Sunday, October 8, 2023

තංගච්චී





කවි සිතුවිලි පහලවුනේ උඹ දැක්කම...............................................තංගච්චී

රෑට බතට සම්බෝලේ ලුණු වැඩි ඇයි..................................................මීනච්චී

උඹ දුටු දා ඉඳලා මට බඩ ගින්දර..................................................නැතිවෙච්චී

හිනා වෙන්න හිතක් නැතිද අදවත් මට..........................................නපුරිච්චී


කැන්දං ආවොත් ගෙදරට උර චක්කර...........................................දෙමලිච්චී

අම්මප මම වහ බොනවා දිවුරනවා..................................................අප්පච්චී

අම්මත් නෑ දෙවෙනි වෙලා ඇස් කඳුළෙන් පිර....................................වෙච්චී

බන්දලා දෙන්නට හොයනවා කෙලි පැටියෙක් නෑ............................වෙච්චී


මගෙ හිත නෑ වෙනස් වෙලා තිස්සෙම අලු වී.......................................පිච්චී

හිත නිදි නෑ කණා මැදිරි එලියෙත් මං බය.........................................වෙච්චී

හඳ පානෙම වහං වෙමුද කියපං මගෙ ...........................................තංගච්චී

අදවත් මට හිනාවෙයං ආඩම්බර....................................................නපුරිච්චී



3 comments:

  1. ඇයි බොල මේවට කොමෙන්ට් නැත්තෙ

    ReplyDelete
    Replies
    1. අඩේ මම දන්නෙ නෑ , මොකක් හරි අවුලක්

      Delete
  2. මේක රීඩින් ලිස්ට් වල අප්ඩේට් වෙලා නෑ.

    ReplyDelete

හිතට දැනෙන දේ ලියලා යන්න

මේ ඕනෑම විදිහකට

Video: Youtube video link

Images: [im]...........................[/im]

scrolling effect: [ma].....................[/ma]

font size: [si="2"]..............[/si]

font color: [co="red"].........................[/co]

centralize the text: [ce]..................[/ce]

scrolling effect in right side: [ma+]......................[/ma+]

box the comment: [box]....................[/box]

mark the comment: [mark].................[/mark]

background effect: [card="blue"].....................[/card]

image to fit the column(100%): [im#]...........................[/im]

Highlight the words: [hi="yellow"].........................[/hi]