Monday, October 12, 2026

සිංදුව යූ බටේ

 සල්ලි සල්ලි කියලා බැලුවේ නෑ  දැම්මා යූ බටේට 

https://youtu.be/H4iVjSXvsjg?is=inxmV4n-yDFaejoJ

20 comments:

  1. කවුද මේ හිරිකොතේ ලොල්ලා

    ReplyDelete
    Replies
    1. මම බං , උඹට ඔච්චර අඳුනන්න බැරිද , පොට්ටයා

      Delete
  2. මේක සුනෝ පාවිච්චි කරලා කරපු සින්දුවක්ද....ඩවුන්ලෝඩ් කරන්න ප්‍රො වර්ෂන් එක ඕනේ නේද

    ReplyDelete
    Replies
    1. ඔව් සුනෝ තමා . මටනං ප්‍රෝ එක නෑ , හැබැයි ඩවුන්ලෝඩ් කරගත්තා

      Delete
  3. මමත් යූ බටේ ලින්ක් එක අරගෙන, මගේ පේජ් එකකට දාගත්තා. දැන් ලේසියෙන්ම අහන්න ඇහැකි.🙏

    ReplyDelete
  4. දැන් සියලුම ගූගල් දෝස නිවාරණයි. අප්ඩේට් වෙනවා, දාන පරක්කුවෙන්.😁

    ReplyDelete
    Replies
    1. ඔව් දැන් දාපු ගමං අප්ඩේට් වුනා

      Delete
  5. නළු ගායකයා ප්‍රගීත් අනුරාධ සමරසිංහ වගෙයි.

    ReplyDelete
  6. Progee99 හුම්🙂. ජයමැ වේවා 🎉

    උඹේ සිංදු අහනවට හිටං අපිට කතු බාගෙ දීපං 😁😂

    ReplyDelete
    Replies
    1. බාගයක් දෙන්නං නිමල් අයියලා ගෙදරට වරෙං

      Delete
  7. සින්දු???
    ඒ මොනවද?????

    ReplyDelete
    Replies
    1. සිංදු බිංදු අපි දෙන්නා යාළුවො

      Delete
  8. හූනෝ ප්‍රොඩක්ශන්ස් විසින් ඉදිරිපත් කරන ලව් පූසෝ නිර්මාණයක් !

    ReplyDelete
    Replies
    1. ප්‍රා ජේ පොඩක්සන් හවුස්

      Delete
  9. සින්දුවගෙ බටේ වගේ මුලින් දැක්කේ.. :)))

    අඩෙහ්.. මේක <3

    පරක්කුයි.. පරක්කුයි.. අඩුම අවුරුදු 25ක් පරක්කුයි. අතෑරපු මිස් කරපු ඒවා ඔක්කොම ලියපං දැන්..

    ReplyDelete
    Replies
    1. ඔව් බං මැරෙන්න කලින් ලියලා හිත හිස් කරගන්න ඕන , ඕක පුරවාගෙන මැරෙන්න බෑ :D

      Delete
  10. mata sinhalen tayip venne nahane . me sinhala dagena thiyeddith , niyamyi jayaveva

    ReplyDelete
    Replies
    1. සිංහල කම අමතක කරලා හරිම නරකයි

      Delete

හිතට දැනෙන දේ ලියලා යන්න

මේ ඕනෑම විදිහකට

Video: Youtube video link

Images: [im]...........................[/im]

scrolling effect: [ma].....................[/ma]

font size: [si="2"]..............[/si]

font color: [co="red"].........................[/co]

centralize the text: [ce]..................[/ce]

scrolling effect in right side: [ma+]......................[/ma+]

box the comment: [box]....................[/box]

mark the comment: [mark].................[/mark]

background effect: [card="blue"].....................[/card]

image to fit the column(100%): [im#]...........................[/im]

Highlight the words: [hi="yellow"].........................[/hi]