට පෙනෙයි

බා බා බා කිකිළී
ඊයෙ උදේ ගිය කිකිළී
තාම ආවෙ නෑ කිකිළී
බා බා බා

ගත්තිංඥා තිංඥා ගති ගත ගෝ ගති ගත ගෝ
සිංහල අවුරුද්දේ මල් කැකුළක් සේ දිළිසේ
මැංගිරි ඩිණිකෝ
අවුරුදු ආවෝ

මේ අවුරුදු කාලේ සිනහ වෙයන් රාළේ
තෙල් ඉහිරුණු කැවුම් ගෙඩිය වාගේ //

127 comments:

  1. අපි නම් ගැජට් දා ගත්තා ඕන් ..

    ReplyDelete
    Replies
    1. කමක් නැ මෙි සැරේ උබ එක ලබන සැරේ බලමු. සහෝදරය නිසා මුකුත් කියන්නත් බැ.

      Delete
    2. ඔය එක දෙක කාට ඕනද බන් ,ඔය ලෙඩෙ උඹේ ඇරෙයි මාතලන් ගේ බොගියේ ගිහින් මං එක කියලා කෑ ගහපන් ..

      Delete
    3. සහෝ තැනකුයි කිව්වා ඔන්න ...ඒ වගේම වරෙන් එදාට

      මෙන්ඩියා - උඹ කොහොමත් එක තමා

      Delete
    4. සහෝ..සමාවෙන්න හිත රිදුනනමි. ආයමත් සැරයක් සාමාව ඉල්ලනවා. මම එක විහිලුවට කිවිවෙි

      Delete
    5. යකෝ මෙන්න සමාවක් ඉල්ලනවා පික්ෂුද බන් මං ඔවා ගනන් ගන්නෙ නෑ,උඹ හොද තැනක ඕක කියන්න කලින් කිව්වෙ :)) මං ඉගෙන ගත්ත පාඩමක් නිසා ,මටත් තිබුණා මං එක කියලා කෑ ගහන උණක්,බෙත් හම්බ වෙලා දැන් හොද වෙලා ඉන්න හැටි බලපන් කෝ ... හැක් හැක්

      Delete
    6. උඹල දෙන්න එදාට ඇවිත් ගහගනිල්ලා

      Delete
    7. පිස්සුද ඉවාන් එදාට සහෝයි මමයි කකුල් තුනේන් දුවනවා.

      Delete
  2. මගෙ බ්ලොගට පාර කිව්වට ස්තූතියි අයියේ :)

    ReplyDelete
    Replies
    1. ගණන් ගන්න එපා මචෝ .......... :) ( කතෘ අයිතිය මාතලන්ගේය )

      Delete
  3. එනවද නැද්ද කියල තාම කල්පනා කරනව..

    ReplyDelete
    Replies
    1. කම්පනා කොරන්ට දෙයක් නෑ තුන් බාසා අයියේ වරෙන් , මම මේ වචන එකොළහක් සෙට් කරගෙන ඉන්නේ ඔයත් එක්ක කතා කරන්ට :P

      Delete
  4. එන්නං එන්නං

    ReplyDelete
  5. ඔතනට එන්නද? 
    විහින් මැරෙන්නද?
    සිත මගේ විමසනවා...

    ReplyDelete
    Replies
    1. විහින් මැරෙන්න හරි වරෙන් ...මට උඹත් එක්කත් තියෙනවා ඇරියස් එකක් අර පත්තර කාරයත් එක්ක වගේ

      Delete
    2. ඔතනට එන්නට මගෙ හිත පවසනවා……

      Delete
    3. කෝක් තියෙයිද ඉවාන්..

      Delete
    4. කෝක් බැරල් එකක් ගෙන්වා කියන්නේ දේශා එන නිසා

      Delete
  6. උඹ එනවනං මං එන් නෑ !!! ඕ යේස් !!

    ReplyDelete
    Replies
    1. උඹ එන්නේ නෑ කියල දන්න නිසාමයි මම යන්නේ නැත්තම් පැත්තේ පස් පාගන්නේ නෑ

      Delete
  7. මේපාර කොහා අඬන්න ගත්තෙ පමාවෙලා. මේවාගෙ ලස්සන සිංදු ඇහෙනකොට ඈත ගමකට සිංහල අවුරුදු සමරන්න යන හරි ආසාවක් ඇතිවෙනවා.කොළඹ නම් අවුරුදු දවස්වලට හරිම පාලුයිනේ.

