Friday, October 16, 2026

ඉතින් හිතවත





මට AI අහුවෙලා වඳුරට දැලිපිහිය දුන්නා වගේ තමා , මේ අනික් සින්දුව , කනක් ඇහිලා ඉන්න වෙන්නේ නෑ ඉතිං දැන් . 

යූ බටෙන් අහලා එක සකරබයිස් කරලා මෙවන් වටිනා නිර්මාණ සමගින් රැඳ සිටින්න 

https://www.youtube.com/watch?v=2epMINM5TKw

විසල් සයුරක රළ නැගී

නිසල් අහසක පැහැයෙනි

කුසුම් සුපිපෙන ඉවුරෙනි

ගලනා දියේ නාදෙනි

 

කලෙක ළඟින්

අප සිටි බව අමතකව නැති

 

වලා තීරෙක සැඟව බැබලුණ

හිතුන විටෙකදී නිලොබ හිනැහුණ

සුදුමීදුම්  සළුව  මැදින්

හිනැහීඑන පුරා සඳ වැනී

 

විසල් සයුරක රළ නැගී....

 

කලෙක ළඟින්

අප සිටි බව අමතකව නැති

 

මීන් පාඩුම් තේන් නාඩුම්

පාලමේ අත්වැටට යටින්

සින්දුකියන මීනරෑන

මටකීව ලෙසින්


කලෙක ළඟින්

අප සිටි බව අමතකව නැති

 


නෙතේඅගට නිතරගලන

නෙතඹුන් මැද්දෙන්

බොඳවූවත් මැවී පෙනෙන

ඔබෙ රූ චායා

 

විසල් සයුරක රළ නැගී...


කලෙක ළඟින්

අප සිටි බව අමතකව නැති


ඉතින් හිතවත...

කලෙක ළඟින් අප සිටි බව

අමතකව නැති


No comments:

Post a Comment

හිතට දැනෙන දේ ලියලා යන්න

මේ ඕනෑම විදිහකට

Video: Youtube video link

Images: [im]...........................[/im]

scrolling effect: [ma].....................[/ma]

font size: [si="2"]..............[/si]

font color: [co="red"].........................[/co]

centralize the text: [ce]..................[/ce]

scrolling effect in right side: [ma+]......................[/ma+]

box the comment: [box]....................[/box]

mark the comment: [mark].................[/mark]

background effect: [card="blue"].....................[/card]

image to fit the column(100%): [im#]...........................[/im]

Highlight the words: [hi="yellow"].........................[/hi]