සල්ලි සල්ලි කියලා බැලුවේ නෑ දැම්මා යූ බටේට
Monday, October 12, 2026
20 comments:
හිතට දැනෙන දේ ලියලා යන්න
මේ ඕනෑම විදිහකට
Video: Youtube video link
Images: [im]...........................[/im]
scrolling effect: [ma].....................[/ma]
font size: [si="2"]..............[/si]
font color: [co="red"].........................[/co]
centralize the text: [ce]..................[/ce]
scrolling effect in right side: [ma+]......................[/ma+]
box the comment: [box]....................[/box]
mark the comment: [mark].................[/mark]
background effect: [card="blue"].....................[/card]
image to fit the column(100%): [im#]...........................[/im]
Highlight the words: [hi="yellow"].........................[/hi]
Subscribe to:
Post Comments (Atom)
කවුද මේ හිරිකොතේ ලොල්ලා
ReplyDeleteමම බං , උඹට ඔච්චර අඳුනන්න බැරිද , පොට්ටයා
Deleteමේක සුනෝ පාවිච්චි කරලා කරපු සින්දුවක්ද....ඩවුන්ලෝඩ් කරන්න ප්රො වර්ෂන් එක ඕනේ නේද
ReplyDeleteඔව් සුනෝ තමා . මටනං ප්රෝ එක නෑ , හැබැයි ඩවුන්ලෝඩ් කරගත්තා
Deleteමමත් යූ බටේ ලින්ක් එක අරගෙන, මගේ පේජ් එකකට දාගත්තා. දැන් ලේසියෙන්ම අහන්න ඇහැකි.🙏
ReplyDeleteතැන්මකිව් බසු
Deleteදැන් සියලුම ගූගල් දෝස නිවාරණයි. අප්ඩේට් වෙනවා, දාන පරක්කුවෙන්.😁
ReplyDeleteඔව් දැන් දාපු ගමං අප්ඩේට් වුනා
Deleteනළු ගායකයා ප්රගීත් අනුරාධ සමරසිංහ වගෙයි.
ReplyDeleteහෙහ් හේ
DeleteProgee99 හුම්🙂. ජයමැ වේවා 🎉
ReplyDeleteඋඹේ සිංදු අහනවට හිටං අපිට කතු බාගෙ දීපං 😁😂
බාගයක් දෙන්නං නිමල් අයියලා ගෙදරට වරෙං
Deleteසින්දු???
ReplyDeleteඒ මොනවද?????
සිංදු බිංදු අපි දෙන්නා යාළුවො
Deleteහූනෝ ප්රොඩක්ශන්ස් විසින් ඉදිරිපත් කරන ලව් පූසෝ නිර්මාණයක් !
ReplyDeleteප්රා ජේ පොඩක්සන් හවුස්
Deleteසින්දුවගෙ බටේ වගේ මුලින් දැක්කේ.. :)))
ReplyDeleteඅඩෙහ්.. මේක <3
පරක්කුයි.. පරක්කුයි.. අඩුම අවුරුදු 25ක් පරක්කුයි. අතෑරපු මිස් කරපු ඒවා ඔක්කොම ලියපං දැන්..
ඔව් බං මැරෙන්න කලින් ලියලා හිත හිස් කරගන්න ඕන , ඕක පුරවාගෙන මැරෙන්න බෑ :D
Deletemata sinhalen tayip venne nahane . me sinhala dagena thiyeddith , niyamyi jayaveva
ReplyDeleteසිංහල කම අමතක කරලා හරිම නරකයි
Delete