    ReplyDelete
    Replies
    1. ඈත ගමකට යන්න ඕනේ නෑ සොන්යා පාළුව යන්නත් එක්කම එන්න අවුරුදු උත්සවයට ..අපේ ගම තියෙන්නේ එහා පැත්තේ ජනකලා කේන්ද්‍රයේ අලුතෙන් හැදුවේ එකත් බැලුවම සම්පූර්ණයි

      Delete
  8. උපරිම උත්සහයක් දෙනවා මේ ගමන එන්ඩ.. ගිය පාරත් ආවේ නෑ නෙව... !

    ReplyDelete
    Replies
    1. ලබන පාරත් ඕකම කියන්න තියාගන්න් එපා ඔන්න

      Delete
  9. එම්දෝ,නොයෙම්දෝ...?

    ReplyDelete
    Replies
    1. එම් එම් එම් ..අයේ නෝ නොඑම්

      Delete
  10. හැමෝම යන්න ඕන .... මේ සැරේ.....
    නලිය උපරයෙන්ම වැඩ,,, නොගිය උන් වෙතොත්.... බලා ගමු කමෙන්ට් කොරද්දී... හෙක්... හෙක්....

    ReplyDelete
    Replies
    1. කෙන්ජි අයියේ අපි කෝමෙයි යන්නේ නෙහේ...ඩුකයි..... අපිටත් දවසක් එයිනේ...එතකන් බලාපොරොත්තු සහිතව ඉන්නවා.....

      Delete
    2. කෙන්ජි අයියා -- ඔයා එන්නේ නැතෙයි ...

      ශානු - කවදා හරි වරෙන් උඹ අහුවෙනකම් තමයි මාත් බලන් ඉන්නේ. කනෙන් අල්ලලා දියවන්න්නාවට විසි කරන්න :)

      Delete
    3. මේකිව විසිකරන්න අමාරුයි. මේකිත් බතලියෙක්

      Delete
    4. අවුලක් නෑ බන් ...මම ලංකාවට ආවම උඹලා අපේ ගෙදර වරෙල්ලා...එච්චරයි....මේ කපේදි උඹලගේ ඔය හමුවීම් වලට එන්න වෙන්නේ නෑ...අපි රිලිස් වෙන්නේ අගෝස්තු මාසේ විතරයි නොවෑඔව් ඔව් නලින් මාමා කියනවා වගේ 76kg බතලියෙක් මන් ...හැක්...

      Delete
    5. අනේ බං මටත් අඬගහපල්ලා ඈ ... ලයිට් කනුවක් යට හරි කාරි නෑ ..!! මාත් හරි ආසයි රට අරක්කු බොන්ට් :D

      Delete
    6. හත් ඉලව්වලයි යකෝ.. කිලෝ 76 ක්
      උඹ බතලයක් නෙවෙයි...බතල වත්තක්

      එහෙනම් ගෙදර ආවාම කියපන්කො ශානුවා . අපි එන්න ..හැබැයි හොරෙන් ඇවිත් හොරෙන් යන්න ඔට්ටු නෑ හරිද?

      Delete
  11. ලබාදෙන මේ සහායට බොහොම ස්තුතියි ඉවාන් මලයා

    ReplyDelete
    Replies
    1. @නලින් අයියා ඔයාගේත් අනිත් අයගෙත් මහන්සියේ උපරිම ඵල නෙලා ගන්න එදාට ලැබෙන්න ඕනේ කියලා එක හිතින් ප්‍රාර්ථනා කරනවා...

      Delete
    2. ස්තුති කරන්න ඕනේ නෑ නලින් අයියා .හැමෝගෙම වැඩේනේ .....ඔයාට තමයි ස්තුතිය වැඩිපුර ලැබෙන්න ඕනේ

      ශානු - තැනකුයි වේවා නංගී

      Delete
    3. අහ් .. ඕක මොකද්ද නලින් අයියෙ :D

      Delete
    4. මොකක් කිව්වා පත්ත්රයා ... :o

      Delete
    5. මේ පත්තරයගෙයි ඉවාන්ගෙය් වලිය මොක්ද්ද කියල හිතාගන්න බැ. එදා හමුවුණු දවසෙ මේකා කතුරුමුරුංගා අත්කත් කඩාගත්තනේ ගහන්න. මේ ඒකනොවේ ශානුවෝ අර අවාසනාට කියනින මල්ලි එක්ක හරි එන්න කියලා අවුරුදු උත්සවයට

      Delete
    6. ඕ යේස් නලින් අයියෙ.. කොහෙද බං ඉත්ත පිටිං අටමා ඉව්වනේ ..ගහන්ඩ දුන්නයෑ ??? තනකොල කන ඉවානයට කතුරුමුරුංග රාජ බෝජන නෙවැ ..ගේනව විතරයි දැක්කෙ..
      සරබරස් ගෑව එච්චරයි ..

      Delete
    7. හෙක් ඕකට මම ගහන්නේ පතෝල කරලක් කඩෙනකම් . වල් පත්ත්රයා ...ආයේ අහුවුනොත් නම් පන පිටින් යවන්නේ නෑ ඕකව ..:P

      Delete
    8. නලින් අයියන්ඞි ගමිපහ ගෙටිටුවෙදි වගේ සෙටි වෙනවාද?

      Delete
    9. අනිවා අනිවා ඒ සේරම ලැස්තියි

      Delete
  12. ටොට් යනවෑයි...හිකිස්..... ගෝනි පනින තරගයක් ටිබ්බොත් යන්ට ඈ....එක වෙන්න පුළුවන්...... ගෙඹිලුෂා හු....

    ReplyDelete
    Replies
    1. හැබැයි උඹ හිටියනම් අපිට දිනන්න තිබ්බා කිඹුලිට කිරි කැවීමේ තරගෙන් ...හැක හැක හැක

      Delete
    2. ශානුවෝ අර උඹලැයි නාකි හෝන්තුව එවපන් හැකිනම් කළු සුදු ලියන එකී

      Delete
    3. නලින් අයියා අපේ හිරුණිකා අක්කට අනම් මනම් කියන්න එපා හරිය :D

      Delete
    4. ඉවාන් මලේ සව් කවන තරගෙත් තියනවා කවමුද කිමුලිට සව්

      Delete
    5. කිඹුලිට කවන්න සව් ගෝනියක්වත් ගෙන්න වෙයි මම හිතන්නේ ,

      Delete
    6. @ නලින් මාමා....මේ ඇඩෝ අපේ අක්කට වයසයි කියන්න එපා හරි.......අක්කාව එවන් නෑ බන් උඹලා වගේ භයානක උන් ඉන්න තැන් වලට....හිකිස්
      @ ඉවාන් සීයා යකෝව් මන් සව් කන්නේනෑ. .....කිඹුලා බනිස් වගේ මොනා හරි තිනවා නම් කන්නම්...හැක්......

      Delete
  13. හුටා....................................
    නිවාඩු නෑ බොලං ඒත් එන්න ට්‍රය් එකක් දෙන්නං... අපිට අවුරුද්දට නිවාඩු හම්බේනෙ කලාතුරකිං නෙව....
    බොරු....
    නෑ යකෝ.... පට්ට ඇත්ත...
    අර විචාරකගෙන් අහන්න... ඕනම නං....
    කෝ බලන්න අර දෙක ඔබාගන්න

    ReplyDelete
    Replies
    1. උඹේ යුනිට් එක ඉන්බොක්ස් කරපන් උඹලගේ මහ එකාගෙන්ම නිවාඩුව අරන් දෙන්නං

      Delete
    2. උඹ අපිට කියල දෙක ඔබෝ ගන්නෙ නැතිව කොහොම හරි වර එදාට. ;)

      Delete
    3. මොන දෙක ඔබා ගෙන හරි කමක් නෑ වරෙන් මහේෂ් ...ඔන්න් ඔය නලින් අයියට කියපං නිවාඩුව හදලා දෙයි

      Delete
    4. මහේෂ් බැරි වෙයිද අපේ විචාරකතුමාට කියලා අවසරයක් ගන්න

      Delete
  14. අති සාර්ථක වේවා!!!

    රන්වල සර් මතක්වුනා. කාපු පාරවල් තාම රහයි. සුන්දර ගුරුවරු.

    ReplyDelete
    Replies
    1. අරූ රන්වල සර් ආනන්දෙනේ රාජකීයෙත් හිටියද මං ඒක දනනේ නැ

      Delete
    2. හිටියා නලියා රාජකීය ඉඳලා තමයි ආනන්දෙට ගියේ. මම හිතනවා රන්වල සර් ආනන්දයට ගිය එක හොඳයි කියලා. රන්වල රසය හඳුණගන්න පුළුවන් කොටසක් ආනන්දේ හිටියා කියලා මම පෞද්ගලිකව හිතනවා.

      Delete
    3. අරූ ඉන්න අවුරුදු උත්සවක් කවදද තියන්නේ අපි . ආ අරූ අයියේ

      Delete
    4. රංවල රසය අපිනම් හොඳට හඳුනනවා

      Delete
    5. ඇත්තටම අරු මං ඒක දැනගන හිටියේ නෑ

      Delete
    6. @ඉවාන්.....රංවල ගුටි රසයද? මම මියුසික් කරෙත් නැහැ. හැබැයි එහා පන්තියට ඇවිල්ලත් ගහලා යනවා. ඇයි බන් ඒ මනුස්සයාට වයලින් එකවත් ටියුන් කරගන්න නැහැ අපේ කෑගැහිල්ලට.

      Delete
    7. එහෙනං මාතලනුත් ගුටි කන්න ඇති?

      ලයනල් රන්වල මාතලන්ගේ තාත්තාගෙන් ගුටි කන්න ඇති?

      Delete
  15. අනිවා එනවා අපෙ මළයත් එනවා.

    එදාට හම්බවෙමු. (y)

    (ඒ වගේම මේ කර්තව්‍ය අති සාර්ථක වේවා කියා පතනවා)

    ReplyDelete
    Replies
    1. අප්පට සිරි ප්‍රියා දකින්න ලැබෙයි එහෙනම් ,ජයම වේවා ,සෙට්වෙමු

      Delete
    2. මලයාත් එක්ක එනවනං ඌටත් ෆෝම් එක පුරවපං මලයා. ලොකු හේතුවක් හන්දයි කියන්නේ

      Delete
    3. අඩේ ඔව් ප්‍රියා ,එක ඇත්ත. අනිවා පුරවපන්

      Delete
    4. නලින් අයියා, ඉවාන් ~ මම දෙන්නට ෆෝම් දෙකක් පිරෙවුවා. මේලට දැම්මෙ මගේ මේලමයි. (y)

      Delete
    5. ඇයි බං ප්‍රියෝ.. උඹ මලයා දාලා එහේ මෙහේ යනවද?? මං හිතන්නේ මේකට නං මලයා ගෙනිච්චි කියල වැඩක් වෙන එකක් නෑ..හැක්..

      Delete
    6. ෂතුරංග මලයගෙන් ටිකක් විතර වැඩ අරන් තියෙන්නේ මම හිතන් විදිහට

      Delete
    7. @ දේශා, ඉවාන් ~ කොහෙද උඹලත් එක්ක වචනෙ වරදින්න පුලුවනෑ. හැක් :) මලයා යනු මගේ මලයා නොවේය. ශැක් ඒත් වැරදුනා ඒ මගෙම මලයා තමා ඒත් මගේ මලයා නොවේ…… මේක කරන්න බෑ බං

      ඒ මාගෙ එක කුස උපන් බාල සහෝදරයාය. හප්පේ දැනුයි හරියට කිය උනේ. :) ;)

      Delete
    8. පව් යකෝ බඩ කොර වෙනවා හිනාවෙලා ..ෂතුරන්ගයා වැටිලා තියෙන අමාරුවක මහත :D

      Delete
  16. ඔබ හැම එක්වන එදාට හරිම ලස්සන එකතුවක් වේවි ! මට එදාට පැමිණිමට නම් අපහසුයි. එහෙත් මාත් එදාට ඔබ හැම සමග සිතින් බැඳී සිටිනු ඇති. ගීය ඇසෙන විට අවුරුද්ද ගෙදරට ඇවිල්ලා දොරටුව ගාව බලා ඉන්නව වගේ !

    ReplyDelete
    Replies
    1. ගුරු - මේ තරම් හැගීම බර කොමෙන්ටුවක් බලාපොරොත්තු වුනේ නෑ මෙහි .කෙසේවෙතත් ඔබට සුබ අලුත් අවුරුද්දක් වේවා , නුදුටුවත් හිතවත් කමට මගේ උපහාරය ඔබට

      Delete
  17. මාත් මේ එනවද නැද්ද කියලා හිත හිතා දෙගිඩියාවෙන් ඉන්නෙ !

    ReplyDelete
    Replies
    1. ආයේ මක්කයි හිත හිතා ඉන්නේ වෙනී අයියේ ... ඔයා නැති වුනොත් කොහෙද පොටෝ ...පිස්සුනම් කෙලින්න් හදන්න එපා ,අනිවා වෙනි එනවා , ඔන්න නම ලකුණු කරගන්ට වෙනි එනෝ

      Delete
  18. අර එල්ලගන්න කිව්ව එක ඕන්න මම එල්ල ගත්තා...නැත්තං හැම එකාම අහනවා සැරෙන් සැරේට එල්ලංද ඉන්නෙ කියලා...හැබෑද බොලං එදාට අරක්කු තරගයකුත් තියෙනවා කියන්නෙ...අරක්කු උගුරක් කටට හලාගෙන උගුරෙන් පහලට යවන්නෙ නැතුව වැඩිම වේලාවක් ඉන්න තරගකරුට වසර පුරාම බෝතල් නොමිලේ කියලා ඕපයක් මගේ කනට වැටුනා...

    ReplyDelete
    Replies
    1. දිනන අය කියන්නද? නලින්, සැමා,..උබනමි පාරදයි සිරා

      Delete
    2. එල්ල ගත්තට තුති සිරා, හැබැටම එහෙම තරඟයක් තියෙනවා , උඹ එන්න නැද්ද? වරෙන් ආවොත් උඹට දිනන්න පුළුවන් ,..

      Delete
    3. පික්සු කථා කරන්න එපා ඉවාන්...මම දිනනවා නම් අටම් / නලින් / සෑම් / සුමිත් / සුදීක / වගේ කස්ටිය නෑවිදින් ඉන්න ඕනෙ....

      Delete
  19. මේ සැරේ ඔය සින්දුව පුරුදු වෙලා එන්ට ඕනේ!

    ReplyDelete
    Replies
    1. කමක් නෑ ,හැබැයි අර උඹේ බ්රේක් ඩාන්ස් එක දදා එහෙම ඔය සින්දුව කියන්න එපා හරිද ?

      Delete
    2. උඹට මොන සින්දුද නාඩියො...නාඩි වේගෙ වැඩි වෙන්න කියලා ගිය සැරේ වගේ රෙඩ් බුල් නංගිගෙන් රැඩ්බුඩ් කෝප්පයක් බීහං...

      Delete
    3. මෙදා සැරේ ඔය සෙල්ලම් නටන්න බැරි වෙයි වගේ. ;)

      Delete
  20. ඔන්න විජට්ටුව නම් එල්ලුවා. හරියට ම කල්පනා කරලා කියන්නම්කෝ....

    ReplyDelete
    Replies
    1. විජට්ටුව එල්ලගත්ත්ට තන්කිව් වේවා , හරියට කලපනා කරලා එන්නකෝ එදාට එහෙනම්

      Delete
  21. මම මේ තාම කල්පනා කරනවා...එනවද? නැද්ද? :D

    ReplyDelete
    Replies
    1. පොඩ්ඩි ලංකාවෙද ඉනනේ..... එහෙනං එන්න

      Delete
    2. @ පොඩ්ඩි - එහෙනම් හිතලා බලලා හොඳ දෙයක් කරන්ටකෝ . ඔයා කොහොමත් හිතලා බලලා වැඩ කරන කෙනානේ . අපි වගේයැ ....

      @ නලින් - ලංකාවේ හිටියත් එයි කියලා තමයි බය ...

      Delete
  22. මට එන්නට වෙන්නෙ නෑ. වැඩේ සාර්ථක වෙන්න කියා පතනවා !

    ReplyDelete
    Replies
    1. මුගේ කෙබරයක්ද කොහෙද මම හිතන්නේ ,මේකා ඇවිත් ඉඳියි උදේම ....අපි අහුවෙයි ඕවට

      Delete
  23. අපූරැයි මලේ. මේ පබැඳුම උඹගෙමද? රහයි. ලංකාවේ හිටියානම් උඹලව බලන්න සහතිකේටම එනවා. සියළුම කටයුතු සාර්ථක වේවා!!

    ReplyDelete
    Replies
    1. හයියු ලොක්කා.. මට වහ ටිකක් දීහං ඒ සැපයි..

      Delete
    2. හත් ඉලව්වයි චන්දන අයියා ,මේක මගේ එකක් නෙවෙයි දෙයියනේ , රන්වල බලකයෙන්ව්ම ගුටි කන්නයි වෙන්නේ

      ගායනය - ලයනල් රන්වල, රන්වල බලකාය
      ගී පද - ජයතිස්ස බොරළුගොඩ
      සංගීතය - ලයනල් රන්වල

      Delete
  24. ජයවේවා !!!!!!!!!!!!!!!!!!!!

    ReplyDelete
  25. මම ආවම උඹල මාව අඳුරන්නෑ වගේ ඉඳීද දන්නෑ නේ

    ReplyDelete
    Replies
    1. උඹ ඔය එන්නේ නැතිව ඉන්න මොත්තයක් දාන්නේ ,කොට බස්සි...වරෙන් මම උඹව ගෙනුහුන් ලිස්සන ගහෙ මුදුනේ ගහලා එන්නේ කොඩිය වෙනුවට

      Delete
  26. අෆ්ෆා, අවුරුදුත් ලගයි නේ එහෙනම්..

    ReplyDelete
  27. අපට නම් ඉතින් එන්න වෙන්නෙ නෑ... වැඩේට සුභ පතනවා...

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මියුරු ,හැබැයි එන්න තිබ්බනම් තමයි අගේ

      Delete
  28. අද ඉදලා මම නිවාඞු..පරිගනක,අන්තර්ඡාල කිසිවක් නිවාඞුකාලය තුල භාවිතා නොකරමි..මගේ නිවාඞුව අතිශයින්ම පුතා සහ සදු වෙනුවෙන්. 20 හමුවෙමු. එහනමි ඔක්කොටම සුභ අලුත් අවුරැද්දක් වෙිවා..

    ReplyDelete
  29. එන්න විදිහක් නම් නෑ.... වැඩේ සාර්ථක වෙන්න කියලා සුබ පතනවා...

    ReplyDelete
  30. එන්න වෙන්නෙ නම් නෑ... ඒ උනත් වැඩේට සුභ පතනවා ඉවාන්. ගන්න පින්තූර ඉක්මනට බ්ලොග් එකේ දාන්න..

    ReplyDelete
    Replies
    1. එකත් එහෙමද චාම්ස් , ඒ වුනාට් ආවනම් තමයි වැඩේ නියම

      Delete
  31. ඉවාන්ටත් පවුලේ සැමටත් සුබ අලුත් අවුරුද්දක් වේවා

    ReplyDelete
    Replies
    1. යකාටත් යක්පවුලේ සැමටත් එසේම වේවා

      Delete
  32. සුභ වේවා..

    දැන් උත්සවේට එන්න එපා කියලද උබ කියන්නෙ???

    ReplyDelete
    Replies
    1. කවුද බන් එන්න එපා කිව්වේ අම්ම කිව්වේ වරෙන් අ,හැබැයි අර සෑමා කියන එකා බිව්වා වගේ බොන්න එපා කියලා කිව්වේ :P

      Delete
  33. සුභ වේවා..

    දැන් උත්සවේට එන්න එපා කියලද උබ කියන්නෙ???

    ReplyDelete
  34. අවුරුදු අසිරිය ඇඟට දැනෙන ගීතයක්. අපේ අහේතුවට තමයි රංවලයන් අපව දාල ගියේ.

    ReplyDelete
    Replies
    1. එක ඇත්ත ..සාදරයෙන් පිලිගන්නවා ..නම කියවගන්න් ටිකක් වෙලාගියා ...තෙලිදිය කලේ

      Delete
  35. චැක් බත්තතරමුල්ලෙ වෙලත් සිද්ධිය මග අැරුණා, දුකයි, අනිවා ලබන සැරේ එකෙන්ම (y)

    ReplyDelete
    Replies
    1. ලබන සැරේ බත්තරමුල්ලේ නොතිබ්බොත් එහෙම මොකද කරන්නේ, එත් වරෙන් කොහොම හරි

      Delete

හිතට දැනෙන දේ ලියලා යන්න

මේ ඕනෑම විදිහකට

Video: Youtube video link

Images: [im]...........................[/im]

scrolling effect: [ma].....................[/ma]

font size: [si="2"]..............[/si]

font color: [co="red"].........................[/co]

centralize the text: [ce]..................[/ce]

scrolling effect in right side: [ma+]......................[/ma+]

box the comment: [box]....................[/box]

mark the comment: [mark].................[/mark]

background effect: [card="blue"].....................[/card]

image to fit the column(100%): [im#]...........................[/im]

Highlight the words: [hi="yellow"].........................[/hi]